Karmaya Saha Karma Palaya – 03 – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12කර්මය සහ කර්ම ඵලය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිසෝම හිමි
අපි බෞද්ධයෝ නම් කර්ම, කර්මඵල විශ්වාස කළ යුතු ය. ආයුෂය කැමති නම් ආයුෂය ලබන්න ප්‍රතිපදාවක් තියෙන වා. ඒ ප්‍රතිපදාව පුරන්න.
සැප කැමති නම් අනුන්ගේ සැපයට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන් සැප ලබන හැටි හොයන්න යන්නත් එපා. හැම තිස්සේම හිතන්න ඒ ඇත්තන් මේ සැප ලබන්නේ ඒ අය කලින් කරන ලද කර්මානූරූපව නේද කියලා. කම්මක්සකතාවය සිහිකරන කොට ඊර්ෂ්‍යාවක් හටගන්නේ නැහැ. ඊර්ෂ්‍යාව පැන නගින්නේ නැහැ, ද්වේශය පැන නගින්නේ නැහැ. 
ඒ නිසා හැම තිස්සේම සිතන්න ඔවුනොවුන්ගේ කර්මයි ඔවුනොවුන් භුක්ති විදින්නේ…..
1 වෙනි කොටස

 

Download

2 වෙනි කොටස

Download

3 වෙනි කොටස

Download

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1056

Leave a Reply