රථවිනීත සූත්‍රය(පාළි ) – ඔපම්මවග්ගො, මජ්ජිම නිකාය1
සප්තවිශුද්ධි
‘‘භගවති නො, ආවුසො, බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, චිත්තවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, දිට්ඨිවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, කඞ්ඛාවිතරණවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, පටිපදාඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, ඤාණදස්සනවිසුද්ධත්ථං භගවති බ්රහ්මචරියං වුස්සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’.
ශීලය කියන සංවරය අවශ්‍ය බව කීවා බුදුදහමේ සෑම දෙයක්ම ලබා ගන්න. ශීලයෙන් තමා සියල්ල පටන් ගන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන විට පවා පලමුවෙන්ම පිරිස සංවර ශීලයේ පිහිටවනවා. අපට අවශ්‍යයි ප්‍රධාන වශයෙන් ආහාර, ඇඳුම්පැළදුම්,වාසස්ථාන සහ බෙහෙත්හේත්. ඒවට කියනවා සිව්පසය කියලා. එනම් මෙම මූලික අවශ්‍යතාවය නැත්නම් කෙනෙකුට ජීවත් වීමට නො හැකියි. නමුත් මේවා භාවිතා කරන විට නුවණින් බලා භාවිතා කලයුතු බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළා……
චිත්තවිශුද්ධිය කියන්නේ කුමක් ද? මෙය වටහා ගන්නේ කෙසේ ද?………….
ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කොට වඳාළ අකාරය අපට වටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.
රථවිනීත සූත්‍රය(සිංහලෙන්)
Rathavinãtasutta (In English)
27/12/12
[youtube]V9qeFYu1vqA[/youtube]
[youtube]gmotddXHVY4[/youtube]
Continue reading
Recent Comments