Grasping (upādāna) – Venerable Bhikkhu Kaṭukurunde Ñāṇananda.

Religious teachers from ancient times have introduced various theories and views in an attempt to reveal the secret of continued existence. Some even attempted to hand over the responsibility of existence to gods and Brahma. The Buddha, disproving all these theories and views disclosed that grasping (upādāna) is the root cause of existence as clearly explained in the Law of Dependent Arising, (Paṭicca Samuppāda Dhamma). 

We have chosen as the topic of this 18th discourse on Paṭicca Samuppāda, two verses that shed light on our subject. These two verses are also from the Dvayatānupassanā Sutta, of the Sutta Nipāta which has already provided us with suitable topics for several discourses on Paṭicca Samuppāda. I have explained its style of presentation on earlier occasions. It is a sutta where the Buddha makes a very impressive analysis of the duality of arising and ceasing, surveying it from different angles. This is how the Buddha introduces the two aspects – arising and ceasing – with regard to grasping – upādāna, which is a link in the Paṭicca Samuppāda.

Many of you know the position of ‘upādāna’ in the Law of Dependent Arising. “Taṇhā paccayā upādānaṁ, upādāna paccayā bhavo”. We have mentioned on earlier occasions that when making an analytical study of any one of the links of the Paṭicca Samuppāda, the two links on either side have to be taken into account. Then conditioned by craving is grasping, conditioned by grasping is continuous birth. In the analysis of the Paṭicca Samuppāda, the Buddha explains the significance of grasping through the question-answer method.2 ‘Katamañca bhikkhave upādānaṁ?’, What is grasping?….

 

Sermon 18 Bhikkhu K. Ñāṇananda

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21273

Buddhist Meditation Technique

බෞද්ධ භාවනා ක්‍රම 

අද වන විට බුදු සසුනෙන් පරිභාහිර යෝග භාවනා ක්‍රම හා බෞද්ධ භාවනා ක්‍රම කලවම් කරගෙන බොහෝ දෙනෙකු භාවනා කරන නිසා, චිත්ත සමාධිය ඇතිවීම හෝ ධ්‍යානාංග පහළවීමක් කරා යෑමට වැඩි පිරිසකට නොහැකි වී ඇත.

භාවනා යෝගියෙකුට පෙනෙන නිමිති ආශ්චර්යයක් හෝ විශ්මයක් නොවේ.

භාවනා කරන අය ඉහත සඳහන් මූලික සිද්ධාන්ත මත නොපිහිටා මං මුලා වී අයාලේ යන්නවුන් ලෙස භාවනා කරන්නට යෑමෙන්, කායික, මානසික විඩාවක් මිසක සුවයක් නොලැබී යයි. බෞද්ධ භාවනා ක්‍රමවේදවලට අනුව භාවනා කරන අය දිනෙන් දින රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල සිතෙන් ක්‍රම ක්‍රමයෙන් බැහැරවීම නිසා ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මසුරුකම, මමත්වය ප්‍රහීණ වෙමින්, සැප දුක, නින්දා, ප්‍රශංසා, ලාභ අලාභ, යස, අයස ආදී අටලෝ දහමින් කම්පාවට හෝ උද්දාමයට පත් නොවී නොසැලී සිටින්නන් බවට පත් වෙති. එසේ වන්නේ දහමට අනුව ඔහු තුළ ඇතිවන යථාවබෝධය හේතුවෙන්ම ය.

පොටවල් වරද්දාගෙන ඇත්නම්, ඒවා නිවැරැදි කර ගැනීමට උත්සාහ කරත්වා. බුදුරදුන් වදාළ දහම අකාලිකයි. ඕපනයිකයි. එනම් සෑම කලකදීම, සෑම දෙනා උදෙසාම එය විවෘතව පවතී. එහි සැඟවුණු කිසිවක් නැත. එබැවින් බුද්ධ දේශනාවෙන් බැහැරව තම තමන්ට සිතෙන ක්‍රම උඩ භාවනා කිරීමට යෑමෙන්  හෝ භාවනා කරන්නට උපදෙස් දීමෙන්, බෞද්ධ භාවනා ක්‍රම තුළින් ලැබෙන සුවය හෝ ප්‍රඥාවේ දියුණුව ලබා ගත නොහැකි වන බව තේරුම් ගත යුතු ය.

බලන්න පහත සූත්‍රයෙන් අප බුදුරජාණන් වහන්සේ සහ සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා රාහුල ස්වාමීන් වහන්සේට දුන් කමටහන් වල විචිත්‍රත්වය. මා ආරාධනා කර සිටිනවා ඔබ සැමට මේ සූත්‍රය මුල සිට අග දක්වා අවබෝධයෙන් කියවා අපේ බෞද්ධ භාවනා වල තිබෙන අකාලිකත්වය හඳුනා ගන්නා ලෙසෙට. අපට භාවනා කරන විට එන ශරීර වේදනා පැහැදිලි කරන්න බුදුදහමෙන් පිටට යන්න අවශ‍ය වන්නේ කුමකට ද මෙවන් ඔවදන් බුදුදහම පුරාවට තිබිය දී…..

මජ්ඣිමනිකාය » මජ්ඣිමපණ්ණාසපාළි » භික්ඛුවග්ගො » මහාරාහුලොවාදසුත්තං භාග්‍යවතුන් වහන්සේ – රාහුලං ආමන්තෙසි – ‘‘ආනාපානස්සතිං, රාහුල, භාවනං භාවෙහි. ආනාපානස්සති, රාහුල, භාවනා භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා’’ ( රාහුල, ආණාපාණසතිය වඩන ලද්දී, බහුල වශයෙන් කරණ ලද්දී, මහත්ඵල වෙයි. මහානිශංස වෙයි.”) රාහුල – ස්වාමීනි, කෙසේ වඩනලද, කෙසේ බහුල වශයෙන් කරණලද ආණාපාණසතිය මහත්ඵල මහානිශංස වේද?” ………….

>> 120 ‘‘මෙත්තං, රාහුල, භාවනං භාවෙහි. මෙත්තඤ්හි තෙ, රාහුල, භාවනං භාවයතො යො බ්‍යාපාදො සො පහීයිස්සති (120 රාහුල, මෛත්‍රී භාවනාව වඩව. රාහුල, මෛත්‍රී භාවනාව වඩන්නාවූ ඔබගේ යම් ක්‍රෝධයක් වේද, එය නැතිවී යන්නේය.)

>> රාහුල, අසුභ භාවනාව වඩව. රාහුල, අසුභ භාවනාව වඩන්නාවූ ඔබගේ යම් රාගයක් වේද, එය නැතිවී යන්නේය.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21255

The simile of a dog on a plank crossing a stream – Bhikkhu K. Ñāṇananda 

All conscious beings possess the ability to reflect or retrospect. This reflection can be done rightly or wrongly. To illustrate these two ways of reflection, we gave a simile – a simple one intelligible to anybody. The simile of a dog on a plank crossing a stream. We have mentioned this quite often. While crossing the stream on a plank over it, a dog looks down in to the water. Seeing a dog there, it either wags its tail in a friendly way or growls angrily. Or else out of curiosity it keeps on looking down again and again. Due to wrong attention it doesn’t understand what really happens. The dog thinks that it is looking because it sees. But the truth of the matter is that it sees because it looks. Every time it looks it sees a dog. Consciousness has such a delusive magical quality about it. This is because consciousness has the property of reflecting something. What does it reflect? Name and from. Let me first explain what name and form is before giving other similes……

Feeling, perception, intention, contact and attention are collectively called ‘Name’ (nāma). Why are they called ‘name’? Generally we recognize something with the help of a conventional name given to it. But a child gets to know something through feeling. Take for instance the case of a blind man. Isn’t it by‘feeling’ that a blind man gets to know something? Feeling gives him a ‘sign’or perception. Perception gives rise to an intention. Intention directs him to some point of contact. Now that is where contact comes in. Last of all comes attention. There are many critics who question this counting of feeling as the foremost among  constituents of name. As we sometimes pointed out, those who go by the commentarial tradition inadvertently put contact first. Did Ven. Sāriputta make a mistake? Did the Buddha himself go wrong? Definitely not. At this point we have to say something about consciousness……read more

Sermon 1 Bhikkhu K. Ñāṇananda 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21266

A dog crossed a bridge and sees its reflection – Ven Kaṭukurunde Ñāṇananda Thero

ඒදංඩක් උඩින් යන බල්ලෙක් ” –  – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.
>> “අජිත් සහ සුමිත්ගේ දාං ඇදීම” – පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමියන්ගේ වඳන්.

” විඤ්ඤාණය” යනු

අපි දැන් උපමා ලෝකයට යමු. ” විඤ්ඤාණය” යනු මායාවක් බව බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙන වා. මේ මායාවේ තිබෙන ස්වභාවය කොයිතරම් ද කියතොත් මේ මායාවේ යමක් පිළිබිබු වෙන වා. විඤ්ඤාණය ඇති සත්වයාට ප්රත්යවේක්ෂා කිරීමේ ( ආපසු හැරී බැලීමේ හැකියාවක් තියෙන වා) මේ ආපසු හැරී බලන්න හරියට කරන්නත් පුළුවන්, වැරදියට කරන්නත් පුළුවන්.

ඔය දෙක පෙන්නුම් කරන්න අපි ගමු මේ උපමාව ” ඒදංඩක් උඩින් යන බල්ලෙක්” හැරිල බලනව වතුර දෙස, බලපු ගමන් දකිනවා බල්ලෙක් ඉන්නවා ඉතින් ඇල්ම නිසා වල්ගය වනනවා, එහෙම නැත්නම් ගොරවනව, එහෙම නැත්නම් කුතුහලයෙන් බලනවා. බලන බලන වාරයක් පාසා බල්ලා ඉන්නවා. බල්ලා හිතන්නේ පෙනෙන නිසා බලනවා කියල. ඇත්ත කාරණය, බලන නිසයි පෙනෙන්නේ. අන්න ඒ විදිහේ මායාකාර ස්වභාවක් විඤ්ඤාණය තුල තිබෙන වා මොකද විඤ්ඤාණයෙන් පිලිබිබු වෙන්නේ කුමක් ද? එය නාමරූපයි.

නාමරූපය කියන්නේ ඔය උගත්තු කියන ……..කතන්දරක් නොවේ…..

අපගේ සටහන:- බුද්ධ වචනයට අනුව නාමරූපය කියන්නේ කුමක් ද කියා හඳුනා ගැනීමට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සූත්ර ගණනාවක් ඇසුරු කරගෙන කරන මේ දේශනාවට සවන් දෙන්න ආරාධනා.මෙය උන්වහන්සේ විසින් දේශිත පටිච්චසමුප්පාද දේශනා 20න් පලමුවෙනි දේශනාව යි. අපගේ සටහන අවසන්- 

පලමුවෙනි දේශනාව

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21249

Pañcasīla Sutta (Observe the Five Precepts) – Saḷāyatanavaggo Samyutta 36, Mātugāma Saṃyutta, Chapter 2 Anuruddha VaggoSamyutta Nikāya Volume IV ––

36. 2. 11 (26) Pañcasīla –– Observe the Five Precepts

1. “Monks women endowed with five factors, go to a good state, are reborn in heaven. What five?

2. “They abstain from destroying life, taking the not given, misbehaving sexually, telling lies, and taking intoxicating drinks and becoming negligent.

3. “Monks, women endowed with these five factors go to a good state, are reborn in heaven.” – Pañcasīla Sutta

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21234

Money is not allowed for Buddhist Monks

භික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත? – 10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ සභාවේ ඔය සාකච්ඡාව ඇති වුනා….. මේ රාජසභාවේ සමහරෙක් කියන වා භික්ෂූන් ට මුදල් කැපයි කියලා. ඔය වෙනකොට ගාමිණී කියන රාජකුමාරයා නොබියව කියනවා කිසිම පැවිද්දෙකුට මුදල් කැප නැත. එයට හේතුව මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත කියා කෙලින් ම කීවා එයට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි වුනා. 

පසුව එතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණය පැවසුවා. භාග්‍යවතුන් වහන්ස මා රාජසභාවේ ඒ කියූ කථාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට සංසන්දනය වෙනව ද කියා මට දැන ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ වදාළා එසේ ය ගාමිණී. යම්කිසි කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තිය ම කැප වෙන්න ඕනේ. ඒ මොකද මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එම නිසා ඔබේ කථාව මගේ දේශනයට සංසන්දනය වෙන වා කියා බොහෝම සතුටින් අනුමත කළා…….10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21230

Money is not allowed for Buddhist Monks

භික්ෂූන් වහන්සේලා ට මුදල් කැප නැත? – 10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නා කාලයේ බිම්බිසාර මහරජ්ජුරුවන්ගේ රාජ සභාවේ ඔය සාකච්ඡාව ඇති වුනා….. මේ රාජසභාවේ සමහරෙක් කියන වා භික්ෂූන් ට මුදල් කැපයි කියලා. ඔය වෙනකොට ගාමිණී කියන රාජකුමාරයා නොබියව කියනවා භික්ෂූන් වහන්සේලාට වත්, කිසිම පැවිද්දෙකුට වත්, මුදල් කැප නැහැ. එයට හේතුව මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තියම කැප වෙන්න ට ඕනේ. ඒක නිසා කිසිම පැවිද්දෙක් ට මිලමුදල්, රන්කහවණු කිසිසේත් කැප නැත කියා කෙලින් ම කීවා එයට කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න බැරි වුනා. 

පසුව එතුමා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න ගිහින් මේ කාරණය පැවසුවා. භාග්‍යවතුන් වහන්ස මා රාජසභාවේ ඒ කියූ කථාව භාග්‍යවතුන් වහන්සේගේ දේශනයට සංසන්දනය වෙනව ද කියා මට දැන ගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ වදාළා එසේ ය ගාමිණී. යම්කිසි කෙනෙකුට මුදල් කැප නම් ඔහුට පංචකාම සම්පත්තිය ම කැප වෙන්න ඕනේ. ඒ මොකද මුදලින් කරන්න බැරි දෙයක් නැහැ. එම නිසා ඔබේ කථාව මගේ දේශනයට සංසන්දනය වෙන වා කියා බොහෝම සතුටින් අනුමත කළා…….10. මණිචූළ සූත්‍රය, 8. ගාමණී සංයුත්තය, සළායතනවග්ගපාළි – සංයුත්තනිකාය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21483

Mahā cattārīsaka sutta 7 (III. 2. 7.) – 2. Anupadavaggo, Uparipaṇṇāsapāḷi , MAJJHIMA NIKĀYA

7. මහාචත්තාරීසකසුත්තං 2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය

> සම්මාදිට්ඨිය කියන්නේ කුමක් ද?

> මිච්චාදිට්ඨිය කියන්නේ කුමක් ද? එහි කොටස් මොනව ද?

> සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? – මොකක්ද මේ අපේ උදවිය පටලවාගෙන ඇති ලෝකෝත්තර මග. සියල්ල බුද්ධ වචනය ඇසුරෙන් ම සොයාගන්න.

බලන්න බුද්ධ වචනයේ අශ්චර්‍ය ! බලන්න බුද්ධ වචනය තිබෙන ගැඹුරුත්වයේ සරලත්ව ය. ඇයි විශේෂයෙන් ශ්‍රී ලංකික බොහොමයක් ගිහි/පැවිදි දේශකයින් මේ සරල දහමට අනවශ්‍ය ගැඹුරක් ලෝකොත්තර කියා පෙන්වා එකසැරේ අහිංසක මිනිසුන් දහමෙන් ඈත්කර තබන්නේ. මේ උතුම් දහම දාන, සීල, භාවනා ලෙසින් ක්‍රමයෙන් ගැඹුරට අරගෙන යන දහමක්. බලන්න මේ සූත්‍රය ලස්සනට ලෝකෝත්තර දක්වා අපේ බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට අපව අරගෙන යනහැටි. එයයි බුද්ධ වචනයේ ආශ්චර්ය , එයයි බුද්ධ වචනයේ ඇති අකාලික, එහිපස්සික(එව බලව ) කියන්න පුලුවන්කම තියෙන්නේ. මොන පැවිදි හෝ ගිහියන්ගේ දේශනාවක් ඇහුවත් බුද්ධ වචනයට අනුවම අවසාන තීන්දුව ගත්තේ නැත්නම් පාර වරද්දාගෙන බුද්ධ වචනයත් විකෘති කරගෙන මහා විනාශයක් වෙන්නේ. දැන් ශ්‍රී ලංකාවේ නම් බුද්ධ වචනය නැති තරම් පසුබිමක් වේගයෙන් නිර්මානය වෙමින් පවතින වා. නමුත් තාම ප්‍රමාද නැහැ මොකද බුදුදහම ත්‍රිපිටකයේ තිබෙන නිසා පිටකයෙන් ම අවසාන තිරණය ගෙන ප්‍රායෝගිකව දහමේ රැදෙන්න වෙනවා සීලයත් ආරක්ෂා කරගනිමින්. එවිට සියල්ල ඔබ පාමුලට එනු ඇත.

 

නිතරම පාළිය මතම විශ්වාසය තබන්න. ආසන්න වශයෙන් සිංහල තේරුම ගත්තත් පාළිය සමග සසදා ගන්න. පාළිය ටිකක් සිංහල වචන සමග කිට්ටුවෙන් යන නිසා සුත්‍ර කීපයක් කියවනකොට පාළියට තිබෙන බය අඩුවෙලා යයි. මෙතන පාළි සූත්‍ර වෙබ් පිටුව සහ පාළි/සිංහල වෙබ් පිටු වෙන වෙනම සදහන් සදහන් කරන්නම් ඔබගේ පසුව පිණිස. අපගේ සටහන අවසන්//=

7. මහාචත්තාරීසකසුත්තං – 2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය. 

මෙන්න මිච්චාදිට්ඨියේ අංග 10 ය – ‘කතමා ච, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි? 1 ‘නත්ථි දින්නං, 2.නත්ථි යිට්ඨං, 3.නත්ථි හුතං, 4.නත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, 5.නත්ථි අයං ලොකො, 6.නත්ථි පරො ලොකො, 7.නත්ථි මාතා, 8.නත්ථි පිතා, 9.නත්ථි 10 සත්තා ඔපපාතිකා, නත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී’ති – අයං, භික්ඛවෙ, මිච්ඡාදිට්ඨි……………………………………………

මෙන්න සම්මාදිට්ඨියේ අංග 10 ය….‘‘කතමා ච, භික්ඛවෙ, සම්මාදිට්ඨි? 1.‘අත්ථි දින්නං, 2.අත්ථි යිට්ඨං, 3.අත්ථි හුතං, 4.අත්ථි සුකතදුක්කටානං කම්මානං ඵලං විපාකො, 5.අත්ථි අයං ලොකො, 6.අත්ථි පරො ලොකො, 8.අත්ථි මාතා, 9.අත්ථි පිතා, 10.අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී…….මෙන්න ලෝකෝතර මග…….සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? යා ඛො, භික්ඛවෙ, අරියචිත්තස්ස අනාසවචිත්තස්ස අරියමග්ගසමඞ්ගිනො අරියමග්ගං භාවයතො පඤ්ඤා පඤ්ඤින්ද්‍රියං පඤ්ඤාබලං ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො සම්මාදිට්ඨි මග්ගඞ්ගං…………

සම්පූර්ණ සූත්‍රය:-
7 මහාචත්තාරීසකසුත්තං පාළියෙන් කියවන්න
පාළි/සිංහල

Sutta in English Version

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21176

Nirapekshathwaye Maga’s – Wrong Views

මිත්‍යාදෘෂ්ඨික භාවනා නොහොත් බමුණු භාවනා – නිරපේක්ෂත්වයේ මග පෙන්වා දෙන.

මේ නාමරූප දියවෙලා යන කතාවල් >,  ඇග හිරිවැටෙන කතාවල්, ජොයින්ට් බ්ලොක් වෙන කතාවල් කෙලින් ම පරීක්ෂන, නිරීක්ෂණ, නිගමන මත පදනම් වූ බුදුදහමෙන් පිට මිත්‍යාදෘෂ්ඨීන 62 ට අයත් වන අද ලෝකයේ සීලයක් පෙරදැරි නො කරගෙන කරන භාවනාවල් වන “ සිත ඉක්මවා ගිය භාවනා” මත තමා විග්‍රහ වෙන්නේ. මෙම භාවනා මේ නිරපේක්ෂතා මගෙන් පෙන්වා දෙන්නේ කෙලින් ම Marketing වලට බව අප ඔප්පු කර පෙන්වනම්. (නිරපේක්ෂත්වයේ මග දේශනා හොදින් අහන්න ඔවුන් ඒකයි සීලය bypass කරන්න දගලන්නේ. සමහර තැන් වල සීල විශුද්ධියට කලින් දිට්ඨි විශුද්ධිය  එන බව කතා කරන්නේ එකයි. ඒ වගේම අරිඅටමගේ සම්මදිට්ඨිය මුලට එන නිසා හරිම ලස්සනට මෙයාලට කියන්න පුළුවන් දිට්ඨිය කලින් එන බව. නමුත් මේ මිත්‍යාදෘෂටිකයින් දන්නේ නැහැ සම්මාදිට්ඨියත් මූලික වශයෙන් අංග දහයක් තුල දිවෙන බවත්, සීලය උපකාරී වන බව මේ සම්මාදිටිඨිය සකස් වීමට -උදාහරන 7. මහාචත්තාරීසකසුත්තං2. අනුපදවග්ගො, උපරිපණ්ණාසපාළි, මජ්ඣිමනිකාය

සම්මාදිට්ඨිය කියන්නේ කුමක් ද? මිච්චාදිට්ඨිය කියන්නේ කුමක් ද? එහි කොටස් මොනව ද? සම්මාදිට්ඨි අරියා අනාසවා ලොකුත්තරා මග්ගඞ්ගා? – මොකක්ද මේ අපේ උදවිය පටලවාගෙන ඇති ලෝකෝත්තර මග. සියල්ල බුද්ධ වචනය ඇසුරෙන් ම සොයාගන්න. පාළියෙන් කියවන්න https://pitaka.lk/?node=20117&coll=cs
පාළි/සිංහල.https://pitaka.lk/?node=20117&coll=cs,aps

අරමුනක් ඔස්සේ කරන බෞද්ධ භාවනා මෙන් නොව මේ භාවනා. මේ භාවනා එනම් 62 මිත්‍යාදෘෂ්ඨීන් ට අයිති භාවනා ක්‍රම කරන්නේ කිසිම අරමුණක් නැතිව. ඒකට ආයේ සිල් රැකීමක් අවශය වන්නේ නැත එම නිසා හරිම ප්‍රාථමිකයි. බුදුදහමේ විග්‍රහ වල භාවනා අසලකටවත් එන්න බැහැ මේ මිත්‍යදෘෂ්ටික භාවනා වලට. හැබැයි පටන් ගත් දිනේ සිට සිතට ” පස්සධී” ගුණයක් ලැබෙන වා.  එක එක පාට පේන්න ගන්න වා මේවා හරිම ප්‍රාථමිකයි. බලන්න මුන්නාන්සේ එක එක්කෙනාගෙන් අහනවා චතුර්ත ධ්‍යානය ලබාගත් අය අත උස්සන්න කියලා ඇයි මේ?. ඒක තමා වශී මන්තරේ මේ මිත්‍යාදෘෂ්ඨික මගට ගන්න පිරිසව. පුදුමාකාර ප්‍රෝඩාවක් මේ කරන්නේ සතර දැහැන් වඩනවා කියා. අසන්න මේ ගිරව් වගේ කියන බොලද කථාවල් පොඩ්ඩක්. > , > බලන්න මේ බුද්ධ සාසනය විනාශ කරන්න හදන අන්දම මේ කුන්ඩලණී කතාවල් දහම තුලට දාලා. සිවුරක් ඇදගෙන මේවා කියන්න, අසන්න අවසර කොහේ ද දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මෙයට උත්තර දෙන්න පුළුවන් ද මේ අයට? මේ අය මේ මිත්‍යාවේ මග පස්සේ යන්නේ අර දෙන මයික්‍රපෝනයෙන් ලොකෙටම ඇසෙන්න කියන්න දෙනවානේ තමා ලබපු හපන්කම්. මේ දකින එලි සිතන්නේ ධ්‍යාන කියලා. ඕනෙම කෙනෙක් දන්නවා එළි පේන එක භාවනා කරනකොට හරිම ප්‍රාත්මික අත්දැකීමක් බව. මේ මෝඩ රැල සිතන්නේ 4වෙනි ධ්‍යාන ලැබුවා කියා. ඒකනේ මේ අය බුද්ධ වචනය වුනත් පිලිගන්න කැමති නැත්තේ. මෙයාල එක එක්කෙනාට කියනවා බලන්නකෝ මට ධ්‍යාන හතරම වැඩුනේ  හාමුදුරුවන්ගේ දේශනා අහලා කියල. එයාලට නිරපේක්ෂත්වයේ මග හාමුදුරුවන් තමයි බුදුහාමුදුරුවන් වෙලා ඉන්නේ. ඒකයි මේ අපේ ගොයියන් මේ හාමුදුරුවන් ට වශීවෙලා ඉන්නේ. වශී වන්න සාසනයට, වශි වන්න බුද්ධ වචනයට මිත්‍යාදෘෂ්ඨියට නොවේ. ධ්‍යාන මට්ටම් වලට ඇලී සිටින්නන් ට නිවන කෙතරම් දුරද? ඒවගේම ධ්‍යාන වලට මොකද වෙන්න කියලා ලස්සනට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කොට වදාළා එදා. කියවන්න මේ  6. අස්සජි සූත්‍රය, 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය. 

සීසන් 1- 2 යනකොට මේ පේන පාට වර්ග මෙයාලට පෙන් වා දෙනවා ධ්‍යාන මටටම් කියලා. ….මොක ද දවසෙන් දෙකෙන් එක එක පාට පේන්න පටන් ගන්න නිසා මේ අය හිතන්නේ ධ්‍යාන ලැබුවා කියා. හැබැයි මේ භාවනා ක්‍රම සිවුරක් දමාගෙන කියලා දීම නම් සිවුර පිටින් සතර අපායට යන ගමනක්. මේ බව දන්නේ කෙසේ ද කියා අපට ඕනේ නම් පෙන්වන්න පුළුවන් මේ නිරපේක්ෂතාමගෙන් සතර දැහැන් ලබාගත්තා කියන අය සමග වචන කීපයක් හුවමාරු කරගන්න ලැබුනා නම්. හොදින් අහන්න ඒ දේශනා ගැන ඒවාගේ සීලය ගැන කථාවක් කරන්නේ නැත්තේ ඒකයි. බුදුමගේ ආකාරයට දාන. සීල භාවනා මෙයාගේ නැත්තේ මේ පෙන්වන්නේ බමුණු භාවනා කරන අන්දම නිසයි. සීලයත් එක්ක භාවනා ලෙහෙසි නැහැ. ඒ නිසා සීලය bypass කරල දුන්නම අපේ ගොන්නාම්බෝ යන්නේ උඩින්. මැජික් දකින නිසා මෙයලා හිතන්නේ සතර දැහැන් වඩනවා කියන්නේ මේකයි කියල. බුද්ධ වචනය සතරමායිමේ නැහැ.

මොකටද බුදුහාමුදුරුවෝ අපට සතර දැහැන් වැඩෙනවා නම් කියා තමන් තමන් උගත් කියා සිතන මෝඩයෝ ටික එක අන්ඳයෙක් පසුපස තවත් අන්ඳයෝ රැලක් සේ බුද්ධ වචනය විකෘති කරගෙන යන නිසා නො දැනීම සතර අපායට යන මගේ එකා පිටුපස එකා යන බව නම් හොදින් පෙනෙන කරුණකී.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21197

Contact – Sermon8 (Pahan Kanuwa Sermon – No. 190 ) – Bhikkhu Kaṭukurunde Ñāṇananda

Let me say something more about “contact”
Now it is a discourse of a different type. A Brahmin named Uṅṅābha 12 once came to see the Buddha. 
“Good Gotama, there are these five senses which have different ranges, different pastures and which do not partake of one another’s pasture of objects. What are they? The eye, the ear, the nose, the tongue and the body.
.
Good Gotama, for these five senses which have their different ranges, different pastures, and which do not partake of the objects of one another’s pasture, what is the resort, who is it that partakes of, the objects of their different pastures?” What Uṅṅābha means is that every sense faculty has its own particular range of objects. For instance, the eye can only see forms. It cannot hear sounds. The ear can hear but cannot see. They have their own pastures and cannot trespass on other’s pastures. Uṅṅābha is curious to know the resort of all these five senses. He is asking whether there is someone who can partake of all objects received through the five senses. He must have been thinking of a soul (ātman) as the one who enjoys all those objects.
.
But the Buddha says that the mind is the resort and that it is the mind which partakes of all those sense objects (mano paṭisaraṇaṁ mano ca nesaṁ gocaravisayaṁ paccanubhoti’). Whatever objects that come through the five external senses are received by the mind. The mind partakes of them. Then the Brahmin asks: “What is the resort of the mind?” The Buddha replies that ‘Sati’ or mindfulness is the resort of the mind. Uṅṅābha’s next question is: “What is the resort of mindfulness?” The Buddha says: “The resort of mindfulness is Deliverance.” Then the Brahmin asks: “What is the resort of Deliverance?” The Buddha’s answer is: “The resort of Deliverance is Nibbāna.” But the Brahmin has yet another question: “Good Gotama, what is the resort of Nibbāna?” Then the Buddha corrects him with these words: “Brahmin you have gone beyond the scope of the question. You were not able to grasp the limit of questioning. Brahmin, this Holy life is to be lived in a way that it gets merged in Nibbāna, that it has Nibbāna as the Goal and consummation.”
.
Then the Brahmin was pleased and rejoicing in the Buddha’s words worshipped him and left. But the discourse records something extraordinary. It is said that as soon as he left, the Buddha told the monks that the Brahmin attained the Fruits of the Path while listening to the exposition.
.
There is something deep involved here. As far as we can guess it has something to do with the philosophy of the Brahmins. For them the five external senses are all powerful. Above them stands the mind and above mind there is intelligence. Above intelligence there is the soul 13. This is the hierarchy in the Hindu tradition as recorded in the Bhagavadgītā. But according to the Buddha instead of a soul there is mindfulness (sati) as the resort of the mind.
.
Extracted from Pahan Kanuwa Sermon(8) – No.190 ) page no 70
.
Click to read Sermon 1 to 20 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=21149