![nariyadhamma](https://i0.wp.com/www.dhammikaweb.com/wp-content/uploads/2014/08/nariyadhamma-e1408828038598-300x292.jpg?resize=300%2C292)
පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
අරමුනට නැමෙන ලකුන ඇත්තේ නාමයයි. ශීත ඌෂ්නාදියෙන් වෙනස් වෙන්නේ රූපය යි. පලමුව රූප කොටස තෝරා ගනිමු. මහා භූතරූප 4 ත්, උපාදා රූප 24 ත්, මෙයයි රූපී කියන්නේ. ලෝකේ යම් තාක් රූප සංඛ්‍යාත දේවල් ඇතොත් මේ රූප 28 ට අයිති ය.
මෙම රූප කොටස් 28 ඉතාමත් ගැඹුරට විග්‍රහ කරමින් මෙය විදර්ශනාත්මක ව දකින්න පුදුමාකාර පැහැදිලි කිරීමක් නා උයනේ මහනාහිමිගේ මෙම ධර්ම දේශනාවෙන් ඔබ හැමට ලබාගත හැක.
Recent Comments