Does Buddhism take to the concept of soul whether permanent or changing

This clip attempts to discuss the topic on whether does Buddhism take to the concept of soul, be it permanent or changing with answers by Ven. Dr. K. Sri DhammanandaVen and Ven. Dr. H. Gunaratana Thero

This Q&A is part of a presentation held in 1997 at the Buddhist Missionary Society, KL.


[youtube]lqnJRrWXygM[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11951

Anapanasathi Bhawanawa

ආනාපානසති භාවනාව පිළිබදව පොහෝ දින සාකච්ඡාව

බොහොම ප්‍රකට භාවනා ක්‍රමයක් වන ආනාපානසති භාවනාව. එහිදී මතයක් තිබෙනවා ඇත්තෙන් ම එය හුදෙක් හුස්ම ඉහලට ගැනීම හුස්ම පහලට දැමීම යන අදහස් තිබෙනවා.

අප බෞද්ධයන් වශයෙන් මෙම ආනාපානසති භාවනාව මැනවින් අවබෝධ කර ගත යුත්තේ කෙසේ ද?

[youtube]6F0kporjTcs[/youtube]

[youtube]CRKr4Id3vWs[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12086

Dutheeya Kokalika Suttra, Brahma Sanyuktha – Sanyuktha Nikaya-01

Hellදුතීය කෝකාලික සුත්‍රය, බ්‍රහ්ම සංයුක්තය – සංයුක්ත නිකාය-01 

අප බුදුරජානණ්වහන්සේ එක් එක් නිරයන්හී ආයුෂ ප්‍රමාණය සාපේක්ෂතාවාදී පදනමක් මත සිට විස්තර කරති. මෙම විග්‍රහයෙන් තීරණය කල හැකි විද්‍යාත්මක කරුණ වන්නේ විශ්ව සංසිද්දියක් ලෙස ගත්කල කාලය තවදුරටත් නිරපේක්ෂ නොවන බවයි.

අනෙකුත් සියලුම විශ්ව සංසිද්ධීන් සේම කාලයද එය ක්‍රියාත්මක වන රාමුව අනුව වෙනස් විය හැකි බව මෙයින් අදහස් කෙරේ. එක් රාමුවක සිට නිරීක්ෂණය කරන කෙනෙකුට සාපේක්ෂව තවත් රාමුවක සිදුවන ක්‍රියාවන්හි වෙනස්කම් ඇතිවිය හැකිබව තව දුරටත් පැහැදිලි වේ.

මෙම සුත්‍රයට අනුව හදුන්වා ඇති නිරයවල් පිහිටා ඇත්තේ කොහිද යන්න සෙවීමට වර්තමානයේ අප ලබා ඇති විද්‍යාත්මක ඥාණය ප්‍රමාණවත් නොවන බව තේරුම් ගත යුතුය.

දුතීය කෝකාලික සුත්‍රය, බ්‍රහ්ම සංයුක්තය – සංයුක්ත නිකාය-01   – පිටු අංක 270 සිට 275 දක්වා , pdf 295

 

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3556

Little Monk Learns Karma

KarmaBuddhist Teachers have to struggle to put into words how to explain to a child the complex concept of karma. In order to overcome this barrier, I was searching some kind of multimedia presentation type of resource which can be attracted kids mind towards “Concept of Karma”

One day my project was completed by getting wonderful video clip. Very nice story for kids to learn about Karma.

[youtube]LbKDRhEFlQQ[/youtube]

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4458

Pancha Maha Wadaya – T S Dharmabandu

Panchmaha_vadayaපංච මහා වාදය –  බෞද්ධ ක්‍රිස්තියානි දෙපක්ෂය අතර ඇති වූ මහා වාද පස

ටී එස් ධර්මබන්ධු 

පංච මහා වාදය වූකලී බෞද්ධ-ක්‍රිස්තියානි දෙපස අතර කලකට පෙර ඇතිවූ වාද පසක් එක් රැස් කොට අප විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයකි. ගම්පල වාදය , පානදුරේ වාදය, උදන්විට වාදය, බද්දේගම වාදය, ඌරුගොඩ වත්තේ වාදයත් මෙයට ඇතුලත් ය. බෞද්ධයා බෞද්ධයෙකු හැටියට පෙනී සිටීමට පසුබට වූ අවදියක දී මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් හා ක්‍රිස්තියානි වියතුන් අතර ඇතිවුනු මෙහි මුලින් දැක්වූ වාද සතර නිසා බෞද්ධයන්ට බෞද්ධයන් හැටියට පෙරමුණට යාමට ඉමහත් රුකුලක් ලැබිණි.

ඒ අවදියේ දී රජයේ උපකාර ලැබුනේ ක්‍රිස්තියානි පක්ෂයටය. එකල ක්‍රිස්තියානි දේව ගැතිවරයන්ගේ වැටුප් පවා ගෙවන ලද්දේ ලක් රජය මගිනි. රැකි-රක්ෂා තාන්න මාන්න බලපොරොත්තුවෙන් සමහරු ක්‍රිස්තියානිය වැළද ගත්හ. බෞද්ධ-ක්‍රිස්තියානි දෙපස අතර ඇති වූ මේ වාද කථා අතුරින් කීපයක් එකල විසූ පඬුවන් විසින් ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කරන ලදුව ප්‍රසිද්ධ කරවූහ. ඒ පොත් වල පිටපත් ඉංග්‍රීසි, ප්‍රංස, රුසියන්, ඇමෙරිකන් ආදී විදේශික පණ්ඩිතයන් අතට පත්විණි.

ඒ පොත් කියවූ කර්නල් ඕල්කට්, ලෙඩ්බීටර්, බෙනට් ආදී උතුමන් හා බැලවැස්කි මැතිනිය ද බුද්ධ ධර්මය සෙවීම පිණිස සිරිලකට සැපත් වූහ.  පසුව වුන් බුදුදහම ප්‍රසිද්ධියේ වැලඳ ගත්හ. ඔවුන්ගේ පැමිණීමක් සිදු නොවුනි නම් අද අප රටේ බෞද්ධ අධ්‍යාපනයෙහි මෙතරම් දියුණුවක් කිසිසේත් ඇති නොවේ. 

කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11931

Theraputtabaya Vasthuwa – Saddharmalankaraya

Therapuththabhayaථෙරපුත්තාභය වස්තුව (ථෙරපුත්තාභය යෝධයාණෝ) සද්ධර්මාලංකාරය

කාශ්‍යප බුදුරජානණ් වහන්සේ වැඩ සිටිනා සමයෙහි මතු කියන ථෙරපුත්තාභය නම් යෝධයාණෝ එක්තරා කෙළෙඹි පුත්‍රයක් හට පුත් ව ඉපිද බල වඩනට නිසි බොහෝ පින්කම් කොට ආයු කෙලවර දෙව්ලොව ඉපිද, දෙව් සම්පත් විද එයින් චුතව ලංකා දීපයෙහි රුහුණු රට ඉපදුනු ඇතුන් දසදෙනෙකුට බල ඇති යෝධයෙක් ව ඔහුගේ පියතුමා සමඟ මහණව පසුව ශ්‍රී සම්බුද්ධ සාසනය රැකීම උදෙසා දුටුගැමුණු රජතුමා සමග එක්ව එලාර රජුන් පරදා තුන්සිංහලයම ඵක්සේසත් කිරීමට දිවිනොතකා සටන් කළ ජාතික වීරවරයෙකී.

පසුව කෙලෙස් සතුරා ජයගැනීම උදෙසා රජතුමාගෙන් අවසර ගෙන නැවත මහණව අප්‍රමාද ව භාවනා කෙරෙමින් සිව්පිළිසිඹියා පත් රහත්බවට පත් මහරහතන් වහන්සේ නමකී.

නමුත් මේ ශ්‍රේෂ්ඨ වීරවරයාගේ අධ්‍යාත්මික පසුබිම සහ ඔහු ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු අඩුපාඩුවකී. තවත් අප ප්‍රමාද නැත. අප සියළු දෙනා (උදා; දහම් පාසැල් ගුරුවරුන්,බුද්ධ ධර්මය උගන්වන, ඉතිහාසය උගන්වන ගුරුවරුන් ඇතුලුව) මෙම සම්බුද්ධ සාසනයට, රට රැකුමට දිවි හිමියෙන් ක්‍රියා කළ වීරවරයන්ගේ නිතරම සංවාදයට බදුන් නොවන්නා වූ මෙම අධ්‍යාත්මික පසුබිම විග්‍රහ කිරීම තුලින් බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

ද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම ථෙරපුත්තාභය වස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 483 සිට 488) Pdf 520 කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Theraputtabhaya_Yodayano_Saddharmalankaraya_page483_488_Pdf520.pdf[/pdf]

 

 ===============================================================

යෝධයාණෝ ගේ පින්තූරය නදීර සහ ආලෝක යන කළණ මිතුරන් ලබාදීමෙන් මෙම ලිපිය තවත් අලංකාර විය.  ඔවුන් දෙදෙනා ද, මෙම සම්පූර්ණ පොත අන්තර්ජාලයට එකතු කළ ඕගාතරන මිතුරුන් ද මේ ධම්ම දානමය පින් අනුමෝදම් වෙත් වා!

 

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

http://www.dhammikaweb.com/?p=10190

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11982

Our Mind Is Our Best Friend – Ven. Bhikkhu Bodhi Thero

In our lives we often distinguish people as enemies and friends. We consider as enemies those people who are bent on harming us, on doing some damage to us or to our loved ones. And we consider as friends those people who wish to benefit us, to provide for our welfare and the well-being of those close to us. Now let us consider what kind of harm an enemy can do to us.

An enemy might slander us by spreading false rumors about us; but if we know that we are not guilty of the fault he ascribes to us we have no need to worry. An enemy might even harm us physically; in the worst scenario, he might kill us. But even if the enemy kills us, we need not be overly despondent……

[pdf]http://www.dhammikaweb.com/pdfs/Our-Mind-Is-Our-Best-Friend.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11899

Ven Ananda Maitreya Thero

Ven Ananda Maithreya Thero’s first overseas Dhamma journey was to Kerala, India in 1926. Thero also traveled to many countries in the world for the propagation of Buddhism.

The humbleness of Maha Nayaka Thero’s character is clearly shown, when he publicly stated that he had no liking whatsoever for titles and awards, but that he was rather accepting it to satisfy the presenter.

[youtube]LC1SlU7TfEk[/youtube]

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11696

Nandamithra Wasthuva – Saddharmalankaraya


nandimithraනන්දිමිත්‍ර වස්තුව (නන්දිමිත්‍ර
යෝධයාණෝ) සද්ධර්මාලංකාරය

ඇතුන් දසදෙනෙකුට බල ඇති ශක්තිසම්පන්න වූ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ ගැන අප ඉතිහාස පාඩමේ වඩාත් දැන සිටියේ “විහාරය නසන දෙමළුන් අල්වා ගෙන හඬව හඬවා බලි සේ හෙළා ගෙන සල්ව සල්වා තමාගේ දකුණු පයින් උන්ගේ කලවා මැඩ අතින් අනික් පය ඔසවා ගෙන මහත් බල ඇති නන්දි මිත්‍රයා දෙමළුන් දෙකඩක් කොට පළා පවුරෙන් පිටතට දමන්නේ ය” පසුව දුටුගැමුණුරජතුමා සමග එක්ව එලාර රජුන් පරදා තුන්සිංහලයම ඵක්සේසත් කල වීරවරයෙක් ලෙසටයි.

නමුත් මේ ශ්‍රේෂ්ඨ වීරවරයාගේ අධ්‍යාත්මික පසුබිම සහ ඔහු ලංකාදීපයේ පහල වූයේ අහබු ලෙස නොවන බවත්, හුදෙක් සම්බුද්ධ සාසනය මතු පරපුරට රැක දීමේ ක්‍රමවත් වැඩපිලිවෙලක් මත බවත් නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු අඩුපාඩුවකී. තවත් අප ප්‍රමාද නැත. අප සියළු දෙනා (උදා; දහම් පාසැල් ගුරුවරුන්,බුද්ධ ධර්මය උගන්වන, ඉතිහාසය උගන්වන ගුරුවරුන් ඇතුලුව) මෙම සම්බුද්ධ සාසනයට, රට රැකුමට දිවි හිමියෙන් ක්‍රියා කළ වීරවරයන්ගේ නිතරම සංවාදයට බදුන් නොවන්නා වූ මෙම අධ්‍යාත්මික පසුබිම විග්‍රහ කිරීම තුලින්  බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ දරුවන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අපගේ බුද්ධ ශාසනය මතුවටත් රැකගත හැකි වන බව ස්ථීරය.

යට ගිය දවස මේ මහා භද්‍රකල්පයෙහි පළමුව බුදු වූ කකුසඳ නම් බුදුන් සමයෙහි මේ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ එක්තරා කුල ගෙයක ඉපද, සාදර සිතින් විරොචන නම් වූ එක් රහතුන් වහන්සේ නමකට දානයක් පිරිනමා ඒ කුසලානුභාවයෙන් ආයු කෙලවර දෙවුලොව ඉපිද උපමා කළ නොහැකි මහත් දිවැසැපත් විඳිමින් දිව්‍යලෝකයෙහි වාසය කොට මෙම කප තුන් වැනි ව බුදු වූ කාශ්‍යප බුදුන් සමයෙහි දෙව්ලොවින් අවුත් බොහෝ සම්පත් ඇති කුලගෙයක මෙලොව ඉපිද විසි දහසක් අවුරුදු මුළුල්ලේ නොයෙකුත් පින්කම් කොට නැවත දෙව්ලොව ඉපිද මහත් වූ  දිවඉසුරු විඳ එයින් අවුත් අප බුදුන් පිරිනිවි පසු ලංකාදීපයෙහි උපන්හ. ඔහු නමින් මහත් වූ බල ඇති, ඇතුන් දසදෙනෙකුට බල ඇති ශක්තිසම්පන්න වූ නන්දිමිත්‍ර නම් යෝධයාණෝ ය.

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම නන්දිමිත්‍ර කථාවස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 461 සිට 465) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න. 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Nandimitthra_Vasthuwa.pdf[/pdf]

 

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 

http://www.dhammikaweb.com/?p=10190

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10793

The Challenge to the Sangha in the 21st Century – Ven. Bhikkhu Bodhi Thero

compress_downloadThe Sangha — the order of fully ordained monks and nuns — is the visible representation of the Buddha in the world; for twenty-five centuries, it has sustained the continuity of the Dharma among humankind; by its procedures of ordination and transmission it ensures that the Buddha’s legacy remains alive.

The presence of the Triple Gem thus depends upon the Sangha, which symbolizes the Third Gem, the ariyan Sangha or community of noble sages who have realized the ultimate, world-transcending truth. The Sangha has survived for some 2500 years: that’s longer than the Roman Empire, longer than all the dynasties of the Chinese emperors, longer than the British Empire. And it has survived without weapons, without financial resources, without armies, merely through the power of wisdom and virtue.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11895