පූජ්‍ය පියදස්සී නාහිමි
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/VenPiyadassi_Thero_Ahara.mp3[/mp3]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5491
Oct 23
Temple of the Tooth, Kandy- Sri Lanka
Located in Kandy, long a center of the Buddhist faith, the stunning 17th-century Temple of the Tooth (Sri Dalada Maligawa) is believed to house the left upper canine tooth of the Lord Buddha himself. This precious relic attracts white-clad pilgrims, bearing lotus blossoms and frangipani, every day.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5596
Oct 22
“ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”
මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ (ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසින් කථිත) “ආධ්‍යාත්මික ගැඹුරු ධර්මතා නූතන විද්‍යාවට තවම අසුවී නැහැ”යන මාතෘකාව යටතේ ඉතාමත් අගනා ධර්ම කරුණු විග්‍රහයක් මෙම පොතේ පිටු අංක 144 සිට 150 ඇත. අන්තරා භවය පිලිබදව ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි දැරූ අදහස්ද ඉදිරිපත් කර ඇත.
මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩ සිටි විශිෂ්ටතම මහා යතිවරයකු වන අතිපූජ්‍ය බළන්ගොඩ අග්ගමහාපණ්ඩිත, මහාචාර්ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් යම් කරුණක් වදාලේ, උන්වහන්සේ පොත්පත් ඇසුරෙන්, ජීවිතයේ ප්‍රායෝගිකව ධම්ම දැනුමෙන් ලබාගත් අවබෝධයන් මතය.
[pdf]http://www.dhammikaweb.com/pdfs/Adyathmika_Gaburu.pdf[/pdf]
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5309
Oct 22
Out of the Full Moon Poya days, which falls during the Rainy Season, Vap is of very special significance. This year’s Vap Full Moon Poya falls on Friday 22, October 2010 marks the end of the Vas season – bhikkhus’ three months rain retreat. This is the month for offering new robes (cheewara) to the bhikkhus who observed Vas on the rainy retreat starting from the month of Esala to that of Vap.
Vap Poya also marks the conclusion of the Buddha’s preaching of the Abhidhamma to his mother (Mathru Divya Rajaya) in Thavuthisa heaven and his arrival at Sankassapura.
[pdf]http://www.dhammikaweb.com/pdfs/Significance-of-Vap-Poya.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5253
Oct 20
Among the founders of religions the Buddha (if we are permitted to call him the founder of a religion in the popular sense of the term) was the only teacher who did not claim to be other than a human being, pure and simple. Other teachers were either God, or his incarnations in different forms, or inspired by him. The Buddha was not only a human being; he claimed no inspiration from any god or external power either. He attributed all his realization, attainments and achievements to human endeavour and human intelligence.
A man and only a man can become Buddha. Every man has within himself the potentiality of becoming a Buddha, if he so wills it and endeavours. We can call the Buddha a man par excellence. He was so perfect in his ‘human-ness’ that he came to be regarded later in popular religion almost as ‘super-human’. Man’s position, according to Buddhism, is supreme. Man is his own master, and there is no higher being or power that sits in judgment over his destiny.
‘One is one’s own refuge, who else could be the refuge?’ said the Buddha. He admonished his disciples to ‘be a refuge to themselves, and never to seek refuge in or help from anybody else. He taught, encouraged and stimulated each person to develop himself and to work out his own emancipation, for man has the power to liberate himself from all bondage through his own personal effort and intelligence. The Buddha says: ‘You should do your work, for the Tathagatas(1) only teach the way.’ If the Buddha is to be called a ‘saviour’ at all, it is only in the sense that he discovered and showed the Path to Liberation, Nirvana. But we must tread the Path ourselves. It is on this principle of individual responsibility that the Buddha allows freedom to his disciples. In the Mahaparinibbanasutta the Buddha says that he never thought of controlling the Sangha (Order of Monks), nor did he wanted the Sangha to depend on him.
[pdf]http://www.dhammikaweb.com/pdfs/Dr-Walpola-Rahula_What-the-Buddha-Taught.pdf[/pdf]
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5288
Oct 19
The subject is Nature and Self, and I am talking about how, when we break everything down into phenomenal units, there is nothing left but just ever-changing waves of energy. The underlying theme would come under the heading of Buddhist Phenomenology”
[youtube]ZvKrmZ64EBo[/youtube]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3977
Oct 18
Ven Harispaththuwe Ariyawansalankara Thero, Ven Madawala Upali Thero,
Ven Kiribathgoda Gnanananda Thero
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5394
Oct 17
… So all of you, both lay people and homeless ones who have come to visit today, please consider this teaching. Ask yourselves, ”Who am I? Why am I here?” Ask yourselves, ”Why was I born?” Some people don’t know. They want to be happy but the suffering never stops. Rich or poor, young or old, they suffer just the same. It’s all suffering. And why? Because they have no wisdom. The poor are unhappy because they don’t have enough, and the rich are unhappy because they have too much to look after.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4851
Oct 15
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශ අකුසලයේ සතරවන අකුසළය වන මුසාවාදය ගැන පලකර කොටසින් . (පිටු අංක 67 සිට 69) පිටපත්කර ඉදිරිපත් කරනලදී. ඉතිරි අකුසල ධර්මය කොටස් වශයෙන් ඉදිරි සති වලදී පලකෙරෙණු ඇත.
ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති නම් මේ මොහොතේ සිටම ඔබට මුසාවෙන් මිදී සත්‍ය වචනයම කතා කිරීමේ හැකියාවක් ඇත. ඊට අවශ්‍ය වන්නේ ඔබ කථා කරන වචනය පිළිබඳ දැඩි අවධානයකින් සිටීමයි. සත්‍ය වචනය කතා කිරීමට නොව ඔබට පුරුද්දක් අවශ්‍ය වන්නේ බොරු කීමෙන් වැලකී සිටීමටයි. මක් නිසාද යත් බොරු කීම සමාජයේ බොහෝ දෙනා පුරුද්දක් කරගෙන සිටීම නිසයි.
මුසාවේ ආදීනව දන්නේ නම්, සත්‍යයේ ආනිසංස දන්නේ නම් ඔබ කිසිදා බොරු නොකියනු ඇත. මම බොරු නොකියා සිටීමට මින් පසු උත්සාහ දරමි යන අධිෂ්ඨනය ඇති කර ගැනීම, ඔබගේ ඉදිරි ගමන් මාර්ගයේ තීරණත්මක අධිෂ්ඨානයක් වනු නිසැකය.
බෞද්ධ අබෞද්ධ කවරෙකුට වුව පංච ශීලයට එකඟ විය හැක. එසේම ආගම් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට තම ආගමික ඉගැන්වීම් වලට අනුකූලව පංච ශීලය ආරක්ෂා කල හැක.
පන්සිල් රක්නා කෙනෙකු තමා හා අන්‍යන් යන දෙපක්ෂයට ම යහපත් ආනිසංස රැසක් මෙලොවදීම ලබා දෙයි. අප සාකච්ඡා කරන මුසාවාදයෙන් වැළකී සිටින තැනැත්තා සමාජයේ විශ්වසනීයත්වයට භාජනය වේ. කවර ආගමක් ඇදහුවත් ඔහුට ආගම් වෙනසකින් තොරව විශිෂ්ටයකු විය හැකිය.
බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5244
Oct 13
http://www.meditation.lk/index.html
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5302
Recent Comments