ගංගොඩවිල සෝම හිමි ගුණානුස්මරනය 12-12-2010

බෙදුම්වාදී මායාවේ දැවටී අන්දමන්දව අඳුරේ සිටි සිංහළයාට ප්‍රඥාවේ ආලෝකය රැගෙනආ මෑතකාලයේ මහා යුග පුරුෂයානෝ අපේ සෝම හාමුදුරුවෝය.ජාතියේ මහා ප්‍රදීපස්ථම්භය උන්වහන්සේවිය.අභීත සිංහ නාදයෙන් සිංහළයා දෙපයින් පොලවේ සිටවූයේ උන්වහන්සේය.යුධ ජයග්‍රහණයෙන් ඔද වඩන්නාවූ සියල්ලෝද උන්වහන්සේට ණයගැතිය.පූජනීය සෝම හිමිපාණෙනි සිංහළයාට අනුකම්පාවෙන් සිංහළ දේශයට පුනරාගමනය කළ මැනවි.


Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6394

1 comments

  1. Maha jaathiya, Sulu jathiyak widiyata jeewath una yugayaka ape pinata pahala una Soma himiyo: Konda kedila hitiya Sinhalayange konda kelin karnna karapu mehewara methakai kiyala nima karanna amarui.

    Ape Soma hanmuduruwane, newatha newathth apa atharata wedala me konda kedila thiyena Sinhala Gon thadiyanta nuwana laba denna, baya nethiwa nagi sitinnata Sinhala Buddagamikayan hetiyata. Sinhala Gon thadiyange me heenamanaya nethi karala Lankawa berala denna, deishiya+wideishiya sathurangen.

Leave a Reply