The Miracle of Contact – Ven Kaṭukurunde Ñāṇananda Thero

conCaptureThe Dhamma that the Teacher of the Three Worlds, the fully Enlightened Fortunate One placed before the world is one that goes against the current. That Dhamma which flows against the pervert and narrow current of becoming is the massive body of water called ‘Dhammasota’ that takes one towards the cessation of becoming. The worldlings caught up in the current of becoming go on revolving in this Saṁsāric whirlpool.

Disciple who has fallen into the Dhamma current reaches Nibbāna which is called the cessation of becoming. The turning point between these two is contact.

Therefore we have chosen as the topic of this 15th sermon, two verses on contact found in the       12Dvayatānupassanā Sutta of the Sutta NipātaIII Mahavaggo,Khuddaka Nikaya.

Introducing various items of Dhamma which incline to two sides and distinguishing their arising aspect and the cessation aspect is the style of preaching in this discourse. Now the two aspects of contact the Buddha first of all introduces to the congregation of monks with this statement in prose. “If there are those who ask whether there could be another mode of contemplating the dualities, they should be told: ‘There is.’ How could there be? ‘Whatever suffering that arises, all that is due to contact.’ This is one mode of contemplation. With the remainderless cessation of contact,……….

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/07/The-Miracle-of-Contact_Rev-0_6.pdf[/pdf]

 

Source : seeing through the net

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20625

Putta Mansa Sutta –නිදානසංයුත්තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය

desert_22

පුත්‍ර මාංශ සූත්‍රය නිදානසංයුත්තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය.

පුත්‍ර මාංස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමා කථාවට අනුව බුද්ධ වචනය පහත අයුරින් වූවත්, (මග වියදමක් ගෙන, කාන්තාර මාර්ගයකට පිළිපන්නාහුය. ඔවුන්ගේ ප්‍රියවූ, මනාපවූ, එකම දරුවෙක්ද වූයේය. මහණෙනි, පසුව කාන්තාර මාර්ගයේ ගමන්ගත් ඒ අඹු සැමි දෙදෙනාගේ යම් සුළු මගවියදමක් වීද, එය ක්ෂයවීමට, අවසන්වීමට යන්නේය. ඔවුන්ට කාන්තාරය තරණය කළ නොහැකිවූයේය, ඉතුරු වූයේද විය. මහණෙනි, ඉක්බිති ඒ අඹු සැමි දෙදෙනාට මේ අදහස ඇතිවූයේය. අපේ යම් සුළු මග වියදමක් වීද, එය වනාහි වියදම්වී අවසාන විය. මේ කාන්තාරයද අවසන් නොවූයේ, ඉතුරු විය. ඒකාන්තයෙන් අපි මේ ප්‍රිය මනාප එකම දරුවා මරා, ඝන තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු දෙදෙනාම මේ ඉතුරුවූ කාන්තාරය එතර කරන්නෙමු. නැතහොත් තුන්දෙනාම විනාශ වන්නෙමුය කියායි. “මහණෙනි, අනතුරුව ඒ අඹු සැමි දෙදෙනා ඒ ප්‍රියවූ, මනාපවූ; එකම දරුවා මරා, ඝන-තුනී වශයෙන් (මස්) දෙකොටසක් කොට, පුත්‍රමාංශ කන්නාහු,…….

නමුත් අවාසනාවක ට අද මෙම සූත්‍රය සමාජගත වී ඇති බොළද කථාව වන කෙටියෙන්, කෙටියෙන්:- දරුවා මවගෙන් පියාටත්, පියාගෙන් මවටත් මාරු වීමේ දී දරුවා මිය ගිය බවත් ය.  මෙතනට එකතු තිබෙන ඉහත සදහන් ඉතා ලාමක, බොලඳ කථන්දරය නිසා මේ වටිනා බුද්ධ දේශනාවේ අගය අඩුවෙන වා සේම, මේ බොළද කථාන්දරය නිසා බුද්ධ වචනය වෙනස් වන ආකාරය කෙතරම් ද කියා හඳුනා ගැනීම වටින වා සම්පූර්ණ පුත්‍ර මාංශ සූත්‍රය කියවා. 

බුදුරජාණන් වහන්සේ “ආහාරයට” තිබෙන තෘෂ්ණාවේ ස්වාභාවයේ තරම අපට වටහා දීමටයි මෙම උපමා කථාව දේශනා කොට වදාළේ. මෙය උපමා කථාවක් බව අවබෝධ නොවූ නිසාවෙන් මේ බොළද කථාන්දරය ධර්මයට පසු කාලීනව එකතු වී ඇති බවයි අපට පෙනෙන් නේ.

හොඳින් කියවා බලන්න, මෙම සූත්‍රයේ බුද්ධ වචනය අද සමාජයෙන් ඈත් වී ඇති ආකාරයට හොදම උදාහරනයක් මේක.

සූත්‍රය පාළියෙන් සහ ආසන්න වශයෙන් සිංහල පරිවර්තනය කියවීමට , 3.පුත්‍ර මාංශ සූත්‍රය

=========================

පුත්‍ර මාංශ සූත්‍රයට දී තිබෙන අටුවාව

බුදුන් අරමුණු කල ආහාරයට තියෙන තෘෂ්ණාව පෙන්වන්න දේශිත මෙම උපමාකථාව. අටුවාව විසින් බොළද කරල බුද්ධ  වචනය දී තිබෙන අටුවාව පරීක්ෂා කිරීමේ දී වැටහෙන්නේ අටුවාකරු මෙය උපමා කථාවක් ලෙස හඳුනා නැති බවයි.  අටුවාකරු බුදුන්ගේ උපමා කතාව එහෙම පිටින්ම කනපිට පෙරලලා තියෙන අන්දම වටහා ගෙන දන්නේ බුදුරජාණන් වහන්සෙ පමණී කියන තැන සිට එහි වටිනාකම වටහාගෙන මේ කෙටි ආයුෂ ඇති අප  සියල්ල බුද්ධ වචනය ඇසුරෙන් වටහා ගන්නවා මිසක් අටුවාව ගැන විශ්වාසය තබා නො ගැනීමේ වැදගත්කම මෙයින් වටහා ගන්නට පුළුවන්. ඒ වගේම අපිට බුදුරජාණන් වහන්සේ පරිනිබ්බාන සූත්‍රයේ බුදුන් වදාළ සතර මහා අපදේශයන් හරහා නියම බුද්ධ වචනය හදුනා ගැනීමේ ක්‍රමයන් ද, දී තිබෙන නිසා බුදුරජාණන් වහන්සේ දැන් අප අතරේ නැහැ කියන්න කිසිකෙනෙකුට නොහැකි වෙනවා ඇත්තේ උන්වහන්සේගේ දහම තියෙන නිස යි.

මෙන්න අටුවාවේ බුද්ධ වචනයට දී ඇති දුර්වල බොළද කථාන්දරය 

පුත්තමංස සූත්‍ර වර්ණනාව -අටුවාව

මේ පුතු මැරිමට මම අසමත් වෙමි”යි කීවාය. මෙලෙස මේ මවු-පිය දෙදෙන වෙත යමින් ම දරුවා මැරී වැටුණි. ඔවුහු එය දැක හඬා වැලපී සූත්‍රයේ දැක්වෙන අයුරින් මස් ගෙන කමින් පිටත්ව ගියහ.  https://tipitaka.lk/atta-sn-2-1-7-3

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20606

Athhareema – Ven Dhamma Gaveeshi Thero

athhareemaඅතහැරීම පූජ්‍ය ධම්ම්ගවේසි හිමි 

ඔබ ධර්මය කියල මොකක් ද හොයන වා. වචන තුලින් ධර්මය දකින්න නමුත් වචන ධර්මය හැටියට දකින්න එපා. මේ ධර්මය කියන්නේ ලෝකේ සරලම දේ. නමුත් අවාසනාවකට අපි ගැඹුරක් මේ වචන තුලින් සොයන්න හදන වා. මේ වචන තුලින් අපි මේ ධර්මය ගැඹුරු කර ගෙන තියෙන වා. අපි කැමති වන්නේ මේ ගැඹුරු බණ පද වලට. සරල තැනින් තමා බුදුරජාණන් වහන්සේ පටන් අරන් තියෙන්නේ. මෙතන තියෙන්නේ ධර්මයේ ගැඹුරු බව නොවේ, මෙතන තියෙන්නේ කෙලෙස් වල ගැඹුරු බවයි……

ඔබයි, මමයි මේ ලෝකේ දුවන්නේ තමන්ට ගැලපෙන දහමක් හොයාගෙනයි. ඔබ ඉන්නේ දෘෂ්ඨි හා මතවාද අවස්ථාවෙයි. එම නිසා ඔබ කැමති විදිහට මේ ලෝකේ දෙස බලන්න එපා………බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සම්මා සමාධිය ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ක්‍රමවේදයෙන් පමණයි. ඔබේ ජීවිතයේ හරය සමාධිය නොවේ. සමාධියක් අපේක්ෂා කරන්න එපා. එම නිසා හැම වෙලාවෙම අත්හරින වා කියන සංකල්පය තුල පමණක් ඉන්න.

“දුක දිනා ජයගත් මිනිස්සු” කියා පොතක් ලියා තියෙන වා. ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපරික පිරිස් මහා දුක් විදලා අද කෝටිපතියෝ වුනු ආකාරය වර්ණනා කර තිබෙන පොතක් ඒක. පාන්දරින් නැගිටලා, කිලෝමීටර් ගණන් පයින් ඇවිදලා, පැසැල් ගිහිල්ලා උපාධි ලබාගෙන මහාචාර්‍යවරු වෙලා කෝටිපතියන් බවට පත්වෙලා. මොනාද මේ කියන්නේ මේ දුක උපාදාන කර ගත් ආකාරයි මේ කියන්නේ. මේ සතුටින් වර්ණනා කරන්නේ දුක. දුක දිනා ගැනීමක් නොවෙයි ඒක, වැඩියෙන්ම දුක උපාදාන කරගත් පිරිස ඒ. සාර්ථකව දුක් විදලා කෝටිපතියෙක් වෙලා. බලන්න අපි මොන තරම් මුලාවකට ගිහිල්ල ද කියල? දුක තියෙන්නේ විදින්න නොවේ , මේක අවබෝධ කරන්න තියෙන දෙයක්

ලෝකේ සියලු දෙනා තරග කරන වා විභාග කරන්න, රස්සාවල් කරන්න. නමුත් සම්මා දිට්ඨියේ  ඉන්න කෙනා මේවා දකින්නේ දුකක් විදිහට. දුකෙන් නිදහස් වෙන්න යන කෙනා මේ තරගය තුලට යන්නේ නැහැ. එයා සැලසුම් හදන්නේ නැහැ දුක් විදින්න. දුකෙන් නිදහස් වෙන්න යන කෙනා තරගයකට යන්නේ නැහැ එයා ලෝකේ තුල ඉන්නේ ඕනෙ නිසා ඉන්න වා නමුත් එයා වෙන මානසිකත්වක ඉන්නේ. එය කාටවත් තේරෙන්නේ නැහැ. එයා මේ ලෝකෙ තුල ඉන්න වා සාමාන්‍ය විදිහට ඉන්නවා. සමාජය තුල ඉන්න වා. නමුත් ඇතුලතින් මහා පරිනාමයක් සිද්ධ වෙන වා එයා තුල. ඒ පරිනාමය ආර්‍ය පරිනාමයක් ……

සම්පූර්ණ දේශනාව පහත පිවිසුමෙන්

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20586

Consciousness and Name-and-Form (Sermon 03) – Bhikkhu K. Ñāṇananda

AbyssIn order to understand properly the Law of Dependent Arising, one has to have a deep insight into the inter-dependence between consciousness and name-and-form. In the last two sermons we compared this inter-dependence to a whirlpool.

The deepest point in a whirlpool is the abyss. The riddle verse we have taken up today as the topic of our sermon, has a reference to an abyss. Let us examine whether there is any connection between the Law of Dependent Arising and this abyss…..

Ekamūlaṁ dvirāvaṭṭaṁ’ Having one root and with two turnings round. ‘Timalaṁ pañca pattharam’ With three stains and five expanses. ‘Samuddaṁ dvādasāvaṭṭaṁ’– the ocean with twelve whirlpools. ‘Pātālaṁ atarī isī’ – ‘The abyss the sage has crossed.’

Only this difficult riddle verse is found there in that context without any clue to its meaning. The commentary gives some meanings at random. Though it appears as a difficult verse, the similes alluded to in it are to be found elsewhere in the discourses.

To begin with the abyss itself, there is a discourse by the same name 2 in the Vedanā Saṁyutta of the Saḷāyatana Vagga in the Saṁyutta Nikāya. There the Buddha says: (4) PātālaAbyss, Vedanā Saṃyutta, Saḷāyatanavaggo, Saḷāyatanavaggo

‘Monks, this is a synonym for painful bodily feelings, namely, the abyss.’

(‘Sārīrikānaṁ kho etaṁ bhikkhave dukkhānaṁ vedanānaṁ adhivacanaṁ yadidaṁ pātāloti’)

So you all now know what the abyss is. Then as for the ocean, that too, we can understand by an open hint in the Samudda Sutta 3 in the same section of the Saṁyutta Nikāya….

The eye, O monks, is the ocean for a man. It has the force of waves of forms. Whoever endures that force of forms, he, O monks, is called one who has crossed the eye-ocean with its waves, whirlpools, seizures, and demons – the Brahmin who has crossed over and stands on dry ground on the further shore.’

Now what does this mean? The eye is called an ocean for a man. In that ocean, there are the waves of forms……

.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/06/03_Sermon_Pahan_Kanuwa_Sermon_185.pdf[/pdf]

Source : seeing through the net

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20577

Mahāpuṇṇama sutta (1. 9), Uparipaṇṇāsapāḷi, 1.Devadahavaggo,Majjhimanikāya III

Eye9. මහා පුණ්ණමා සූත්‍රය  1. දේවදහ වර්ගය, උපරි පණ්ණාසය,මජ්ඣිම නිකාය

“ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” “මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.

“ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔව්හුම පඤ්ච උපාදාන ස්කන්ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?” “මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන ස්කන්ධයන් හැර අනිකක් උපාදානද නොවෙයි” “මහණ, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි යම් තෘෂ්ණාවක්වේද, එය එහි උපාදාන යයි, (දැඩිකොට අල්වා ගැනීමයි.)”

“ස්වාමීනි, පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බවක් වන්නේද?”

මහණ, වන්නේයයි,” භාග්‍යවතුන් වහන්සේ වදාළේය. “මහණ, මේ ලොකයෙහි ඇතමෙකුහට මෙබඳු සිතක් වෙයි. ‘මතු කාලයෙහි මෙබඳු රූප ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු වෙදනා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංඥා ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු සංස්කාර ඇත්තෙක් වන්නෙමි. මතු කාලයෙහි මෙබඳු විඥානය ඇත්තෙක් වන්නෙමි යනුවෙනි. මහණ, මෙසේ වනාහි පඤ්ච උපාදාන ස්කන්ධයන් කෙරෙහි තෘෂ්ණාවගේ වෙනස් බව වන්නේයයි” වදාළේය………….

“ස්වාමීනි, රූපස්කන්ධයාගේ පැනවීමට හෙතුව කවරේද? – “මහණ, සතර මහාභූතයෝ වනාහි රූප ස්කන්ධයාගේ පැනවීමට හෙතු වේ……

.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/05/Mahāpuṇṇama_sutta_Uparipaṇṇāsapāḷi_Devadahavaggo_Majjhimanikāya_III_Sinhala.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20557

Hanwalle Medhankara himi – Dhamma Desana – 06/12/2015

Captureරූප බල බල සතුටු වෙන වැඩෙන් අයින් වෙන්න කැමති ද? – පූජ්‍ය හංවැල්ලේ මේධංකර හිමි

ගෙදර අපල නැද්ද? හෙනහුරු අපල තියෙනව ද? සසරේ අනුන්ට හෙන ඉල්ලලා හුරු වෙලා තිබුන නම් හෙනහුරු අපල ඇති. හෙන ගහපන් කියා තියෙනව ද? ඔන්න ඕකට ආපු ඵලය, අපලයයි. මේ සසරේ වැඩිපුරම කේන්ද්‍ර කර ගත් ටික කේන්දරේ තියෙන වා.

සසරේ වැඩිපුර ලැග්ග තැන ලග්නෙ තියෙන වා. මේ සසරේ වැඩි පුර ග්‍රහනය කර ගත්ත ටික ග්‍රහයගේ තියෙන වා. මේ සසරේ මොන දහයෙන් ද ආවේ කියා දසාවේ තියෙන වා. දස කුසලයෙන් ආවා නම් දසාව හොදයි, දස අකුසලයෙන් ආවා නම දසාව නරකයි. දැන් හදහන බලා ගත්ත නේ ද?…….

මූනේ හිනාවක් තිබුනට හිත ඇතුලේ කොච්චර බයක් තියෙනව ද?…..

ජාතිවලට කැමතියි, ජරාමරණෙට කැමති ද? ජාති අල්ලලා අපි සතුටු වෙන වා, ජරාමරණ එනකොට අඩන වා.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20567

Mahāpuṇṇama sutta (1. 9), Uparipaṇṇāsapāḷi, 1.Devadahavaggo,MajjhimanikāyaIII

consciousness-Venerable sir, what is an explanation for the masses?”

“Bhikkhu, all matter, coarse or fine, internal or external, in the past, future and the present, inferior or superior, far or near, that is the mass of matter. All feelings, coarse or fine, internal or external, in the past, future and the present, inferior or superior, far or near, that is the mass of feelings.

All perceptions, coarse or fine internal or external in the past, future and the present, inferior or superior, far or near, that is the mass of . perceptions. All determinations, coarse or fine, internal or external, in the past, future and the present, inferior or superior, far or near, that is the mass of determinations. All consciousness, coarse or fine internal or external, in the past, future and the present, inferior or superior, far or near, that is the mass of consciousness. Bhikkhu, this is the explanation for the masses.”

Venerable sir, what is the cause for the mass of matter to become evident,

“Bhikkhu, because of the four primary elements the mass of matter becomes evident, because of contact, the mass of feelings becomes evident, because of contact the mass of perceptions becomes evident, because of contact, the mass of determinations becomes evident and because of name and matter the mass of consciousness becomes evident.”

.

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/05/Mahāpuṇṇama_sutta_Uparipaṇṇāsapāḷi_Devadahavaggo_MAJJHIMA_NIKĀYAIII-1.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20550

Sansaraya – Patticca Samuppadaya Deshana (20) – Ven Kaṭukurunde Ñāṇananda Thero

sasara“සංසාරය” – පටිච්චසමුප්පාද දේශනා (20) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සොයා ගත්ත පටිච්චසමුප්පාද ධර්මයේ විශේෂත්වය වර්තමානය තුලම සංසාර ගැටලුවට විසදුමක් ඉදිරිපත් කිරීම යි. එතෙක් ලෝකයේ පහල වුනු අන්‍යාගම් සාතෘවරු අතීතයත්, අනාගතයත් තරකයෙන් ගැටලමින් මේ සංසාර ගැටලුවට විසදුමක් සෙව්වා……

.

අපි මේ 20 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට ගත්තේ 8.හෙමක සූත්‍රය යි (හෙමකමාණවපුච්‌ඡා) – 5. පාරායනවග්‌ගො, සුත්‌තනිපාතපාළි,ඛුද්‌දකනිකාය. යම් කෙනෙක් මට මේ ගෞතම සාසනයෙන් පිට යම් ධර්මයක් කියාදුන්න ද, ඔවුන් කීවේ මෙසේ විය, මෙසේ වන්නේ කියල යි. නමුත් ඒවා තර්ක වඩන කථාවල්. මම ඒවා ගැන සතුටු වුනේ නැහැ. මුණිවරයාණෙ නි, ඔබවහන්සේ මට තන්හාව විනාශ කරන ධර්මය කියා දෙනු මැනවි. ඒ ධර්මය තේරුම් අරගෙන සතිමත් ව හැසිරෙන්නේ ය. ලෝකයේ ඇලෙන සුළු තන්හාවෙන් එතෙර වන්නේ ය.

හෙමක, මේ ලෝකයේ ප්‍රිය ස්වරූපය ඇති දුටුව, ඇසුන, දැණුන,දැනගත් හැම දෙයක් කෙරෙහිම චන්දරාග දුරු කිරීම ගිලිහීම යනු නිවන් තත්වය යි.
 
විශුද්ධි මාරගයේ දැක්වෙන දැනට සම්මත, පටිච්චසමුප්පාද ධර්ම විවරනයට අනුව,  අංග දොලහෙන් අවිජ්ජා, සංඛාර දෙක අතීතයට අයත් හැටියටත්, ජාති,ජරා,මරණ කියන අංග දෙක අනාගතයට අයිති හැටියටත්, ඊලගට විඥ්ඤාණ, නාමරූප, සලායතන,පස්ස,වේදනා,තන්හා,උපාදාන, භව කියන අංග අට(8) වර්තමානයට අයිති හැටියට ත් දැක්වෙන වා. ඉතින් ඒ විවරණය, ඒ මතය අපි පිළිගතහොත්, අර හෙමක මානවකයා අනෙක් ආගම් දර්ශනය ගැන කියාපු මෙසේ විය, මෙසේ වන්නේ ය කියපු චෝදනාව අපේ ධර්මයටත් එල්ල වෙන වා. 

නමුත් මේ ධර්මය මෙසේ මෙසේ ධර්මයක්ව ත්, එසේ මෙසේ ධර්මයක්ව ත් නොවේ.මේ කියාපු භව තුනේ විග්‍රහය ඔප්පු කරන්න, විශුද්ධි මාර්ගයේ කතෘ – බුද්ධගෝස හිමි විසි අකාරයේ පටිච්චසමුප්පාද විස්තරයක් ඉදිරිපත් කරන වා. පහේ ගොඩවල්……. 

මෙන්න මේ විශුද්ධි මාර්ගයේ විග්‍රහය තුලින් පටිච්චසමුප්පාද අංග දොලහ අතර තියෙන ඉදප්පච්චතා කියන ඒ පුදුම සම්බන්ඳතාව පලුදු වෙන වා.….අද සම්මත වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ පිරිසිදු වූ බුද්ධ වචනය ද කියා තේරුම් ගැනීම ට මෙම දේශනාව ඔබට උපකාර වේවා! 

 

Download

Sourceseeing through the net

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20528

Poṭṭhapāda Sutta – Sīlakkhandhavaggapāḷi, Dīghanikāya

Beyod_Five_sensesSir, on several occasions, when various teachers, Samaṇas and Brahmans, had met together, and were seated in the debating hall, the talk fell on trance, and the question was: [180] “How then, Sirs, is the cessation of consciousness brought about?”

‘Now on that some said thus: Ideas come to a man without a reason and without a cause, and so also do they pass away. At the time when they spring up within him, then he becomes conscious; when they pass away, then he becomes unconscious.” Thus did they explain the cessation of consciousness.

On that another said: “That, Sirs, will never be so as you say. Consciousness, Sirs, is a man’s soul. It is the soul that comes and goes. When the soul comes into a man then he becomes conscious, when the soul goes away out of a man then he becomes unconscious.” Thus do others explain the cessation of consciousness……

Then, Sir, the memory of the Exalted One arose in me, and I thought: “Would that the Exalted One, would that the Happy One were here, he who is so skilled in these psychical states.” For the Exalted One would know how trance is brought about. How, then, Sir, is there cessation of consciousness?

7. ‘Well, as to that, Poṭṭhapāda, those Samaṇas and Brahmans who said that ideas come to a man and pass away without a reason, and without a cause, are wrong from the very commencement……..

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2016/04/POṬṬHAPĀDA-SUTTA_Digha_Nikaya_English_IX.pdf[/pdf]

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20499

Poṭṭhapāda Sutta – Sīlakkhandhavaggapāḷi, Dīghanikāya

Beyod_Five_senses9.පොට්ඨපාදසුත්තං – – සීලක්ඛන්ධවග්ගපාළි, දීඝනිකාය.

ස්වාමීනි, පසුගිය දවස්වල ‘මෙතෙම කුමක් කියාද මේ තෙම කුමක් කියාදැ’යි අසනු කැමති කථා පවත්නා බැවින් කොතූහලක නම්වූ ශාලාවක රැස්ව උන්නාවූ නොයෙක් තීර්ථකයන් හා මහණ බමුණන් අතර පින්වත කෙසේ (සංඥා නිරොධය) හැඟීම් නැතිවීම වේදැයි, සංඥා නිරොධ (ඇඟීම නිරුද්ධවීම) පිළිබඳ කථාවක් පහළවිය.

පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා කියනවා මෙම ප්‍රශ්නය මතුවුනාම ඇතැම් කෙනෙක් කියනවා හේතුප්‍රත්‍ය කිසිවක් නැතිවයි සඥ්ඥාව පුරුෂයෙක් තුලට ඇතුල් වන්නේ ත්, පිට වන්නේ ත්.  තව කෙනෙක් කියනවසඥ්ඥාව පුරුෂයෙකුගෙ ආත්මය යි. ඒ ආත්මය ඇතුල් වෙනවා, පිට වෙනවා…

.
එකල්හි සුගතවූ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයන්හි ඉතා දක්ෂ නොවේදැ’යි මට භාග්‍යවතුන් වහන්සේ මතක්විය. මෙහි දී පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා  බුදුරජාණන් වහන්සෙගෙන් අසනවා  කථං නු ඛො, භන්තෙ, අභිසඤ්ඤානිරොධො හොතී’’? කෙසේ ද අභිසඥ්ඥා (සඥ්ඥාවේ ඉහල මට්ටම්) නිරෝධ වන්නේ ? කියා…
මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සෙ වදාළ පිලිතුරු දැන ගැනීමට මෙම වටිනා සූත්‍රය මුල සිට අග දක්වා කියවීමට ඔබට ආරාධනා. 
.
සම්පූර්ණ පොට්ඨපාද සූත්‍රය කියවීමට
 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20405