Hitha Thaniema – Ven Katukurunde Ñāṇananda Thero

compress_hitha_හිත තැනීමපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි

ඇතැම් කෙනෙක් කල්පනා කරනවා මේ හිත ඔහේ යන හැටි බලාගෙන සිටි පමණකින් මේ හිත තැන්පත් කර ගන්න පුළුවන් වේවි කියලා. ඒක හරියන්නේ නෑ. අර කුළු ගොනෙක් දුවන කොට ඒකත් එක්ක දුවලා කවදාවත් බෑ මේක කරන්න.

ඒ වෙනුවට කරන්න ඕන යම්කිසි කමටහනක් දෙන්න ඕන. කණුවක බඳින්න ඕන. බැන්දට පස්සෙ තමයි ඇදෙන ඇදෙන වාරයක් පාසා කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව – සතිය එතන උපකාර වෙනවා, සති සම්පජඤ්ඤය කියන වචන දෙක සිහියයි දැනුවත්කමයි. සිහියයි නුවණයි, ඒ දෙක යොදලා – ඒ ඒ අවස්ථානුකූලව ඉතාම ශීඝ්‍රයෙන්, පුළුවන් ඉක්මනින්, ආයිත් අර කණුව ළඟට ගේනවා. කමටහනට ගේනවා. හිත ඈතට යන්න නොදී. හිත ඈතට යන්න දුන්නොත් දන්නෙම නැතිව තමන් ඉන්නේ කොහෙදවත් දන්නේ නැති තත්ත්වයට පත්වෙනවා. ඔය විතර්කවල ස්වභාවයයි.

විතර්කවලට යටවුනාට පස්සේ සිද්ද වෙන දෙයක් තියෙනවා. ඒකට කියන්න පුළුවන් “ප්‍රපංචයකියලා. ප්‍රපංචය කියලා කියන්නේ අර විතර්ක නිසා, ඒවා ලියලා යෑම නිසා අන්තිමට මහා පුදුම මෝහනයකට පත් වෙනවා. බරපතල මෝහනයකට පත්වෙනවා. විතර්ක තුළම ඒ අතට මේ අතට හැසිරෙනවා. අතීතයට අනාගතයට දුවමින් තමන් ඉන්නේ කොහේදවත් නොදන්න තරමට.

ඔන්න ඔය අවස්ථාවල් ධර්මයෙත් දක්වලා තියෙනව. ~~යං වෙදෙනි තං සඤජානාති~~ යමක් විඳීද එය හඳුනාගනී~~ ~~යං සංඤ්ජනාති තං විතකෙකති~~ හඳුනා ගන්නා දේ පිළිබඳවයි විතර්ක සිතිවිලි පවත්වන්නේ. ~~යං විතකෙකති තං පපඤෙචති~~ යමක් පිළිබඳ විතර්ක කරනවා නම් ඒ තැනැත්තා ඒක පිළිබඳව ප්‍රපංචයට පත්වෙනවා. තමන්ටම ඒ අගක් මුලක් ගන්න බැරි විදිහේ මහා වැල් වටාරම් සිතිවිලි රාශියකට යටවෙලා අන්තිමට ඒ තමන්ම හදාගත්ත සිතිවිලිවලටම යටවෙලා තමන් ආපු පරමාර්ථයත් අමතක වෙනවා. ඔන්න ඔය විදියේ තත්ත්වයකට සිත වික්ෂිප්ත වෙනවා. මේ ඔක්කොම සිද්ධ වෙන්නේ මක් නිසාද? අන්න අර ~~අයෝනිසෝමනසිකාරය~~ නිසා.

නිවන් දකින්න බලාපොරොත්ත වන කෙනා, නිවන් දැකීම සඳහා උත්සාහ කරන්න සූදානම් වෙන කෙනා, පළමුවෙන්ම තමාගේ හිතේ තිඛෙන ඒ සාංසාරික දුර්වලතා, වංචක ධම, ඉදිරිපත් විය හැකි මාර බාධක ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුව තිඛෙනවා. මෙන්න මේ කියන කාරණය අපට හෙළි කරලා දෙන්නේ බුදුපියාණන් වහන්සේයි. අපට මේ නිවන් ගමනේ ඉදිරිපත් විය හැකි බාධක පිළිබඳව අවස්ථානුකූලව උපදෙස් දෙන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨතම උත්තමයා, කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, දේශනා කොට වඳාළ සිතේ සාමාන්‍යයෙන් බලපවත්වන දුර්වලතා, වංචක ධර්ම, මාර බලවේග. ඒවා පිළිබඳව යම්කිසි අවබෝධයක් මෙම පොතෙන් ඔබට ලබා ගත හැකි බවට අපගේ විශ්වාසයයි.

අද ශ්‍රී ලංකාව පුරා පැතිර පවත්නා අලුත් රැල්ල වන…සිත දෙස, සිත තුල ඇතිවන සිතිවිලි දෙස ඔහේ බලා සිටීමෙන් ටික කලකින් මාර්ගඵල ලබා ගත හැකි යැයි සිතනා අයට සහ එම භාවනාව අනුගමනය කරන්නන් තමා සිටිනා “අයෝනිසෝමනසිකාරය” වටහා ගෙන නියම නිවන් මාර්ගයට පිවිසීමට මෙම පොත ප්‍රවේශයක් වේවා!

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා!

[pdf]http://www.dhammikaweb.com/pdfs/hitha_thaniema.pdf[/pdf]

.


Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14161

Lokaya – Ven Na Uyane Ariyadhamma Thero

 
nariyadhammaලෝකය හට ගැනීම සහ විනාශය

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි
 

– බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙන්නේ යමක් ඇසීමෙන් පුද්ගලයාට අවබෝධ වෙන්නේ නම් පමණී.  බුදුරජාණන් වහන්සෙගේ දේශනාවේ තියෙනවා මාතෘකා හයක්  .

ලෝකේ ආරම්භය දැක ගන්නේ කෙසේ ද? ලෝකේ කෙලවර දැක ගන්නේ කෙසේ ද?

කොහොමද මේ පොලොව ඇති වුනේ? මේ කදුමුදුන්, ගංඟාවල්, ඉර, හඳ කොහොමද ඇති වුනේ?

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14130

From Turmoil to Tranquility – Ven Bhikkhu K Ñānananda

True progress leads one from turmoil to tranquility -from din and bustle to calm and serenity. The Ocean gives us an illustration of this truth. Nearer the shallow shore, noisy breakers, froth and foam. Further on are the waves and ripples which gradually subside as the ocean progresses in depth. Far away, towards the horizon it is all calm and serene.

True development of the sense-faculties follows the same principle. The shallow minded revel in the dill and bustle of life, while those who go for deeper things, delight in calm and serenity. It is a systematic progress from turbulence and
conflict to equanimity and peace.

[pdf]http://www.dhammikaweb.com/pdfs/dl_0001.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14126

Most Venerable Matara Ñāṇārāma Thero

matarantheroDedduwa Jayathungage Don Bastian family of the Bajjima Village in Tikkannagoda ( Presently known as Uduwe) in the deep south of Sri Lanka was blessed with a child on 11th December 1901. Named as Don Dias Jayathunga , the devout parents offered this young child on his seventh birthday to the service of sasana under the tutelage of Ven Dedduwe Wimalajothi of Aliyatholla Temple, who was related to the family in his lay life.

Young Jayathunga was ordained in December 1917 with the given name of Ven Matara Gnanarama under the patronage of Ven Matale Aggadhammalankara Thero. Young samanera Gnanarama was bent on perfecting his knowledge in dhamma pursued the dhamma education with utmost zeal. He received higher ordination on 10th July 1922 under Ven Sastrawelliye Upasena Nayaka Thero.

Bent on experiencing wisdom Venerable thero gave up almost all mundane comforts for the sake of the final goal. Some nights he spent without a wink of sleep absorbed in the study of Suttas . Having mastered all the aspects of Tipitaka, Logics, Chandolankara, Other contemporary philosophies this extra ordinary sage pursued on the path with diligent practice.

During the 1951 Most Venerable Kadawedduwe Jinalankara Maha Swaminwahnse started a programme of activities for upholding the diminishing status of Sangha Sasana in Sri Lanka, and invited Ven Gnanarama to head the programme of Sri Kalyani Yogasrama Sansthawa. During the auspices year of 2500 Buddha Jayanthi several Burmese meditation masters arrived in Sri Lanka. Ven Matara Gnanarama thero joined the retreats conducted by these excellent teachers at Danawkande Sri Mangala Yogasramaya, and advanced rapidly on the path of insight meditation. Having observed the extra ordinary talent and zeal of Venerable Gnanarama, the Burmese masters taught him every aspect of practice to be learned by a Kammattanacari (fully fledged Meditation teacher).

During this time another rare opportunity opened up for the advancement of sasana in Sri Lanka. The Buddhist philanthropist Asoka Weerarathna who selected a land and developed the forest hermitage at Meethirigala was searching for a teacher to head this meditation center for Bhikkus. Mr Weerarathna was able to persuade Venerable Gnanarama to take up this position. At this Nissarana Wanaya center countless Bhikkus and lay devotees both local and foreign received instructions for their advancement on the path and many reaped benefit. Some of these instructions were recorded on tape and were made available in printed form as well. The recorded talks can be downloaded from internet. Several books written based on the talks have been translated to western languages and have helped hundreds of seekers in the west.

Venerable Loku Swaminwahanse had such a personality that those who met him for the first time too were attracted to him as with parental respect. He was never interested in worldly gains and high positions and spent almost every minuite not spent on teaching, on meditation. Venerable thero expected all students in Nissarana wanaya to follow his example and deligently reap the results of such practice.

Having lit the lamp of practice in the then darkened Sangha sphere, he generated such an interest among the bhikkus of all sects they too were attracted to practice . This interest in the pursuance of the path of practice created by Venerable Maha Thero has kept the Dhamma of the blessed one in the land of Sinhala todate.

Venerable Loku Swaminwahanse passed on to blissful existence on 30th April 1992 and the cremation took place on 7th May 1992 among thousands of devotees at Galduwa Yogasrama premises.

Most Ven Matara Sri Gnanarama Maha Swaminwahanse

Download “7 Stages of Purification”

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14075

Sathiya Ha Samadhiya – Ven Matara Sri Gnanarama Maha Thero

sathiyaසතිය හා සමාධිය – මාතර ඥානාරාම හිමි

මේ කරුණු කියවන කවරකුට වුව ද භාවනාව ගැන බලවත් ශ්‍රද්ධාවක් හා ධෛර්යක් උපදිනුයේ ගැඹුරු වූ ධර්ම කොටස් එතරම් සරලවත් පැහැදිළිවත් දැක්වෙන භාවනා උපදේශ ඇති හෙයිනි. මේ පොත ඔබගේ භාවනාවට මහත් අත්වැලක් වනු ඇති බවත් ධම්ම දානයක් වශයෙන් අප මේ පොතේ කොටස් ඔබගේ පහසුව සදහා පිටපත් කොට කොටස් වශයෙන් පලකිරීමේ අදටනින් භාවනාවට ඉතාමත්ම වැදගත් ධර්මතාවයක් වන සතිය හා සමාධිය කොටස මෙසේ ඉදිරිපත් කරන්නෙමු.

සෑම දන් අභිබවා ධර්ම දානය ද, සෑම රස අභිබවා ධර්ම රසය ද, සෑම රති අභිබවා ධර්ම රතිය ද, සෑම දුක අභිබවා ශාන්ත නිවන ද ජය ගන්නේ යයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. 

සතිය හා සමාධිය – මේ ගුණ දෙක ම යෝගාවචරයාගේ උතුම් ගුණ බව තදින් සලකා ගෙන විසිය යුතු ය. භාවනාරම්භයේ දී සතිය යොදන සැටි මැනවින් දැන සිටිය යුතු ය.

මාතර ඥානාරාම හිමිගේ සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ පොතෙන් 2 සිට 9 දක්වා පිටු පිටපත් කර ගන්නා ලදී.

සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sathiya_ha_Samadhiya_VenMatara_NanaramaThero-Autosaved.pdf[/pdf]

===================================================================

සම්පූර්ණ  “සප්ත විශුධිය සහ විදර්ශනා ඥාණ ” පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14082

Towards Calm and. Insight – Ven Katukurunde Ñāṇananda Thero

towardsTowards Calm and. Insight. Some Practical Hints by. Bhikkhu K. Nanananda. A Manual of. Aphorisms and Reflections on. DHAMMA likely to be of help in ……

The Coupling of ?Samatha? and ?Vipassana? in Buddhist meditation reveals the close relationship between CLAM and CLARITY.

It is only when the? ripples? of distraction subside that insight can reach the ?bottom? of the pond of consciousness. A meditator well aware of both these aspect of  meditation, might find something of practical use in these pages.

[pdf]http://www.dhammikaweb.com/pdfs/towards_calm_and_insight.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14054

FINDING HAPPINESS IN LIFE – VEN AJAHN BRAHM

How to be happy? How to bring happiness in your life?

Sometimes people say that Ajhan Brahma’s teaching is interesting, but what’s it got to do with Buddhism?

[youtube]mHXkwj_0MIU[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14067

Most Ven Kadawedduwe Sri Jinawansa Maha Swaminwahanse

Ven. Kadawedduwa Sri Jinawansa Thera was ordained in 1921 at the age of 13, at the Poorvaramaya, Horana. He studied the Dhamma at the Dharmagupta Pirivena, Payagala and Dharmodaya Pirivena, Wellawatta. He obtained Upasampada in 1927 and founded the Granthakara Pirivena, Thebuwana in 1932, when he was only 25 and served as Pariwen adhipathi for over 20 years. He started the Kalyana Yogashrama Sansthawa at the age of 45,

Following the way of the Buddha he strongly believed that all the riches of life meant nothing without Vimukthi (Liberation) and that the pleasure derived from letting go was incomparable to any other. Consequently he left all his students except for one, Ven.Gatamanne Wimalawansa Thera, who accompanied him in his quest for a fitting dwelling for deep meditation. The support rendered by Ven. Gatamanne Wimalawansa Thera and Mathara Siri Nanarama Thera in this quest, was immense.

To commemorate the 2500th Buddha Jayanthi Ven. Kadawedduwe Sri Jinawansa Thera founded the Kalyana Yogashrama Sanstha on 18th June 1951. Nimalawa Aranya Senasanaya (Forest Hermitage) in Kirinda was selected as the first aranya of a number of aranya senasana that was to be named Kalyana Yogashrama Sansthawa. With the passage of time the fame of Kalyana Yogashrama grew. People in many walks of life flowed in to the Aranya in search of the authentic way of meditation.

But setting up the Kalyana Yogashrama Sanstha was no easy task. Although most ley persons were attracted to Ven. Kadawedduwe Sri Jinawansa Theras extremely eloquent sermons, there were people, the ley and monks alike who resented and envied his success.

But thanks to his conviction the Kalyana Yogashrama Sanstha now has over 150 Aranya with over 1500 monks, and has become a beacon of light that cut across the darkness in the land of Dhamma.

Having served the Sasana over 82 years Ven Maha Swaminwahanse passed away on 18th July 2003 at the age of 96 years. May he attain the final liberation.

venkadawedduwemahathero

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14073

Nibbana ( 8 to 10)- Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 8 සිට 10 දක්වා දේශනයන් (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

 

 

8 වෙනි දේශනය

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2012/12/NIVANA-08.mp3[/mp3]

9 වෙනි දේශනය

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2012/12/NIVANA-09.mp3[/mp3]

10 වෙනි දේශනය

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/10/NIVANA-10.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13995

Athahereema – Ven Ariyanana Thero

අත්හැරීම  – පූජ්‍ය අරියඥාණ හිමි

මෙම දේශනයට සවන් දෙන්නා වූ ඔබ ධර්මයේ විවිධ මට්ටම් වල සිටීමට පුළුවන්. මෙය යමක් සිතීමට ප්‍රවේශයක් කර ගන්න. ප්‍රවේශය ගත් කළ මේ සියල්ල අතහරින්න. මෙම දේශනය ඔබට උඩට නගිනා පඩිපෙලක් වූයේ නම්, මෙය අසා ඔබ පසුකල පඩි කීපයක් පමණක් බව පමණක් සිතා ඒ සියල්ල අතහරින්න. ඔබ පසුකල පඩි නැවත අල්ලා ගැනීමට නොයන්න. අත්හැරීමට අවශ්‍ය දේ පමනක් ගැනීමට ඔබ දක්ෂ වන්න. නමුත් ඔබට ඔබව විශ්වාස නැත්නම්, ඔබ අදක්ෂ නම්, මාන්නය,උද්ධච්ඡ බව, මාර්ගඵල උන්මාදයෙන් පෙළෙන්නේ නම් ගුරුවරයා සහ විනය තුළ හික්මීම අත්‍යාවශ‍ය බව සිතන්න. එසේ නොවුනහොත් ඔබ මංමුලා වනු ඇත. අත්හැරීමට පමණක් මෙම දේශනය ප්‍රයෝජනයට ගන්න.    

ඔබේ හැකියාවන් ගැන අධිතක්සේරුවකට නො එන්න. තීරණ ගැනීමේ දී බුද්ධිමත් වන්න. ඔබ මන්ද්ගාමි නො වන්න. ශීග්‍රගාමීද නො වන්න. පෙර සූදානම්, සැලසුම් වලින් හිස්වන්න.  නිහතමානීව ඔබේ දුර්වලතා දකින්න. ඔබ සොයනා දේ ඔබ  විසින්ම සොයා යා යුතුය. ඔබ යන මේ ගමනේදී ඔබට රාත්‍රිය, දවාල. වැස්ස ශීත කුසගින්න නොදැනෙනු ඇත. මේ කිසිවකට ඔබව පාලනය කළ නොහැකිය. මේ ලෝකයේ දකිනා සැම දෙයක්ම ඔබ කමටහනක් කරගන්න. එලෙසින්ම මෙම දේශනය ද ඔබට කමටහනක්ම වනු ඇත.

එවිට මෙහි ඇලීමට හෝ ගැටීමට එසේත් නැත්නම් මගේ කියා ගැනීමට ද දෙයක්  නොමැති වනු ඇත. ඔබේ ස්වාභාවය තුලම නිවන් මග වඩන්න.

[mp3]http://assets4.dhammikaweb.com/uploads/2012/10/Athahereema.mp3[/mp3]


 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14036