විදර්ශනා භාවනා
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
විදර්ශනා භාවනාව හෙවත් විපස්සනා භාවනාව ඇත්තේ බුදුදහම තුළ පමණි. විදර්ශනා හෙවත් විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ ලොව සල නිසල, සජීවී, අජීවී සියල්ලෙහි දක්නට ඇති ලක්‍ෂණ තුනක් ප්‍රත්‍යක්‍ෂ වශයෙන් තමා තමා විසින්ම දැකීමය. “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි” යනුවෙන් දක්වා වදාළ පරිදි මෙහිදී සිදුවන්නේ මෙම ත්‍රිලක්‍ෂණය තම තමා විසින්ම ප්‍රඥාවෙන් දැකීමය. එම ත්‍රිලක්‍ෂණය යනු අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තුන ය. ලොව සියල්ල අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි.
සියලුම නිර්මාණවාදී, දේවවාදී, ආගම්වලින් ආත්මය හෙවත් සුද්ධාත්මය නමින් ස්ථිරව පවතින දෙයක් ඇතැයි පිළිගනිති. ඒ අනුව මෙම විශේෂයෙන් දැකීමක් විවිධත්වයෙන් දැකීමක් හෙවත් විපස්සනාවක් බුදුදහමින් තොරව ලබාගත නොහැක. බුදුදහමෙහි ඇති සුවිශේෂත්වය මෙයයි.
බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව විපස්සනාවෙන් තොරව කෙලෙස් නැති කිරීමක් ද කෙලෙස් නැති කිරීමෙන් තොරව නිර්වාණ ධර්මය අවබෝධ කරගැනීමක් ද නැත.
Download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1715
Activity 3
Kids are welcome to do the Activity & send us. we will publish in the Kids page
[pdf]http://www.dhammikaweb.com/pdfs/colouring_thebuddha.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1820
Activity 2
Kids are welcome to do the Activity & send us. we will publish in the Kids page
Email Address [email protected]
[pdf]http://www.dhammikaweb.com/pdfs/Buddhism-coloring-pages.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1816
Who Does this Anger Belong to
One day while the Buddha was walking through a village. A very angry and rude young man came up to him. He was yelling and shouting insults. “You are as stupid as everyone else! You shouldn’t teach anyone! Who do you think you are? You are just a fake!” The Buddha was not upset by these insults. Instead he asked the young man, “Tell me, if you buy a gift for someone, and that person does not take it, to whom does it belong?”
[pdf]http://www.dhammikaweb.com/pdfs/Who-Does-This-Anger-Belong-To.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1808
This is upside down and not the real thing.
This is the story of four unhappy people who became very happy. This is how it came to be.
The Buddha and his disciples were walking along a road one day when they came across four unhappy wanderers. The Buddha asked them why they were unhappy.
[pdf]http://www.dhammikaweb.com/pdfs/UpSideDown.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1806
Sopaka
A little boy named Sopaka was born to parents who were very poor. He was a very kind-hearted and innocent boy. When Sopaka was seven years old, his father had died and his mother married again. His step father was at first kind, but when his own son was born, the step father changed. If Sopaka and his little half brother had a fight, the step father would punish Sopaka. One day……………….
[pdf]http://www.dhammikaweb.com/pdfs/Sopaka.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1804
[pdf]http://www.dhammikaweb.com/pdfs/Children%20who%20have%20seen%20the%20Buddha.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1802
[pdf]http://www.dhammikaweb.com/pdfs/BuddhistStudies_teachers_handbook.pdf[/pdf]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1799
සූවිසි මහ ගුණය
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
“අරහං සම්මාසම්බුද්ධො” යනාදීන් දැක්වෙන ගුණ නමයක් බුද්ධරත්නයෙහි ඇත්තේය. “ස්වාක්ඛාතො භගවතා ධම්මො” යනාදීන් දැක්වෙන ගුණ සයක් ධර්මරත්නයෙහි ඇත්තේය.
“සුපටිපන්නො භගවතො සාවක සංඝො” යනාදීන් දැක්වෙන ගුණ නමයක් සංඝරත්නයේ ඇත්තේය.
සියල්ල එකතු කළ කල්හි තෙරුවණ් ගුණ සූවිස්සක් වේ.
එයට “සූවිසි මහා ගුණය” යි කියනු ලැබේ. ඒ ගුණ සූවිස්ස විස්තර කරන මේ ග්‍රන්ථයට සූවිසි මහ ගුණය යන නම ම තබන ලදී.
Download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1789
[youtube]aqBHju6JOhA[/youtube]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1787
Recent Comments