මස්මාංශ වලින් තොරව සමබල ආහාර වේලකට යන්න පුළුවන් ද?- Dr.Jagath Wansapala – Lecturer Food Chemistry, Sri Jayawardenpura University

healthy-vegetarian-foods1

මස්මාංශ වලින් තොර නිර්මාංශ පෝෂණය

මස්මාංශ වලින් තොරව සමබල ආහාර වේලකට යන්න පුළුවන් ද? – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණික අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය ජගත් වංශපාල මහතා 

මෙතන දී සමහරුන් තර්ක ගොඩ නගන වා සමහර පෝෂ්‍ය කොටස් ගත හැක්කේ සත්ව ආහාර වලින් පමණක් කියා. එහෙම නැත්නම් ගන්න බැහැ කියලා,

නමුත් මම කියන වා හොද දෙයක් ගන්න අමාරුයි, නරක දෙයක් ගන්න ඉතා පහසුයි……..

ගොඩක් අය සිතනවා අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල තියෙන්නේ මස්මාංශ වල පමණයි කියා.

නමුත් ධාන්‍ය සහ රනිල කුලයේ වර්ග දෙක එකතු වෙනවා නම් ආහාරයට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සියල්ල අපට ගන්න පුළුවන්….

ඊලගට මස්මාංශ කන අය තර්ක කරන දෙයක් තමා “B12” විටමීන ය, ඒ එක්කම වගේ අත්‍යාවශ්‍ය මේද අම්ලක් වන “DHA” ගොඩක් වෙලාවට කුඩාමසුන්ගේ පමණයි තියෙන්නේ කියලා. මෙයට දෙන්න පුළුවන් පිළිතුර නම්………..

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21966

Leave a Reply