Pina saha Kusala – Ven Na Uyane Ariyadhamma Thero

nariyadhammaපින සහ කුසලය යනු කුමක්ද?

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

පින වෙන ය. කුසලය වෙන ය සුගතිගාමි වන දෙය පිනය. නිවන්ගාමි වන දෙය කුසලය යන භේදයක් තිබේ මෙය විසද ගන්නේ කෙසේ ද?

අප බුදුරජාණන් වහන්සේ සිත පිළිබදව සියල්ල විවරන කොට දේශනා කොට ඇත්තේ ධම්මසංගනිප්‍රකරනයේ චිත්තොත්පාද කාණ්ඩයෙහි ය. එහි සියලු සත්වයන්ගේ සන්තාන තුල පහල විය හැකි කුසල ධර්ම 21 ක් දේශනා කොට වඳාළා……

පින සහ කුසල යනුවෙන් දෙයාකාරයෙන් බෙදෙන්නේ කුසල් සිතේ එන ක්‍රියාකාරීන් දෙකක්. චිත්ත සන්තානය පවිත්‍ර කරන්නේ පින නම් වේ. කුසලය නුවණින් හට ගන්නා නිසා කුසල් වේ. එමෙන්ම අකුසල ධර්මයන් නසන තේරුමෙන් කුසල් ද එනම් පහණින් අඳුර නැසීම ලෙස කුසලයත් පහණින් එලිය වැටීම යනු පින වශයෙනුත් ගත හැකිය. ඒ අනුව මේ දෙකම එකම චිත්තසන්තානයක් තුල පවතින ක්‍රියාකාරීන් දෙකක්.

මේ පිලිබදව මනා විග්‍රයක් මෙම ධර්ම දේශනයෙන් ලබාගත හැක.

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4304

Kalama Suthraya – Anguttara Nikaya1, Mahavaggo

Kalamayanකාලාම සූත්‍රය , අංගුත්තර නිකාය(01)-මහාවග්ගො – පිටු අංක 336 සිට 345 දක්වා Pdf 373

ත්‍රිපිටකයේ සූත්‍රයන් පරිශීලනය කිරීමේ වැදගත්කම වන්නේ, එම සූත්‍රයන් ගේ අන්තර්ගත යන්, මුළු සූත්‍රයම අවබෝධයෙන් කියවා වටහා ගැනීමයි. අද බෞද්ධයන් සූත්‍රයන්ගේ හරය මතුපිටින් ගෙන තමතමන්ගේ විග්‍රහයන්ට උපයෝගි කරගන්නා සූත්‍රයක් වන මෙම කාලාම සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ක්‍රමයෙන් සරලව විස්තර කරමින් සූත්‍රය අවසානයේ නිවන් අරමුණ අපට අපූරුවට පාදා දීමේ ක්‍රමවේදය මොනතරම් ආශ්චර්ය ද? කාලාම සූත්‍රය – මෙම සූත්‍රයේ බහුතරයක් බෞද්ධයන් තම තමන්ගේ විග්‍රහයන් ට ගන්නේ ” මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’  පද ටික විතරයි.

නමුත් බුදුරජාණන් වහන්සේ නිවන් අරමුණු කොට දේශනා කොට වඳාළ ඉතාමත් ම වටිනා ධම්ම විග්‍රහය එම සූත්‍රය සම්පූර්ණයෙන්ම කියවා උකහා ගත යුතු බව එම සූත්‍රය පරිශීලනය කළ විට මනාව වැටහේ. මෙහි වැටහීම වැරදි ලෙසට ගතහොත් මේ ශ්‍රී සද්ධර්මය ද තර්කයට භාජනය කරමින් තම තමාට යම් ධර්මයක් නො වැටහේ ද එයත් මේ කාලාම සූත්‍රයේ වැරදි ලෙසට හුවා දක්වමින් තර්කයන් ට භාජනය කිරීමෙන් අප බෞද්ධයන් වැලකෙත් වා.

සූත්‍රය අවසානයේ කාලාම වැසියන් නම් බුදු සරණ, දහම් සරණ, සඝ සරණ ගිය අතර ඔවුන් එය මෙසේ ප්‍රකාශ කළහ. ‘‘අභික්‌කන්‌තං, භන්‌තෙ…පෙ.… එතෙ මයං, භන්‌තෙ, භගවන්‌තං සරණං ගච්‌ඡාම ධම්‌මඤ්‌ච භික්‌ඛුසඞ්‌ඝඤ්‌ච. උපාසකෙ නො, භන්‌තෙ, භගවා ධාරෙතු අජ්‌ජතග්‌ගෙ පාණුපෙතෙ සරණං ගතෙ’’ති. පඤ්‌චමං. එසේ නම් මේ සූත්‍රය හොදින් වටහා ගෙන මුළු සූත්‍රයේම නිවන් අරමුනු පිණිස අප බුදුරජානණ් වහන්සේ දෙශනා කොට වඳාළ ධර්ම කොටස් සියළු දෙනා වටහා ගනිත් වා. 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Kalama_Suthraya_AnguttaNikaya1_Mahavaggo_page336to345_Pdf373.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12585

Religion in a Scientific Age – Ven K Sri Dhammananda Thero

Today we live in a scientific age in which almost every aspect of our lives have been affected by science. Since the scientific revolution during the seventeenth century, science has continued to exert tremendous influence on what we think and do. The impact of science has been particularly strong on traditional religious beliefs.

Many basic religious concepts are crumbling under the pressure of modern science and are no longer acceptable to the intellectual and the well-informed man. No longer is it possible to assert truth derived merely through theological speculations or based on the authority of religious scriptures in isolation to scientific considerations. For instance, the belief that the earth lies in the centre of the universe once upheld as sacred in certain religions had been completely demolished with the advent of scientific thought. To cite another example, the findings of modern psychologists indicate that the human mind, like his physical body, works according to natural, causal laws without the presence of an unchanging soul taught by some religions.

[pdf]http://www.dhammikaweb.com/pdfs/RELIGION-IN-A-SCIENTIFIC-AGE.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6750

Finding a Place from Which to Start – Ven. Bhikkhu Bodhi Thero

When one sets out to choose a religion, how does one make the right choice? Different religions offer us such different perspectives on the nature of human life, and such different paths of practice, that it is impossible to find a unifying scheme capable of reconciling their opposing claims.

Buddhism is a non-theistic religion that teaches rebirth. It does not accept any concept of a creator God, yet it teaches that we migrate from life to life, in the human realm and in other realms, depending on our karma, our intentional actions.

The starting point for all reflection in Buddhism is a universal urge that lies at the bottom of our being: the desire to avoid pain and suffering and to find happiness and well-being.

(1) what can we do to avoid suffering? And: (2) what can we do to achieve happiness?

(1) What should we do to avoid long-term harm and suffering? And: (2) What should we do to achieve long-term happiness and well-being?

Buddha asks us to use our own experience as a guide for determining the right answers. The final goal of the Buddha’s path is Nibbana.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Finding-a-Place-from-Which-to-Start.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12565

Basic Teaching of Suffering – Ven Gunaratana Thero

Bhante_GunaratnaThe process of the training path is described: no remorse, happiness, concentration, insight, knowledge of the Truth, and enlightenment.

Four types of students are described: those that attain enlightenment after hearing only a few words of Dhamma; those who attain enlightenment after a little reflection and study; those who study and practice for a long time but need the help of a master, an “excellent friend” to provide the key to enlightenment; and finally those who enjoy word and ideas so much that they may lose sight of the goal, but can still attain enlightenment with the help of an “excellent friend”.

[youtube]hIBI52szmio[/youtube]


Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6467

ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ

ගෞතම බුදු සසුනෙහි මිහිරි හඬ ඇති භික්‍ෂූන් අතර අග තනතුර ලැබුයේ ලකුණ්ඨක භද්දිය මහරතන් වහන්සේයි. කලින් සඳහන් කළ ශාක්‍ය වංශික භද්දිය රහතන් වහන්සේ නොව ධනවත් කුලයක උපන් කෙනෙකු වශයෙන් මේ ලකුණ්ඨක භද්දිය හිමියන් හැඳින්වෙනවා. අනෙකුත් මහරහතන් වහන්සේලා මෙන්ම උන්වහන්සේත් පදුමුත්තර බුදුරදුන්ගෙන් විවරණ ලබා කල්ප ලක්‍ෂයක් පාරමී දම් පිරුවා. දීර්ඝ කාලයක් විවිධ ආකාරයෙන් දානාදී පින්කම් සිදු කළා.

මිහිරි හඬක් ලැබීම සඳහා විශේෂයෙන් බලපෑ පින්කමක් තියෙනවා. විපස්සි බුදුරදුන්ගේ කාලයේ දී ලකුණ්ඨක භද්දිය හිමියන් “ඛේම” නම් මුව වනයෙහි ‘චිත්‍රපත්‍ර’ නමින් කොවුලෙක්ව ඉපිද සිටියා. එක් දිනක් ඉතා මිහිරි අඹයක් හිමාලයේ සිට පැටවුන්ට දීම සඳහා ගෙන පියාසර කරමින් සිටියදී කොවුලා දැක්කා පිරිවර භික්‍ෂූන් සමඟ වඩින විපස්සි බුදුහාමුදුරුවන්. මහත් සේ පැහැදීමට පත්ව ඒ අඹ ගෙඩිය බුදුරදුන්ගේ පාත්‍රයට පූජා කළා. විපස්සී බුදුරදුන් පසෙක වැඩ හිඳ එය වළඳන බව දුටු කොවුලා මහත් සතුටට පත් වුණා. මිහිරි කටහඬක් ඇතිවීමට ඒ මිහිරි අඹ ගෙඩිය පූජා කිරීම හේතු වුණා.

ඕනෑම කෙනෙකුට බලාපොරොත්තු යම් සම්පතක් ලබා ගැනීමට නම් එයට අදාළ වූ පිනක් කළයුතු වෙනවා. ඉතා මිහිරි ලෙස ආහාරපාන පූජා කිරීම, රසවත් පලතුරු ආදිය පූජා කිරීම, අන් අයගේ සිත් ඇද ගන්නා මිහිරි කටහඬක් ඇතිවීමට හේතුව වෙනවා එපමණක් නොව මුඛයේ මනා ලෙස දත් පිහිටීම, දුගඳ වහනය නොවීම, ශරීරය සිත් ඇද ගන්නා වර්ණ සම්පත්තියෙන් යුක්ත වීම, නිරෝගී සම්පන්න වීම ආදී ආනිශංස රාශියක් එවැනි පූජා වලින් ලබා ගන්න පුළුවනි. මේ නිසා අප බුදුරදුන්ගෙන් මිහිරි කටහඬ ඇති භික්‍ෂූන් අතර අග තනතුර ලබා ගන්නට කළ ප්‍රාර්ථනාව ඉටුකර ගන්නට පුළුවන්කම ලැබුණා.

රහත් භාවයට පත්ව අග තනතුරු ලැබුවත් ශ්‍රාවක සංඝයා අතර ඉතා මිටි බවට පත්ව වැඩ සිටියේ මේ භද්දිය හාමුදුරුවන් බව පේනවා. ඒ නමට මුලින් ඉතා මිටි යන අර්ථය ගෙන දෙන ‘ලකුණ්ඨක’ යන අන්වර්ථ නම එකතු කොට සෑම දෙනාම හැඳින්වූවා. මෙසේ මිටි වීම සාමාන්‍යයෙන් සිදුවූවක් නොවෙයි. තමා විසින් ම පෙර කරන ලද අකුසල කර්මයක විපාකයෙන් සිදුවූවක් වශයෙන් අපේ ධර්ම ග්‍රන්ථ පෙන්වා දී තිබෙනවා. කාශ්‍යප නම් බුදුරදුන්ගේ කාලයෙහි මේ හාමුදුරුවන් ඉතා දක්‍ෂ ප්‍රධාන වඩුකාර්මිකයෙකුව ඉපදී සිටියා. ඒ බුදුරදුන් පිරිනිවන් පෑ පසු උන්වහන්සේගේ ධාතු තැම්පත් කර විශාල චෛත්‍යයක් බැඳීමට බොහෝ අය එකතු වී යෝජනා කළා. එසේ කිරීමේ නිෂ්ඵලතාව පෙන්වා දෙමින් මේ ප්‍රධාන වඩු මහතා කුඩා චෛත්‍යයක් ඉදිකිරීම ප්‍රමාණවත් යැයි කරුණු පෙන්වා දුන්නා. අන්තිමේ ඔහුගේ අදහස තමයි අන් අයද පිළිගත්තේ. මහා සෑයන්ගොඩ නැඟීමේ මහා පින්කම කුඩා කොට කිරීමට දුන් උපදේශය හේතු කොටගෙන එහි විපාක වශයෙන් මිටිව උපත ලැබූ බව චරියාපිටකය පෙන්නා දී තිබෙනවා.

ලකුණ්ඨක භද්දිය හිමිපාණන්ගේ චරිත කතාව හරි ලස්සන රසවත් එකක්. උන්වහන්සේ බුදුරදුන් වැඩ සිටි ආරාමයේ ම වැඩ සිටියා. බොහෝ අය ඔළුවෙන්, කනෙන් නැතිනම් නහයෙන් අල්ලමින් අදිමින් මොනවද බාප්පේ ඔතන කරන්නේ ආදී වචන කියමින් නිතරම විහිළු කරන එක සිරිතක් හැබැයි ඒ විහිළු වලට කිසි දිනක තරහ ගත්තේ නෑ. කෝපයෙන් කතා කළේ නෑ. මේ පුදුම සහගත ගතිය පිළිබඳ භික්‍ෂූන් බුදුරදුන්ට දැන්වූවා. එවිට බුදුරදුන් පෙන්වා දුන්නා මගේ ලකුණ්ඨක භද්දිය භික්‍ෂු නම ඒ උතුම් ගුණයෙන් යුක්තව සිටින්නේ වෙන කිසිවක් නිසා නොව රහත් භාවයට පත් වූ නිසාය කියා.

ධම්මපදට්ඨ කථාවෙහි ලකුණ්ඨක භද්දිය හිමියන් මුල්කොට බුදුරදුන් පෙන්වා දී තිබෙනවා මහා ගල් පර්වතයක් මොනතරම් විශාල සුළඟක් ආවත් හොලවන්නට හැකි නොවන්නාක් මෙන් ධර්මය අවබෝධ කරගත් රහතන් වහන්සේ ද ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් යන කවර කරුණකට මුහුණ පෑවත් කම්පා නොවන බව, අද වුවත් කෙනෙකු රහත් වී ඇත්දැයි දැන ගැනීම සඳහා ඇති හොඳම මාර්ගය මේ අටෙන් එකකට හෝ මුහුණ පෑ විට කම්පා වේදැයි විමසා බැලීමයි. රහත් උතුමන් මේ කිසිම තැනක කම්පා වීමක් නෑ. මේ ලකුණ්ඨක භද්දිය මහා ශ්‍රාවකයන් වහන්සේ අපට කියා දෙන එක් පාඩමක් එය වන අතර අනික් අතට අප බලාපොරොත්තුවන සැප සම්පත් ලබා ගැනීමට කවර ආකාරයේ කුසල් කළයුතු ද යන්න ගැන ද වැටහීමක් ඇති කරනව. මේ මගින් අපිත් දහම් මඟට යොමු වෙමු.

සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12561

The Noble Eightfold Path – Ven Pa Auk Sayadaw Thero

 
Ven Pau Sayadaw  Thero
 


 

 

.

[mp4]http://www.dhammikaweb.com/wp-content/uploads/2011/01/10150369409610145_56425.mp4[/mp4]

[mp4]http://www.dhammikaweb.com/wp-content/uploads/2011/01/10150369441890145_59214.mp4[/mp4]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6489

Ubhaya Prathimokshaya – Ven Rerukane Chandawimala Thero

ubhaya-prathimokshayaඋභය ප්‍රාතිමෝක්ෂය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

සම්බුද්ධ ශාසනය පන්දහසක් අවුරුදු පවත්නා පරිදි දේශනා කොට වදාළ චිරස්ථායී ක්‍රියා මාර්ගය විනය නමින් හැඳින්වූවා මෙන් ම, එය අනුගමනය කිරීම, භික්ෂුවංශයේ දියුණුවට මෙන් ම ශාසනයේ පැවැත්මටත් හේතු වන බව වදාළ අවස්ථා රාශියක් විනය ග්‍රන්ථ වලින් සොයා ගත හැකිය. එය කෙතරම් වැදගත් දෙයක් කොට සලකා වදාරණ ලද්දේ දැ යි කියතොත් පසළොස් දිනකට වරක් ශික්ෂාවන් සිහිපත් කර ගත යුතු බවත්, එසේ නො කිරීම ආපත්තියක( වරද )ට හේතුව වන බවත් වදාළහ. තමාට තමා ම වංචා සහගත නො වීමේ පදනම මත ගොඩනගන ලද භික්ෂු ජීවිතය පිළිබද මනා පාලනයක් විනය ශික්ෂාවන්ගෙන් සිදු කෙරේ.   එහෙයින් වරදත්, ඊට සුදුසු දඬුවමත් නො සඟවා, විනය ශික්ෂාවන් ගුරුතන්හි ලා සලකන භික්ෂූන් නිසා ශාසනය චිරස්ථායි වීම ගැන කවර කථා ද?  

සියලු ම විනය ශික්ෂාවෝ පස්මහ පොතකින් පරිමිතයහ. 1.පාරාජික 2.පාචිත්තිය 3.චූලවග්ග 4.මහාවග්ග 5.පරිවාර වශයෙනි. එයින් පාරජික, පාචිත්තිය යන ග්‍රන්ථ ද්වයෙහි වදාළතාක් ආඥා දේශනාවන් ඉතා සංක්ෂිප්ත කොට සකස්කළ ශික්ෂා සංග්‍රහයකි, උභය ප්‍රාතිමෝක්ෂය.    

[pdf]http://www.dhammikaweb.com/pdfs/36257776_Ubhaya_Prathimokshaya_උභය_ප්‍රාතිමෝක්ෂය.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3492

Chulavedalla Suthraya – Majjima Nikaya – 01

85-3චූළවෙදල්ල සූත්‍රයමජ්ජිම නිකාය 01  (පිටු අංක 702 සිට 217 දක්වා – pdf 721)

භාග්‍යවතුන් වහන්සේ විසින් කවර කවර දහමෙක් “ සක්කාය “ යි වදාරන ලද්දේ ද?

මේ පන්ච උපාදනස්කන්ධය  සක්කාය යයි වදාරන ලදී.

පුනර්භවය පිණිස වැටෙන ඒ ඒ භවයෙහි ඇලුම් කරන යම් මේ තෘෂ්ණා ඇත්ද ඕ කවර යත් කාමතෘෂ්ණාය, භවතෘෂ්ණාය , විභවතෘෂ්ණායි යයි ද, මේ තෘෂ්ණා “සත්කාය සමුදය” යයි බුදුරජණන් වහන්සේ වදාරන සේක……

[pdf]http://www.dhammikaweb.com/pdfs/Chuula_VedallaSutta_MajjimaNikaya01_Page702_Pdf721.pdf[/pdf]

 

.

.

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12419

Ruwanwelisaya – Anuradhapura, Sri Lanka

The Ruwanwelisaya is a stupa in Sri Lanka, considered a marvel for its architectural qualities and sacred to many Buddhists all over the world. It was built by King Dutugemunu, who became lord of all Sri Lanka after a war in which the Chola King Elara, was defeated. It is also known as Mahathupa, Swarnamali Chaitya, Suvarnamali Mahaceti (in Pali) and Rathnamali Dagaba.

Read more

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12532