Benefits of Danaya – Ven Na Uyane Ariyadhamma Thero

භාවනාවේ අනුසස් – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

 බෞද්ධයන් වශයෙන් දං දෙන්නට ඕනෙ කම තියෙන්නෙ චිත්ත පරිශ්කාරය පිණිසයි. ඒක තමයි බුද්ධ සාසනයේ දං පිංකම් වල පරමාර්ථය. මොකක් ද? චිත්තාලංකාරය චිත්තපරිශ්කාරය.  

චිත්තාලංකාරය ලෙස හැදින්වන්නේ, සියලු අකුසල් වලින් තොර වුනා වූ බෝධිපාක්ෂික ධර්ම සිතේ වැඩීම යි.

චිත්තපරිශ්කාරය කියන්නෙ කුසල් සිත වටේට කුසල් සිත පිරිවරාගෙන බෝධිපාක්ෂික ධර්මයන් පහල වීමයි. 

සාදු! සාදු! සාදු! ඔබවහන්සෙ මේ මතුකරන්නට යෙදුනා වූ බුද්ධ වචනයේ ආශ්චර්‍ය අතිවිශිෂ්ඨයි හාමුදුරුවනේ. ඔබ වහන්සෙ මේ වටිනා ධර්ම කොටස් මෙලෙස විචිත්‍රවත් ලෙස පහදා දීමේ අපූරුත්වය, බෝධිපාක්ෂික ධර්මයන් තුලට අපව රැගෙන යන ආකාරය ආශ්චර්යයි හාමුදුරුවනෙ. 

ඔබවහන්සෙ මේ සිදුකරන්නා වූ ධම්ම දානයමය කුසල් බලයෙන් නිදුක් නිරෝගි සුව ලැබේවා ! 

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/50_Danaye_20Anusas.mp3[/mp3]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5811

Leave a Reply