Viramayakamaya – Ven Bellana Nanawimala Thero

Viramayakma

විරාමයක්ම ය මරණය – පූජ්‍ය බෙල්ලන ඤාණවිමල හිමි

බෞද්ධ ඉගැන්වීම් වල ක්ෂණික මරණය සහ සම්මුති මරණය යන දෙකක් දක්නා ලැබේ.

උපාදානස්කන්ධ සංයුතිය ලෙස හැදින්වෙන ශක්ති විශේෂය ක්ෂණයක් පාසා බිදෙමින්…..

අවශ්‍යතාවයට අනුව සහ හැකියාවට අනුව තමන්ගේ සුදුසුකම් වලට සීමා වී විශ්වයේ ඇති දේවල් භුක්ති විදීමට කාට වුනත් බල තිබේ.

හෝටලයක් සහ නිවාඩු නිකේතනයක සූදානම් කර ඇති සැප පහසුකම් මෙනි. නිවාඩු නිකේතනයකට යන ඔබට ඔබගේ වත්කම ට හා අවශ්‍යතාවයට අනුව එහි ඇති සැපපහසුකම් භුක්ති විදිය හැක. එහෙත් ඒවා අයත් කර ගැනීමට ඔබට නො ලැබෙනු ඇත.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19524

A Majestic Tree of Merit

A Majestic Tree of Merit - Cover

A foot-path or a human foot-print can kindle fresh hope in the heart of a person stranded in a thick forest or in a desolate desert.

So is the biography of a righteous person to a world steeped in delusion. We believe that the foot-steps imprinted on the path of religious practice by the American bhikkhu Kovida who passed away in October 1987, are worthy of being traced as a source of similar guidance and encouragement to those groping in the dark, seeking after inward peace.

This little book, titled ‘A MAJESTIC TREE OF MERIT’ is dedicated to that purpose.

 Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya

www.seingthroughthenet.net

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19470

Sakmane Nivana – Bhikkhu Kaṭukurunde Ñāṇananda

Sakmane_Nivana_Coverඅමා මහ නිවන ලගා කර දෙන භාවනා පිළිවෙත තුළ පර්යන්කය (හිදගත් ඉරියව්ව ) සහ සක්මන එකිනෙකට උපකාරවත් වේ. අප සාමාන්‍යයෙන් භාවනා යෝගියෙකු සංකේතවත් කරන්නේ හිඳගත් යෝගාවචරයකුගේ රූප සටහනකි.

එනිසාම සක්මනයෙහි වැදගත්කම කෙරෙහි අප අවධානය යොමු වන්නේ කලාතුරකිනි. වල් ඇතකු හික්මවීමේ උපමාව තුලින් නිවනට අදාළ පිළිවෙත් මග පහදා දෙන බුදුරජාණන් වහන්සේ යෝගාවචර ජීවිතයට නිසි ‘ජාගරියානුයෝග’ නම් අවිදිමත් පිළිවෙත දිනචරියාවක ස්වරූපයෙන් මෙසේ ඉදිරිපත් කළ සේක….

වඩාත් සන්සුන් ඉරියව්ව වන පර්යන්කය තහවුරු කර ගැනීමට යෝගාවචරයා උත්සාහ කළයුතු බවත් නිදිමත ජයගැනීමේ ක්‍රියාදාමයේ අවසන් අදියර පමණක් සක්මනට පැවරිය යුතු බවත් මෙයින් හැඟේ.

පර්යන්කයේදී ඇතිවන නිදිමත සක්මනට ආරාධනාවක් ලෙස අවිචාරයෙන් නො ගතයුතුය. නිශ්චිත කාලසටහනක අවශ්‍යතාවය නිසා ඇතැම් භාවනා මධ්‍යස්ථානවල පැයක් පර්යන්කයේ සහ පැයක් සක්මනේ යෙදීමේ භාවනා රටාවක් අනුගමනය කෙරෙයි. ආධුනිකයන්ට එයින් යම් ශික්ෂණයක් ලැබෙතත් ඉඳහිට හෝ පර්යන්ක කාලය අවසාන හරියේ දී එවැන්නකු තුල පවා යම් සමාධියක් සකස් වෙතොත් එය බිඳගෙන ‘අනිවාර්‍යයෙන්’සක්මනට යාමට සිදුවෙතොත් එය නුවණට හුරු නොවේ.

 

Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya

www.seingthroughthenet.net

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19484

Meth Sithe Vimukthiya – Bhikkhu Kaṭukurunde Ñāṇananda

Meth sithe vimukthiya_cover

තිලෝ ගුරු බුදුරදුන්

මෙත් සුතුර තුළින්

ලොවට දී වදාළේ

මෙත් වැඩුමෙන් ලද හැකි

විමුක්තියක් පිළිබඳ

අසිරිමත් පණිවිඬයකි.

එනම්,

සැලෙන – තහවුරු

ලොකු – කුඩා

දුටු – නුදුටු

දුර – නුදුර

උපන් – නූපන්

හැම සතුන් අරමුණු කර

අසීමිත – අපරිමිත

මෙත් සිතක් වැඩීමයි.

Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya

www.seingthroughthenet.net

 

Download 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19498

The Law of Dependent Arising – Bhikkhu Katukurunde Ñāṇananda

The_Law_of_depThe teacher of the three realms, the Fully Enlightened Buddha, has revealed to us, through the Law of Dependent Arising, that a good many of the problems, controversies, debates and disputes in the world arise from linguistic conventions. The problem of Saṁsāra, which is the biggest problem, is also due to it. On this first full moon day of the new year, we have taken up as the topic of our sermon, two verses relating to that aspect of linguistic usage. These two verses are found in the Samiddhi Sutta of Sagāthaka Vagga in the Saṁyutta Nikāya….

There is an interesting introductory story to these two verses which has a flavor of  Dhamma in it………

Abhutvā bhikkhasi bhikkhu’- Monk you have come to this monkhood which is dependent on alms not having enjoyed the fivefold sense-pleasures. ‘na hi bhutvāna bhikkhasi’ – Not that you have come to monkhood after enjoying the sense-pleasures. ‘bhutvāna bhikkhu bhikkhassu’ –  Monk, go to monkhood having enjoyed the sense-pleasures. ‘mā taṁ kālo upaccagā’ –  Do not let the best time for enjoying sense-pleasures –  that is youth  –  pass you by. Here is an invitation that goes against the Dhamma and here is the reply Venerable Samiddhi gave to it.

Kālaṁ vo’haṁ na jānāmi’ – I do not know when I have to die, ‘channo kālo na dissati’ – The time of death is hidden from me it is not seen.Tasmā abhutvā bhikkhāmi’ – Therefore I have come to monkhood without enjoying sense-pleasures. ‘mā maṁ kālo upaccagā’ – With the thought: ‘let not the opportune time for monkhood pass me by.’ The deity’s advice was not to let the time for enjoying sense-pleasures, that is youth, pass by. What Venerable Samiddhi says is that youth is the proper time for striving as a monk, since one cannot do it in decrepit old age.  

Note: This is a draft version that has not been completely proofread. Please download the final print version from Seeingthrough when it becomes available.  – Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya, Sri Lanka.

Published by: Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19422

THE DELIVERANCE OF THE HEART THROUGH UNIVERSAL LOVE – Ven Katukurunde Ñāṇananda Thero

MettaThe deliverance of the heart through mettā made known by the Buddha is a simple meditation, which even a child can practice

Although this is the Buddha’s behest due to some complicated exegesis in the commentarial period, the original message of the Deliverance of the Heart through mettā receded to the background. Visuddhimagga, (Path of Purification) which is regarded as the textbook by meditation teachers today, recommends a method of breaking down of barriers between oneself and one’s dear person, the neutral person and the hostile person as the means of attaining the Deliverance of the Heart through mettā. This is not at all in accordance with the content of the Metta sutta. This mode of exegesis relies on building barriers and breaking them down as an approach to that Deliverance of the Heart through mettā

The reason for this pervert commentarial trend is a wrong attitude born of an incorrect understanding of the relation between mettā and friendship (mittatā). Simply because mettā is opposed to ill-will or enmity, it should not be equated to friendship or amity. Many meditation masters today begin their instructions with the definition ‘Mettā is friendship’ by taking seriously the apparent similarity between ‘mettā’ and ‘mittatā’ (friendship). True enough when it comes to pronunciation, mettā and mittatā are similar. But the very difference between mettānisaṁsa sutta and mittānisaṁsa sutta is a telling argument against such confusion. The fact that the advantages of mettā, which the Buddha has highly praised in the mettānisaṁsa sutta, are by far greater and more excellent than those of friendship listed in mittānisaṁsa sutta would be clear to whoever compares these two discourses. Here is a ‘ready-reckoner’ for ascertaining the wide disparity between friendship and mettā.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19333

Vidarsana Parapura – Ven Matara Sri Ñāṇārāma Thero

vidharshanaවිදර්ශනා පරපුර – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

බුදු කෙනෙකු ගෙන් ම ලොවට පහළවන මේ විදර්ශනා උපදේශය මේ බුද්ධෝත්පාදයේ ඇරඹුනු සැටි සඳහන් වන්නේ පඤ්ච වග්ගිය භික්‍ෂූන් සම්බන්ධ කථාවේ ය.

බුද්ධත්වය ලබාගත් පසු අවබෝධකර ගත් ධර්මයන් නොයෙක් වර ප‍්‍රත්‍යවෙක්‍ෂා කරමින් භාග්‍යවතුන් වහන්සේ දේශනා ඥානය ධර්මය පිළිගන්නා පිරිස වෙත යොමු කළ සේක.

පඤ්ච වග්ගිය තාපසයන් ප‍්‍රමුඛ දිව්‍ය බ‍්‍රහ්ම පිරිසට දහම් දෙසීමෙන් පසු ඒ ඉතුරු පිරිස කර්මසථාන භාවනාවේ යෙද වූ අයුරු මැනවින් සලකන කල්හි, කොතරම් අවධානයක්, අප‍්‍රමාද වැඩ පිළිවෙළක් එයට ඕනෑ කෙරේ ද? යනු එළිවෙනවා ඇත.

සීලාදී ප්‍රතිපත්ති පූජාවේ ආනුභාවයෙන් ක්ලේෂ මාරාදි පංච මාර බල බිඳ දමා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, ප්‍රතිපත්තියෙන් පෙරපස සඳක් සේ විරාජමානව නිවන් මග යාමේ ශක්තිය, බලය, ධෛර්ය, වීර්යය ලැබේවා!

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19315

WALK TO NIBBĀNA – Bhikkhu Katukurunde Ñāṇananda

Walk_to_NibbanaA Guide to Walking Meditation 

In the practice of meditation leading to Nibbāna, the two postures – sitting and walking are mutually helpful. Generally, we depict the idea of meditation by the figure of a person seated in the cross-legged posture. For that very reason the importance of walking meditation in the promenade (caṅkamana) is very often overlooked.

The meditator should try to maintain the seated posture which is more restful and take to the walking posture (caṅkamana) only as the last resort in one’s course of training for overcoming drowsiness. One should not uncritically interpret the onset of drowsiness as an invitation to the promenade. Owing to the necessity of a fixed timetable, in some meditation centres, the routine of one hour sitting and one hour walking is recommended. It is true that it affords a certain amount of training to the beginner. But if even a beginner builds up some concentration (samādhi) towards the end of the period for sitting, it is not advisable to make it compulsory for him to break that samādhi and go to the caṅkamana.

However, it might occur to a certain meditator who had mastered the training for wakefulness (jāgariyānuyoga) by following the instructions given by the Buddha, that the ‘caṅkamana’ is more conducive to his concentration according to his character. If that is so, there is nothing wrong in his spending a greater part of his time in the caṅkamana.

Note: This is a draft version that has not been completely proofread. Please download the final print version from Seeingthrough TheNet when it becomes available.  – Pothgulgala Dharmagrantha Dharmasravana Mādhya Bhāraya, Sri Lanka.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19325

Shamatha Vidharshana Bhawana Margaya – Ven Matara Sri Gnanarama Maha Thero

samatha

ශමථ විදර්ශනා භාවනා මාර්ගය – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ

මෙකල භාවනා වැඩීමේ අභිලාෂය ඇත්තවුන් දවසින් දවස වැඩිවෙන බව පෙනෙන්නට තිබේ.

භාවනාවෙන් අධ්‍යාත්මික සන්තානයට ලැබෙන නිරාමිෂ වූ ලොවුතුරු සුවය ගැන බොහෝ දෙනාට වැටහී ඇත.

සාම්පරායික වශයෙන් පරලොව දී පමණක් නොව, සාන්දෘෂ්ටික වශයෙන් මෙලොවදී ම අධ්‍යාත්මිකවූ සැනසිල්ල අත්කර ගැනීමට වැර වඩන නිස්සරණාධ්‍යාශය ඇති යෝගාවචරයනට නිවන් මග පහදා දෙනු පිණිසම මේ ‘ශමථ විදර්ශනා භාවනා මාර්ගය’ නැමැති ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19310

Setting the Wheel of the Dhamma in Motion The Dhammacakkapavattana Sutta

5“Bhikkhus, these two extremes should not be followed by one who has gone-forth into homelessness.

What two? The pursuit of sensual happiness in sensual pleasures, which is low, vulgar, the way of worldlings, ignoble, unbeneficial; and the pursuit of self-mortification, which is painful, ignoble, beneficial.

Without veering towards either of these extremes, the Tathagata has awakened to the middle way, which gives rise to vision, which gives rise to knowledge, which leads to peace, to direct knowledge, to enlightenment, to Nibbana. “And what, bhikkhus, is that middle way awakened to by the Tathagata, which gives rise to vision … which leads to Nibbana?

Now this, bhikkhus, is the noble truth of suffering: birth is suffering, aging is suffering, illness is suffering, death is suffering; union with what is displeasing is suffering; separation from what is pleasing is suffering; not to get what one wants is suffering; in brief, the five aggregates subject to clinging are suffering.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2015/02/setting_the_wheel_-of_the_shamma_in_motion.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19262