A Spiritual Biography of Ven Acariya Mun Thero

compress_Ven_AcriyaThero6414615නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාය්‍ය_ මන් භූරිදතත හිමි ප්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛය්‍යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප්‍රබල විනය ගරුක භාවය වේ.පිරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ඨත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගෙ ආර්‍ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.

මෙකල ලෝකයේ පහළ වූ අති උත්තම විපස්සනා භාවනා ගුරුවරුන් අතුරෙන් අති ශ්‍රේෂ්ඨ ගණයේ ගුරුවරයෙක් ලෙස තම ශිෂ්‍යයින්ගේ ප්‍රශංසාවට ලක් වූ ආචාර්‍යය මන් භූරි දතත තෙරුන් වහන්සේගේ ඇසුරට පැමිණි අය තුළ ධර්මය පිළිබඳ කිසිම ගැටළු හෝ සැක නොවීය. තායිලන්තයේ පමණක් නොව ලාඕස් රටේ හා නොයෙක් ප්‍රදේශවල අප්‍රමාණ ගිහි පැවිදි ශිෂ්‍යයෝ සිටියහ. උන්වහන්සේගේ ජීවන ප්‍රවෘත්තිය සැබවින්ම චමත්කාරය. මුල් යුගයේ සිට බෞද්ධ භික‍ෂුවක් ලෙස උග්‍ර තපස් රකිමින් අවසාන මොහොත දක්වා කළේ එකම ප්‍රාතිහාර්යයකි. එය පුදුම එලවයි. මහා මැණික් රාශියක් එක්රැස් කිරීමට වඩා අඛණ්ඩ ගුණ සමුදායක් එක් රැස්කිරීම නූතන යුගයේ කළ නො හැකි දෙයකි.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16690

Mahàtanhàsankhayasutta (38) – Majjhima Nikàya I 4. 8. (The Major Discourse on the Destruction of Craving)

compress_past-present-futureBhikkhus, this view of yours so clean and pure, do not covet, fondle, treasure and take pride in it. Do you know this Teaching comparable to a raft, taught for the purpose of giving up and not for the purpose of holding? 

Yet bhikkhus, you who know thus and see thus, would your mind run to the past? Was I in the past or was I not in the past? What was I in the past? How was I in the past? Being who was I in the past?

bhikkhus, I have led you up in this Teaching. It is here and now. Time does not matter. It is open to inspection, leads to the beyond and is to be experienced by the wise, by themselves.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Mahàtanhàsankhayasutta_Majjhima_Nikàya1_Eng.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16432

Patticca Samuppadaya Deshana (11) – Ven Katukurunde Ñāṇananda Thero

Abhisagnaකෙසේ ද අභිසඥ්ඥා නිරෝධ න්නේ ?  –  පටිච්චසමුප්පාද දේශනා (11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

 ඇසල පුර පසලොස්වක පෝය දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ලෝකයා හමුවේ තැබූ චතුරාර්‍ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නො ඇසූ විරූ අන්දමේ ආශ්චර්‍යවත් ධර්මයක්. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාද ධර්ම නියාමතාව  මතයි. එම නිසා  මෙම එකලොස් වන දේශනාවට මාතෘකාව හැටියට “නිරෝධ සත්‍ය” ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන වා.     
වුත්‌තඤ්‌හෙතං භගවතා, වුත්‌තමරහතාති මෙ සුතං –
‘‘රූපෙහි, භික්‌ඛවෙ, අරූපා සන්‌තතරා, අරූපෙහි නිරොධො සන්‌තතරො’’ති (මහණෙනි රූප තත්වයන්ට වඩා, රූප ධ්‍යානයන්ට වඩා අරූපධ්‍යාන ශාන්ත ය. අරූපධ්‍යානයන්ට වඩා නිරෝධය ශාන්ත ය.)     
 
‘යෙ ච රූපූපගා සත්‌තා, යෙ ච අරූපට්‌ඨායිනො  
නිරොධං අප්‌පජානන්‌තා, ආගන්‌තාරො පුනබ්‌භවං. (රූප ධ්‍යාන වලට, රූපතත්ව වලට එළබෙන යම් සත්වයෝ වෙත් ද, ඒ වගේම අරූප භවයන් හි රදා සිටින යම් සත්වයෝ වෙත් ද, නිරෝධය  තේරුම් නො ගැනීම නිසා නැවත  නැවත  භවයට පැමිණෙන  වා.)
 
 ‘‘යෙ ච රූපෙ පරිඤ්‌ඤාය, අරූපෙසු අසණ්‌ඨිතා;
නිරොධෙ යෙ  විමුච්‌චන්‌ති, තෙ  ජනා මච්‌චුහායිනො.  ‍(යම් කෙනෙක් රූපය පිලිසිද දැනගත්තා නම්,  ඒ වගේම අරූපයෙහි රදන්නේ නැත්නම්, ඒවාගෙ නො රදා යම් කෙනෙක් නිරුක්ත වෙත් ද, ඒ සත්වයන් තමා මාරයා පලවා හරින්නෙ. )  
 
‘‘කායෙන අමතං ධාතුං, ඵුසයිත්‌වා නිරූපධිං;
උපධිප්‌පටිනිස්‌සග්‌ගං, සච්‌ඡිකත්‌වා අනාසවො; නිරූපධි  (අමුර්ත ධාතුව ස්පර්ශ කර උපදීන් අතහැරීම සාක්ෂාත් කරගෙන අනාශ්‍රව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සෙ කෙලෙස් රහිත වූ නිර්වානය දේශනා කරයි.  
දෙසෙති  සම්‌මාසම්‌බුද්‌ධො, අසොකං විරජං පද’’න්‌  – 4. සන්‌තතරසුත්‌තං – 3. තිකනිපාතො , ඉතිවුත්‌තකපාළි ,ඛුද්‌දකනිකාය

මේ ගාථාවලින් කියවෙන අදහස අපට ඉතාමත් ම පැහැදිලිව ප්‍රකාශ කෙරෙන වටිනා සූත්‍රයක් තමා  9. පොට්‌ඨපාද සූත්‍රය -සීලක්‌ඛන්‌ධවග්‌ගපාළිය ,දීඝනිකාය.   මෙහි දී පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා  බුදුරජාණන් වහන්සෙගෙන් අසනවා  ‘කථං නු ඛො, භො,අභිසඤ්‌ඤානිරොධො හොතී’? කෙසේ ද අභිසඥ්ඥා (සඥ්ඥාවේ ඉහල මට්ටම්) නිරෝධ වන්නේ ? කියා.

පොට්‌ඨපාද පරිභ්‍රාජිකයා කියනවා මෙම ප්‍රශ්නය මතුවුනාම ඇතැම් කෙනෙක් කියනවා හේතුප්‍රත්‍ය කිසිවක් නැතිවයි සඥ්ඥාව පුරුෂයෙක් තුලට ඇතුල් වන්නේ ත්, පිට වන්නේ ත්.  තව කෙනෙක් කියනව සඥ්ඥාව පුරුෂයෙකුගෙ ආත්මය යි. ඒ ආත්මය ඇතුල් වෙනවා, පිට වෙනවා………   

මෙම ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සෙ වදාළ පිලිතුරු දැන ගැනීමට මෙම වටිනා දේශනාව සමගම සූත්‍රයන් පරිශීලනය කිරීමට ඔබ සැමට ආරාධනා. 

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16441

What To Do To Make Your Children Good All The Way Through

compress_kidsYou must train the children to be repeat thinking, repeat talking and repeat doing in the subject of rules and regulations.

Your children will have the qualities of good person. They will be disciplined, responsible, clever, intelligent, kind, and generous and be able to use the basic dhamma to develop themselves. If the parents have this type of children then the country will grow.

However, if it looks like the job of the parents is done you must see that if the parents look at the future they will realize that people do not live forever. They have to warn the children that their life is birth, old age, sickness and death, which nobody can get away from. So this way the children will know how to be responsible to themselves.

In this world the children have to realize that life is not like the stories in the books, the movies or the TV. It will not be like the complete life of the stories of the people is the soap operas. The true life is that the bad people come in many different forms. They could come in as your family your friend, your teacher, your spouse, your employee and these people can make your children good or bad.

[pdf]http://www.dhammikaweb.com/pdfs/What_To_Do_To_Make-Your.pdf[/pdf]

.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16012

Maa Piya Uwatena – Ven Katukurunde Ñāṇananda Thero

compress_Take_care_imagesමා-පිය උවැටනපූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි.

අහිංසකා යෙ මුනයො
නිචිචිචචං කායෙන සංවුතුතා
තෙ යනති අචචුතුතු  ඨානං
යත‍ථ ගනත‍වා න සොචරෙ
-කොධ වගග, ධමමපද

කළගුණ සැළකීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක්. කළගුණ නොසළකන පුද්ගලයා සමාජයේ හැඳින්වෙන්නේ අසත්පුරුෂයෙක්, දුෂ්ටයෙක්, හැටියටයි. කෘතඥතාව ලෝකයේ ඉතාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය තුළින් ඔප නංවලා මූර්තිමත් කරන්ට බුදුපියාණන් වහන්සේ බොහොම අවස්ථා යොදා ගත්තා. දැන් අපි මේ මාතෘකා කළ ගාථාවට අදාළ නිදාන කථාවත් ඒ වගේ අවස්ථාවක්……….

බොහෝ පඬිවරුන්ට තේරෙන්නෙත් නෑ. ඒ අය කල්පනා කරනවා නිවන කියල කියන්නේ යම්කිසි සදාකාලික පැවැත්මක් කියල. නමුත් බුදුපියාණන් වහන්සේ වදාළ භවය සම්පූර්ණයෙන්ම අනිත්‍යයි. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා. නිත්‍ය පැවැත්මක් කිසිසේත් සොයා ගන්න බෑ. ඒ වෙනුවට කරන්න තිඛෙන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන මේ හැම දෙයක්ම අත් හරින එකයි. මේ හැම එකම අනිත්‍යතා ධමයට යටයි කියන අවබෝධය ඇති කරගෙන අන්න අර ගින්න මෙතෙන්දීම නිවා ගැනීමයි. ඒ නිවීම තමයි නිවනය කියලා කියන්නේ.

එතකොට පින්වතුනි, මෙන්න මේ නිවිම තමයි හැම  බුද්ධයෙකුගේ ම පරමාර්ථය විය යුත්තේ. පැවැත්ම නොවෙයි නැවැත්මයි. අන්න ඒක හොඳට හිතට දමා ගෙන ඒක ඇත්ත වශයෙන්ම නැවත භවයකට දාන්න නරකයි. මේ බුදෙධාත්පාද කාලයේ දුර්ලභ වූ සද්ධර්මය දුර්ලභ වූ මනුෂ්‍ය ආත්ම භාවය ලබාපු අවස්ථාවක අපි මේ හැම ධර්ම දේශනාවකින් ම පෙරල ගන්න ඕන අනෙකුත් සාමාන්‍ය කතන්දරයේ සිද්ධි වලින් ලබන විනෝදය නෙවෙයි. ඒවා තුළ ඇති ගැඹුරු ධර්මයි. ඒවා තමන්ගේ ජීවිතයට උපකාර කර ගන්න උත්සාහවත් වෙන්න ඕන.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15893

Qualities Of A Yogi – Ven Matara Ñāṇārāma Thero

matarantheroයෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් පූජ්‍ය මාතර ඥාණාරාම හිමි

මේ දේශනාවේ දී විග්‍රහ වන්නේ විදර්ශනා භාවනාවක් දිගට පවත්වාගෙන යා යුතු පිළිවෙලවල් අතුරින් එක්තරා පිළිවෙලක්.

විදර්ශනා භාවනාවක් පටන් ගන්නා යෝගාවචරයා තුල තිබිය යුතු උසස් ගුණධර්මයන් සම්බඳව විග්‍රහ කරන්නට යෙදුන ඉතා වටිනා දේශනාවක්.  සමථ භාවනාවක් කළත් විදර්ශනා භාවනාවක් කළත්  උතුම් ගුණධර්මයන් යෝගාවචරයා ලඟ තියෙනවා නම් ඒ භාවනාව පහසුයි, සාර්ථකව කරගෙන යන්න පුළුවන්.

ඒ අතරේ යෝගාවචරයා එකම බලාපොරොත්තුවකින් භාවනාව කරගෙන යායුතු ය.ඇතැම් විට මේ භාවනාව කරගෙන යෝගාවචරයා භාහිර අදහස් ඇති කර ගතහොත් එවිට මේ භාවනාව කරන්නේ අත්හදා බැලීමට යි.එහෙම නැත්නම් අනුන් ඉදිරියේ කියා පෑමට යි. එසේත් නැත්නම් විශේෂ දේවල් ලෝකයා ඉදිරියේ තැබීමට, එනම් ලාභ. කීර්තිප්‍රසංසා ලැබීමට…..  එවිට භාවනාව සාර්ථක කරගන්න බැහැ. නියම නිස්සරණ අදහස තියෙන්න ඕනේ. 

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16583

King Aśoka and Buddhism

compress_King_AALARGE NUMBER OF INTERNATIONAL SCHOLARS agree that Emperor Aśoka of India in the third century B.C. was one of the greatest conquerors who later achieved the most difficult conquest of all — the conquest of himself — through self-conviction and his perception of human suffering.

After embracing the Dhamma of the Buddha as his guide and refuge, he transformed the goal of his regime from military conquest to conquest by Dhamma. By providing royal patronage for the propagation of Buddhism both within and outside his vast dominion, he helped promote the metamorphosis of Buddhism from one among many sects of Indian ascetic spirituality into a world religion that was eventually to penetrate almost all of southern and eastern Asia.

THE MOST IMPORTANT BUDDHIST LAYMAN in history has been the Emperor Aśoka, who ruled most of India for the middle third of the third century B.C. On the capital of one of the pillars Aśoka erected is beautifully carved a wheel with many spokes. This representation of the wheel of Dhamma which the Buddha set in motion is the symbol chosen to adorn the flag of the modern state of India. The lions on the same capital are on the state seal. Thus India recalls its “righteous ruler.” Aśoka is a towering figure for many other reasons too, but we confine ourselves to his role in Buddhist history. Before Aśoka Buddhism had spread through the northern half of India; but it was his patronage which made it a world religion.

[pdf]http://www.dhammikaweb.com/pdfs/king_asoka.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15478

Poho Dina Sakachchawa (25/04/2013)

පොහෝ දින සාකච්ඡාව – 2013.04.25 දින

එක් එක් පුද්ගලයා අන්ය්‍යන් ගෙන් වෙනස් වන්නේ ඒ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණාංග මතයි. ඒ ගුණාංග අතර වඩාත් වැදගත් වන ගුණාංගයක් වන්නේ ඒ ඒ පුද්ගලයා සතු ඥාණ ශක්තිය යි. දැන් ඥාණය කියා කියන විට එක් එක් පුද්ගලයා තුල තිබෙන ඥාණ ශක්තිය විවිධාකාර යි, වෙනස් වෙයි. එම නිසා මතුපිටින් මේ ඥාණය දෙස බැලූ විට බොහොම සරල අරුතක් වශයෙන් දැණුනත් මේ ඥාණය කියන දෙය ඉතාමත්ම ගැඹුරු අරුතක් ඇති වචනයකි.

විශේෂයෙන් ම බෞද්ධ දර්ශනයේ එන, ත්‍රිපිටකයේ  ඛුද්දක නිකායේ,  පටිසම්භිදාමග්ගයේ සදහන් වන මේ ඥාණය ප්‍රෙභේද රැසකට වෙන්කොට දක්වා තිබෙනවා. එම නිසා අප අදහස් කරනව අද පොහොදින සාකච්ඡා වැඩසටහනෙන් මේ කියන ඥාණය විග්‍රහ කෙරෙන්නෙ කෙසේ ද? ඒ පිළිබඳව අපට වඩා පුළුල් අර්ථයක් ලබා ගන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානය යොමු කිරීමට.   

[youtube]1-mJiw7vlL4[/youtube]

[youtube]TqRXh011uDU[/youtube]

[youtube]o8VMtD9Kqw[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15517

Religion In a Multi-Religious Society – Ven. Dr K Sri Dhammananda

religioninamultireligionsocietyThe teachings and messages of the founders of world religions were primarily aimed at alleviating sufferings and bringing peace and happiness to mankind through the application of moral and ethical conduct and righteous living. However, world religions today have developed into massive organised impersonal institutions with the result that the original teachings of their respective founders have been so eroded or neglected that hardly any influence is left over their followers particularly in the field of simplicity, restraint, truthfulness and selflessness.

The moral content of religion and its peace-promoting spiritual values are clouded by the more attractive materialistic values. Many followers of world religions have ignored or slighted the injunctions of their religious teachers in order to seek power, fame and other material gains for their personal aggrandisements. That tend to pollute the minds of modern religionists and cause unhealthy competitions and barriers amongst different religious groups as well as within the same religious community.

This booklet was published with the hope to enlighten the public and other fellow religionists to work in peace and harmony with one another so as to effectively promote and maintain moral discipline and a proper sense of religious values amongst their respective adherents.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15428

Patichcha Samuppadaya Deshana (10) – Ven Katukurunde Ñāṇananda Thero

compress_Karmaකර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්දතාවය – පටිච්චසමුප්පාද දේශනා (10) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘ලොභජං දොසජඤ්‌චෙව, මොහජඤ්‌චාපවිද්‌දසු; 
යං තෙන පකතං කම්‌මං, අප්‌පං වා යදි වා බහුං;
ඉධෙව තං වෙදනියං, වත්‌ථු අඤ්‌ඤං න විජ්‌ජති.
‘‘තස්‌මා ලොභඤ්‌ච දොසඤ්‌ච, මොහජඤ්‌චාපි විද්‌දසු;
විජ්‌ජං උප්‌පාදයං භික්‌ඛු, සබ්‌බා දුග්‌ගතියො ජහෙ’’

මෙම ගාථාව එන්නේ  4.නිදාන සූත්‍රයේ (4. දෙවදූතවග්‌ගො, , තිකනිපාතපාළි,   අඞ්‌ගුත්‌තරනිකාය) 

මෙම සූත්‍රය ආරම්භ වන ඡේදයනුත් කර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්දතාවය පැහැදිලි කෙරෙන වා. බුදුරජාණන් වහන්සේ මෙහෙමයි ඒ දේශනාව ආරම්භ කරන්නෙ මහණෙනි කර්මයන්ගේ හට ගැනීමට මේ නිදාන තුනක් ඇත. ලෝභය, ද්වේශ, මෝහ කර්මයන්ගේ හට ගැනීමට නිදානයකි.

මහණෙනි’ ලෝභයෙන් කරන ලද, ලෝභයෙන් උපන්, ලෝභය නිදාන කර ගත් ලෝභය නිසා හට ගත් යම් කර්මයක් වේ ද, ඒ කර්මය යම් ආත්ම භාවයක උප්පත්තිය ලබයි ද, ඒ ආත්ම භාවය තුල කර්මය පැසෙයි. යම් ආත්ම භාවයක් තුල ඒ කර්මය පැසෙයි ද, එතැන එම කර්මයේ විපාක අත් විදි යි.මේ ආත්ම භාවයේ දීම හෝ දෙවන ආත්ම භාවයේ හෝ ඊට පසුව තිබෙන ආත්ම භාව තුල හෝ විපාක අත් විදි යි.

එනම් අකුසල පැත්ත පිලිබඳව එවගේම කුසල පැත්ත ද මෙසෙ දේශනා කොට වදාළන ව. අලෝභ,අද්වේශ,අමෝහය කර්මයන්ගේ හට ගැනීමට නිදානය කි…………………….

අලෝභය නිදාන කරගත් යම් කර්මයක් වේද, ලෝභය පහ වූ කල්හි ඒ කර්මය මුලිමනින් ම ප්‍රහීන වේ.මුලින් උපුටා දමන ලද්දක් වේ. මෙලෙසම අද්වේශ,අමෝහය පිළිබඳවත් එසේම වදාළ සේක. මේක බොහොම ගැඹුරු කාරණයක් බොහොම සරල ලෙස පෙනුනත්….

ඊලගට කර්මය පටිච්චසමුප්පාදයට එල්ල කරලයි සාකච්ඡා කිරීමට යන්නේ කර්මය පිළිබඳව ඉතාමත් වැදගත් කාරනා දක්වන සූත්‍රය තමයි අංගුත්තර නිකායේ,ඡක්ක නිපාතයේ, 6.මහාවග්‌ගයේ එන 9.නිබ්‌බෙධික සූත්‍රය. මෙම සූත්‍රයෙ දී කර්මය පිළිබඳව සය(6) ආකාරයක් විග්‍රහයක් දක්වන වා 

කතමො ච සො, භික්‌ඛවෙ, නිබ්‌බෙධිකපරියායො ධම්‌මපරියායො? කාමා, භික්‌ඛවෙ, වෙදිතබ්‌බා, කාමානං නිදානසම්‌භවො වෙදිතබ්‌බො, කාමානං වෙමත්‌තතා වෙදිතබ්‌බා, කාමානං විපාකො වෙදිතබ්‌බො, කාමනිරොධො  වෙදිතබ්‌බො, කාමනිරොධගාමිනී පටිපදා වෙදිතබ්‌බා.

මහණෙනි,

  1. කර්මය දත යුත්තේ ය.
  2. කර්මයේ හට ගැනීමට හේතුව දත යුත්තේ ය.
  3. කර්මයන්ගේ විවිධත්වය දත යුත්තේ ය.
  4. කර්මයන්ගේ විපාකය දත යුත්තේ ය.
  5. කර්මයන්ගේ නිරෝධය දත යුත්තේ ය.
  6. කර්මනිරෝධගාමිනි ප්‍රතිපදාව දත යුත්තේ ය..

ඉන්පසු මේ එකින් එක විග්‍රහ කරන වා බුදුරජාණන් වහන්සෙ මෙසේ…..

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16019