Bawana Palibodha – Ven Na Uyane Ariyadhamma Thero

භාවනා පලිබෝධ දුරු කර ධ්‍යානයන් ලබා ගැනීම

අතිපූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි.

සමථ විපස්සනා භාවනා වඩන යෝගාවචරයා විසින් ලොකු කුඩා පළිබෝධ සිඳ දමා භාවනාවට සූදානම් විය යුතු ය. එයින් විශේෂ ලොකු පලිබෝධ වශයෙන් 10ක් (දහයක්) ඇත. ඒවා නම්…

….මේ කර්මස්ථාන භාවනා 40න් (හතලිහෙන්) යම් කිසි සමථ භාවනාවකින් ධ්‍යානයක් උපදවා ගන්න බලාපොරොත්තු වන යෝගාවචරයන් මූලික උපදෙස් අනුගමනය කරමින් පූර්ව කෘතියක් සම්පාදනය කළ යුතු වෙනවා. වඩාත්ම සුදුසු දිශාව වන  නැගෙනහිරට මූණලා සිට පලමුව ශීලය ආවර්ජනා කිරීම, කාම ආදීනව සැලකීම වැනි වටිනා ධර්ම කොටස් විග්‍රහ කරමින්. භාවනා පළිබෝධ දුරු කර ගනිමින් භාවනාවෙන් නිසි ඵල ලබා ගැනීමට උපයෝගි කර ගත හැකි ක්‍රමවේදයන් මෙම දේශනාවෙන් ඔබට ලබා ගත හැක.

 

[mp3]http://www.fileden.com/files/2010/7/30/2928547//Bawana_Palibodha_www.sadaham.net-00073.mp3[/mp3]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=843

Leave a Reply