Vedana – Patticca Samuppadaya Deshana (16) – Ven Katukurunde Ñāṇananda Thero

Piriniviyawu“වේදනාව” – පටිච්චසමුප්පාද දේශනා (16) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

‘සුඛං වා යදි වා දුක්‌ඛං, අදුක්‌ඛමසුඛං සහ;

අජ්‌ඣත්‌තඤ්‌ච බහිද්‌ධා ච, යං කිඤ්‌චි අත්‌ථි වෙදිතං.

එතං දුක්‌ඛන්‌ති ඤත්‌වාන, මොසධම්‌මං පලොකිනං

ඵුස්‌ස ඵුස්‌ස වයං පස්‌සං, එවං තත්‌ථ විජානති 

වෙදනානං ඛයා භික්‌ඛු, නිච්‌ඡාතො පරිනිබ්‌බුතො’’ති.

සසර දුකින් මිදිල නිවන් සුවය වෙත ලඟා වීම බෞද්ධයාගේ ඉල්ලකය හැටියට සාමාන්‍යයෙන් සැලකෙන වා. දුක,සැප ප්‍රශ්නයේ දී නිරාසයෙන් ම අපේ අවධානය වේදනාව ගැන යොමු වෙන වා.

‘වේදනාව’ සම්බන්ධයෙන් ඉතාම ගැඹුරු දර්ශනයක් ඇතුලත් මේ මාතෘකා කළ ගාථා දෙක අද අපි මේ 16 වෙනි පටිච්චසමුප්පාදය දේශනාවට මාතෘකා කර ගත්තේ. පටිච්චසමුප්පාද ධර්මයේ අංග 12 ඇතුලත වේදනාවට හිමි තැන සාකච්ඡා කීරීමේ මූලාරම්භයක් වශයෙනු යි  12. ද්‌වයතානුපස්‌සනාසුත්‌තං3. මහාවග්‌ගො, සුත්‌තනිපාත – ඛුද්‌දකනිකායේ දකින්න ලැබෙන මේ ගාථා දෙකත් බුදුරජාණන් වහන්සේ වදාළේ ‘සමුදය වය’ කියන ද්වේතාව ඉස්මතු කර දැක්වීමට යි.

බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා ට දක්වන වා මැනවින් ද්වේතාණුපස්සනාව වැඩීමේ තවත් ක්‍රමයක් ඇත්දැ යි යමෙක් ඇසුවොත් ඒ අයට මෙසේ කිව යුතු ය. තිබිය හැකි ය, කෙසේ ද තිබිය හැක්කේ? යම්තාක් දුකක් හට ගනී ද, ඒ සියල්ල ‘වේදනාව’ ප්‍රත්‍යයෙනි. මේ එක් අණුපස්සනාව කී. ‘වේදනාවේ’ නිරවශේෂ විරාගය නිරෝධයෙන් දුකෙහි හට ගැන්මක් නැත. මේ දෙවෙනි අණුපස්සනාව යි….

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19614

Straight from the Heart – Ven Ajaan Mahã Boowa Ñãõasampanno Thero

Straight_CapturePleasure and pain reside with the heart. The act that create pleasure and pain are thoughts by the heart. The heart is what knows the results that appear as pleasure and pain; and the heart is burdened with the outcome of its own thoughts.

This is why the heart and the Dhamma fit perfectly.

No matter what our language or nationality, we can all understand the Dhamma because heart and the Dhamma are a natural pair……

Ordinary people are like prisoners, constantly being ordered about. Their various thoughts, labels, assumptions, and interpretations have something that orders and forces them to appear, making them think, assume, and interpret in this way or that. In other words, they have kilesas as their boss, their leader, ordering them to appear.    

 Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19608

Bodhu Gihi Piliwetha – Ven Balangoda Ananda Maitreya Thero

pansil‘බොදු ගිහි පිළිවෙත’ – පූජ්‍ය  බලංගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමි

මෙහි ‘ගිහි පිළිවෙත’ යනු බෞද්ධ ගිහි අය විසින් පිළිපැදිය යුතු හැටිය යි. බුදුරජාණන් වහන්සේ ගේ ධරමාන කාලයෙහි අද ව්‍යවහාරයෙහි පවතින ‘බෞද්ධ’ යන නම තිබුනේ නැත.

මේ නම ව්‍යවහාරයට ආවේ බුදුපිරිනිවනින් සියවස් දෙකකටත් පසුවයි……..

පළමු කොට ‘බෞද්ධයා’ හෙවත් ‘උපාසකයා’ නම් කවරේ ද? යි දත යුතු යි. දවසෙක මහානාම ශාක්‍ය රජුට දහම් දෙසන භාග්‍යවතුන් වහන්සේ උපාසක ධර්ම විස්තර කළ සේක…...

දුශ්ශීල වීම තෙරුවන් කෙරෙන් ඈති වීම ය. සත්ව හිංසා, අන් සතු දැ සොරා ගැනීම, කාමමිථ්‍යාචාර ආදී දුසිරිත් කිරීම , එයට අනුබල දීම තෙරුවන් දෙසට යාම නොව, තෙරුවන් ගෙන් ඈත් වීම ය. සිල්වත් වීම තෙරුවනට ළං වීම ය. භාවනා වැඩීමෙන් තෙරුවනට වඩාත් ළං වෙයි. 

මෙකී පරිදි අඹුදරුවන් රකිමින් ගිහි ගෙයි ඉන්නා උපාසක උපාසිකාවන් විසින් රැකිය යුතු නිත්‍ය ශීලය කිමෙක් ද? වැරදි පහෙන් වැලකීම ය.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19597

The Heretic Sage

The Heretic Sage_cover

This is a series of articles on Ven. Katukurunde Ñāṇananda Thera Published by Bhikkhu Yogananda

“The wandering of the mind is not like that of phys­i­cal things. It’s a cir­cuitous jour­ney of a mind and its object. With the tak­ing up of one object by a mind, a sort of whirling begins; when one end is lost from grasp, the other end is taken up: itthabā­vaññathāb­hāvaṃ saṃsāraṃ n’ātivattati – this-ness and otherwise-ness, that’s all there is in saṃsāra. Our minds keep wan­der­ing away but keep com­ing back to this upādinna. Who likes to let go of it, to die? It always comes back to that which is held dearly. At the last moment, when Māra comes to snatch it away, one does not want to give it up, so there is a con­test: the strug­gle for life. The Bud­dha asked us to just give it up.

“Think of any kind of exis­tence, and you will see that it depends on grasp­ing. There is no ‘thing’ that exists on its own. Here again, I’m reminded of something Dr. W.S. Karunaratne said:Existence has got to be rel­a­tive; there is no absolute existence.’ But the world thinks of uni­tary things exist­ing on their own. They ask, ‘why, even when I don’t look at this thing, doesn’t it con­tinue exist­ing’? But really there is only a diṭṭha, a seen. There is only a suta, a heard. But the moment we think of a seen ‘thing’, a heard ‘thing’, we are trapped. We cre­ate things with maññanā, ideation.

“The prob­lem with ‘things’ is solved in the Bāhiya Sutta: – Khuddaka Nikaya, Udāna, there are only diṭṭha, sutta, muta, viññāta, noth­ing else. That is the theme in the Kālakārāma Sutta too. As long as one does maññanā about these, one would be deluded.”

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19578

Buddhism in a nutshell – ven.Balangoda Ananda Maitreya Thero

Moral and philosophical system expounded by the Buddha.

Buddhism is the search for true, lasting happiness. Happiness can only be found in the present moment.

Can you put Buddhism into nutshell?

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19573

Ven Matara Sri Ñāṇārāma

sath_anupassanaසත් අනුපස්සනා  – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

සැපය-සම්පත්තිය ලඟා කරගැනීමටත්, දුක ඉවත් කරලීමටත් මේ ලෝකයේ සත්වයෝ බරපතල මහන්සියක යෙදෙති.

ඒත් තමතමන්ගේ සිතුම් පැතුම් සපුරා ගැනීමට නො හැකි වී දිගින් දිගට ම තැවෙන්නාහ.

සැප වින්දනයට අප ආසා කළෙමු. ඒ සදහා ම නොයෙක් දේ රැස් කළෙමු. සැපැත් වින්දෙමු. ඒත් සැනසිල්ලක් නැහැ…….

මෙයට හේතුව කුමක් ද? නියම සැපය කුමක් ද?

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19545

THE END OF THE WORLD in Buddhist Perspective – Bhikkhu Kaṭukurunde Ñāṇananda

END“It is in this very fathom- long physical frame with its perceptions and mind, that, I declare lies the world,   the arising of the world, the cessation of the world,   and the path leading to the cessation of the world” – Rohitassa Sutta , S.I.61

The Buddha’s concept of the world and its end comes to light in a number of discourses in the Pali Canon. It is of refreshing relevance in the context of the findings in modern Quantum physics. Rohitassa Sutta occurring in two discourse collections, probably due to its importance ( S I 61 , A II 47) is highly significant in this connection. In my “Samyutta Nikaya – An Anthology with Notes, First published in 1972 in the Wheel series of Buddhist    Publication Society, Kandy (Wh. Nos 183/184/185) I gave a long annotation to this sutta with a sidelight on Einstein’s Theory of Relativity, Some of those who appreciated it, suggested the feasibility of bringing out the Sutta and the annotation1* as a separate……

That the Buddha’s redefinition of the world is in terms of the        six sense spheres is clearly revealed by his reply to venerable     Samiddhi’s following question in the Samiddhi Sutta (S IV 39f).

“ The world. the world, so it is said Venerable Sir, But how far, Venerable Sir, does this world or the concept of world go”?

The Buddha gives the following answer:

 “ Where there is the eye, Samiddhi, where there are forms,    where there is eye consciousness, where there are things cognizable by eye- consciousness, there exists the world, or the concept of the world. “ A similar statement is made with regard to the other spheres of sense, including the mind. That, according to the Buddha, is where   the world exists.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19402

Viramayakamaya – Ven Bellana Nanawimala Thero

Viramayakma

විරාමයක්ම ය මරණය – පූජ්‍ය බෙල්ලන ඤාණවිමල හිමි

බෞද්ධ ඉගැන්වීම් වල ක්ෂණික මරණය සහ සම්මුති මරණය යන දෙකක් දක්නා ලැබේ.

උපාදානස්කන්ධ සංයුතිය ලෙස හැදින්වෙන ශක්ති විශේෂය ක්ෂණයක් පාසා බිදෙමින්…..

අවශ්‍යතාවයට අනුව සහ හැකියාවට අනුව තමන්ගේ සුදුසුකම් වලට සීමා වී විශ්වයේ ඇති දේවල් භුක්ති විදීමට කාට වුනත් බල තිබේ.

හෝටලයක් සහ නිවාඩු නිකේතනයක සූදානම් කර ඇති සැප පහසුකම් මෙනි. නිවාඩු නිකේතනයකට යන ඔබට ඔබගේ වත්කම ට හා අවශ්‍යතාවයට අනුව එහි ඇති සැපපහසුකම් භුක්ති විදිය හැක. එහෙත් ඒවා අයත් කර ගැනීමට ඔබට නො ලැබෙනු ඇත.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19524

A Majestic Tree of Merit

A Majestic Tree of Merit - Cover

A foot-path or a human foot-print can kindle fresh hope in the heart of a person stranded in a thick forest or in a desolate desert.

So is the biography of a righteous person to a world steeped in delusion. We believe that the foot-steps imprinted on the path of religious practice by the American bhikkhu Kovida who passed away in October 1987, are worthy of being traced as a source of similar guidance and encouragement to those groping in the dark, seeking after inward peace.

This little book, titled ‘A MAJESTIC TREE OF MERIT’ is dedicated to that purpose.

 Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya

www.seingthroughthenet.net

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19470

Sakmane Nivana – Bhikkhu Kaṭukurunde Ñāṇananda

Sakmane_Nivana_Coverඅමා මහ නිවන ලගා කර දෙන භාවනා පිළිවෙත තුළ පර්යන්කය (හිදගත් ඉරියව්ව ) සහ සක්මන එකිනෙකට උපකාරවත් වේ. අප සාමාන්‍යයෙන් භාවනා යෝගියෙකු සංකේතවත් කරන්නේ හිඳගත් යෝගාවචරයකුගේ රූප සටහනකි.

එනිසාම සක්මනයෙහි වැදගත්කම කෙරෙහි අප අවධානය යොමු වන්නේ කලාතුරකිනි. වල් ඇතකු හික්මවීමේ උපමාව තුලින් නිවනට අදාළ පිළිවෙත් මග පහදා දෙන බුදුරජාණන් වහන්සේ යෝගාවචර ජීවිතයට නිසි ‘ජාගරියානුයෝග’ නම් අවිදිමත් පිළිවෙත දිනචරියාවක ස්වරූපයෙන් මෙසේ ඉදිරිපත් කළ සේක….

වඩාත් සන්සුන් ඉරියව්ව වන පර්යන්කය තහවුරු කර ගැනීමට යෝගාවචරයා උත්සාහ කළයුතු බවත් නිදිමත ජයගැනීමේ ක්‍රියාදාමයේ අවසන් අදියර පමණක් සක්මනට පැවරිය යුතු බවත් මෙයින් හැඟේ.

පර්යන්කයේදී ඇතිවන නිදිමත සක්මනට ආරාධනාවක් ලෙස අවිචාරයෙන් නො ගතයුතුය. නිශ්චිත කාලසටහනක අවශ්‍යතාවය නිසා ඇතැම් භාවනා මධ්‍යස්ථානවල පැයක් පර්යන්කයේ සහ පැයක් සක්මනේ යෙදීමේ භාවනා රටාවක් අනුගමනය කෙරෙයි. ආධුනිකයන්ට එයින් යම් ශික්ෂණයක් ලැබෙතත් ඉඳහිට හෝ පර්යන්ක කාලය අවසාන හරියේ දී එවැන්නකු තුල පවා යම් සමාධියක් සකස් වෙතොත් එය බිඳගෙන ‘අනිවාර්‍යයෙන්’සක්මනට යාමට සිදුවෙතොත් එය නුවණට හුරු නොවේ.

 

Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya

www.seingthroughthenet.net

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19484