Qualities of a Yogi – Ven Matara Sri Nanarama Thero

compress_MMahatheroයෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන්  

– පූජ්‍ය  මාතර ශ‍්‍රී ඥානාරාම හිමි.

අද බලාපොරොත්තු වෙන්නෙ විදර්ශනා භාවනාවක් දිගට පවත්වා ගෙන යා යුතු පිළිවෙලවල් අතුරින් එක්තරා පිළිවෙලක්.

විදර්ශනා භාවනාවක් පටන් ගන්නා යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් සම්බන්දව කොපමනවත් තේරුම් කර ගෙන ඇති,

පදහානියංග පහ සම්පූර්ණව තියෙනවා නම් වරදින්නේ නැතිව සමඨ භාවනාවකින් හෝ විදර්ශනා භාවනාවකින් නියම ඵල සලසා ගන්න පුළුවන් වෙන වා. 

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16552

Meth Sithe Vimukthiya – Ven Katukurunde Ñāṇananda Thero

compress_Meth_Sithaසියලු ලෝසතුන් තුල ඇති “සැප කැමති බව” පිළිගැනීම මෙත් සිතේ පදනමයි. මෙත් වැඩීමෙහි දී එය හද පත්ලෙන් නැගෙන පැතුමක් බවට පත්වී “ සියලු සත්වයෝ සුවපත් වෙත් වා!” වැනි පද කීපයකින් නිකුත් වේ. ද්වේශය, ක්‍රෝධය, වෛරය වැනි සිත බැඳ තබන,  සිත සිරකරන, සිත කිලිටි කරන හැඟීම් ජයගෙන නිර්මල සිතක විමුක්තියක් ඒ තුලින් අත්දැකිය හැකි වෙයි.

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට හෙළිකර වඳාළ “මෙත්තා චේතෝවිමුත්තිය” ලාබාල දරුවෙකු විසිනුදු පුරුදු කළ හැකි සරළ භාවනාවකි. දිසා හඳුන්වන සම්මුති නාම නොදත් දරුවෙකුට පවා ‘උඩ – යට – සරස’ (උද්ධං අධෝ ච තිරියඤච ) වශයෙන් ස්ත්‍රීයෙක් හෝ වේවා, පුරුෂයෙක් හො වේවා  මෙත්තා චේතෝවිමුත්තිය වැඩිය යුතුය යනු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනයයි.

පුද්ගල භේදය:– මෙත්තා චේතෝවිමුත්තිය පිළිබඳ බුද්ධ වචනය මෙසේ නමුත් අටුවා යුගයේ දී ඒකතු වුන සංකීර්ණ විවරණ මාර්ග නිසා  මෙත්තා චේතෝවිමුත්තිය මුලුගැන්වෙන්නට විය. තමා, හිතවතා, මැදහතා, අහිතවතා යන පුද්ගල භේදයක් මත පදනම් වූ විග්‍රහයක ට කෙරෙන සීමා සම්භේදයකින් (සීමා බිඳීමකින්) මෙත්තා චේතෝවිමුත්තිය සැලසෙන බවක් අද බොහෝ භාවනා ඇදුරන් ‘ගුරු පොත’ලෙස සලකන විශුද්ධි මාර්ගයේ දැක්වෙයි. මෙත්ත සූත්‍රයේ අන්තර්ගතය හා කිසිසේත් ම නො සැසදෙන මේ විවරණ මාර්ගය, වැට කඩුලු තනමින් බිඳලමින් චේතෝවිමුත්තියක් වෙත ළංවීමට තැත් දරයි.  

මේ විපරීත විවරණ මාර්ගයට හේතු වී ඇත්තේ මෛත්‍රිය සහ මිත්‍රත්වය අතර වෙනස වටහා නො ගැනීමෙන් වූ වැරදි ආකල්පයකී. ද්වේශයට ප්‍රතිවිරුද්ධ හැඟීමක් වූ පමණින් මෛත්‍රිය යනු මිත්‍රත්වය නොවේ. අද ඇතැමෙක් “මෛත්‍රිය වනාහි මිත්‍රත්වය” යන නිර්වචනයෙන් මෛත්‍රී භාවනාවට උපදෙස් දීම අරඹන්නේ  මේ වචන දෙකෙහි භාහිරව පෙනෙන සමානත්වය දැඩිකොට ගැනීමෙනි.  

මිත්‍රත්වවාචි “මිත්තතා” යන පදයත් මුදුමොලොක් බව හඟවන ‘මෙත්තා’ යන පදයත් උච්චාරනයේ දී තරමක් සමාන ලෙස පෙනෙතත් ඒ දෙපදය පටලවා නො ගත යුතු බවට “මෙත්තානිසංස”සහ “මිත්තානිසංස”යන සූත්‍ර දෙකම සාධකයකී. බුදුරදුන් ඉහලින් වර්ණනා කළ මෙත්තානිසංස“සමග “මිත්තානිසංස“සැසදිය නො හැකි බව ඒ සුත්‍ර දෙක විමසා බලන්නෙකුට පැහැදිලි වනු ඇත.  

1.මිත්‍රත්වය පෞද්ගලිකයි – මෛත්‍රිය පොදුයි
2.මිත්‍රත්වය අන්යෝන්‍යයි – මෛත්‍රිය විශ්වසාධාරණයි
3.මිත්‍රත්වය පටුයි – මෛත්‍රිය පුළුලයි
4.මිත්‍රත්වය බන්ධනයක් – මෛත්‍රිය විමුක්තියක්
5.මිත්‍රත්වයට දෙන්නෙක් අවශ‍යයි – මෛත්‍රිය හුදෙකලාව වැඩිය හැකිය
6.මිත්‍රත්වය සීමිතයි – මෛත්‍රිය අසීමිතයි, අපරිමිතයි,විපුලයි, අප්‍රමාණයි.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16806

4. Nidànasuttaü – Aïguttara Nikàya 3. Tika Nipàta 4. Devadåta vaggo

compress_KarmaConnection between paticca-samuppāda (the Law of Dependent Origination) & Karma(Action)

Bhikkhus, these three are the origins of action. What three? Greed is an origin of action, hate is an origin of action and delusion is an origin of action.

Also there are other three are the origins of action. Bhikkhus, these three are the origins of action. What three? Non greed is an origin of action, non anger is an origin of action and non delusion is an origin of action.

Bhikkhus, a non greedy action born of non greed, originating and arising from non greed, when greed disappears that action fades, it is uprooted, made a palm stump and made a thing that would not rise again……….

[pdf]http://www.dhammikaweb.com/pdfs/Nidana_Sutta_AïguttaraNikàya_TikaNipata_DevadutaVaggo_English.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16187

kama Thrushnawa – Saddharmalankaraya

compress_woman-shadow11වස්තුරති ආදී වූ සියලු රතියට වඩා ධම්මරතිය ම උතුම් වන්නේ ය. තව ද සත්වයෝ තෘෂ්ණාව නිසා ම මහදුක් විඳුනාහහේ එසේ මැයි.

යටගිය දවස කාමතෘෂ්ණා වසඟී ව ස්ත්‍රීයක කෙරෙහි පෙම් බැඳ වසන පුරුෂයෙක් එම ස්ත්‍රීය විසින් විසින් මරවන ලදුව ඇය කෙරෙහි සෙනහයෙන් එම ගෙයි ගැරඩි ව ඉපද වසනුයේ ඒ ස්ත්‍රිය උන් සිටි යම් ම තැනක් බලා දිවගෙන ගොස් ස්නෙහයෙන් වෙරෙහි වැලඳ ගන්නේ ය.

එකල ඕ තොමෝ ” මේ වූ කලි අනිකෙක් නොවෙයි පළමු ගෙහිමියා ම ය යි දැන එකල්හිදු ඔහු මරවාපුව. නැවත හෙතෙම ඇය කෙරෙහි ස්නේහයෙන් එම ගෙයි බලු ව ඉපිද ……………… 

සද්ධර්මාලංකාරය නමැති පොතෙන් පිටපත් කරන ලද පිටු කීපය (අංක 18සිට 19) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Thrushnawa_Saddharmalankaraya_Page18to19.pdf[/pdf]

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක. 
http://www.dhammikaweb.com/?p=10190
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16532

Life of Inner Quality – Ven.Acariya Maha Boowa Thero

 

compress_Inner_Quality (1)People often say that the way Buddhism teaches constantly about the suffering of living beings is unpleasant to them and makes them so depressed that they get no joy out of listening to the Dhamma. They feel as if the sufferings and discontentment being talked about were joining forces with the sufferings and discontentment already inside them, making them despondent and sad. If that weren’t enough. The basic principles of the Buddha’s teaching  of the Buddha’s teaching – the four Noble Truths (ariya sacca) – start out with suffering as their primary theme, since that’s what the religion teaches about far more than anything else. It’s as if the Buddha were driving away the people who, out of fear of suffering, come running to the Dhamma.

Actually, when people say things like this, it shows that they haven’t had enough training in the religion to understand its true aims. The fact that the religion teaches about suffering is completely in line with the way things are. This is in keeping with the name ‘Noble Truths’. These truths are the religion’s basic principles. They’re true. The Buddha was a person who truly knew. This is why he was able to point out the lacks and deficiencies in living beings – for the sufferings we experience all have deficiencies as their basic cause.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2298

BUDDHISM : SOCIAL VIEWPOINT – Ven. Dr K Sri Dhammananda Thero

compress_KDhammananada_Thero0At no other time in human history has mankind experienced such pervasive dislocation and conflict as during the last 100 years. The rapid expansion of knowledge and communication, growth in technology, increase in population as well as transformation of traditional culture and values have profound effects on how people live, relate with one another and view life.

The confusion and disorganization which resulted have earlier been examined at four levels of human experience. At the personal level, an increasing number of people are experiencing frustration, restlessness and anger not quite knowing how to deal with the heightened pace of transciency and paradoxical conduct of human affairs in the political, economic, social spheres. The deep-rooted frustration is expressed through increased violence, intolerance and drug abuse in society today.

At the family level, moral values have changed as a result of materialistic and hedonistic inclinations as well as the changing socio-economic roles of the two sexes.

Download

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15931

Indriya Dharma – Ven Dhamma Gaveshi Thero

Captureඉන්ද්‍රිය ධර්මපූජ්‍ය ධම්මගවේසී හිමි

තමන්ගෙ ගමන ස්ථීරයි.ඒක තමන් දකින වා.එය දැන ගත්තේ නො දැන ගිහින් නොවේ.නමුත් මා ගොඩක් පරාසයකින් සොයන්න ගියේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ යමක් දුකයි කීවා නම් ඒක එහෙමම තමයි……එම නිසා කුකුසක් ඇති කරන්න අවශ්‍ය නැහැ. අපට මාර්ගය වරදියි ද, ඒවා අදාල නැහැ. මාර්ගය වරදියි ද කියන්න මාර්ගයේ යන්න එපැයි.   

ඉන්ද්‍රීය ධර්ම – මූලිකම තැන එතන අප සමාධිය ගැන කථාකරත් වැඩක් නැහැ මේ ඉන්ද්‍රිය ධර්ම ගැන කථාකළේ නැත්නම්. මේ සද්ධාව ඉන්ද්‍රියක් බවට පත්කර ගන්නේ කොහොමද කියන එක. එම නිසා මේ මාර්ගයේ ඔබ යන්න ඉන්ද්‍රිය ධර්ම හරහා. මේ මාර්ගය ඔබ වඩව ගන්න ඕනේ ඉන්ද්‍රිය ධර්ම හරහා.මෙතන දී සමාධිය වැටෙන්නේ කීවෙනි තැනට ද? හතර(4)වෙනි තැනට යි.  එසේනම් භාග්‍යවතුන් වහන්සේ ඒක හතරට දැම්මේ ඇයි එකට දාන්නේ නැතිව?එසේනම් හේතු සහිත වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. එහෙම නම් සද්ධා, වීර්‍ය, සති කියන තුන තිබුනොත් විතරයි සමාධිය ඇති වෙන්නේ.

එසේ නම් අප සද්ධාව කියන තැනින් පටන් ගෙන වීරිය කියන තැන ගලපා ගැනීම තුල “සතිය” කියන අද්භූත ඉන්ද්‍රිය ධර්මය අපට පහල වෙන වා. සද්ධා, වීරිය, සති කියන ඉන්ද්‍රිය ධර්ම තුල සමාධිය කියන දේ සකස් වෙන වා. හැබැයි සමාධිය කියන්නේ ඔබ නොවේ. සතිය කියන්නේ ඔබ නොවේ. හේතු නිසා සකස් වුනු දෙයක්. එනම් ඒකත් ලෝකයට අයිති දෙයක් ලෙසට දකින්න. සමාධියත් ඔබ දකින්න ඕනේ ලෝකය හැටියට…....  

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16756

Can Religion Bring Peace – Ven Dr K. Sri Dhammananda Thero

compress_World_PeaceDifferences in interpretation

Religion and Peace are two terms which may be defined and interpreted by different people, according to their religious convictions and different levels of understanding.

Scholars and philosophers have looked upon religion in various ways. Some have defined it in a very narrow and limited sense while others have given it a much broader outlook.

The Oxford Dictionary defines religion as a system of faith and worship; human recognition of a personal God entitled to obedience, and the effect of such recognition on human conduct.

Thomas Paine, an English philosopher had said: “ The World is my country. Mankind are my brethren and to do good is my religion.” Such an attitude towards religion and the world is essential in order to bring peace and harmony to the world we live in.

H.G Wells says: “Religion is the central part in our education that determines our mental conduct.” To the famous German philosopher, Emmanuel Kant, “Religion is the recognition of our moral principles as laws that must not be transgressed.”

According to the Buddha, religion should be regarded as a noble way of life:
“To avoid evil
To do good, and
to purify the mind,
This is the teachings of all the Buddhas”

The Goal is one

Whatever may be the differences and interpretations, all religions would invariably agree that peace is an absolute necessity and religion plays a vital role in the peaceful development of the individual, the family, the society, the nation and the world.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15942

Metta Chethovimukthiya – Ven Katukurunde Ñāṇananda Thero

compress_Meth_Sithaමෙත්තා චෙතොවිමුතතිය – පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි (උපුටා ගැනීම පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි විසින් රචිත “භාවනා මාර්ගය” පොතේ පිටු අංක 10 සිට 12 දක්වා.)

අට ආකාරයකින් මෙත්තා චෙතොවිමුතතිය වඩන කොට ආනිශංස එකොළහක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවා බොහෝ විට මේ පින්වතුන් අහලත් ඇති. අපි කෙටියෙන් සලකා ගත්තොත්,

සුඛං සුපති – සුවසේ නිදියනවා
සුඛං පටිබුජඣති – සුවසේ පිබිදෙනවා
න පාපකං සුපිනං පසසති – නපුරු නරක සිහින පෙනෙන්නේ නැත කියන එක.
මනුසසානං පියො හොති – මනුෂ්‍යයින්ට ප්‍රිය වෙනවා.
අමනුසසානං පියො හොති – අමනුෂ්‍යයින්ටත් ප්‍රිය වෙනවා.
දෙවතා රක‍ඛනති – දෙවියෝ රකිනවා
නාසස අගගි වා විසං වා සත‍ථං වා කමති – ඔහුගේ ශරීරයට ගින්න වස විස ආයුධ ආදියෙන් පීඩාවන් වන්නේ නැත, කියන එකයි.
තුවටං චිතතං සමාධියති – ඉක්මණින් සිත සමාධිමත් වෙනවා.
මුඛවණෙණා විපපසීදති – මුහුණ ප්‍රසන්න වෙනවා
අසමමූළෙහා කාලං කරොති – නුමුළාව කළුරිය කරනවා
උතතරිං අපපටිවිජඣනෙතා බ්‍රහමලොකුපගො හොති– මෙලොව අර්හත් භාවය ලැබුවේ නැත්නම් – ඊට ඉහළ තත්වයක්
නොලැබුව හොත් – බ්‍රහ්මලෝකයට යනවා.

නමුත් මේ ආනිශංස එකොළහ පමණක් නොවෙයි අපි අර කලින් කීව මේ මෛත්‍රී චෙතොවිමුකතිය මහ ප්‍රබල ආනිශංස ඇති දෙයක් බව ප්‍රකාශ වන වටිනා සූත්‍රයක් තියනවා. ඒක හඳුන්වන්නේ සංඛ සූත්‍රය නමින්. සංඛ කියන්නේ හක්ගෙඩිය. ඒ පිළිබඳ කථා ප්‍රවෘත්තියයි දැන් අපි විශේෂයෙන් කියන්නේ. මේ පින්වතුන් සමහර විට අහලා නැති නිසා. අනිත් ඒවා නම් ඔය ප්‍රකට දේවල්, මෙතෙක් සඳහන් කළ ඒවා. මේ පිංවතුන්ට පහසුවෙන් සලකාගන්න පුළුවන්.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Pancil_Rakeema_BawanaMarga_page10to12_VenKatukurundeThero.pdf[/pdf]

 

මම සම්පූර්ණ “භාවනා මාර්ගය”  පොත බා ගැනීමට පහත සඳහන් පිටුවට පිවිදසන්න. http://www.dhammikaweb.com/?p=13895
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16475

Moral And Ethical Conduct of a Buddhist – Ven Dr K Sri Dhammananda Thero

compress_EthicsThe world has never experienced such phenomenal material progress as it is realising in this age. However, despite this wonderful progress, it is most unfortunate that mankind tends to neglect its spiritual well-being. Mankind appears to have been blinded by material achievements thinking that materialism is the end of all things. Mankind has forgotten that materialism alone does not provide the true happiness or spiritual well-being sought after by mankind. Men must seek true happiness and spiritual well-being through their respective religions as an additional adjunct to materialism. Spiritual solace and materialism go hand in hand to provide true happiness for all.

The sad state of affairs prevails today because man has chosen to take the wrong path in developing modern civilization. Man has defined materialism in the mistaken belief that materialism alone can bring happiness. This is a fallacy. Man has gone wrong because he has willfully chosen to ignore the invaluable advice given by our spiritual leaders over the centuries. Whilst it is admitted that science can produce quick results and a measure of material gain, the resultant benefits from such material gain are illusory and short-lived.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15987