Nirapakshathawaye Maga’s Wrong Teaching

“නිරපේක්ෂත්වයේ මග” අද ලංකාවේ නිවනට කෙටි මගවල් සාදාගෙන season-1 & 2 කියා විකාර නම් තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා සාදගෙන් කෙලින්ම රටේ ඉන්නා දොස්තරවරු, ඉන්ජිනේරුවො න්ට පමණයි මේ බුදුදහම තේරෙන්නේ කියමින් නිවනට කෙටිමාර්ග  කියා නම් සාදාගෙන බුදුදහම විද්‍යා ඇසින් බලන්න අරගෙන, බුදුදහම විද්‍යාත්මකව දකිමු යන තේමාවල් සාදාගෙන  ලඹුගෙඩිය ඇතුලේ නටන  තොවිලෙට  ගන්නේ අධ්‍යාපනය තමා තියෙන  සුදුසුකම බුදුදහම වටහා ගන්න කියන තේමාවයි. මේ කරන්නේ භාවනා කරන්න බුදුරජාණන් වහන්සේ එදා ප්‍රතික්ෂේප කල දෘෂ්ඨි 62 ක ඇතුලත දිවෙන අරමුණක් නැතිව කරන බමුණු භාවනා ක්‍රමවලට මේ අයව යොමුකර භාවනාවේ ප්‍රාථමික අවධියේ පෙනෙන්න පටන් ගන්නා එක එක පාට ධ්‍යාන කියා නම්කර මේ අයව ධ්‍යානයේ අතරමං කිරීමයි. ඉතින් මේ අය සිතන්නේ හරි අපිට ධ්‍යානය ලැබුනා දැන් නිවන ලගයි කියා සාදු සාදු කියමින් මේ නිරපේක්ෂත්වයේ මග වටේ රොක්වෙන වා. අනික සුන්දරම වැඩේ මේ අයට අවස්ථාව දෙනවා මාධයට ඇවිත් තමන්ගේ වීරකම් කියන්න. මේ අය දන්නේ නැහැ මොවුන්ව විකිණෙන බව ඉතින් මේ අයගේ ඇති ඉන්ජිනේරුකම, දොස්තරකම මොකට ද, මිත්‍යදෘෂ්ඨියේ ඇලිලා නම්.  මේ බමුණු භාවනා බෞද්ධයන් අතරේ ජනප්‍රිය කිරීමට තමතමන්ගේ ප්‍රසිද්ධිය උදෙසා නිරපේක්ෂත්වයේ මග අල්ල ගන්නේ ඉන්ජිනේරුවෝ වගේ අයවයි.

මොකද විශේෂයෙන් අපේ ලංකාවේ ඉන්ජිනේරුකම් සහ දොස්තරකම් වලින් ඔලුව ලොකු කරගෙන ඉන්න අයත් ඉන්නවනේ හැමෝම නොවේ. නමුත් මේ ඔලුව ලොකු අය හරිම ලේසියි අල්ල ගන්න පොඩ්ඩක් මාධ්‍යට එන්න දුන්නම මයික් කබලක් දීලා තමන්ගේ වීරකම් එකක් දෙකක් කියන්න මුන්දැලට අවස්ථාවක් දුන්නම, උන්දැලට ඒක ලොකුකමක්. අනේ මේ මෝඩරාලලා මේ දැලට ලේසියෙන් අහුවෙන වා. බුදුහාමුදුරුවන් කොතනකවත් අවසර දීලා නැහැ තමන්ගේ ලොකුකම කියන්න. මතකනේ අර පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ උස කනුවක තිබුණු පාත්තරයක් අහසින් ගිහින් ගැනීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ විනය නීතියකින් මේ විජ්ජාවල් පෙන්වීම එතනදීම නැවැත් වූ ආකාරය. නමුත් මේ ලඹුගෙඩිය ඇතුලේ ඉන්න මහදැන මුත්තයි ගෝලොයේ රොත්තයි දන්නේ නැහැ ලඹුගෙඩියෙන් පිටත වන බුදුදහමේ පිබිදීම මොනව ද කියා.

බලන්න මේ කෙටි වීඩියෝව. නිරපේක්ෂත්වයේ මග කරන වැරදි විග්‍රහයන්  මෙන්න නාමරූප නිරෝධයට කෙටි මගක් ධ්‍යාන වඩන කොට බඩ යනවලු එතකොට බඩයෑමත් එක්ක නාමරූප යනවලු. bypass for nibbana. බලන්න  මේ කියවන්නේ කුමක් ද කියා. බුද්ධ වචනය කොහේ ද තියෙන්න මේ විකාර කතා තුල. බුද්ධ වචනය විකෘති කිරීමේ පාපයට මනස අවුල් වි ඇති බවයි පේන්නේ.

මේ ධ්‍යාන ගැන අපූරු ඉතාමත් වටිනා දේශනාවක් අපේ කිඩගම්මුල්ලේ පේමසිරි හිමි  6.අස්‌සජිසුත්‌තං, (පාළි/සිංහල) (1.ඛන්‌ධසංයුත්‌තං  9.ථෙරවග්‌ගො,  සංයුත්‌තනිකායො). සූත්‍රය ඇසුරෙන් දේශනා කරනවා. ධ්‍යාන කියා ගොඩක් දෙනෙක් සිතන්නේ සිත භවාංග වෙනවා. නිදිගන්න සිතකට යනවා. ඒ නිදිගන්න සිත තත්පරයක් හරි තිබුන නම්, වරුවක් තිබුන නම් ඒක සැපයි.  නිදිගත් සිතේ සැපය ධ්‍යානය යි කියා කථා කරන වා. අන්න වැරදුණු තැන….http://www.dhammikaweb.com/?p=19847

 

. Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21160

Aggikkhandhopamasuttaṃ(8) – 7 Mahāvaggo, Sattakanipāta, Aṅguttara Nikāya.

8. අග්‌ගික්‌ඛන්‌ධොපමසුත්‌තං – 7. මහාවග්‌ගො, සත්‌තකනිපාතපාළි, අඞ්‌ගුත්‌තරනිකාය

’මහණෙනි, දැල්වුණ, මනාව ගිනිගත්, දැල්ලෙන් බබලන, අර මහා ගිනි කඳ දැක්කහුද?’’ ’’එසේය, ස්වාමීනි.’’

’’මහණෙනි, කුමක් සිතන්නහුද? අර දැල්වුණ, මනාව ගිනිගත්, දැල්ලෙන් බබලන, මහත්වූ ගිනි කඳ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ, යම් ඒ මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ මේ දෙකින් කුමක් උතුම් වේද?’’…

(1) ,මහණෙනි, යම් හෙයකින් දුශ්ශීලවූ, පාප ධර්‍ම ඇති කැතකුණු පිරි කසල ගොඩක් සමානවූ, සැඟවී කරණ වැරදි වැඩ ඇති, ශ්‍රමණයයි අඟවන අශ්‍රමණවූ, බ්‍රහ්මචාරීයයි අඟවන බ්‍රහ්මචාරී නොවූ, ඇතුළත කුණුවූ, වැගිරෙන, කසල හටගත්, ඒ දුසිල් මහණතෙම (2) මෘදුවූ, තරුණවූ, අත් පා ඇති ක්‍ෂත්‍රිය කන්‍යාවක් හෝ , බ්‍රාහ්මණ කන්‍යාවක් හෝ, ගෘහපති කන්‍යාවක් හෝ වැළඳගෙන හිඳගන්නේ නම් හෝ, නිදන්නේ නම් හෝ මහණෙනි, (3) ඒ හේතුවෙන් ඔහුට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේය. කායයාගේ බිඳීමෙන්, මරණින් මතු, සැපයෙන් පහවූ, අයහපත් ගති ඇති නපුරු සේ පතිතවන නරකයෙහි උපදනේය….

සම්පූර්ණ සූත්‍රය පාළියෙන් කියවීමට

සැ:යු:- නිතරම පාළිය මතම විශ්වාසය තබන්න. ආසන්න වශයෙන් සිංහල තේරුම ගත්තත් පාළිය සමග සසදා ගන්න. පාළිය ටිකක් සිංහල වචන සමග කිට්ටුවෙන් යන නිසා සුත්‍ර කීපයක් කියවනකොට පාළියට තිබෙන බය අඩුවෙලා යයි. මෙතන පාළි සූත්‍ර වෙබ් පිටුව සහ පාළි/සිංහල වෙබ් පිටු වෙන වෙනම සදහන් සදහන් කරන්නම් ඔබගේ පසුව පිණිස. අපගේ සටහන අවසන්//=
——
පාළි සහ ආසන්න වශයෙන් සිංහල තේරුම සහිතව කියවීමට 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21143

Aggikkhandhopamasuttaṃ(8) – 7 Mahāvaggo, Sattakanipāta, Aṅguttara Nikāya.

 – Comparable to a mass of fire –
 “Bhikkhus, do you see that huge mass of fire?”
“Yes, venerable sir.”
“Bhikkhus, which is more noble, is it to embrace this huge mass of blazing fire, or to embrace the soft tender hands and feet of a warrior, a Brahmin, or a householder maiden and to sit or lie with her?” “Venerable sir, it is more noble to embrace the soft tender hands and feet of a warrior, a Brahmin, or a householder maiden and sit or lie with her. Venerable sir, it is unpleasant to embrace this huge mass of blazing fire and sit or lie with it.”……..
 
Bhikkhus, if the unvirtuous one with evil things and actions similar to dirt and excreta, with undercover action, a non-recluse, with only a promise for recluseship a non-Brahmin, with only a promise to be a Brahmin, rotten inside and dripping filth embraces the soft tender hands and feet of a warrior, a Brahmin, or a householder maiden and sit or lie with her, it will be for his unpleasantness for a long time, and after death for his loss, decrease and birth in hell….
to read complete sutta  8.AggikkhandhopamasuttaṃComparable to a mass of fire – 7 Mahāvaggo, Sattakanipāta, Aṅguttara Nikāya. 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21139

Mahācattārīsakasuttaṃ(III. 2. 7.) – MAJJHIMA NIKĀYA III

Bhikkhus, what is wrong view? There are no results for gifts, sacrifices and offerings. There are no results for good and bad actions. There is no this world, no other world, no mother, no father, no spontaneously arisen beings, There are no recluses and brahmins who realizing this world and the other world declare it. Bhikkhus, this is wrong view.

Bhikkhus, what is right view? with desires to share merit, which mature as substratum? There are results for gifts, sacrifices and offerings. There are results for good and bad actions. There is this world, another world, mother, father, spontaneously arisen beings, There are recluses and brahmins who realizing this world and the other world declare it. This is right view with desires, to share merit, which mature as substratum…..

Read Complete Sutta  

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21120

Digital Lights විනාශයක ඇරඹුම – ඩිජිටල් ආලෝක රටා

විනාශයක ඇරඹුම – ඩිජිටල් ආලෝක රටා 

කිකමුන් වූ මේ විගඩම් වලට අනුමැතිය දුන් ධර්ම විරෝධී, සාසන විරෝධීන්ට මතක තියා ගන්න වෙනවා මේකත් එදා දුටුගැමුණු රජතුමා මේ උතුම් චෛත්‍යරාජායනන් වහන්සේ නිර්මාණය කර විශේෂ සැරසිලි නො කර පිටතට හුවා දැක්වූවේ චෛත්‍ය ගර්බයේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා ඇති බව පෙන්වීමටයි.

අප සිතන අන්දමට ඒ මුල් ආකෘතියේ බුදුපිලිම වහන්සේ නමක් හෝ තැන්පත් කලේ නැහැ. හොදින් බලන්න ඇත්පවුර සෑයට පිටින් සාදා ඇති අන්දම, ඒ වගේම වට පවුර ඉතාමත්ම සරලව සාදා ඇති අන්දම මේ සියල්ල කර ඇත්තේ හැම දෙනාගේ සිත් ගර්බයේ තැන්පත් කර ඇති ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වෙත යොමුකර පහන් වූ සිත් ඇතිකරගන්නයි ! නොපමාව කුසල් වඩා ධර්මයේ හැසිරෙන්න යි. අවසානයේ නිවන් දකින වැඩපිලිවෙලට අවතීර්ණ වෙන්නයි එදා අපේ මුතුන් මිත්තන් වැඩ කලේ. මතක තියාගන්න මේවා අනුමත කල ගොයියන් එකක්, ඒදා අපේ ඒ ශ්‍රේෂ්ඨ නරපති වන දුටුගැමුණු රජතුමා අද වන විට සිටින්නේ කොහේ ද? එතුමාට මේ වා පේනවා නිරතුරුව, ඒ වගේම අපේ කාවන්තිස්ස/විහාරමහ දේවි, සද්ධතිස්ස රජතුමා, මෛත්‍රී බෝසතානන් වහන්සේ කොහේ ද ඉන්නේ?? සිතන්න වටිනවා.  අද මේ උතුම් පුන්‍ය භූමියේ වන මේ සියලු විකාර අනුමත කළ වුන් යන්නේ සතර අපායට මිසක් වෙන කොහේට ද? මේ ගොයියන්ට යන්න වෙනම අපායක් නිර්මානය වෙන එක නම් සිකුරුයි.  

නමුත් මේ ඉතිහාසය නොදත් තීරණ තීන්දු ගන්නා මේ උතුම් පිංබිමට අරක්ගෙන තිබෙන සංඝයාවහන්සේලා වේවා ගිහියන් වේවා මේ විකාර විලම්භීත අනුමත කලේ කුමක් නිසා ද? අපට අසන්න සිද්ද වෙනවා මේ සියල්ල මුදලට ද කියා?. බලන්න මේ කරල තිබෙන විනාශය. හෙට අනිද්දට මේ චෛත්‍ය පුලුල් තිරයක්(Big screen) වෙලා දහම් වැඩසටහන් වලින්, භක්ති ගී වලින් පටන්ගෙන ලංකාවේ දැන් තිබෙන ටෙලිනාට්‍ය, ආදුනික ගී තරග එහෙමත් පෙන්වන්න බලයි මේ ගොයියන් එකතු වෙලා. අද එක TV කාරයෙක් හෙට තවත් එකෙක්. ඔය වගේ ලංකාවේ තියෙන සේරම මාධ්‍ය ජාලා, රූපවාහිනි ජාලා එක එක වෙළද දැන්වීම් පටන් ගනීවී. පසුව රුවන්වැලි සෑ රජුන්ට ත් උන් ලංසු තියාවී. වෙළද භාණඩයක් ලෙසට ප්‍රයෝජනයට ගනියි උන් උන්ගේ බඩ වඩා ගන්න. මේ වා ට අනුමැතිය දුන්නේ කවුරුන් ද? අන්තිමට වෙන්නේ ඕක තමා. මේ රටට ගහල තියෙන හෙනගෙඩිය තමා වංචාව, දූෂණය, පගා ගැහිල්ල. සල්ලිවලට තමන්ගේ රටත්, ජාතියත්, ආගමත් පාවා දෙන නිවට ජාතියක් මේ රටේ සමහර ආගමික ආයතන වල ඉන්නේ. ඊටපසු විලිලැජ්ජා නැතිකමට කියන්නේ අන්‍ය ආගමිකයින් මේ සාසනය විනාශ කරන බවයි. ඒ විනාශය කරන්නේ මුන් විසින්ම ය.

මේ විනාශයට කලිනුත් මේ ගොයියන් අනුමත කලා මේ වගේ වැඩත්, (අදටත් මේ ගෝෂාකාරිත්වය පවතින වා මේ පිංබිමේ)  ශබ්දවාහිනී භාවිතා කරමින් රුවන්වැලිසෑ සමිදුන් වටේටම තැන් තැන් වල වෙන වෙනම, එක් පිරිසක් අනෙක් පිරිසටත් වැඩියෙන්  ශබ්දය වැඩිකරමින් මේ කරනා දේවල් පිංකම් ද, පව්කම් ද කියා සිතිය යුතු වෙන වා. සිතා ගන්නටවත් නො හැකි තරමේ පුදුම ගෝෂාකාරී පරිසරයක් දැන් මේ උතුම් සිද්ධර්ථානයේ පවතින්නේ බුදුරජාණන් වහන්සේ අගය කළ, ප්‍රසංසා කොට වදාළ නිෂ්ශබ්දතාව අද උන්වහන්සේගේ ද්‍රෝණයක් දාතූන් වහන්සේලා වැඩසිටින මේ පුන්‍ය භූමියේ නැත. මේවා අනුමත කලේ කවුරුන්ද???   http://www.dhammikaweb.com/?p=20641

අද වන විට කප් රුක් පූජාවන් නැති වන්දනා නඩ ඉතාමත් විරල වන අතර රුවන්වැලි සෑ සමිදුන්ගේ පේසා වළලු වටේ මොවුන් දුවන්නේ සෙල්ලම් පිට්ටනි වල ගම හරහා දුවන ආකාරයට වීමත්, එක පිරිසක් පූජාකළ ඒක උඩින් විනාඩි ගාණක් යන්නට ප්‍රථම තව එකක්. අන්තිමට අප දැක්කා පරණ ඒවා බිම ගොඩ ගසා තියෙන වා. http://www.dhammikaweb.com/?p=20653

සංඝයාවහන්සේ මේ දේ අනුමත කළා නම් සිවුර පිටින්ම තමයි යන්න වෙන්නේ සතර අපායට. මේ ද්‍රෝනයක් වන සර්වඥ්ඤ ධාතූන්වහනසේලා වැඩ සිටින මේ ලෝකෙටම උතුම් සිද්ධස්ථානය ට කරන අගෞරවයට, ගිහි කන්ඩායමක් මෙය අනුමත කලා නම් රොත්ත පිටින්ම තමන්ගේ නිරයට යන මලගම තමා විසින්ම සාදා ගත්බව සිතා ගන්නට ම වෙන වා . මොවුනට අද සිට නින්ද නො යනු ඇත, අපායේ සිරි නරඹාගෙනම මෙලොවත් අපායක් කරගෙන පරලොවත් එසේම වනු ඇත.

පහත පිටු කීපය හොදින් කියවා රුවන්වැලි සෑ සමිදුන් යනු කුමක් ද කියා හඳුනා ගෙන මෙවන් අකුසල කර්ම වලින් මිදී කටයුතු කිරීමට මේ වගකිව යුත්තන් ට පෙන්වා දිය යුතු ය.

බුදුන් වහන්සේගේ සර්වඥ ධාතූන් වැඩිම ප්‍රමාණයක් ඇත්තේ මෙම දා ගැබෙහි වීම සුවිශේෂත්වයකි. මහා වංශයට අනුව ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා මෙම ස්තූපයේ නිධන් කර ඇත.

මහාවංශය පොතෙන් දුටුගැමුණු රජතුමා මෙම ස්වර්ණමාලී මහා සෑරජුන් වහන්සේ ඉදි කළ ආකාරය සදහන් පිටපත්කරන ලද පිටු කීපය (පිටු අංක 116 සිට 138) දක්වා කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න. http://www.dhammikaweb.com/?p=12480

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21103

Why Do We Die – Sermon No. 6 Ven Katukurunde Ñāṇananda Thero

.……. Let us take one from the village life itself.
Simple Siyadoris, the habitual drunkard, suddenly dies. Usually in the case of a sudden death, a post-mortem is held. But before the formal inquest there is a tendency in the village to hold many informal inquests.

First of all let us consult the venerable chief monk. His verdict is that his lay supporter Siyadoris died because he could not keep the fifth precept ( i.e. abstinence from intoxicants ).

Now let us ask the village school master. His opinion is that this premature death is due to illiteracy.

What does the Member of the Parliament say? He would put it down to abject poverty due to misgovernment by the ruling party.

Let us ask the wife of the dead man who was at his bedside at the time of the death. She might say that her husband died because he could not breathe.

What is the coroner’s verdict? It states that the death is due to chronic cirrhosis.

But all these are partial truths.

If we ask the Buddha he would say that Siyadoris died for the simple  reason  that he was born!

There you are laughing – but that is the fact. Of course you might say “You don’t have to tell us that. We know that” But that is precisely what has to be told. That is what the world does not KNOW!….

Read more ..

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21098

ZEN STORY – 2 monks

It’s because, to sting is its nature, and to save is mine !

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21094

Ordinary Language, User-friendly,Relevant – Ven Ajahn Brahmavamso Thero

user_friendlyIf we want the wonderful Teachings of Buddhism to reach our Modern Generation, it needs to be presented in a Modern way.

It is not the essence of the Dharma that needs to be changed, it is the presentation that needs continual adjustment. The generations of tomorrow are not going to listen to boring monks droning on, giving irrelevant sermons.

I would now like to suggest why I think Buddhism is growing so well in the West. I will use the acronym PURE to summarize four key strategies that have helped extend the spread of Buddhism:

Presentation — in ordinary language

User friendly — inviting and accessible

Relevant — concerned with everyday problems

Examples — monks leading by example

 

[pdf]http://www.dhammikaweb.com/pdfs/ordinary_language_Userfriendly_Relevant_AjhanBrahm.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1740

WALK TO NIBBĀNA (A Guide to Walking Meditation) Bhikkhu K. Ñāṇananda

The Importance of Walking Meditation

In the practice of meditation leading to Nibbāna, the two postures – sitting and walking are mutually helpful. Generally, we depict the idea of meditation by the figure of a person seated in the cross-legged posture. For that very reason the importance of walking meditation in the promenade (caṅkamana) is very often overlooked. When the Buddha was explaining the path of practice recommended for attaining Nibbāna with…… 

...it clear that the meditator should try to maintain the seated posture which is more restful and take to the walking posture (caṅkamana) only as the last resort in one’s course of training for overcoming drowsiness. One should not uncritically interpret the onset of drowsiness as an invitation to the promenade. Owing to the necessity of a fixed timetable, in some meditation centers, the routine of one hour sitting and one hour walking is recommended. It is true that it affords a certain amount of training to the beginner. But if even a beginner builds up some concentration (samādhi) towards the end of the period for sitting, it is not advisable to make it compulsory for him to break that samādhi and go to the caṅkamana.

However, it might occur to a certain meditator who had mastered the training for wakefulness (jāgariyānuyoga) by following the instructions given by the Buddha, that the ‘caṅkamana’ is more conducive to his concentration according to his character. If that is so, there is nothing wrong in his spending a greater part of his time in the caṅkamana. Generally speaking, the reclining posture is not very advisable for a meditator because of its proximity to sleep. But in the case of a meditator who has done excessive pacing up and down to the point of restlessness, it may so happen that in the reclining posture, his restlessness subsides allowing a balancing of spiritual faculties heralding the attainment of concentration and wisdom…….

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21045

Ani Sutta – 20. Opamma-samyutta, Samyutta Nikaya

7.ආණිසුත්තං 9.ඔපම්‌මසංයුත්‌තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය

.…….එවමෙව ඛො, භික්ඛවෙ, භවිස්සන්ති භික්ඛූ අනාගතමද්ධානං, යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතප්පටිසංයුත්තා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සූසිස්සන්ති න සොතං ඔදහිස්සන්ති න අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති න ච තෙ ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති

‘‘යෙ පන තෙ සුත්තන්තා කවිකතා කාවෙය්‍යා චිත්තක්ඛරා චිත්තබ්‍යඤ්ජනා බාහිරකා සාවකභාසිතා, තෙසු භඤ්ඤමානෙසු සුස්සූසිස්සන්ති, සොතං ඔදහිස්සන්ති, අඤ්ඤා චිත්තං උපට්ඨාපෙස්සන්ති, තෙ ච ධම්මෙ උග්ගහෙතබ්බං පරියාපුණිතබ්බං මඤ්ඤිස්සන්ති. එවමෙතෙසං, භික්ඛවෙ, සුත්තන්තානං තථාගතභාසිතානං ගම්භීරානං ගම්භීරත්ථානං ලොකුත්තරානං සුඤ්ඤතප්පටිසංයුත්තානං අන්තරධානං භවිස්සති…….

** ආසන්න වශයෙන් සිංහල තේරුම:- …….“මහණෙනි, ගැඹුරුවූ, ගැඹුරු අර්ථ ඇත්තාවූ, ලෝකෝත්තර අර්ථ දක්වන්නාවූ, සත්වැදෑරුම් ශූන්‍යතා ධර්මය ප්‍රකාශකරන්නාවූ, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් නොදෙත්. කන් නොනමත්ද, දැනගැනීම පිණිස සිත නොපිහිටුවත්ද, ඒ ධර්මයන් උගතයුතුයයි, පුහුණු කළයුතුයයි, නොසිතත්ද, කිවියන් විසින් කරන ලද්දාවූ, කිවියන් විසින් රචනා කරන ලද්දාවූ, විසිතුරු අකුරු ඇත්තාවූ, විසිතුරු ව්‍යඤ්ජන ඇත්තාවූ, බුද්ධ ශාසනයෙන් පිටස්තරවූ, ඒ ඒ ශ්‍රාවකයන් විසින් කියන ලද්දාවූ, යම් ඒ සූත්‍රාන්තයෝ වෙත්ද, ඒ සූත්‍රාන්තයන් කියන කල්හි ඇහුම්කන් දෙත්ද, කන් නමත්ද, දැනගැනීම පිණිස සිත පිහිටුවත්ද, ඒ ධර්මයන්ද උගතයුතුයයි පුහුණු කළයුතුයයි සිතත්ද, එවැනි භික්ෂූහු අනාගත කාලයෙහි වන්නාහුය.”

> සම්පූර්ණ සූත්‍රය පාලියෙන් කියවීමට
> පාලි/සිංහල-ආසන්න වශයෙන් තේර්ම සහිතව කියවීමට

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21036