ආනාපානසතිය වැඩීම
[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/Anapanasathiya_wadima.mp3[/mp3]
Nov 01
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5804
Oct 31
තමන්ට පිහිට තමාමය – කොටිකාවත්තේ සද්ධාතිස්ස හිමි
ලෝකයේ ආලෝක හතරක් තියෙන වා……
අත්ථ දීපා භික්‌ඛවෙ විහරත අත්ථ සරණා අනන්‍ය සරණා – මහණෙනි තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව් !
වෙනත් පිහිටක් නැහැ. තමන්ගේ පිහිට තමන්ම යි. මේ බව සිතය යුතු යි තමන්ගේ ලෞකික ජීවිතය හැඩගස්වා ගැනීමට.
ඒ අදහස ම නොවේ මේ ධර්ම පදයේ ගැබ් වී තිබෙන්නේ, තමන් තමන්ට ප්‍රදීපයක් කොට වාසය කරව් ! ජීවිතය අදුරුයි, අදුරේ සිට අදුරටම යි යන්නේ. අලෝකයක් නැහැ, දීප්තියක් නැහැ, උසස් බවක් නැහැ. සිදුවුනේ කුමක් ද? අදුරේ සිට අදුරෙන් ම අවසන් වෙන වා.
ලෝකයට අපි එන්නේ කොයි විදිහෙන් ද කියල මොහොතක් හිතා බලන්න. දුප්පතෙක් වශයෙන් කිසිම වගකීමක් නැතිව අඬ අඬා ලෝකයට එන වා. ආවට පස්සේ සමහර විට මවගේ තුරුල්ලේ කිරි ටික උරා බොමින්, ඒ උනුසුම ලබමින් ඔන්න හැදෙනවා, පියාගේ රැකවරණය ලැබෙන වා බාහිර පරිසරයට ඇතුල් වෙන වා. ජීවිතය ටිකෙන් ටික ඉදිරියට යන වා. ………..
තමා වෙනුවෙන් වගකිව යුත්තා තමාම යි. තමන්ගේ මැවුම්කාරය තමන්, තමන්ගේ ගැලවුම්කාරය තමන්
දිනය 19.07.1989
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5702
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5714
Oct 29
මහා සමුද්‍රය එක තැනින් ගැඹුරු නොවී අනු පිළිවෙලින් ගැඹුරු වූවා සේ සම්බුද්ධ සාසනය එක තැනින් ම අරිහත්වය ට පත් නොවී තිසරණයේ පටන් අනු පිළිවෙලින් – ශික්ෂාව, සීලය අනු පිළිවෙලින් ගැඹුරු වෙනවා. ප්‍රථිපත්ති අනුපිළිවෙලින් ගැඹුරු වෙනවා. ක්‍රියා පිළිවෙත් අනු පිළිවෙලින් ගැඹුරු වෙනවා ……..
………………..මෙන්න මේක නිසා එය සාධක කර ගෙන ගාම්භීර වූ ආර්‍යාෂ්ටාංගික මාර්ගය, අරිහත්මාර්ගඥ්ඥාණය තරම් ගැඹුරු තැනක් නොව එදිනෙදා ජීවිතය තුලින් ආර්‍යාෂ්ටාංගික මාර්ගය අනුගමනය කළ යුතු ආකාරය ගැන ඉතා සරලව පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනයෙන් ඔබට ලබා ගත හැක.
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5710
Oct 28
මතුගම මහින්ද විජේතිලක මහතා ලියූ ‘අපට නොපෙනෙන ලෝකය හා වෙනත් දෑ’ නමැති පොතේ (ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි විසින් කථිත) “ක්ලේශයන්ගේ අවස්තා තුන“යන මාතෘකාව යටතේ ඉතාමත් අගනා ධර්ම කරුණු විග්‍රහයක් අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහනාහිමියන් මෙම පොතේ 81 සිට 85 පිටුවලින් ගෙනහැර දක්වා ඇත.
බුදුන් වහන්සේගේ විග්‍රහය අනුව සිතිවිලි පාලනය කර ගැනීමට සිදු වන්නේ සිත කිළිටි කරන, සිත අපිරිසුදු කරන ධර්ම චිත්තාභ්‍යන්තරයෙහි ගොඩනැඟෙන හෙයිනි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආර්ය මාර්ගයට හා ඵලයට ප්‍රවිෂ්ට වූවන්ට හැර අනාර්ය තත්ත්වයෙහි සියලු දෙනාට සිතිවිලි පාලනය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් බවයි. මේවා සිත කිලිටි කරනා මනෝභාවයන් ලෙස ද, චිත්ත ආවේගයන් ලෙස ද හඳුන්වයි. මේවා තුළ පෙළඹීම ඇත. ඒ නිසා පාලනය කර ගැනීම අති දුෂ්කර වේ. සිත කිලිටි කරනා මෙම මනෝභාවයන් පුද්ගල සිතෙහි තැම්පත්ව තිබේ. එහි අවස්ථා 03 ක් හඳුනාගත හැකි ය……
[pdf]http://www.dhammikaweb.com/pdfs/Kleshayange_Avastha_Thuna.pdf[/pdf]
.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5846
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3772
Oct 27
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5771
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5678
Oct 27
Death is a subject that most people do not like to hear about, talk about, or even think about. Why is this? After all, whether we like it or not, each and every one of us will have to die one day. And even before we have to face our own death, we will most probably have to face the deaths of other people our family members, friends, colleagues, and so forth. Death is a reality, a fact of life, so wouldn’t it be better to approach it with openness and acceptance, rather than fear and denial?
Perhaps the discomfort we have towards death is because we think it will be a terrible, painful and depressing experience. However, it doesn’t have to be so. Dying can be a time of learning and growth; a time of deepening our love, our awareness of what is important in life, and our faith and commitment to spiritual beliefs and practices. Death can even be an opportunity to gain insight into the true nature
of ourselves and all things, an insight that will enable us to become free from all suffering.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5344
Oct 25
A Japanese general who has been trying to find the gates to heaven and hell demands that a master tells him if they really exist..
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5722
Recent Comments