The Five Precepts (English)

Ven Ajahn Wimala

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5113

Pishuna Vachanaya – Dasa Akusal(5-10) – Ven Rerukane Chandawimala Manahimi

Pusunawacha‘පිශුන වචනය’ – දශ අකුසලයේ (5 – 10)

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත බෞද්ධයගේ අත්පොත නම් කෘතියෙන් දශඅකුසලයේ පස්වන අකුසළය වන පිශුන වචනය ගැන පලකර කොටසින් . (පිටු අංක 70) පිටපත්කර ඉදිරිපත් කරනලදී.

පිශුන වචනය කට නිසා සිදුවන අකුසල්ය. කට නිසා මාළුවා නසින්නේ ය යන කියමනක් , අපේ ජන වහරේ පවතී. කටින් පිටවන වචන හොඳ සහ නරක යනුවෙන් දෙකොටසකට බෙදෙයි.

මෙයින් බොරුව කේලම පරුෂ වචනය ප්‍රලාප නොහොත් හිස් වචන කට අසංවර කර ගැනීමෙන් සිදුවන නරක කොටසට අයත් අකුසල්ය.

මෙසේ සලකා බලන කල සිත ,කය, වචනය තුන් දොර සංවර කර ගැනීම අපට පංචශීලය ආරක්ෂා කර ගැනිමට මහඟු උපකාරයකි.

ඉහත පිටු කීපය කියවීමට

 

බෞද්ධයගේ අත්පොත (සම්පූර්ණ පොත) මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැකිය. http://www.dhammikaweb.com/?p=1485

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5939

Sithe Samabarathawayata Bhawana – Ven Nauyane Ariyadhamma Thero

නා උයනේ අරියධම්ම හිමි
සිතේ සමබරතාවයට භාවනා

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4297

Wisdom of the Buddhas

Ven.Wu Ling

Buddha was well known for his ability to respond to evil with good.
And there was a man that knew about this reputation and he traveled miles and miles to test Buddha.

When he got in Buddha’s presence he verbally abused him, he insulted and offended him. Buddha was unmoved.

He simply turned to the man and said: ‘ May I ask you a question?’
The man agreed and said: ‘ Well what?’

Buddha: ‘ When someone offers you a gift and you decline to accept it, to whom then does it belong?’
Man: ‘ Well then it belongs to the person who offered it.’
Buddha smiled: ‘That is correct.’

Buddha: So if I decline to accept your abuse, does it not then still belong to you? The man was speechless and left.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5090

Anada Meth Mahanahimi pilibanda Mathakayan

අනඳමෙත්මහනාහිමිපිළිබඳමතකසටහනක්

මේ ලිපිය බළන්ගොඩ මහනාහිමි 12 වැනි සමරුව නිමිත්තෙන් පළ වේ.

තා කුඩා ගොඩනැගිලි තුනකින් හා අලුතින් ඉදිකරනු ලැබු විද්‍යාගාරයකින් යුතු බළන්ගොඩ මහා විද්‍යාලයේ (දැනට බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ) අහඹුවෙන් සිප් සතර හැදෑරීමට මට අවස්ථාව ලැබුණි. ගොඩනැගිලි නොමැති බැවින් විද්‍යාල භූමියේ වැවී තිබුණු රුක් අත්තන හා අඹ ගස් සෙවණේ ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමට සිදුවිය.

ගිහි හා පැවිදි බැහැරින් එන ශිෂ්‍යයන් වැඩි දෙනෙක් නේවාසිකව සිටියේ මහා විද්‍යාලයට යාබද මහා නාහිමිපාණන් වැඩ සිටි බළන්ගොඩ මිරිස්වත්ත ධර්මානන්ද පිරිවෙණ අවට ඉදිකර තිබු කුඩා කුටිවලය. මහරගම වටයවත්තේ චන්ද්‍රශේඛරාරාමයේ සිට සති අන්තයට පැමිණෙන නාහිමියන් මිරිස්වත්ත ධර්මානන්ද පිරිවෙණේ වැඩිපුර වැඩ සිටියේ උන්වහන්සේගේ පුස්තකාලය එහි වූ බැවිනි. බළන්ගොඩ බුලත්ගම උඩුමුල්ලේ නන්දාරාමය උන්වහන්සේගේ පැවිදි පන්සල වුවත් පුස්තකාලයකට තරම් සුදුසු ගොඩනැඟිලි එහි නොතිබීම හේතුවෙන් බළන්ගොඩ මිරිස්වත්තේ උන්වහන්සේ වැඩ සිටි සේක.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Nanada_Meth_Nahimi.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5378

Four Greatest Places

Four Greatest places of Buddha

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4543

Bridging Science And Buddhism

“If there is any religion that would cope with modern scientific needs it would be Buddhism.” Albert Einstein

Watching The Mind Is An Individual Research Method

Human beings have a capacity to watch and become aware of the way mind functions –watching as an individual method into “mind research”. It makes us aware the way our mind functions.

A phenomena can be approached scientifically if it is repeatable and measurable. Watching the mind enters into this category. Everyone can watch his/her mind whenever he likes. By watching the mind the brain will start emitting alpha rays and that can be measured by electroencephalogram (ECG). Watching the mind as an individual research is a function of consciousness itself. Mind is creating the thoughts, consciousness is watching them and becoming aware of how much they create our life.

[pdf]http://www.dhammikaweb.com/pdfs/BuddhismScience.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3318

Monks Decide to Meditate

Monks Decide to Meditate

Aiming to please their Zen teacher, and show they are worthy of him, 4 student monks determine to have a long, profound and silent meditation…not as easy as it sounds…

 

[flv]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/Monks_Decide_to_Meditate.flv[/flv]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5727

Introducing Buddhism-Ven.Balangoda Ananda Maitreya Maha Thero

 

balangoda_ananda_maitreya_thero-470x303The Buddha achieved enlightenment. He avoided the two extremes of self-indulgence (which retards spiritual progress) and self-mortification (which weakens the intellect), and instead discovered and followed the middle path (Majjhima Patipada) which led to his enlightenment. Thereafter he taught this path until his death.

The Buddha is not a God, nor a savior who can save others. He explained that deliverance from suffering can only be gained by self-exertion and advised his disciples to be self-reliant.

“Striving should be done by yourselves. The Tathagatas (Buddhas) are only teachers.” (Dhammapada, verse 276)

[pdf]http://www.dhammikaweb.com/pdfs/IntroducingBuddhism.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5368

Anapanasathiya wedima

නා උයනේ අරියධම්ම මහනාහිමි

ආනාපානසතිය වැඩීම

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/10/Anapanasathiya_wadima.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5804