Unusual Questions

Ven.Acariya Mun – Thailand
Unusual Questions, Enlightening Answers

[pdf]http://www.dhammikaweb.com/pdfs/Unusual_Questions_Ãcariya_Mun.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2176

Ape Urumaya

නාරද මහනාහිමි
අපේ උරුමය

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/52_Ven-Narada-Maha-Swain-Wahanse_Your-Heritage.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2173

What Is Abhidharma – Ven Narada Thero

නාරද මහනාහිමි
අභිධර්මය යනු කුමක්ද?

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/46-Ven-Narada-Maha-Swaminwahanse_What-is-Abidhamma.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2168

Sansaroga Mahabaya (Sinhala)

කිරිංදේ ධම්මානන්ද මහනාහිමි
සංසාරෝග මහාභය

Source: http://sobhana.net

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/43_Ven-Kirinde-Dhammananda-Maha-Thero_Sansaroga.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2163

Sabba Papassa Akaranan (Sinhala)

මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි
සබ්බපාපස්ස අඛරණං

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/SabbaPapassa_Akaranan.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2154

Sasaroga Maha Bhaya

නාරද මහනාහිමි
සංසාරෝග මහාභය

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/07_Ven-Naradha-maha-nayaka-Thero_Sansaroga-Mahabbaya1.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2148

Manakota pihituwagath Sitha – Ven Madihe Pangnasiha Thero

මඩිහේ පඤ්ඤාසීහ මහනාහිමි
මනාකොට පිහිටුවාගත් සිත

 

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/03_Ven-Madihe-Pannaseeha-Maha-Thero_Manawa-Pihitawu-Sitha.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2144

Rerukane Chandawimala Mahanahimige Charitha Kathawa

Rerukaneඅතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

චරිත කථාව

රේරුකානේ චන්දවිමල යන උතුම් නාමය අසන කනට, දකින නෙතට, සිතන සිතට, ගෙනෙනුයේ ද උතුම් සුවයකි. මන්ද ලොව උතුම් ම සුවය ලබනු සඳහා රේරුකානේ චන්දවිමල මහ නාහිමියන් මඟ පෑ හෙයිනි.උතුම්ම සුවය නිවන් සුවයයි. ඒ සුවය විඳීමට ති‍්‍රපිටක ධාරියකු වීමෙන් පමණක් නොහැකිය. ධර්මය ජීවිතය තුළින්දැකීමට හැකි වියයුතුය.

ඒ සඳහා බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ති‍්‍රපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝයි.

උන් වහන්සේගේ අතින් ලියැවුණු දහම් පොත් හුඟක් අදත් මේ දිවයිනේ දහම් සොඬුන් අතර දහම් දෙසමින් වැඩ ම කරති.වසර කිහිපයකට පෙර පොත් පිළිබඳව අප විසින් කරන ලද සමීක්ෂණයක දී හෙළිවූයේ වැඩිම ප‍්‍රමාණයක් පළ වී තිබුණේ ද අලෙවි වී තිබුණේ ද බෞද්ධ පොත් බවය. වැඩි දෙනෙක් කියවා තිබුණේ රේරුකානේ නාහිමියන් ගේ පොත් ය.

උන්වහසේගේ පොත් මෙම වෙබ් අඩවියෙන් ඔබට නොමිලේ ලබාගත හැකිය.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා ! සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2073

Exhortations – Ven.Mahasi Sayadaw Thero

About the Mahasi Tradition
Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2024

Practical Vipassanā Meditation Exercises (English)

Ven.Mahasi Sayadaw -Burma

[pdf]http://www.dhammikaweb.com/pdfs/Practical_Vipassana.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2017