Panatipathi Sutta – Kammapata Vaggo, Anguttara Nikaya

1.  පාණාතිපාතීසුත්‌තං (27) 7. කම්‌මපථවග්‌ගො – චතුක්‌කනිපාතපාළි – අඞ්‌ගුත්‌තරනිකාය. 264

‘‘චතූහි , භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ. කතමෙහි චතූහි? අත්තනා ච පාණාතිපාතී හොති, පරඤ්ච පාණාතිපාතෙ සමාදපෙති, පාණාතිපාතෙ ච සමනුඤ්ඤො හොති, පාණාතිපාතස්ස ච වණ්ණං භාසති – ඉමෙහි ඛො, භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො යථාභතං නික්ඛිත්තො එවං නිරයෙ.

264 ’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූයේ ගෙන එන ලද්දක් බහා තැබූයේ යම්සේද, එසේ නරකයෙහි වේ. ’’කවර සතරකින්ද යත්. තමන්ද සතුන් මරන්නේ වේද, අනුන්ද සතුන් මැරීමෙහි සමාදන් කරවයිද, සතුන් මැරීමෙහි අනුදන්නේ වේද, සතුන් මැරීමෙහි ගුණ කියයිද, ……සම්පූර්ණ සූත්‍රයම කියවීමට  පාණාතිපාතීසුත්‌තං

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21012

Duruthu Full Moon Pohoya Day – 01/01/2018

දුරුතු පුර පසළොස්වක පොහෝ දින- බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය 

The important significance of Duruthu Full Moon Poya Day, marks Gautama Buddha’s first visit to Sri Lanka. Twenty-five centuries back, nine months after his Enlightenment, the blessed one visited Mahiyangana, in the Uva Province of Sri Lanka. His mission was to restore peace, to create a state of freedom from war or violence. The old chronicle Mahavamsa records and states “To free the beautiful land from the evil doing Yakkas”. On his first visit to Sri Lanka, the awakened one, arrived at a spot, where now stand the Mahiyangana stupa.

When the great teacher – the Buddha was to depart after the conversion of the Yakkas of Bintenna, Mahiyangana area, for which purpose he had arrived, Sumana – a titular deity who posses a certain title or position but no real authority of this region, requested the Buddha to give him – Diety Sumana, a souvenir to which he could pay his offerings and homage. Thereupon, the Gautama Buddha, the Great Master, offered Deity Sumana, some locks of his hair. He placed it in an urn as a valuable Relic in the Mahiyangana Stupa. Read more

බුදුරදුන්ගේ බුදුරදුන්ගේ පළමුවන ලංකා ගමනය

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්ව ගත වුණ නමවෙනි මස එළඹුණ දුරුතු පුන්පොහෝ දින ලංකාවාසී යක්ෂයන් පිළිබඳ අනුකම්පාවෙන් මහියංගණයට වැඩම කිරීමත්, සුමන සමන් දෙවියන් සෝවාන් වීමත්, සුමන සමන් දෙවියන්ට කේශ ධාතු ලබාදීමත්, එම දෙවිඳුන් කේශ ධාතු තැන්පත් කර මහියංගණ චෛත්‍යය බැඳවීමත්, බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ පුරාණ ජටිල භික්ෂූන් සමඟ රජගහනුවරට පිටත්වීමත් ආදි සිදුවීම් රැසක් දුරතු පුන් පොහෝදා සිදුවී තිබේ. දුරුතු පුන් පොහොය උදාවීමට පෙර බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ විසූ උරුවෙල් කාශ්‍යප , නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන සොහොයුරු පිරිස වෙත වැඩමවා දහම් දෙසා පැවිදි කළ සේක. එහිදී උන්වහන්සේ ඒ සියලු භික්ෂූන්ට “ආදිත්ත පරියාය” සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක. දේශනය අවසානයේ දී ඒ සියලු දෙනා වහන්සේ සියලු කෙලෙසුන් නසා උතුම් වූ මහ රහත් බවට පත්වු සේක. ඒ සමඟම දුරුතු පුර පසළොස්වක පොහෝ දා උදාවෙමින් පැවතුණි….

මුල් කාලයේ දී ලක්දිව බුදු සසුනේ ඉතා වටිනා බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස මෙම මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ සැලකිය හැකි බව පැහැදිලි වන්නේ බුදුරදුන්ගේ ශ්‍රී දේහය ආදාහනය කරන ලද චිතකයෙන් සරභූ මහ රහතන් වහන්සේ ගී‍්‍රවා ධාතූන් වහන්සේ ලබා ගෙන එය මහියංගණ චෛත්‍යය තුළ නිධන් කොට සොළොස් රියන් කොට බැඳවීමෙනි…..

Read more…

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21001

Visākhāsuttaṃ-005. Uposathavaggo,Atthakanipāta,Aṅguttara Nikāya

Visākha, observing the full moon endowed with eight factors is of great fruit, much benefit, an offering which spreads much. Visākha, the full moon endowed with eight factors, observed in which manner is of great fruit, much benefit and an offering which spreads much?…...

Visākha, how much is the great fruit, the benefit, the offering and the spread out of observing the full moon?….

Visākha, in comparison to heavenly bliss human rulership is miserable. Visākha, fifty years of a human is one night and day to the four guardian gods…..

To Read complete sutta, click on below link & find  3. Visākhāsuttaṃ – To Visākha

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20988

Visākhuposatha Sutta – Uposathavaggo, Atthakanipāta,Aṅguttara Nikāya

3 විසාඛුපොසථ සූත්‍රය , 5. උපොසථ වර්‍ගය, අට්ඨකාදිනිපාතපාළිඅඞ්ගුත්තරනිකාය

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉහත සූත්‍රය, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල බව, මහත් ආනිශංස බව මෙම සූත්‍රය මුල සිට අගට අවබෝධයෙන් කියවීමෙන් ඔබට මනාව වටහා ගත හැක. 

 ’’විශාඛාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ. (‘‘අට්ඨඞ්ගසමන්නාගතො ඛො, විසාඛෙ, උපොසථො උපවුත්ථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො. කථං උපවුත්ථො ච, විසාඛෙ, අට්ඨඞ්ගසමන්නාගතො උපොසථො මහප්ඵලො හොති මහානිසංසො මහාජුතිකො මහාවිප්ඵාරො ) ……..

’’මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? මහණෙනි, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. ’’මහණෙනි, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද…….සම්පූර්ණ සූත්‍රය කියවීමට
විසාඛුපොසථ සූත්‍රය  පාලි/සිංහල-පාලියට ආසන්න තේරුම 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20987

Nibbāna -The Mind Stilled (04) – Ven Kaṭukurunde Ñāṇananda Thero

“~ඉත‍ථභාව අඤඤථාභාව~, විඤඤාණය, නාමරූපය “  – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

……...විඤඤාණය මේ කයින් ගිලිහිලා, කලින්ම ගත්තු අරමුණක – නාමරූප අරමුණක – හරි හැටියට පිහිටියට පස්සේ එතන ඒ නාමරූපය වැඩෙන්න පටන් ගන්න බව සඳහන් කළා. එයින් අපට පෙනෙනව විඤඤාණයේ මවුකුසක රැඳීමටත් වැඩීමටත් ඒ හැම එකටම නාමරූපය අවශ්‍යවන බව. මෙතැනින් ගිලිහිලා මවුකුසකට යාම ශරීරයේ ගමන වගේ එක තැනකින් තව තැනකට යාමක් නොවන බව විශේෂයෙන් තේරුම් ගත යුතුව තිඛෙනව. මේක ඇත්ත වශයෙන්ම දෘෂටි කෝණයේ වෙනසක් මිස යම්කිසි ආතමයක සංක්‍රමණයක් නොවෙයි. ඒ කියන්නේ, විඤඤාණය මේ කයින් ගිලිහිල මවුකුසක නැවතුනහම – මවුකුසක සම්පූණ_යෙන්ම පිහිටියහම – එතැන මෙතැනක් වෙනව.

ඒ විඤඤාණයේ දෘෂටි කෝණය අනුව එතැන මෙතැනක් වෙනව. ඊළඟට එතැනට, මෙතැන එතැනක් වෙනව. කලින් ~එතැන~ වශයෙන් තිබුන එක ~මෙතැනක්~ වෙනව. එතැනට, මෙතැන එතැනක් වෙනව. අන්න ඒ විධියෙ එක්තරා දෘෂටි කෝණයේ වෙනසක් මෙතන තියෙන්නේ. ඒක නිසා සම්පූණයෙන්ම එක තැනකින් ගිලිහිලා අනින් තැනකට ගියා කියන අදහස නොවෙයි. සාමාන්‍යයෙන් පුදගලයෙකුගේ ගමන වගේ නොවෙයි. මේක එක්තරා විධියක වට වළල්ලේ යාමක්. මේක වඩාත් පැහැදිලි වෙන්නේ විඤඤාණය පවා පටිචච සමුපපනන බව බුදුපියාණන් වහන්සෙ බොහෝ අවසථාවල දක්වල තියෙන නිසයි. 

Download

ධර්ම දේශනාවට පාදක වුනු සූත්‍රයන්

5. සංයුත්තනිකාය චේතනා සූත්‍රය 23. ඛන්ධවග්ගපාළි උප්පාදසංයුත්තං
5. සංයුත්තනිකාය චේතනා සූත්‍රය 23. ඛන්ධවග්ගපාළි කිලෙසසංයුත්තං
5. සංයුත්තනිකාය චේතනා සූත්‍රය 22. නිදානවග්ගපාළි නිදානසංයුත්තං » කළාරඛත්තියවග්ගො
5. සංයුත්තනිකාය චේතනා සූත්‍රය 22. නිදානවග්ගපාළි නිදානසංයුත්තං » කළාරඛත්තියවග්ගො
5. සංයුත්තනිකාය චේතනා සූත්‍රය 22. නිදානවග්ගපාළි නිදානසංයුත්තං » කළාරඛත්තියවග්ගො

9. සේලා සූත්‍රය – 5. භික්ඛුනී සංයුත්තය, සගාථාවග්ගපාළි, සංයුත්තනිකාය.

12. මුනිසුත්තං – 1. උරගවග්ගො, සුත්තනිපාතපාළි, ඛුද්දකනිකාය………

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20956

Pavidi kireemata – Shasanavatharanya, Ven Rerukane Chandawimala Thero

පැවිදි කිරීමට සුදුසු නොසුදුසු පුද්ගලයෝ  පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි – ශාසනාවතරණය පිටු අංක 35 සිට 37 දක්වා

මහරු සිවුරට මුවා වී යම් යම් නොමනා අදහස් ඉටු කර ගැනීමේ අදහසින් පැවිදි වන්නට උත්සාහ කරති.

සමහරු පහසුවෙන් ජීවත් විය හැකි වෙතයි සිතා පැවිදි වන්නට උත්සාහ කරති.

සමහරු තමන්ගේ යම්කිසි අදහසක් ඉටු කරගන්නා රිසියෙන් දරුවන් පැවිදි කර වන්නට උත්සාහ කරති.

—————————————————–

අද වන විට නොසුදුස්සෝ මහණ කරවීම නිසා ශ්‍රි ලංකාව තුල බුද්ධ සාසනය ක්‍රමයෙන් පරිහානියට යමින් පවතින අතර අද බුද්ධ වචනය ක්‍රමයෙන් ලංකාවෙන් තුරන් වෙමින් පවතින තත්වයට 90% වැඩි ප්‍රතිශතයක් වගකිව යුත්තේ ද මේ නොසුදුස්සෝ මහණ කරවීම මත බව නො රහසකී.

මුළු ලිපිය කියවීමට

 

මෙම සම්පූර්ණ “ ශාසනාවතරණය “ පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

ශාසනාවතරණය

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20942

Nibbāna – The Mind Stilled(02) – Venerable Bhikkhu Kaṭukurunde Ñāṇananda.

Why is it improper to ask such questions as: ‘What is the purpose of Nibbāna? Why should one attain Nibbāna? – Bhikkhu Kaṭukurunde Ñāṇananda.

Our explanation was that since the holy life or the Noble Eightfold Path has Nibbāna as its ultimate aim, since it gets merged in Nibbāna, any questions as to the ultimate purpose of Nibbāna would be inappropriate……

….what about the stream-winner, the sotāpanna, one may ask. There is a general belief that in the case of a sotāpanna the vision of Nibbāna is like a glimpse of a distant lamp on a road with many bends and the sotā-panna has just negotiated the first bend. 

But in accordance with the Dhamma  he is one who has seen the Dhamma, the truth of Nibbāna. It is said in the Ratanasutta that along with the vision of the first path, three fetters are abandoned. namely sakkāyaditti, the self-hood view, vicikicchā, sceptical doubt, and sīlabbataparāmāsa, attachment to holy vows and ascetic practices. Some might argue that only these fetters are abandoned at this stage, because it is a glimpse of Nibbāna from a distance. But then there is this second epithet, pattadhammo, which means that he has reached the Dhamma, that he has arrived at Nibbāna. Not only that, he is viditadhammo, he is one who has understood the Dhamma, which is Nibbāna. He is pariyogā)hadhammo, he has plunged into the Dhamma, he has dived into the Dhamma, which is Nibbāna…….

Download Nibbāna Sermon 2

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20929

Nibbāna -The Mind Stilled (02) – Ven Kaṭukurunde Ñāṇananda Thero

“නිවනෙහි පරමාර්ථය කුමක් ද?…නිවන කුමක් සදහා ද?  

කියන ප්‍රශ්න නො ගැලපෙන්නේ කුමක් නිසා ද? – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

මෙම දේශනා මාලාව පැවැත්වීමේදී අප අනුගමනය කළ විවරණ මාර්‍ගය අනුව හේතුසාධක වශයෙන් පෙළ අටුවා ආදියෙන් කොතෙකුත් උඩෘත පාඨ ගෙනහැර දැක්වීමට සිදුවිය. ඒ අනුව එක්තරා බුද්ධිගෝචර රටාවක් මෙහි දැකිය හැකි නමුදු අප පරමාර්ථය වූයේ සද්ධර්මයේ සජීව ප්‍රායෝගික පක්‍ෂය ඉස්මතු කර දීමමය. ඇතැම් විට හුදු බුද්ධිවාදයක අතරමං වී සිටින උගතුන් කිසියම් ධර්මප්‍රබෝධයක් තුළින් ප්‍රතිපදාව වෙතට යොමුකරවා ගැනීමට මේ විවරණ මාර්ගය උපකාරවත් විය හැකිය……

…….……සෝවහන් පුද්ගලයා පිළිබඳව කොහොම ද? …..සාමාන්‍ය විශ්වාසය හැටියට සෝවහන් පුද්ගලයා නිවන දකින්නේ හරියට අර වංගු සහිත පාරක එකපාරටම වංගුවකින් හැරෙනකොට ඈතින් පෙනෙන පහන් එළියක් සේ නිවන දකින බවක් යම් කෙනෙක් සිතන්න ඉඩ තියෙන වා. නමුත් ධර්මානූකූලව කල්පනා කරල බලනව නම් ආනන්තරික ධර්මථාව මේ ප්‍රථම මාර්ඥඤාණයට පවා පොදු දෙයක්. ඒක හොඳට දැක්වෙන වා සමහරවිට සෝවහන් ඵලය ලබන පුද්ගලයා ඉතාම දිළින්දෙක් වෙන්න පුළුවන්, නූගතෙක් වෙන්න පුළුවන්, සත්හැවිරිදි දරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම පලමු වරට ධර්මය අසන කෙනෙක් වුනොත්, ඒ තැනැත්තා සෝවහන් වුනාම පුදුම අන්දමේ උපපදමාලාවක් ධර්මයේ යෙදිල තියෙන වා. දිට්ඨධම්මෝ, පත්තධම්මෝ, විදිතධම්මෝ, පරියොගාළහධම්මෝ …. යනා දී වශයෙන්……..මෙහි ..දිඨ්ඨ ධම්ම ගතහොත්, එම තැනැත්තා නිවන දුටුවා පමණක් ම නොවේ, පත්ථ ධම්මෝ – නිවනට පැමිණියා , එපමණකුත් නොවෙයි විදිතධම්මෝ-නිවන තේරුම් ගත්ත, පරියොගාළහධම්මෝ-නිවනට බැස ගත්ත, තිණ්ණවිචිකිච්ඡා-දෙගිඩියාවෙන් එතෙර වුනා, …..

 

Download

ධර්ම දේශනාවට පාදක වුනු සූත්‍රයන්

2. රට්ඨපාල සූත්‍රය – 4. රාජ වර්ගය, මජ්ඣිමපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය

6. අච්ඡරා සූත්‍රය – 5. ආදිත්තවග්ගො, 1. දෙවතාසංයුත්තං, සගාථාවග්ගපාළි, සංයුත්තනිකාය

……..

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20920

Suuthra Dharma Namawaliya – Ven Niwandama Sri Dhammakeerthi Thero

සූත්‍ර ධර්ම නාමාවලිය – නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි

බුදුරජාණන් වහන්සේ පුරා සතළිස් පස් වසරක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ශ්‍රී සම්බුද්ධ දේශනාවන් ට අන්තර්ගත සූත්‍ර පිටකයෙහි ඇතුලත් සූත්‍රධර්ම සංඛ්‍යාව අති විශාලය.

එකී එක් එක් සූත්‍රපිටකයෙහි ඇතුලත්ව ඇත්තේ කවර නිකායට, කවර සඟියකට, කුමන පෙළපොතකට ද, කවර පිටක ද, ආදී වශයෙන් පහසුවෙන් සොයා ගැනීමට මගක් සැකසීම මේ ග්‍රන්ථයේ මූලික අරමුණ විය.

විශේෂයෙන් සූත්‍ර දේශනා ගැන ගැඹුරින් කරුණු අධ්‍යයනය කරන ධර්ම ගවේශකයන්ට පැය ගණන්, දවස් ගණන් ඒ සදහා පොත්පත් රාශියක් පෙරළමින් කාලය වැයකිරීමට මේ ග්‍රන්ථ නිසා අවශ්‍ය නොවනු ඇත.

මෙහි බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාවට අනුව සියළු ග්‍රන්ථයන්ගේ පිටු අංක යොදා ඇත. වරහන් තුල ඇත්තේ ග්‍රන්ථ කාණ්ඩයේ අංකයයි.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20907

‘papañca’ – Ven Katukurunde Ñāṇananda Thero

PAPAÑCA AND PAPAÑCA-SAÑÑÂ- SAðKHÂ

The term ‘papañca,‘ as it occurs in the Pali Canon, has presented considerable difficulty of interpretation. Attempts at its definition by the commentators as well as by the present-day scholars, have given rise to divergent conclusions. It is, however, generally agreed that the determination of its significance is fundamental to a proper understanding of the philosophy of early Buddhism……….

…If we collate the different contexts in which some reference to ‘papañca’ has been made, one of our first impressions would be the prominence it enjoys in a good number of them. When a list of terms relating to a common topic is set out in the suttas, one often finds that the most important among them is either placed first, or else, is counted last. Now, the term ‘papañca’ is in fact enumerated last in as many as seven such contexts.1If the logic of arrangement alone is deemed insufficient, a deeper analysis of the contexts themselves will provide abundant proof of the…..

Extracted from the “ Concept & Reality

Click on the below link to download complete book

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20896