Ape Sitheeme Nidahasa – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12අපේ සිතීමේ නිදහස

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

බුදුදහමේ දී තිබෙන සිතීමේ නිදහස පිලිබඳව සාඛ්ච්චා කිරීමේ දී කාලාම සූත්‍රය, බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙකු විසින් සිතිය යුතු ආකාරය, පිලිපැදිය යුතු අකාරය සර්වාකාරයෙන් විග්‍රහ කොට දක්වා තිබෙනවා. එම නිසා මේ කාලාම සූත්‍රය බෞද්ධයන් අතර බොහොම ප්‍රසිද්ධයි.

හැබැයි සමහරක් වෙලාවට පේනවා කාලාම සූත්‍රය වැරදි කොනින් අල්ලා ගෙන ඉන්නවා කියල. බුදුරජාණන් වහන්සේගේ විමසීමේ නිදහස අපට දී තිබුනත් අපට ඕන විදිහට විමසන්නට අයිතියකුත් නැහැ. බොහෝ උගතුන් මේ විමසීමේ නිදහස වරදවා සිතාගෙන ඉන්නවා. බොහෝ උගතුන්ගේ උගත්කම් යටතේ ඒ ඇත්තන් හිතනවා ඒ උගත්කම් එක්ක අපි කලපනා කරන එක තමා හරි අනිත් අය හිතන විදිහ වැරදියි කියලා.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ක්‍රම දිහා බැලූ විට පේනවා යමක් හරියන්නට හෝ වරදින්නට උගත්කම ප්‍රමාණවත් වන්නේ නැහැ තව යම් යම්…….

.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1102

Aryashtangika Margaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12ආර්ය්‍ය අෂ්ථාංගික මාර්ගය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

බුදුරජාණන් වහන්සෙ ලෝකයට පහල වුයේ මේ මාර්ගය ලෝකයා හට පෙන්වා දෙන්නට යි. පුරාණ බුදුවරුන් සොයා ගත්ත නගරය සොයා ගත්තා කීවා. 

අපේ හැම ක්‍රියාදාමයකටම අරිඅටෙහි මග සම්බන්ද නැත්නම් අපට කියන්න පුලුවන් කමක් නැහැ අප බෞද්ධයෝ කියා. පැවිද්දාට සේම ගිහි ජීවිතයක් ගත කරන ඇත්තන්ටත් ඇත්තේ අරිඅටෙහි මාර්ගයයි. ගිහි, පැවිදි දෙපාර්ශයම එල්ල කරන්නේ නිර්වානයයි. 

බොහෝ අයට ආර්ය්‍ය අෂ්ථාංගික මාර්ගය  මොකක් ද කියන එක පිළිබඳව, එය ගිහි ජීවිතයට සම්බඳ කර ගන්නේ කෙසේ ද කියන එක ගැන හරි වැටහීමක් නැහැ.කොහොමත් මග මොකක් ද කියා දන්නේ නැත්නම් යන්න බැහැනෙ. බලන්න ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් මොකක් ද සම්මා දිට්ඨි කියා අහපු ගමන්ම දෙන්නේ “හරි දැකීම” යන පිලිතුරයි. හරි දැකීම කියලා කියපුවාම කොහොමද තීරනය කරන්නේ හරි දැකීම මොකක් ද කියා? …….

1 වෙනි කොටස

Download

2 වෙනි කොටස

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1096

Avasan Presidda Desenaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12අවසන් ප්‍රසිද්ධ දේශනය

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1092

Panchaseela Prethipadava – 03 – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Panchaseela-Prethipadava-3.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1087

Manasa saha Karmaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12මනස සහ කර්මය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

මනොපුබ්බංගමා ධම්මා   ˜   මනොසෙට්ඨා මනොමයා
මනසා චෙ පදුට්ඨෙන        ˜  භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති   ˜  චක්කංව වහතො පදං

ධම්මපදය, ධම්‌මපදපාළි, 1.යමකවග්‌ගො, ඛුද්‌දකපාඨපාළි – ඛුද්‌දකනිකාය

මේ ගාථා සෑම බෞද්ධයෙක් ම හොදින් අහලා පුරුදු ගාථා. ධම්මපදය ආරම්භ වන මුල්ම ගාථා දෙක.

ධම්මපදයට මෙම ගාථා දෙක මුලින් ම ඇතුල් වුනේ වෙන කාරාණාවක් නිසා නොවෙයි අනිත් ඔක්කෝම ටික තියෙන්නේ මේ කාරණාව මතයි. “මනස” මත. මේ ගාථ දෙකෙන් විග්‍රහ කිරීමක් කරන වා “කර්මය” පිළිබඳව.  කර්මය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. 

කර්මය ක්‍රියාත්මක වන ආකාරය බුදුරජාණන් වහන්සේ නානාප්‍රකාරයෙන් විග්‍රහ කළ ආකාරය සූත්‍ර පිටකය ඇතුලු ධර්මයේ නොයෙක් නොයෙක් තැන්වල විග්‍රහ වෙන වා. එයින් ඉතාම ප්‍රකට, කාටත් හොදට අහල පලපුරුදු අවස්ථාවක් තමයි මේ “මනොපුබ්බංගමා ධම්මා”  කියන ගාථාවට අන්තර්ගත වන්නේ. 

මනොපුබ්බංගමා ධම්මා” මනස තමයි ධර්මයන්ගේ පෙරටුව යන්නේ………

….හැම සිතක්ම පහල වන්නේ අරමුණක් ඇතිව. ඔය අරමුණු හැම එකක් ම පහල වන්නේ හේතු හයක් (6 ) උඩ. ඒ ධර්මයෝ හේතු හයකට වෙන් කරල ගන්න වා. හේතු 3ක් කුසල පක්ෂයට, හේතු 3ක් අකුසල පක්ෂයට කර්ම රැස්වීම් වශයෙන් පහල වෙද්දී. (ලෝභ, ද්වේශ, මෝහ), (අලෝභ, අද්වේශ අමෝහ)……

ධර්මයේ ගැඹුරු වූ කොටසක් වන “කර්මය” සහ කර්ම රැස්වෙන අකාරය පිළිබඳව ඉතාමත් සරලව සෑම බෞද්ධයෙක්ටම වැටහෙන ආකාරයෙන් අපේ සෝම හාමුදුරුවන් මෙම දේශනාවෙන් විග්‍රහයක යෙදෙන්නේ ධර්ම ගැටලු රැසකටද පිලිතුරු සපයමිනි. සාදු.!සාදු.!සාදු.!

1 වෙනි කොටස

Download

2 වෙනි කොටස

Download

3 වෙනි කොටස

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1084

Rahathan Wahanse – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Rahathan-Wahanse.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1081

Sadakathmina – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Sadakathmina.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1079

Sambhavana – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Sambhavana.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1077

Sathara Agni – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Sathara-Agni.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1075

Theruwan Sarana Yaama 01 – Alternate – Ven Gangodawila Soma Thero

[mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/Gangodawila-Soma-Thero-Theruwan-Sarana-Yaama-1-Another-Version.wma.mp3[/mp3]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1072