Buddist Principles for Human Dignity – Ven. Dr K Sri Dhammananda Thero

compress_Ven.DhammanandaSuperiority of Human Life

The duty of a religion is to guide humanity to uphold certain noble principles in order to lead a peaceful life and to maintain human dignity. Otherwise it would be impossible for us to claim superiority as humans, for we would be relegated to the level of other living beings whose only purpose is to obtain food, shelter and sex. If human beings too spend their lives only to satisfy these basic primal needs, then there would be nothing much to show for ourselves as humans. Humans have transcended mere survival and are capable of seeking self actualization.

In Buddhism we call this Dharma. Other living beings cannot realise this Dharma because human intelligence is superior to that of all the other living beings in the universe. Only the human mind can appreciate the Dharma. It is significant to note that humans are the only living beings in this universe who can conceive a system as complex as religion. Even devas and brahmas have no particular religion.

Although we worship devas or brahmas and do some offerings in their name, we must realise that our human intelligence is superior to theirs. That is why a deva or a brahma cannot become a Buddha. Only a human being can attain supreme enlightenment because only he has the capability to develop his intelligence to the highest level.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15938

Nirodha Sathya – Patticca Samuppadaya Deshana (11) – Ven Katukurunde Ñāṇananda Thero

compress_buddhistනිරෝධ සත්‍යය –  පටිච්චසමුප්පාද දේශනා(11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘යෙ ච රූපූපගා සත්‌තා, යෙ ච අරූපට්‌ඨායිනො  – නිරොධං අප්‌පජානන්‌තා, ආගන්‌තාරො පුනබ්‌භවං. 

‘‘යෙ ච රූපෙ පරිඤ්‌ඤාය, අරූපෙසු අසණ්‌ඨිතා; – නිරොධෙ යෙ විමුච්‌චන්‌ති, තෙ ජනා මච්‌චුහායිනො.

‘‘කායෙන අමතං ධාතුං, ඵුසයිත්‌වා නිරූපධිං; – උපධිප්‌පටිනිස්‌සග්‌ගං, සච්‌ඡිකත්‌වා අනාසවො;

දෙසෙති සම්‌මාසම්‌බුද්‌ධො, අසොකං විරජං පද’’න්‌ති. – 4. සන්‌තතරසුත්‌තං -3. තිකනිපාතො,ඉතිවුත්‌තකපාළි ,ඛුද්‌දකනිකාය

දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන ආර්‍ය්සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නේ පටිච්චසමුප්පාද ධර්ම නියාමතාව මතයි. අද මෙම දේශනාවට මාතෘකාව කරගන්නේ “නිරෝධ සත්‍යයි”

ඒ නිරෝධ සත්‍යය ලෝකයා එතෙක් නො ඇසූ විරූ එකක් බව ප්‍රකාශ කෙරෙන ගාථා තුනක් තමා මේ දේශනාව ට අප ඉදිරියට ගත්තේ.  මහනෙණි’ රූප ධ්‍යානයන් ට වඩා අරූප ධ්‍යාන ශාන්ත ය. අරූප ධ්‍යාන වලට වඩා නිරෝධය ශාන්ත ය….

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16901

Flower of Mankind – Ven Dr K Sri Dhammananda Thero

compress_purple-lotus-flower1A flower is appreciated and admired by both young and old. It exudes its fragrance without preference or discrimination. It does not say, ‘I will bring joy to only those who follow me.’ Similarly, the Buddha is an enlightened teacher who is appreciated by everyone, including non-Buddhists who study the master’s message with open minds. The message of the Buddha is delivered out of compassion for the benefit of all living beings, and those who seek the Truth can benefit from it.

The fragrance of wisdom and the honey-sweet compassion of the Buddha are attested to by many well-known poets, scholars, philosophers, historians, scientists, psychologists, free-thinkers, rationalists and even by agnostics. They have recognized him as an enlightened and liberal religious teacher who had rendered a great service to mankind through his rational interpretation of the ultimate truth.

Albert Einstein has said in his autobiography: ‘If there is any religion that would cope with modern scientific needs it would be Buddhism.’ He also said that Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future : it transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense arising from the experience of all things, natural and spiritual, as a meaningful unity.

[pdf]http://www.dhammikaweb.com/pdfs/FLOWER-OF-MANKIND-edited.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16396

Bhaddekarattasutta – Majjhima Nikaya III

compress_past-present-futureBhaddekarattasutta – Majjhima Nikaya III
 
Do not recollect the past, nor desire the future.
 
The past is over,  the future has not come. These things of the present, see them with insight as they arise,  Not faltering and not moved, think about them.Today itself the dispelling should be done. 
 
Tomorrow death might come.
 
Bhikkhus, how do you recollect the past?
 
Bhikkhus, how do you not recollect the past?
 
Bhikkhus, how do you not desire the future?
 
Bhikkhus, how do you falter with things of the present?
 
Bhikkhus, how do you not falter with things of the present?
 
[pdf]http://www.dhammikaweb.com/pdfs/Bhaddekaratta_sutta_MajjhimaNikaya3.pdf[/pdf]
 
.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16480

Valentine Day (February 14)

compress_Saliya_A9416398_origඅද සාලිය අශොකමාලා දිනය යි – ( පෙබරවාරි 14) 

මෙන්න ඔබට සිතන්න යමක්.

සාලිය අශොකමාලා (සාලිරාජ වස්තුව -සද්ධර්මාලංකාරය)

අපගේ බෞද්ධ තරුණ තරුණියන් නිතරම සමරන දිනයක් වන්නේ වැලන්ටයින් දිනයයි. එදින පෙම්වතුන්, පෙම්වතියෙන් දහස් ගනන් ලාමක අරමුණු සදහා වියදම් කරමින් සිදුකරනා අර්ථාන්විත නොවන ක්‍රියාව දෙලොවටම ඵලදායි කරගැනීමටත්, අර්ථවත් කරගැනීමටත් එදා අපේ ගංගොඩවිල සෝම හිමියන් එම දිනය  “සාලිය අශොකමාලා දිනය” වශයෙන් නම් කර සමරන ලෙසට අපගේ තරුණ තරුණියන්ට යෝජනා කළ බව ඔබට මතක ඇති. උන්වහන්සේ එසේ දේශනා කිරීමට හේතුව මෙම සාලිරාජ වස්තුව කියවීමෙන්ම ඔබට මනා ලෙසට වැටහෙනු ඇත. 

ඔබට අපට ඉතිහාසය පාඩමේ දී මෙම සාලිය අශොකමාලා කථා පුවත හැදින් වූයේ එය බොහෝම සුන්දර ආදර අන්දරයක් ලෙසත් සැඩොල් කුමරියකට පෙම් බැඳි සාලිය කුමරු රජකමත් ප්‍රතිෂේප කළ පෙම්වතෙක් වූ බවත් ය.

නමුත් එතුමාගේ අධ්‍යාත්මික පසුබිම නිතර කථාබහට ලක්වන්නක් නොවීම අපගේ අනාගතය බාර ගන්නට සිටිනා මේ මතු පරපුරට කරන ලොකු වරදකි.

අඩු වශයෙන් මෙවැනි අපගේ රාජකුමාරවරුන්ගේ අධ්‍යාත්මික පැත්ත ගැන කථිකාවන් ඇති කිරීම අපගේ බුද්ධ ශාසනය හා එකට බැදී පවතින ලංකාදීපය ගැන ජාතිකාභිමානයක් අපගේ තරුණ තරුණියන්ගේ හද තුල ජනිත කිරීම තුලින් අනාගතයට මුහුණ දීමට සිටිනා අපගේ තරුණ පරපුරට දානයේ ඇති වටිනා කම පහදමින් ඒ තුලින් අපගේ බුද්ධ ශාසනය ද මතුවටත් රැකගත හැකි වන බවත් ස්ථීරය.

කලින් භවයේ නොයෙකුත් පින්කම් කර ආයු කෙළවර එයින් මිය දුටුගැමුණු රජ්ජුරුවනට  පුත් ව උපන්හ. ඔහු මව්කුසෙන් බිහිවන විට සියලු ලංකාදීපයේ සුවඳ රත්හැල් වර්ෂා කළේය. යටත් පිරිසෙයින් උදුනෙහි තබන ලද තණසාල් ආදී බතුදු පෙරළී සුවඳ හැල්සාලේ බත් ම විය. මෙසේ ඒ රාජ කුමාරයානන් ක්‍රමයෙන් වැඩෙමින් සියල්ල ද තුමූ නොගෙන යාචකයන්ට දන් දෙන්නාහ. එක ගමක නායක චණ්ඩාලයාගේ දේවි නම් වූ දුවක් පුන්සඳමඩලක් තමාගේ අග්‍රප්‍රාප්ත වූ රූප ශොභාවෙන් දසදිග හොබවමින් සිටියා වු සැඩොල්  දුව දැක…………

සාලිය කුමරු සහ අශොකමාලා තමන් දිවිහිමියෙන් දන් දී සිල් රැක පොහොය පෙහෙව මෙසේ නොයෙක් පින් රැස් කොට ජීවිතාවසානයෙහි සත් පනස් කෙළ සැටලක්ෂයක් අවුරුද්දට ආයු ඇති තුෂිත භවනෙහි උපන්නහ.

ඒ සාලිය කුමරු මතු බුදු වන මෛත්‍රී බුදුන්න්ට බුදු වන ජාතියෙහි “බ්‍රහ්මවර්ධන නම් පුත් ව” ඉපිද සසුන් වැද මහණ ව සියලු කෙලෙසුන් ගෙවා රහත් ව අමාමහ නිවන් දක්නාහ.


සද්ධර්මාලංකාරය නමැති පොතෙන් මෙම සාලිරාජ වස්තුව පිටපත් කරන ලද පිටු කීපය (අංක 520 සිට 531) කියවීමට හෝ බාගැනීමට පහත පිවිසුම් වලට ඇතුළු වන්න.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Sali_Raja_wasthuwa_Saddharmalankaraya_Page520_531.pdf[/pdf]

 

===============================================================

මෙම සම්පූර්ණ සද්ධර්මාලංකාරය පොත පහත වෙබ් පිටුවෙන් ඔබට බා ගත හැක.

http://www.dhammikaweb.com/?p=10190

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16879

Natum, Geyum, Veyum saha Geehadin Daham deseema Sudusu da?

compress_284133_618108414885675_221943238_nනැටුම් හෝ ගැයුම්,  වැයුම්  සහ දික් වූ ගීහඬින් දහම් දෙසීම සුදුසු ද? – 5. ඛුද්දකවත්ථුක්ඛන්ධකං , චූළවග්ගපාළිවිනයපිටකය.

මහණෙනි, නැටුම් හෝ ගැයුම් හෝ වැයුම් හෝ දක්නා පිණිස නො යායුතු.

යමෙක් යන්නේ නම් දුකුළා ඇවැත් වන්නේ යැ “යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

මහණෙනි, දික් වූ ගීහඬින් දහම් නො ගැයිය යුතු.

යමෙක් ගයන්නේ වී නම් ඔහුට දුකුළා ඇවැත් වන්නේ යැ “යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක… 

බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් පිටපත් කර පළකරන ලදී.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Geetha_swara_saha_Girajjasamagga_VinayaPitaka_ChullaVagga_.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16854

Let Peace Prevail on Earth – Ven Dr K Dhammananda Thero

compress_PeacePeace is always obtainable. The way to peace is not only through prayers and rituals. Peace is the result of man’s mental development, harmony with his fellow beings and with his fellow beings and with his environment. The peace that we try to introduce by force is not a lasting peace. It could be likened to a truce between the conflict of selfish desire and fleeting worldly conditions.

Peace cannot exist on this earth without the practice of kindness and tolerance. To be tolerant, we must have proper understanding, with unbiased mind. The Buddha says,

No enemy can harm one so much as one’s own thoughts of craving, hate and jealousy.
– Dhammapada

Buddhism is a religion of perfect understanding because it preaches a life of self-restraint and self-reliance. Buddhism teaches a life based not on rules but on principles.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16569

Karma & Paticca-samuppāda – Nibbedika Sutta ,Chakka Nipatha,Mahavaggo,Aïguttara Nikàya

compress_KarmaKarma(Action) focusing towards  paticca-samuppāda (the Law of Dependent Origination) – 

Bhikkhus, I will tell the method of penetrating into the Teaching, listen and attend carefully. Those bhikkhus said. Yes, venerable sir and The Blessed One said: Bhikkhus, what is the method of penetrating into the Teaching?………Bhikkhus,

  1. Enjoyment should be known,
  2. The origin and arising of enjoyment should be known.
  3. The differences of enjoyment should be known.
  4. The results of enjoyment should be known.
  5. The cessation of enjoyment should be known.
  6. The path leading to the cessation of enjoyment should be known
Bhikkhus, what is the origin and arising of enjoyment?…………..
Bhikkhus, what are the differences of enjoyment?………..
Bhikkhus, what are the results of enjoyment?…………
Bhikkhus, what is the cessation of enjoyment?…………
 
Read……..
 

[pdf]http://www.dhammikaweb.com/pdfs/NibbedikaSutta_AïguttaraNikàya_ChakkaNipatha_Mahavaggo_english.pdf[/pdf]

.

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16195

Patichcha Samuppadaya (12) – Ven Katukurunde Ñāṇananda Thero

compress_seda_wathuraසසරින් එතෙර වීම සැඬවතුර හතරකින් එතෙර වීමක්  –  පටිච්චසමුප්පාද දේශනා (12) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

‘‘‘කථං නු ත්‌වං, මාරිස, ඔඝමතරී’ (කෙසේ ද නිදුකාණෙනි සැඬවතුරෙන් එතෙර වුනේ?) , අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්‌” ( මම නො නවතිමින්, නො දඟලමින්, සැඬවතුලින් එතෙර වුනෙමි. – 1. ඔඝතරණසුත්‌තං – 1. නළවග්‌ගො, 1. දෙවතාසංයුත්‌තං, සගාථාවග්‌ගො,  සංයුත්‌තනිකාය.

සසරින් එතෙර වීම සැඬවතුර හතරකින් එතෙර වීමක් බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල පෙන් වා දෙන වා. කාම, භව, දිට්ඨි, අවිජ්ජා කියන සැඬවතුර හතරකට හසු වී ගසාගෙන යන ලෝක සත්වයාට ඒ සැඩ වතුරින් එතෙර වීමේ ක්‍රමය බුදුරජාණන් වහන්සේ මැදුම් මගකින් දක්වා වදාළා. ඒ මැදුම්මග තුලිනුත් පටිච්චසමුප්පාද ධර්මය ම ඉස්මතු වෙන වා……….. 

ධර්මයේ ඒ සදහන් සැඬවතුර වර්ග හතර පිළිබදව එක්තරා මැදුම් පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළා.ඉන් එකින්  එක අරගෙන විග්‍රහ කරන්න බලමු…

මධ්‍යම ප්‍රතිපදාව හැටියට දක්වන ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තුල තිබෙන පටිච්චසමුප්පාදය ධර්මය එක පාරට කෙනෙකුට පෙනෙන්නේ නැහැ. ඒක අපට ප්‍රකට වන සූත්‍රයක් තමයි  7.මහාචත්‌තාරීසක සූත්‍රය. 2. අනුපදවග්‌ගො , උපරිපණ්‌ණාසපාළි, මජ්‌ඣිමනිකාය. මෙහි කදිමට ආර්‍යාෂ්ඨාංගික මාර්ගය තුල තිබෙන පටිච්චසමුප්පාදය  පෙන්නුම් කෙරෙන වා මෙසේ ,  සම්‌මාදිට්‌ඨිස්‌ස, භික්‌ඛවෙ, සම්‌මාසඞ්‌කප්‌පො පහොති, සම්‌මාසඞ්‌කප්‌පස්‌ස සම්‌මාවාචා පහොති, සම්‌මාවාචස්‌ස සම්‌මාකම්‌මන්‌තො පහොති, සම්‌මාකම්‌මන්‌තස්‌ස සම්‌මාආජීවො පහොති, සම්‌මාආජීවස්‌ස සම්‌මාවායාමො පහොති, සම්‌මාවායාමස්‌ස සම්‌මාසති පහොති, සම්‌මාසතිස්‌ස සම්‌මාසමාධි පහොති, සම්‌මාසමාධිස්‌ස සම්‌මාඤාණං පහොති, සම්‌මාඤාණස්‌ස සම්‌මාවිමුත්‌ති පහොති.’  – මෙලෙස මේ අංග දහය එකිනෙකට බැඳිල තිබෙන ආකාරය ලස්සනට පෙන්නුම් කෙරෙන වා…….

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16837

Metta Meditation – Ven Balangoda Ananda Maitreya Thero

compress_Ananda_Maitreya_thero_nLoving KindnessVen Ananda Maitreya Thero

Subject of my talk is meditation of loving kindness.

In pali language we call it Metta Bhawana.

Metta means good will, loving kindness. Bhawana means development.

So Metta Bhawana means, development of loving kindness……. 

[youtube]uirHkgN-pao[/youtube]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16422