Hela Bodu Piyuma

29 Kalapaya Final webකල්ප ලක්ෂයකට පෙර හිමාලයේ තිබුන එක්තරා අසපුවක තාපසවරයෙක් හිටියා. එතුමා දැක්කා, එක්තරා විශේෂ උත්තමයෙක් හිමාලය අසල සමාධි සුවයෙන් වැඩ ඉන්නවා. මේ තාපසතුමාට, ඒ කියන්නෙ මෙකල චුල්ලපන්ථක මහරහතන් වහන්සේට මේ උත්තමයව හඳුනගන්න මහ ලොකු වෙලාවක් ගියේ නෑ.

ලොව අති දුර්ලභව පහළ වෙලා ඉන්න මහා උත්තමයෙක් කියල එවෙලෙම අඳුන ගත්තා. ඒ කියන්නෙ මෙයින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර බුදුපියාණන් වහන්සේ. ඉතින් මේ තාපසතුමා මල් වට්ටියක් අරන් ගිහින් උන් වහන්සේ ළඟ හිටියා. නමුත් උන්වහන්සේ සමාධියෙන් වැඩ සිටිය නිසා ඒකට බාධා කරන්න ගියේ නෑ. පදුමුත්තර බුදුපියාණන් වහන්සේ සමාධියෙන් නැගිටින කල්ම බලාගෙන හිටියා…..

මනුස්ස උපද්‍රවවලින් වැළකීමට පෙරේත තටුවක් සමග සාංඝික දානයක් දීල නිවැරදි පුණ්‍යානුමෝදනාවක් සහ පැන් වැඩීමක් සිද්ධ කරන ආකාරයත්……

[pdf]http://www.dhammikaweb.com/pdfs/Amanussayange_vagathuga_844556-hbp_29.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16998

Salayatana – Patticca Samuppadaya Deshana (14) – Ven Katukurunde Ñāṇananda Thero

SONY DSC“සලායතන” – පටිච්චසමුප්පාද දේශනා (14) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

සාංසාරික සත්වයාගේ ජීවිත පැවැත්මට අදාළ ක්‍රියාකාරකම් සියල්ල ආයතන හයක් තුල සිදුවෙන බව ලෝකෙ දිහා විමසුම් ඇසකින් බලන කෙනෙකුට පෙනී යන වා. ඇස, කන, නාසය,දිව,කය,මන යන ආධ්‍යාත්මික ආයතන හය පටිච්චසමුප්පාදයේ හැදින්වෙන්නේ “සලායතන” යන නාමයෙන්.     

විඥ්ඥාණ-නාමරූප දියසුළිය තුලින් මතු වෙන ආකූල, ව්‍යාකූල ක්‍රියාකාරිත්වය, රූප,ශබ්ධ,ගන්ධ,රස, කොට්ඨබ්භ යන භාහිර ආයතනත් එක්ක සම්බන්ධීකරනයෙන් ලෝකයාට හඳුන්වා දෙන්නේ මේ සලායතනය යි.

සංයුක්ත නිකායේ, සලායතන සංයුක්තයේ උදක සූත්‍රයේ(10) එන ගාථාවක් අද මේ 14වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකා කර ගත්තේ. 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මෙසේ ප්‍රකාශ කරනවා “මහණෙනි, උද්ධකාරාමපුත්‍ර  ‘ඉදං ජාතු වෙදගූ, ඉදං ජාතු සබ්‌බජී. ඉදං ජාතු අපලිඛතං ගණ්‌ඩමූලං පලිඛණි’න්‌ – ඒකේ තේරුම  මේක තමා වේදයේ පරතෙරට ගියා කියන්නේ, මේක තමා සියල්ලෙන් ම ජය ගත්තා කියන්නේ. මේක තමා ඇත්තෙන්ම මෙතෙක් මුල නො සෑරූ ගඩුවෙහි මුල හෑරුවා කියන්නේ. 

ඉන්පසු බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට මෙසේ ප්‍රකාශ කරනවා උද්ධක මෙසේ උදාන ගාථා ප්‍රකාශ කලාව ඒක හරි හැටියටම ප්‍රකාශ කරන්න අයිති ය තියෙන්නේ මේ සාසනයේ භික්ෂුවකට යි. 

“මහණෙනි, කෙසේ ද කෙනෙක් ‘වෙදගූ’වෙන්නේ ……

.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16990

Sanskara – Patticca Samuppadaya Deshana (13) – Ven Katukurunde Ñāṇananda Thero

compress_download (1)සසර දුකට මුල පුරන්නේ ත් සංස්කාර යි – පටිච්චසමුප්පාද දේශනා (13) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

යං කිඤ්‌චි දුක්‌ඛං සම්‌භොති,යංචි දුක්‌ඛං සම්‌භොති, සබ්‌බං සඞ්‌ඛාරපච්‌චයා;
සඞ්‌ඛාරානං නිරොධෙන, නත්‌ථි දුක්‌ඛස්‌ස සම්‌භවො.
‘‘එතමාදීනවං ඤත්‌වා, දුක්‌ඛං සඞ්‌ඛාරපච්‌චයා;
සබ්‌බසඞ්‌ඛාරසමථා, සඤ්‌ඤානං උපරොධනා;
එවං දුක්‌ඛක්‌ඛයො හොති, එතං ඤත්‌වා යථාතථං.
‘‘සම්‌මද්‌දසා වෙදගුනො, සම්‌මදඤ්‌ඤාය පණ්‌ඩිතා;
අභිභුය්‍ය මාරසංයොගං, න ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌. – ද්‌වයතානුපස්‌සනාසුත්‌තංසුත්‌තනිපාතය – ඛුද්‌දකනිකාය

නිවනේ ශාන්ත, ප්‍රනීත බව ප්‍රකාශ කෙරෙන පද මාලාවේ මුලටම සදහන් වන්නේ සබ්බ සංඛාර සමථ නම් වූ සියලු සංස්කාරයන්ගේ සංසිදීම යි.  අවිද්‍යා අන්ඳකාරය තුල සසර දුකට මුල පුරන්නේ ත් සංස්කාර යි. මේ නිසා පටිච්චසමුප්පාද ධර්මය හරි හැටි වටහා ගැනීමට “සංස්කාර” කියන වචනය තුල ඇති ගැඹුරුවූත්, පුලුල්වූත් අර්ථ සමුදාය හෙලිපෙහෙලි කරගත යුතු ය. එයට මුලාරම්භයක් වශයෙන් මෙම 13 වෙනි දේශනාවට මාතෘකාව කර ගත්තේ සුත්තනිපාතයේ  12.ද්වේතානු පස්සනා සූත්‍රයේ එන ගාථා තුනක්.  ද්වේතාවක් වශයෙන්, අනුපස්සනා දෙකක් වශයෙන් ප්‍රස්තුත ධර්ම කාරණා ඉදිරිපත් කිරීම මේ සූත්‍රයේ විශේෂත්වය යි.  

මෙතන දී බුදුරජාණන් වහන්සේ මේ සංස්කාර පිළිබඳ කථාව සංඝයා වහන්සේලාට මෙහෙමයි ඉදිරිපත් කරන්නේ, මහණෙනි! මැනවින් ද්වේතානු පස්සනාවේ යෙදීමේ තවත් ක්‍රමයක් තිබේ දැ යි කෙනෙක් අසනු ඇතොත් ඒ අයට තිබිය හැකි යැයි කිව යුතු ය. කෙසේ ද තිබිය හැක්කේ?  ………………

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16969

Question: Effort – Bhante Gunaratana

compress_affortQuestion: How much effort should be bring to our meditation practice? Zen teachers sometimes speak of “effortless effort” and to “just sit” when meditating. How hard should we be trying when meditating?

Bhante G: When it comes to meditation, your effort should not be haphazard or blind. It’s a committed effort. Before you even start, you should consider: “Is this the right moment for me to practice?” Suppose it’s a busy time; the TV is blaring somewhere, people are running around. No matter how hard you try, you can’t seem to do the practice. So you have to understand the situation, you have to be mindful of when to sit.

But once you’ve chosen the place and time to practice, by all means, apply every ounce of effort to overcome laziness, drowsiness, restlessness, worry and so on. These are very common, ordinary obstacles. In Buddhism, we call them “hindrances,” 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Question_affort_Bhante_gunaratana.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16943

Noble Living Buddhism – Ven Dr K Dhammananda Thera

compress_Ven.DhammanandaMany Buddhists are not aware of all the good teachings of their Master, the Omniscient Buddha. If one is to follow Buddhism properly and wishes to be called a good Buddhist, one must study the life and teachings of the Buddha.

All the difficult problems of life will be understood more easily if one learns Buddhism. The Buddha’s approach to this subject was straight forward and scientific – hence easy to understand.

The Buddha did not keep his knowledge to himself and order his followers simply to listen to his teachings. He did not promise to take any one to heaven simply because they were his followers. If he had done so it would have been a false promise because no one can take another to heaven or hell. One can gain admission into heaven or avoid hells by one’s own actions. An outsider can only help by giving guidance as to the path to follow.

Therefore the Buddha advised his disciples to follow his teachings and his pure examples. He proved to them what he preached was true, for they will be able to actually enjoy the good results of their meritorious deeds. This fact which was proved then holds good even today and will hold good in the future too.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16576

Paramartha Lokaya

පරමාර්ථ ලෝකය 

Source:  Gihan Nadeera & Poorni

අප භාග්‍යවත් සම්මාසම්බුදුරජණන් වහන්සේ අවබෝධ කර ගත් ලෝක ධාතුවේ යථාර්ථය පිළිබඳ යම් ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කිරීමට යි අප මෙම වැඩ සටහනෙන් බලාපොරොතු වන්නේ.

මෙහි විශේෂත්වය වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළපරමාර්ථ ධර්ම ස්වභාවය ට කිට්ටු ධර්ම ස්වභාවයෙන් මෙම සාකච්ඡාව පවත්වා ගෙන යාමයි. 

සාමාන්‍යයෙන් ඒ සම්මුති දහමෙන් ඈත් වුනු පරමාර්ථ ධර්මය ට ලගා වුනු ධර්ම ස්වභාවයක් තමයි අප මෙම වැඩ සටහනෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ ශරීර කූඩුව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරල දහම් දේශනා කොට වදාළ සේක. බොහෝ සූත්‍ර වල අන්තර්ගත වන්නේ මේ ශරීරයේ ස්වභාවය කුමක් ද කියන එක බව. ශරීරය සෑදී තිබෙන ආකාරය පිළිබඳව එහි දුක්ඛත්වය, එහි අනිත්‍ය බව, එහි අනාත්ම බව තමයි අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ.

බුදුරජානණ් වහන්සේ මේ ශරිරය පිළිබදව දේශනා කළ ආකාරය අනුව අපට පෙනී යනවා මේ බබයක් වූ ශරීරය කොටස් දෙකකට බෙදා දක්වා තමයි දේශනා කොට වදාළා ඇත්තේ. එනම් රූප කය සහ නාම කය.

[youtube]tSuzdUQM0cQ[/youtube]

         

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16952

Why Should We Respect and Support Our Parents – Bhikkhu T. Seelananda

compress_happy_support2Parents are the fountains of our lives. They are our precious gems. They are the sun and moon in our world, in our family. Father is the Sun and mother is the moon. As Buddhists, as well as grateful and faithful sons and daughters, we cannot think of a life without our parents.

As the Matchless Teacher, the Knower of the World, the Buddha has taught us that it is our bounden duty, a moral obligation to respect and support our parents unceasingly, especially when they reach old age, and when they are feeble or sick.  If one does not support one’s parents in general or in the latter part of their lives in particular; he or she, according to Buddhism, is an ungrateful and uncivilized son or daughter. S/he is an outcaste. The Buddha declared this very clearly in the Wasala sutta, the Discourse on outcastes:  

 
 
“Yo mātaram vā pitaram vā
jinnakam gata yobbanam
pahusanto na bharati
tam jaññā vasalo iti

(Having much wealth, if one does not maintain, his/her parents; know that s/he is an outcaste). 

[pdf]http://www.dhammikaweb.com/pdfs/Why-Should-We-Respect-and-Support-Our-Parents.pdf[/pdf]

.

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16937

Chula Sunyatha Suthraya -Ven Dankande DhammaratanaThero

compress_Ven_dhankandeTheroචූළසුඤ්‌ඤත සුත්‍රය – පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි

මජ්ජිම නිකායේ තිබෙනවා සූත්‍ර දෙකක්, චූළසුඤ්‌ඤත සහ මහාසුඤ්‌ඤත සූත්‍රය කියා.

අද අප දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ චූලසුන්‍යත සූත්‍රයෙන් දේශනාවක්.

ආනන්ඳ ස්වාමීන්වහන්සෙ විසින් ප්‍රශ්නයක් නැගුවා “බුදුරජානන් වහන්ස ඔබවහන්සේ මීට කලින් වදාළා මම බහුල වශයෙන් සුඤ්‌ඤත විහරනයෙන් වාසය කරන බව යන මෙය අසන ලද, කිමෙක්ද ස්වාමීනි, එය මා විසින් මනාකොට අසන ලද්දක්ද?

ආනන‍දය, නුඹ විසින් මෙය ඒකාන්තයෙන් මනාකොට අසන ලද්දේය. සුඤ්‌ඤතාවිහාරෙනාහං, ආනන්‌ද, එතරහි බහුලං විහරාමී’ (ආනන‍දය, මම පෙරද, දැන්ද, සූන්‍යතා විහරණයෙන් බහුලව වාසය කරමි). ……

.

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3081

Patticca Samuppadaya Deshana (12) – Ven Katukurunde Ñāṇananda Thero

compress_seda_wathuraසැඬවතුරු හතරකින් එගොඩ වීම – පටිච්චසමුප්පාද දේශනා (12) පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

සසරින් එතෙර වීම සැඬවතුරු හතරකින් එගොඩ වීමක් බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථා වල පෙන්වා දෙන වා.

කාම, භව, දිට්ඨි අවිජ්ජා කියන සැඬවතුරු හතරට ගසාගෙන යන ලෝක සත්වයා ට ඒ සැඬවතුරෙන් එතෙර වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ මැදුම් මගකින් දක්වා වදාළා. ඒ මැදුම්මග තුලිනුත් පටිච්චසමුප්පාද ධර්මය ම ඉස්මතු වෙන වා. එම නිසා අප මේ 12 වන දේශනාවට සැඬවතුරෙන් එතෙර විමේ ප්‍රශ්නයට අදාල ගාථාවක් තමා මාතෘකාව හැටියට ඉදිරි ගත්තෙ.

සංයුත්‌තනිකායේ(සගාථාවග්‌ගපාළි, 1.දෙවතාසංයුත්‌තං) මුලටම දැක්වෙන 1ඕඝ සූත්‍රයේ මේ ගාථාව සදහන් වන්නේ මෙහෙම යි. ඒ සූත්‍රයට අනුව  එක්තරා දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අසන වා ‘‘‘කථං නු ත්‌වං, මාරිස, ඔඝමතරී’?  -‘කෙසේ ද නිදුකාණෙනි ඔබ සැඩ වතුරෙන් එතෙර වුනේ’?  එතකොට  බුදුරජාණන් වහන්සේ ඒකට දෙන පිලිතුර  ‘අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්‌. ‘ – ‘ඇවැත්නි මම නො නවතිමින්, නො දඟලමින් සැඬ වතුරින් එතෙර වුනෙ මි’. 

මේක එකපාරටම තේරුම් ගත නො හැකිව දේවතාව අසන වා කොහොම ද නිදුකාණෙනි ඔබ නො නවතිමින්, නො දඟලමින් සැඬ වතුරින් එතෙර වුනේ? කියා. එවිට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කිරීම් වශයෙන් වදාරන වා ‘ ඇවැත්නි’ මම යම් අවස්ථාවක නැවතුනා නම් ඒ අවස්ථාවේ මා ගිලා බැස්සා. යම් අවස්ථාවක මම දැගලුවා නම් ඒ අවස්ථාවේ මා ගසාගෙන ගියා. එම නිසා මම  නො නවතිමින්, නො දඟලමින් සැඬ වතුරින් එතෙර වුනෙ මි……

මේ සැඩවතුරු කථාවේ දී, අප කවුරුත් දන්න වා වේගයෙන් ගලාගෙන යන සැඬවතුරකින් එතෙර වෙනකොට…….    

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16899

Ven Ñanavira Thera

Nanavira_therodownloadBritish Buddhist monk, Ven. Ñanavira Thera ordained in Ceylon shortly after WWII and lived as a hermit on the outskirts of a remote village, Bundala, until his suicide in 1965. His complex and innovative writings remain largely unknown – in part because of his suicide, but also due to the challenging and unorthodox nature of his work.

The film explores Ven. Ñanavira’s biography, writings, and the questions around monastic life.

[youtube]6MVFaDHfzb0[/youtube]

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2014/03/the-life-and-times-of-c3b1anavira-thera.pdf[/pdf] .

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16696