Bodhi Pakshika Dharma Wistharaya – Ven Rerukane Chandawimala Thero

Bodhipakshika-darma-vistharayaබෝධි පාක්ෂික ධර්ම විස්තරය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි.

ලෝකයා විසින් අවිද්‍යාව සත්ව පුද්ගල ආත්මාදී වශයෙන් සලකා ඇලුම් කරන මේ පංචස්කන්ධය වනාහි මනාස්වාදයක් ඇති මහා දුක්ඛස්කන්ධයකි. මහා ආදීනව රාශියකි.

ක්‍රමයෙන් දිර දිරා ගොස් ඒ කාලය පැමිණි පසු කලින් මැණිකය, රන්කඳය, සුරංගනාවය කියා ඒ ඒ අය වැළද ගත් සිපගත්, ඒ ශරීරයට ළංවන්නට වත් කවුරුත් කැමති නො වන්නාහ.    

පංචස්කන්ධය සංඛ්‍යාත දුක්ඛයෙන් මිදී අපාය දුක්ඛයෙන් නිවන් සැපය ලැබීම සදහා බුදුන් වහන්සේ විසින් ලෝකයාට දක්වා ඇති මාර්ගය බෝධිපාක්ෂික ධර්මය වැඩීම ය. අතීතයෙහි යමෙක් නිවන් දුටුවාහු නම් ඒ හැම දෙනම නිවන් දුටුවේ බෝධිපාක්ෂික ධර්ම මාර්ගයෙන් ම ය.

අනාගතයෙහි නිවන් දකිනවුන් එය සිදු කර ගන්නේත් ඒ මාර්ගයෙන් ම ය. එය හැර නිවනට තවත් මගක් නැත්තේ ය. එබැවින් නිවන් දකිනු කැමැත්තෝ බෝධිපාක්ෂික ධර්ම මැනවින් උගෙන තම තමන්ගේ සන්තානවල ඒ ධර්මය වර්ධනය කෙරෙත්වා!! 

බෝධිපාක්ෂික ධර්ම පිළිබද පිරිසිදු දැනුමක් පහසුවෙන් ඇති කර ගැනීමට ක්‍රමයක් සැලසීම් වශයෙන් අප විසින් බෝධි පාක්ෂික ධර්ම විස්තරය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී.  

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3467

Wanchaka Dhamma Ha Chithopaklesha Dharma – Ven Rerukane Chandawimala Thero

wanchakchkaවන්චක ධර්ම හාචිත්තෝපක්ලේශ ධර්ම
අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි
අකුශලයන්ගෙන් මිදීම පිණිස සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් තිබිය යුතුය.
—වත්ථ˜ සූත්‍රයේ දක්වා ඇති චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් ලියා ඇත. කුශලාකාරයෙන් ඉදිරිපත්වී සිත රවටන ඒ චිත්ත ස්වභාව පැහැදිලි කරන වඤ්චක ධර්ම පොත බොහෝ උගතුන්ගේ පැසසුමට ලක් වී ඇත.

Download 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3424

Nibbana In theravada Perspective – Dr Ashin Dhammapiya – Ph.D (Eastern Philosophy)

The concept of nirvana (Sanskrit) or nibbana (Pali) might be translated thus: ‘extinction’, ‘blowing out’, ‘freedom from desire’, the absence of dukkha or to cease.   But those words or phrases really don’t explain nirvana.   In fact, it is a concept that is almost unexplainable.

“No Buddhist tradition draws a definite conclusion for the meaning of nibbana,” writes Sayadaw U Dhammapiya, Ph.D., in his book Nibbana in Theravada Perspective, the very best book on the subject that I have ever come across.  Venerable Dhammapiya is a most honored and respected Burmese monk from Myanmar, presently abbot of Mettananda Vihara Dhamma Yeiktha, a temple and Vipassana (insight) meditation center in Fremont, California.  He is also a good friend. “No single expression in any language can fully cover the true meaning of nibbanic experience without practice,” he writes.  “The mere interpretations sometimes mislead readers to absorb different meanings.”  I agree with Ven. Dhammapiya, that it is only through meditation that nibbana can be truly understood. Trying to explain nirvana is somewhat like trying to explain the taste of sugar to one who has never tasted it, or trying to explain a color to one who is and was born blind.  It is difficult, if not impossible.

[pdf]http://www.dhammikaweb.com/pdfs/NibbanaInTheravadaPerspective-Eng-DrUDhammapiya.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3396

The Life of Buddhism only 2447 yrs or more?

බුදුසසුනේ ආයුෂ තව වසර 2447 ක් ?”

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදදහස් පන්සිය පනස් තුනක් පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනෙය් සිට පවත්නා සුපකට පවාදයකි. ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වනවිට ගත වී ඇත. තවත් වසර දෙදදහස් හාරසිය හතලිස් හතක් (2447) ක් පැවතිය යුත්ෙත්ය. මෙම ගණන් හිලව් අනුව කි. ව. 4446 වෙසක් මස වන විට සම්බුදු දහම අන්තර්ධානය විය යුතුයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍ය යයි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සසුන ද අනිත්‍යතාව උරුම කොට ඇත. එහිලා ශ්‍රී සද්ධර්මයම යම් කිසි කලක දී අන්තර්ධානය වීම ධර්මතාවකි. සම්බුදු දහම අවිනිශ්වරයි. එහෙත් එය නියතිවාදයට හෝ වෙනස් නොවන සත් පදාර්ථය යැයි වරදවා ගත යුතු නොවේ.

[pdf]http://www.dhammikaweb.com/pdfs/the_life_of_buddhism_only_2447yrs.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3219

Panidhaya-Apanidhaya Bawana – පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

compress_Ven_dhankandeTheroපූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
පනිධාය සහ අපනිධාය භාවනා

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/033-D-08-120395-Panidhaya-appanidhaya-bhavana.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3182

Dukkanupassana – Ven Dankande Dhammaratana Thero

compress_Ven_dhankandeTheroදුක්කාණුපස්සනා – පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි 

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/034-dukkanupassana.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3179

GNana Sanvara – Ven Dankande Dhammaratana Thero

compress_Ven_dhankandeTheroඥාණ සංවර පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

අද අප විග්‍රහ කරන්න යන්නේ ඥාණ සංවරය පිළිබඳවයි. හැබැයි මේක නම් ඉතින් කලින් වගේ ඒවා නොවෙයි ගැඹුරු වන්නට පුළුවන් දේශනාව.

ප්‍රඥාවන්තයන්ට පමණයි මේ ධර්මය ගෝචර වන්නේ.

මේ සංවරය ඉතාම අවශ්‍ය වෙනවා ක්ලේශ ප්‍රහාරනය සඳහා.

අපට හමුවෙන ඕනෙම අරමුණක් තුල දී බොහෝ විට, කවර ආකාරයකින් හෝ අපට සංවර වන්න පුළුවන් වෙනවා.  උදාහරනයක් ලෙස…

 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3172

Ambatta Sutta – Deeganikaya

අම්බට්ඨ සුත්‍රය – දීඝනිකාය – පුද්ගල ස්වභාවයේ යථාර්තය

පුද්ගල ස්වාභාවය නිරතුරුවම වෙනස් වෙමින් පවතින අතර අවසානයේ එහි විදර්ශනාත්මක ස්වරූපය තේරුම් ගැනීම යනු ජීවය සේම භෞතිකය පිලිබදව වූ ලෝකයේ වෙනස්වන වන ස්වභාවය  හෙවත් හැදෙන, බිදෙන ස්වභාවය අවබෝධ කරගැනීමයි. බුදුරජාණන්වහන්සේ අදියරෙන්  අදියර පුද්ගල මනස විදර්ශනාත්මක පැත්තට  යොමු කරවීම මෙම සුත්‍රයේ ඇත. මෙම සුත්‍රයේ සාරාංශය ගත්විට සිත යනු නිරන්තරයෙන් ක්වොන්ටොම් කරණය වෙමින් පවතින්නා වූ දෙයක් බව ගම්‍ය වේ. ලෝකයේ නියම යථා ස්වභාවය  මැනවින් අවබෝද කරගැනීමට සිතීමේ ස්වභාවය විදර්ශනාත්මක පැත්තට ක්‍රමයෙන් යොමුවිය යුතු බව මෙම සුත්‍ර දේශනා වලින් මොනවට පැහැදිලි වේ.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Understand_MatterEnergy_DeegaNikaya_AmbattaSutta.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3095

Sunyath -01

දන්කන්දේ ධර්මරත්න හිමි
සුන්යත

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/024-D-2-24-010496-Sunyatha-01.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3076

Sunyatha -02

දන්කන්දේ ධර්මරත්න හිමි
සුන්යත

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/025-D-2-25-011896-Sunyatha-02.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3074