දශ අකුසලයේ– (1 – 10)ප්‍රාණාතිපාතය
රේරුකානේ චන්ද්විමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ අකුසලය සම්බන්දව පලකර කොටසින් (පිටු අංක 49 සිට 56) පිටපත්කර ඉදිරිපත් කරනලදී. දශ අකුසල් වලින් මුලින්ම එන ප්‍රාණාතිපාතය ගැන සදහන් ඉතාමත් අගනා විස්තරය උන්වහන්සේට උපහාරයක් පිණිස සහ සියල්ලන්ගේ ධර්මාවබෝධය පිනිස ඉදිරිපත් කරමී. ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.
සත්වයෙකුගේ ජීවිතට පැවතිය යුතු කල පවත්වන්නට නොදී යම් කිසි උපක්‍රමයකින් විනාශ කිරීම ප්‍රාණාතිපාත නම් වේ. ප්‍රාණඝාතය යනු එයටම නමෙකි.
දැනට දශ අකුසලය සම්බන්දව නොයෙකුත් කෘති,සහ ලිපි පලවී තිබුනත් ඉතාමත් සවිස්තරව,සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ති‍්‍රපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්‍රායෝගික කි‍්‍රයා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝයි.
ඉහත පිටු කීපය කියවීමට
බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485
පාදක සටහන්:-
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4502
children who have seen the Buddha. One can find them all over the world in … practice of Buddhist values through example.
The Buddha was especially tender and caring towards the needs of children. Each morning he examined each of little ones in his Noble Order and ensured that their needs were met. When one reflects on the children who had the good fortune to see the Buddha and benefit from his compassion and teaching, names such as Sopaka, Mattakundali, Kumara Kassapa, Ariya, Revata, Chatta Manavaka, Culla Pantaka etc. come to mind..
[pdf]http://www.dhammikaweb.com/pdfs/Children_who_have_seen_Buddha.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4464
Every thing in Nature is Energy. Continue reading
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4347
පංචනීවරණයන්
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
යෝගාවචරයන් විසින් දතයුතු විශේෂ කරුණු ඇතුලත් පංචනීවරණයන් සම්බන්දව මනා විග්‍රහයක් රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත, විදර්ශනා භාවනා පොතේ (පිටු අංක 206 සිට 215) ඇත. භාවනාවට බාධා කරනන්නා වූ එම නීවරණ ධර්මයන් සහ එයින් මිදීමට මෙම වටිනා උපදෙස් මාලාව එම පොතෙන් පිටපත් කර ලෝ වටා සිටින සියල්ලන්ගේම ධර්මාවබෝධය සදහා ඉදිරිපත් කරමි.
ඉහත සදහන් පිටු කීපය පිටු කීපය කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.
ඉහත පිටු කීපය කියවීමට
විදර්ශනා භාවනා පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1826
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4430
Buddhist song for kids – He is Here for you
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/He_is_here_for_you.mp3[/mp3]
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4251
Ven.Rerukane Chandawimala Thero
Information in this article is a translation from “ABIDARMAYE MULIKA KARUNU” by venerable Rerukane Chandawimala Mahathero who has gained a mass knowledge of Abhidamma as a Buddhist monk since the age of nine.
Unique simple language used by the author helped many people understand a deep philosophy with less effort.
Since this book only available in Sinhalese language, it has become a barrier for world to gain this knowledge. Therefore our intension is to share this knowledge with this translation.
Download complete book
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4416
Information about Meditation Centers, Forest Monasteries, and other important places in Sri Lanka for Western bhikkhus and serious lay practitioners.
In Sri Lanka there are many forest hermitages and meditation centres which can be suitable for western practitioners of Buddhism whether they are monastic or laymen.
The following information is particularly for Westernern bhikkhus, or those who aspire to become bhikkhus, or those who are very serious lay-practioners. For less serious laypractioners another paper has been written called: “Information about Meditation Centers and other important places in Sri Lanka for Western Buddhist lay practitioners.’’ Factors such as climate, food, noise, standards of Discipline (Vinaya), and accessibility have been taken into consideration with regards the places listed.
[pdf]http://www.dhammikaweb.com/pdfs/SriLanka_Meditation_Monasteries_Info.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4375
Ven.Nyanaponika Thero
Kamma—or in its Sanskrit form, karma—is the Buddhist conception of action as a force which shapes and transforms human destiny. Often misunderstood as an occult power or as an inescapable fate, kamma as taught by the Buddha is in actuality nothing other than our own will or volition coming to expression in concrete action. The Buddhist doctrine of kamma thus places ultimate responsibility for human destiny in our own hands. It reveals to us how our ethical choices and actions can become either a cause of pain and bondage or a means to spiritual freedom. In this book, five practising Buddhists, all with modern backgrounds, offer their reflections on the significance of kamma and its relations to ethics, spiritual practise, and philosophical understanding.
[pdf]http://www.dhammikaweb.com/pdfs/Kamma_and_its_fruit1.pdf[/pdf]
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4164
Songdhammakalyani, Nakhonpathom Thailand
Source : http://www.thaibhikkhunis.org/eng/
[flv]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/Thai_Bhikkhunis_-_Songdhammakalyani_Monastry.flv[/flv]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4341
Dhamma Discussion
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/09/15.Maha_Chattareesaka_Sutta_10feb2009_ya.mp3[/mp3]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4285
Recent Comments