Veerya Paramitha – Ven Mawaralle Baddiya Thero

වීර්ය පාරමිතාව පිළිබඳව පොසොන් පොහොය දින (04/06/2012) පැවැත් වූ ධර්ම දේශනයක්

පූජ්‍ය මාවරල්ලේ බද්දිය හිමි

 

[youtube]HpbFb-_9_IM[/youtube]

[mp4]http://assets4.dhammikaweb.com/uploads/2012/06/Sirasa-Damsara-04-06-2012-2.mp4[/mp4]

.

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13117

Anapaanasathi Bhawana – Ven Na Uyane Ariyadhamma Thero

Na_Uyane HimiCaptureආනාපානසති භාවනාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

භාවනා කිරීමට චරිතයාගෙන් චරිතයාට ගැලපෙන්නාවූ කර්මස්ථාන ගැන සහ භාවනා කිරීමෙන්  ලබාගත හැකි ආනිසංස ගැන මනා පැහැදිලි කිරීමකින් පසු, එක් එක් භාවනා වැඩීමෙන් ලබාගත හැකි ධ්‍යානයන් පිලිබදව විග්‍රයන්, විශේෂයෙන් අනාපානසති භාවනාව මුල සිටම  ආරම්භ කරනා පිලිවෙල, සහ ධාන්‍ය මට්ටම් වලට ලගාවීමෙදී නිමිති පහල වන ආකාරය (පරිකර්ම නිමිත, උද්ග්‍රහ නිමිත්ත, පටිභාග නිමිත්ත ) සහ උපචාර, අර්පනා සමාධි මට්ටම් ලැබීම සහ එම ධාන්‍යන් වශී බවට පත්කරගන්නා ආකාරයත් එම ධ්‍යාන මට්ටම් නිසි ලෙස, නිසි අවස්ථාවේ උපයෝගි කර ගනිමින් විපස්සනාවට යොමු විය යුතු ආකාරය, ක්‍රමයෙන් ගැඹුරට යමින් පූජ්‍ය නා උයනේ මහනාහිමිපාණන් වහන්සේ විසින් දේශිත මෙම විසිතුරු  ධර්ම දේශනාවෙන් සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8354

Dasa Pāramīs : Ten Perfections (4 to 6) – Ven. Bhikkhu Bodhi Thero

4.Energy (viriya-pāramī) 5.Patience (khantī-pāramī) 6.Truthfulness(sacca-pāramī)

The word pāramīs literally means perfections. The southern Buddhist commentaries define the Pāramīs as “noble qualities beginning with giving, accompanied by compassion and skillful means, and untainted by craving, conceit, and wrong views.”

In this series, Ven. Bhikkhu Bodhi explains the Ten Pāramīs in a general way but according to the way that they are explained within the Theravada commentaries in reference to the practice of a Bodhisattva aiming at Supreme Buddhahood.

The Perfection of Energy (viriya-pāramī)
[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/05/Paramis04_20030405.mp3[/mp3]

The Perfection of Patience (khantī-pāramī)

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/05/Paramis05_20030420.mp3[/mp3]

The Perfection of Truthfulness (sacca-pāramī)

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/05/Paramis06_20030510.mp3[/mp3]

To be continued …….

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12850

Mahindagamanaya, the arrival of Arahat Mahinda in Sri Lanka with the noblest gift of Buddhism

මහින්දාගමනය – මිහිඳු හිමියන්ගේ ලංකා ගමන

මිහිඳු මහරහතන් වහන්සෙගේ අනුරාධපුරය ප්‍රවේශය, අනුරාධපුරයේ මහා සීමා බන්ධනය, සිව් බුදුවරයන් මහමෙව්නා උයනට වැඩිය කථාව ඇතුළුව දෙවන පෑතිස් රාජ්‍යාභි ෂේකය පිළිබදව මහාවංශයේ සදහන් කරුණු පිටපත් කර ඉදිරිපත් කරනා ලදී.

දෙවනපෑතිස්සය දම්සෝ යන මේ දෙදෙන බොහෝ කල් පටන් අදෘෂ්ට මිත්‍රයෝ ය. දම්සෝ රජුගෙන් දෙවනපෑතිස්ස රජුට එදා ඒ ලැබුණු පඬුරු අතුරෙන් ලැබුණු දහම් පඬුර වූ ” මම බුදුන් දහම් සඟ සරණ ගත වූයෙමි. ශාක්‍ය පුත්‍ර බුදු සසුන්හි උපාසක බැව් ගිවිස්සෙමි නරොත්තමය තෙපි ද ශ්‍රද්ධාවෙන් සිත පහදා ගෙන මේ තුනුරුවන් සරණ යව ” මේ දහම් පඬුර මුලුමහත් ශ්‍රී ලංකාද්වීපයම දහම් රාජ්‍යක් කරන්නට සමත් වීය.

මහාවංශය සඳහන් කරන පරිදි මෙම කල්පයේ බුද්ධත්වයට පත් සිව්මහා බුදුරදුන්ගේ පහසින් මේ බිම පූජනීයත්වයට පත්වී ඇත. (පිටු අංක.61)

බුදු සමයෙහි ආභාසයට ලක්වූයේ සිංහල ජනයාගේ හුදු ආගමික ජීවිතය පමණක් නොවේ.  එහි බලපෑම ඊට වඩා බෙහෙවින් තියුණු එකක් විය.  බුදුසමය සිංහල ජනයාගේ සංස්කෘතික ජීවිතයේ පැවති විශාල අඩුවක් පිරිමසාලීය. සිංහලයන්ට අලුත් ජීවන මාර්ගයක්ද, ජීවත් වීමේ අලුත් පරමාර්ථයක් ද බුද්ධාගම නිසා ලැබුණේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාදීපය තුල බුදුදහම ස්ථාපිත කිරීම සදහා  එවන් මහා සීමා බන්ධනයක් කොට දෙවනපෑතිස්සය රජුගෙන් පටන්ගෙන සියළු රජවරුන් ආරක්ෂා කරන්නට යෙදුන මේ අනුරාධපුර පුදුබිම. එමෙන්ම අප රටේ  සියළු බෞද්ධ පුදබිම් සහ නින්දගම් කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සතර  බුදුවරුන්ගේ ශාසනය පිහිටි බුද්ධසාසනයට අයිති පින් බිම් වන අතර. එයින් කොටසක් හෝ වෙනත් ආගමිකයනට පවරා දීම හෝ සර්වාගමික ස්ථාන කිරීම හෝ නො කළ යුත්තක් වන අතර එය මහා පාපකර්මයකි. බුදුන්ගේ ශාසනය විනාශ කිරීමේ පාපයට හසුවන්නක් වන අතර සතර අපායට තමන් විසින්ම පාර කපා ගැනීමකි. මෙය මේ රටේ තීරණ තීන්දු ගන්නා පාලක රජය සහ සියළු දේශපාලඥයන් ඉතා වගකීමෙන් කටයුතු කරමින් මේ උතුම් පුදබිම් ආරක්ෂා කරගෙන සාසනයත්,තමනුත් තමන්ගේ පරපුරත් හෙල රජදරුවන් සේ රැකිය යුතු වේ. ඒ පින් මරණින් මතු ඔවුනට සුගතිගාමී වීම සදහා අනිවාර්යෙන්ම හේතු වාසනා වන බවත්, එය එලෙසම සිදුවන බවට ධර්මයේ ඕන තරම් උදාහරණත් ඇත.

මහාවංශය පොතෙන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 47 සිට 71) දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Mihidu_maharahathan_wahansege_Lakdiwata_wadeema_Mahawansaya_Page47to71.pdf[/pdf]

 

.===========================================================================

මෙම සම්පූර්ණ මහාවංශය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12890

Misaditu Weemen Budusasuna Wenase – Ven Gangodawila Soma Thero

somahimiමිසදුටු වීමෙන් බුදුසසුන වැනසීම.

පූජ්‍ය  ගංගොඩවිල සෝම හිමි

නිවැරදි දේ වැරදි බවට දැකීම, වරදෙහි නිවැරදි බව දැකීමත් ගන්නා යම් සත්වයෙක් වේද එය මිත්‍යාදෘෂ්ඨියයි.

එසේ මිත්‍යාදෘෂ්ඨිය සමාදම් වන, එල්බ ගන්නා යම් සත්වයෝ වේ ද, එම සත්වයෝ දුගතියට පැමිණේ.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=283

The Chaṭṭha Saṅgāyana (1954 – 1956) – Rangoon, Burma

chatta_sangayanaThe Sixth Buddhist Council was inaugurated at Kaba Aye in Yangon (formerly Rangoon, Burma) in 1954, 83 years after the Fifth Council in Mandalay. It was sponsored by the Burmese Government led by the Prime Minister, the Honorable U Nu. He had previously authorized the construction of the Mahā Pāsāna Gūhā, a great artificial cave built from the ground up and completed in 1952, to serve as the gathering place, much like Rajgiri’s Sattapānni Cave in India had housed the First Council immediately after the death of the Buddha. This new “cave” measured 220′ by 140′ inside and could seat 10,000 people.

The Sixth Council opened on May 17, 1954. Like the preceding councils, its chief objective was to recite, affirm and preserve the genuine wording of the Vinaya, Suttas and Abhidhamma–the pariyatti–as related by the Buddha and his principal disciples. This Council was unique in that the 2,500 learned Theravāda monks who participated came from eight countries–Myanmar, Thailand, Cambodia, Laos, Vietnam, Sri Lanka, India and Nepal–unlike previous councils which had included monks from the host countries only. Mahayana monks and representatives from all Buddhist countries also attended.

The complete traditional recitation of the Theravada Canon took two years, from 1954 to 1956. The Pali Tipiṭaka and its allied literature in all the diverse national scripts were painstakingly examined, their differences noted, necessary corrections made, and all the versions collated. Happily, it was found that there were only minor differences in the content of comparable texts in the various scripts. After the Council had officially approved them, the volumes of the Canon and its Commentaries were prepared for printing on modern presses and published in the Myanmar (Burmese) script. By the time the Council was over, all the participating countries had had the Tipiṭaka rendered into their native scripts, with the exception of India. The Council closed on the full moon of May 1956, exactly two and a half millennia after the Buddha attained parinibbāna.

The version of the Tipiṭaka which the Sixth Buddhist Council produced is recognized as being true to the pristine teachings of Gotama the Buddha and the most authoritative rendering of them to date.

To read Souvenir, please click on below links.

Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10490

Pohoya Dinaya – Ven Rerukane Chandawimala Thero

pohoya-dinayaපොහොය දිනය –  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි

මහා සංඝරත්නය වෙත කරන නිවේදනය යි.

පොහොය දිනයන්හි සිල් සමාදන් වන සැදැහැවතුන්ට ඔවුන් ඒ දිනයේ දී කළයුතු කටයුතුවල සුදුසු පරිදි යොදවා ශීල සමාදානය සාර්ථක කර දෙන කෙනෙකු සිටිය යුතුය. එබඳු සහයක් නො ලද හොත් සිල් සමාදන් වීම අසාර්ථක වෙති.

ගීහියන් සිල් සමාදන් වීම සදහා පන්සල්වලට පැමිණෙන්නේ තමන්ගේ ශීල සමාදානය භික්ෂූන් වහන්සේලාගේ සහයෝගයෙන් සාර්ථක කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. එසේ පැමිණෙන සැදැහැවතුනට සහයෝගය දීම භික්ෂූන් වහන්සේගේ යුතුකමෙකි. සමහරවිට භික්ෂූන් වහන්සේලාගේ අතින් ඒ යුතුකම හරියට ඉටු නො වීම නිසා ගිහියන් ඇතැම් භික්ෂූන් වහන්සේලා ගැන අප්‍රසාදය පළකරනවා ද අසන්නට ලැබේ. මෙකල භික්ෂූන් වහන්සේලාට ද නොයෙක් කටයුතු ඇත්තේ ය……

පොහොය දිනය නමැති මෙ ග්‍රන්ථයෙන් ඒ ප්‍රශ්නය බොහෝ දුරට විසදා ගත හැකි ය. පොහෝ දිනයෙහි උපාසකෝපාසිකාවන් කළයුතු වැඩ සියල්ල මෙහි කාලසටහනක් අනුව විස්තර කර ඇත. මේ පොත අනුව වැඩ කිරීම පුරුදු කරගත හොත් උපාසකෝපාසිකාවන්ගේ දියුණුවත් භික්ෂූන් වහන්සේට පහසුවත් ඇතිවන බව මහාසංඝයා වහන්සේට සැලකරමු.  -රේරුකානේ චන්දවිමල ස්ථවිර.

.

මෙම සම්පූර්ණ පොත බාගැනීමට පහත පිවිසුමට ඇතුළු වන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12800

Dasa Pāramīs : Ten Perfections (1 to 3) – Ven. Bhikkhu Bodhi Thero

bhikkhu_bodhi1.Giving(dāna-pāramī) 2.Virtue(sīla-pāramī) 3.Energy (viriya-pāramī)

The word pāramīs literally means perfections. The southern Buddhist commentaries define the Pāramīs as “noble qualities beginning with giving, accompanied by compassion and skillful means, and untainted by craving, conceit, and wrong views.”

In this series, Ven. Bhikkhu Bodhi explains the Ten Pāramīs in a general way but according to the way that they are explained within the Theravada commentaries in reference to the practice of a Bodhisattva aiming at Supreme Buddhahood.

The Perfection of Giving (dāna-pāramī)

Download

The Perfection of Virtue (sīla-pāramī)

The Perfection of Energy (viriya-pāramī)

Download

To be continued …….

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12935

Value of Reading Tipitaka – Chaṭṭha Saṅgāyana The Six Dhamma Councils

The authentic teachings of Gotama the Buddha have been preserved and handed down to us and are to be found in the Tipiṭaka. The Pāli word, Tipiṭaka’, literally means `the three baskets’ (ti=three + piṭaka=collections of scriptures). All of the Buddha’s teachings were divided into three parts.

1.The first part is known as the Vinaya Piṭaka and it contains all the rules which Buddha laid down for monks and nuns.
2.The second part is called the Suttaṅta Piṭaka and it contains the Discourses.
3.The third part is known as the Abhidhamma Piṭaka and comprises the psycho-ethical teachings of the Buddha.

It is known, that whenever the Buddha gave a discourse to his ordained disciples or lay-followers or prescribed a monastic rule in the course of his forty-five year ministry, those of his devoted and learned monks, then present would immediately commit his teachings word for word to memory. Thus the Buddha’s words were preserved accurately and were in due course passed down orally from teacher to pupil. Some of the monks who had heard the Buddha preach in person were Arahants, and so by definition, `pure ones’ free from passion, ill-will and delusion and therefore, was without doubt capable of retaining, perfectly the Buddha’s words. Thus they ensured that the Buddha’s teachings would be preserved faithfully for posterity.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12844

Sathipattana Bhavanawa – Ven Na Uyane Ariyadhamma Thero

NaUyane_theroසතිපට්ඨාන භාවනාව පිළිබද ධර්ම සාඛච්චාව – පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
 
තිපට්ඨාන භාවනාව පිළිබදව හැදින්වීමක්9.මහාසතිපට්‌ඨානසුත්‌තං මහාවග්‌ගපාළි– දීඝනිකාය.

කායෙ කායානුපස්‌සී විහරති. වෙදනාසු වෙදනානුපස්‌සී විහරති, චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,  ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති යන සතිපට්ඨාන සතර කෙසේ ද එකක් එකක් ගානේ අරමුණු කරන්නේ කියා ප්‍රශ්නයක් තියෙනවා.

මේ සතිපට්ඨාන සතර, කොටස් වශයෙන් විග්‍රහ කර එයින් එකක් එකක් ගානේ අරමුණු කරන ආකාරය ගැන විග්‍රහයෙන් ඔබ වහන්සේ අපව තව තවත් ධර්මය තුලට රැගෙන යන්නේ අප තුල පවතින්නාවූ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. සාදු.!සාදු.!සාදු.!

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12825