Poho Dina Dhamma Discussion

බුදුදහමෙන් පෙන්වන සමාධිය හේතු නිරෝධයෙන් හටගත් දෙයකි. එයයි බුදුදහමේ ඇති ගැඹුර. එම නිසා හින්දු භාවනා වල සාඛච්චා වන සමාධියට වඩා බුදුදහමේ පෙන්වන සමාධිය සම්පූර්ණයෙන්ම වෙනස් එකකී.

අප වෙනම කොටසක් හැටියට් මෙතෙක් විග්‍රහ කළ භාවනාව එහෙම නැත්නම් නිවන් මාර්ගය ධම්මචක්ඛ පවත්තන සූත්‍රයේ දී කෙසේ විවෘත කර ඇත්ද? සමස්ත බුද්ධ වචනයම සංශේප කර ඇති සූත්‍රයකී මෙම  ධම්මචක්ඛ  සූත්‍රය.   

[mp4]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Pohodina_sakachchawa.mp4[/mp4]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5118

Kammatthana Meditation – Ven Mahasi Sayadaw Thero

To amplify this statement, it may be explained that undoubtedly all beings wish to live always in happiness without getting old and sick and suffering death, and also without suffering from other kinds of dukkha (such as pain, grief and misery). Nevertheless it does not happen that way, much as we may wish to be so.

In any life  existence old age is inevitable. Sickness is unavoidable. And because of all sorts of dangers and tribulations which one is bound to come across in his lifetime, anxiety, sorrow and lamentation would take place. And weep we must. So also, physical sufferings and discomforts, mental pains and sufferings are sure to be met with often. Finally one of the worst sufferings that can cause death takes place and after becoming unbearable, death will follow. Death is, however, not an end. Persons who are not yet free from craving for life existence will again be reborn in the next existence. Then, the new existence will similarly bring about old age disease and death. In this way, all beings will invariably meet with the same undesirable fate, misery and sufferings in one life existence after another.

May all those who earnestly wish to get liberated from old age, death and other kinds of misery through realization of Nibbana be able to practise meditation as duly instructed herein and speedily attain the Eternal Peace of Nibbana.

To read more, please click on below links(Read/Download)


[pdf]http://www.dhammikaweb.com/pdfs/Mahasi_Sayadaw_Kammatthana_Meditation.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10493

WHAT IS ABHIDHAMMA PIṬAKA?

Abhidhamma is the third great division of the Piṭaka. It is a huge collection of systematically arranged, tabulated and classified doctrines of the Buddha, representing the quintessence of this teaching. Abhidhamma means higher teaching or special teaching; it is unique in its analytical approach, immensity of scope and support for one’s liberation.

The Buddha Dhamma has only one taste, the taste of liberation. But in Suttanta discourses, the Buddha takes into consideration the intellectual level of his audience, and their attainment in pāramīs. He therefore teaches the Dhamma in conventional terms (vohāra vacana), making references to persons and objects as I, we, he, she, man, woman, cow, tree, etc. But in Abhidhamma the Buddha makes no such concessions; he treats the Dhamma entirely in terms of the ultimate reality (paramattha sacca). He analyses every phenomenon into its ultimate constituents. All relative concepts such as man, mountain, etc., are reduced to their ultimate elements which are then precisely defined, classified and systematically arranged.

Thus in Abhidhamma everything is expressed in terms of khandhas, five aggregates of existence; āyatanas, five sensory organs and mind, and their respective sense objects; dhātu, elements; indriya, faculties; sacca, fundamental truths; and so on. Relative conceptual objects such as man, woman, etc., are resolved into ultimate components of khandhas, āyatanas etc., and viewed as an impersonal psycho-physical phenomenon, which is conditioned by various factors and is impermanent (anicca), suffering (dukkha) and is without permanent entity (anattā).

Having resolved all phenomena into ultimate components analytically (as in Dhammasaṅgaṇī and Vibhaṅgha) the Abhidhamma achieves a synthesis by defining inter-relations (paccaya) between the various constituent factors (as in Paṭṭhāna). Thus Abhidhamma forms a gigantic edifice of knowledge relating to the ultimate realities which, in its immensity of scope, grandeur, subtlety, and profundity, properly belongs only to the intellectual domain of the Buddha.

The Seven Books of Abhidhamma

The Suttanta Piṭaka also contains discourses dealing with the analytical discussion and conditional relationship of the five aggregates. Where the need arises subjects such as the five aggregates, āyatanas, etc., are mentioned in the sutta discourses. But they are explained only briefly by what is known as the sutta method of analysis (suttanta bhājanīya), giving bare definitions with limited descriptions. For example, khandhas (the five aggregates), are enumerated as the corporeal aggregate, the aggregate of sensation, the aggregate of perception, the aggregate of mental formation (volitional activities) and the aggregate of consciousness. They may be dealt with a little more comprehensively; for instance the corporeal aggregate may be further defined as the corporeality of the past, the present or the future; the corporeality which is internal or external, coarse or fine, inferior or superior, far or near. The sutta method of analysis does not usually go further than this definition.

But the Abhidhamma approach is more thorough, more penetrating, breaking down each corporeal or mental component into the ultimate, most infinitesimal unit. For example, rūpakkhandha (corporeal aggregate), has been analysed into twenty-eight constituents: vedanākkhandha (aggregate of sensation), into five; saññakkhandha (aggregate of perception), into six; saṅkhārakkhandha (aggregate of mental formations), into fifty; and viññāṇakkhandha (aggregate of consciousness), into eighty-nine. Then each constituent part is minutely described with its properties and qualities, and its place in the well-arranged system of classification is defined.

Read more

http://www.tipitaka.org/eot#70

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10731

Saddharmalankaraya – Ven Jayabahu Dharmakeerthi Thero

book60සද්ධර්මාලංකාරය

පූජ්‍යාචාර්ය ජයබාහු ධර්මකීර්ති මහා ස්ථවිර පාදයන් විසින් රචිත

සද්ධර්මාලංකාර යන්නෙහි වාච්‍යාර්ථය බණ දහම් හි අලංකරණය නැතහොත් බණ දහම් අලංකරණයෙන් යුක්තව පැවසීම යනුවෙන් විග්‍රහ කළ හැකි ය. සද්ධර්මාලංකාරය ලියැවී ඇත්තේ ‘රසවාහිනී’ නම් වූ පාලි කෘතිය සිංහලට අනුවර්තනය කරමිනි. වේදේහ නම් හිමිපාණන් විසින් ලියන ලද රසවාහිනියට පාදක වී ඇත්තේ ද ඉපැරණි සිංහල බණ කථා සමූහයක් බව ඒ කෘතියෙහි ම කියැවේ.

සද්ධර්මාලංකාරය ලියැවුණේ නිකාය සංග්‍රහය බලාවතාර සන්නය ආදි වූ කෘතිවලට පසු ව බව ග්‍රන්ථාවසනයේ එන ගාථාවලින් පැහැදිලිවේ. තව ද ඒ වනවිට මේ හිමිපාණන් සංඝරාජ පදවියට පත් ව සිටි වග එකී ගාථාවල එන ‘යො ධම්මකිත්තිරිත සංඝරාජෝ…’ යන්නෙන් පැහැදිලි වේ. එබැවින් මේ කෘතිය ගම්පොළ රාජධානි සමයේ අවසන් කාලයේ දී පමණ ලියැවුණු බව තහවුරු වේ.

මේ පොත රචනා වූයේ ප්‍රියදර්ශී නම් හිමිපාණ කෙනෙකුන්ගේ ආරාධනයෙන් වග පළමු පරිච්ඡේදය අවසානයේ එන ‘…ප්‍රිය සබ්‍රහ්මචාරි වූ ප්‍රියදර්ශි නම් බුද්ධ පුත්‍රයාණන් විසින් කරන ලද ආරාධනාව හා… සාධු ජනයන්ගේ සිත් පහදවා ශුද්ධ බුද්ධි වර්ධනය කෙරෙමින් ඔවුන්ට ත්‍රිවිධ සම්පත් සාධා දෙන පිණිස …” ආදි තොරතුරුවලින් පැවැසේ. තව ද තුන් වැනි පරිච්ඡේදය අවසානයේ ‘… මම ද මතු ලොවුතුරා බුදු ව … සූවිසි අසංඛ්‍යෙයක් සත්වයන් මාර්ගඵලයට පමුණුවා ඔවුන් හා සමඟ අතිශාන්ත වූ අමා මහ නිවන්පුර පැමිණෙව්වා” යැයි ප්‍රාර්ථනය කෙරේ. මේ අනුව ප්‍රියදර්ශී හිමියන්ගේ ආරාධනය මේ කෘතිය සඳහා බාහිර නිමිත්ත වූවා පමණක් නො ව කතු හිමියන්ගේ අභිප්‍රායය අභ්‍යන්තර නිමිත්ත වූ බැව් පැහැදිලි වේ.

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10190

Meaning of Buddhist Symbols – Ven.Dr.K Dhammananda Thero

These Buddhist symbols indicate about Dhamma, nature etc; to accept Buddhism on various subjects. Let us start from ” Pegoda” what is this word? This is not the Pali or sanskrit word , Few hundred years ago we started this word. the pali word for this is “chetiya” sanskrit word is Chaiteya……….pegoda is the Portuguese word.

Part – 01

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/MEANINGOF_BUDDHIST_SYMBOLS_VenDrDham01.mp3[/mp3]

Part – 02

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/BuddhAtti_Towards_woman02_VenDrDhamm.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2699

Dan Diya Yutthe Ayi – Ven Na Uyane Ariyadhamma Thero

nariyadhammaදං දිය යුත්තේ ඇයි? – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් විශාකා මහාඋපාසිකා මාතාවට දේශනා කරන ලද්දා වූද තව්තිසා භවනේ දී අභිධර්ම දේශනයේ දි විභංගප්‍රකරණයෙහි ධම්මේහදෙය්‍ය විභංග සූත්‍ර දේශනාවේ දීත් දේශනා කරන ලද සූත්‍ර පාඨයක් ගනිමින්,

න් දීමෙන්, සීලය සමාදන්ව රැකීමෙන් උපෝසථ කර්මය සිදු කිරීමෙන් උපදිනා ස්ථාන(මනුලොව , දෙව්ලොව, බ්‍රහ්මලොව ආදී ස්ථාන), එම ස්ථාන වල ආයුෂ ප්‍රමාණයන් සහ එම ස්ථානයන්ගේ පිහිටීම ඇතුළු ධ්‍යානයන් වැඩීමෙන් උපදිනා ස්ථානයන් ගැන මනා විග්‍රයක් මෙම ධර්ම දේශනාවට සවන්දීමෙන් ඔබට ලබා ගැනීමට හැකිවේ.

එනම් දන් දීමේ වටිනාකම වටහා නොගන්න්නන් හට කාගේ පිහිටක් ද??

 

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10578

Yasodharapadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

compress_yasodaradownloadයසොධරාපදානං – ථෙරීඅපදාන, ඛුද්දක නිකායේ

සිදුහත් කුමරා යසොදරා දේවිය තනිකර දමා ගිහිගෙයින් නික්මීම වැරදි ය කියන්නන් හට දිය යුතු හොඳම පිලිතුර මෙම අපදානපාළි, යසොධරාපදානයේ එන පිටු කීපය කියවීමෙන් බෞද්ධ කාන්තාවගේ මුදුන්මල්කඩ ලෙස සලකන යසෝදරාවන්ගේ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ.

සිය ගණන්, දහස් ගණන් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති, මහත් ප්‍රඥා ඇති ඒ යශොදරාවෝ සම්බුදුරජුන් කරා එළැබුණාහ. “මම අටසැත්තෑ හැවිරිදි වෙමි. මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.

අද රැය නිවනට පැමිණෙන්නෙමි ” යන වදන් පැවසීමෙන් පසු. බුදුරජානන් වහන්සේ “මාගේ අනුසසුන් කරන්න, ඍද්ධි ද දක්ව, සසුන්හි ලා සියලු පිරිස් හි සැක ද සිඳලව” මුනිඳුන්ගේ එවදන් අසා ඒ යශොදරා මෙහෙණ එ මුනිරජුන් වැද අහසට පැන නැගැ බුදුරජුන්ගේ අනුදැන්මෙන් නොයෙක් ඍධි දැක් වූහ.

සූත්‍රාන්තපිටකයෙහි, ඛුද්දක නිකාය ,අපදානපාළි, බික්ඛුණී අපදානයෙන් යසොධරාපදානයෙන් පිටපත් කර ගත් අංක 158 සිට 170 දක්වා පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

 

.

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10261

The Noble Eightfold Path – Ven Bhikkhu Bodhi Thero

bhikkhu_bodhiThe Way to the End of Suffering

The essence of the Buddha’s teaching can be summed up in two principles: the Four Noble Truths and the Noble Eightfold Path. The first covers the side of doctrine, and the primary response it elicits is understanding; the second covers the side of discipline, in the broadest sense of that word, and the primary response it calls for is practice.

In the structure of the teaching these two principles lock together into an indivisible unity called the dhammavinaya, the doctrine-and-discipline, or, in brief, the Dhamma. The internal unity of the Dhamma is guaranteed by the fact that the last of the Four Noble Truths, the truth of the way, is the Noble Eightfold Path, while the first factor of the Noble Eightfold Path, right view, is the understanding of the Four Noble Truths. Thus the two principles penetrate and include one another, the formula of the Four Noble Truths containing the Eightfold Path and the Noble Eightfold Path containing the Four Truths.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Noble-Eightfold-Pathby-Bhikku-Bodhi.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10359

Danaye Anisansa – Ven Na Uyane Ariyadhamma Thero

nariyadhammaදානයේ ආනිසංස – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
 

දානයක් පිරිනමන්නේ තෘෂ්ණාව ප්‍රහානය කර ගැනීමට ය. මේ තෘෂ්ණාව තමයි ලෝකයෙහි ස්කන්ධ පරම්පරාව දිගට ගෙනියන්නේ. මේ තෘෂ්ණාව යම් විදියකින් අපේ සිතෙන්  අනුපිලිවෙලින් යටපත් කර ගෙන ප්‍රහානය කරන ලද්දේ නම් ස්කන්ධ සන්තාන පරම්පරාව එතනින් නැවතී නිවනට පත්වේ.

කල්ප 91 කට ප්‍රථම සහෝදර දෙපලක් ඔවුන්ගේ උක් වගාවේ ප්‍රථම පලදාව, අග්‍රස්ථ දානයක් වශයෙන් පසේ බුදුරජාණන් වහන්සේ නමකට පූජා කිරීමේ ආනිසංස වශයෙන් ආයු කෙලවර දෙව් ලොව ඉපදී, දීර්ඝ කාලයක් දෙව්ලෝ සැප විද, නැවත විපස්සි සර්වඥයන් වහන්සේ මනුලොව පහල වුනු කාලයේ මෙම දෙපළත් මනුලොව පහල වී…..…..

 

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10405

Mahapajapathigothami Apadanan – Apadanapali, Theriapadana-Khuddaka Nikaya

compress_MPdownloadමහාපජාපතිගොතමීඅපදානං – ථෙරීඅපදාන

සියළුම කාන්තාවන්, මව්වරුන්, පියවරුන්, දූදරුවන් කියවිය යුතුම අපදානයකි මෙම සූත්‍රාන්ත පිටකයේ (ඛුද්දක නිකාය)  එන මහාපජාපතිගොතමීඅපදානය. මෙම පිටු කීපය කියවීමෙන් බුද්ධ මාතාවන්ගේ අසීමිත වූ ගුණ මහිමය සහ ප්‍රඥා බලයේ මහිමය දැන ගැනීමට හැකි වේ.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වැඩවසනා සමයෙහි මහාධන ඇති ඇමති කුලයක උපන් කිසිවිටෙකැ දාසි සමූහයා විසින් පෙරටුකරන ලදු වැ මහ පිරිවරින් පියා සමඟ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ උදෙසා සත්දිනක් දන් දී, බුදු පාමුල වැඳවැටී බුදුන් කෙනෙකුගේ සුළුමව තනතුර පතා ආයු කෙලවර තව්තිසා දෙවියන් අතර ඉපිද මහත් වූ දිව්‍ය සම්පත් විද නැවත මෙලොව ඉපිද පන්සීයක් පසේබුදුනට පන්සීයක් කුටි තනා දී, සිව්මසක් මුළුල්ලේහි උවටැන් කොට තුන්සිවුරු දී මහත් පින් රැස් කොට ආයු කෙලවර නැවතත් තව්තිසා දෙව් ලොව ඉපිද දිව්‍ය සැප විද, දිව්‍ය ආයු කෙලවර දෙව්දහ නුවර ඉපිද පසුව සුදොවුන් රජු සරණ ගියා වූ බුදුරජානන් වහන්සේගේ කිරි මව වූ සියල්ලන් අතරින් විශිෂ්ඨ වූ පජාපතිගොතමීය….. 

පන්සීයක් මෙහෙණන් විසින් පෙරටු කරනලද මහත් ඍද්ධි ඇති, මහත් ප්‍රඥා ඇති ඒ මහාපජාපතිගොතමී සම්බුදුරජුන් කරා එළැබුණාහ. “මම එක්සියවිසි හැවිරිදි වෙමි. මරණ නමැති ප්‍රපාතයට පැමිණ සිටියා වෙමි.

අද නිවනට පැමිණෙන්නෙමි ” සුගතයන් වහන්ස මම ඔබගේ මව් වෙමි.! ඔබ ද මාගේ පියා වෙති. ඔබ වෙතින් මම උපන්නෙම් වෙමි!  ඔබගේ රූ කය මා විසින් වඩන ලද යැ, මාගේ අනින්දනීය දහම් කය ඔබ විසින් වඩන ලදී. මා විසින් ඔබ මොහොතක් (සා ) පිපාසා සන්හිඳුවන කිරි  පොවන ලදහු, ඔබ විසින් අත්‍යන්ත ශාන්ත වූ දහම් නැමැති කිරි පොවන ලද වෙමි.

පුතුන් කැමැති යම් ස්ත්‍රීහු වෙත් නම් ඔවුහු ඔබ බඳු පුතකු ලබත්වා!  ‘රාජ මාතා – රාජ මෙහෙසි’ යන නම ස්ත්‍රීන්හට සුලබ යැ,

“බුද්ධමාතා” යි යම් නමෙක් ඇද්ද, තෙල නම පරම දුර්ලභය

යන වදන් පැවසීමෙන් පසු. බුදුරජානන් වහන්සේ ” මාගමුන්ගේ ධර්මාභිසමයෙහි යම් අඥනකෙනෙක් විමතියට ගියාහු ද, ඔවුන්ගේ දෘෂ්ටිප්‍රහාණය පිණිස ගෝතමිය, ඍද්ධි ද දක්වන්න “ මුනිඳුන්ගේ එවදන් අසා ඒ මහාපජාපතිගොතමීය මුනිරජුන් වැද අහසට පැන නැගැ බුදුරජුන්ගේ අනුදැන්මෙන් නොයෙක් අසමාන වූ ඍධි පරාක්‍රමයන් දැක් වූහ.……..

මෙම මහාපජාපතිගොතමීඅපදානය කියවීමට සහ මෙසේ ඔබ සැම වෙත ඉදිරිපත් කිරීමට ලැබීමටත් මා සසරේ පින් කර ඇති බව හොදින් වැටහේ.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! තමහට වැඩ කැමැත්තෝ තිසරණයෙහි පිහිටත්වා ! මේ පින් අනුමෝදන් වෙත්වා !

මා හට ත්‍රිපිටකය කියවීමේ වටිනාකම පහදා දුන් මාගේ කල්‍යාන මිත්‍රයන්ට ද මේ පින් අනුමෝදම් වෙත්වා!

සූත්‍රාන්තපිටකයෙහි, ඛුද්දක නිකාය ,අපදානපාළි, බික්ඛුණී අපදානයෙන් පිටපත් කර ගත් (අංක 40 සිට 71 දක්වා) පිටු සියල්ල කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

 

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10387