Karama Chakkrayen Dharma Chakkryata – Ven Katukurunde Ñāṇananda Thero

Karma_Chakkrayen_කර්ම චක්‍රයෙන් – ධම්ම චක්‍රයට පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි

නව’ කතාවකට වඩා කෙටි වූද, ‘කෙටි’ කතාවකට වඩා දිගු වූද, කිසිසේත් ප්‍රබන්ධ කතාවක් නො වන මේ ආත්ම ප්‍රකාශනය අප ගුරුදේවයන් වහන්සේ වන මීතිරිගල නිස්සරණ වනයේ වැඩවිසූ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ වෙතින් 1987 වසරේ දී කමටහන් උපදෙස් ලබා ගත් එක් උපාසිකාවකගේ ලිපියකින් උපුටා ගත් පිටු කීපයකි.

අපූර්ව අධිමානසික ශක්තියක් ඇති මේ කාන්තාවගේ අවංක නිහතමානී ආත්ම ප්‍රකාශනය, මෙය කියවන පාඨක ලෝකයාට කර්මයේ අසීමිත භයානකත්වයත්, ධර්මයේ අසීමිත සැනසිල්ලත් විදහා දක්වන දේශනාවක් ම වේ වා!

ගරුතර නායක ස්වාමීන් වහන්සේ වෙත,
මගේ සිත ඉතාම පැහැදිලිව, ප්‍රභාවත්ව, නිශ්චලව නිතර තිබෙන නමුදු එදිනිදා ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්නවල දී පාලනය කරගත නො හැකි කෝප ජනක අවස්ථාවන් සිතේ පැන නගී. එවිට මම මෝඩ, ශික්ෂණයක් නැති දඩබ්බර ගැහැණියක් මෙන් මුරගාමි, මේ නිසා පවුලේ අප්‍රසාදයට ද, මිතුරන්ගේ අප්‍රසාදයට ද, අවට අයගේ අප්‍රසාදයට ද පත් වෙමි. මට මාවම එපා වේ. එහෙත් ඉතාම ඉක්මණින් යලිත් සිත ‘කෝප පිස්සුවෙන්’ මිදේ. යලිත් ප්‍රභාවත් වේ.

මෙය මට බල නො පෑවට මා අවට අයට තදින් බලපායි. මා මෙන් මෙය ඉක්මණින් අමතක කිරීමට ඔවුන් සතුටු නැත. ලේස්ති ද නැත. මේ නිසා එදිනෙදා ජීවිතයේ දී මම සතුරන් සාදා ගනිමි. අප්‍රසාදයට පාත්‍ර වෙමි. මේ අප්‍රසාදජනක ගතිගුණයෙන් මට ගැලවීමට උවමනා ය……..

Download

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18874

Where Is The Buddha today? – Ven. Dr. K. Sri Dhammananda

compress_KDhammananada_Thero0Where Is The Buddha today?

Where did he go?

Is there anybody who can answer this question?

When People who are believing God approach Buddhist, they say Buddha is not a God! He was a Man He’s dead and gone. What do you gain by worshiping and offerings?

this concept of God……….. 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18189

The five precepts of Buddism – Ven.Revatha Thero

[youtube]xN-wpm7I4tQ[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18732

Pirith Bala – Ven Na Uyane Ariyadhamma Thero

පිරිත් බල – පූජ්‍ය නාඋයනේ අරියධම්ම මහනාහිමි

සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහල වීම ම තුන්ලෝකයටම අසහාය පරිත්ත්‍රාන ධර්මයක් වුනා. 

බෝධිසම්භාර පුරන කාලේ පවා පුදුමාකර ලොවට සෙත ශාන්තිය සැලසීමේ පිරිත් පවත්වල තියෙන වා. වට්ඨක පිරිත, මෝර පිරිත, ඛන්ධ පිරිත, වැනි ආරක්ෂක පරිත්ත්‍රාන ධර්ම දේශනාවන්ගේ ශක්තිය මේ තුන්ලෝකයට ම බෙදී ගියා………

[youtube]IPbwUICXEvI[/youtube]

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18738

For Tele-drama Mothers? – Ven. Gangodawila Soma Thero

TV_addictionපුංචි පුතාල දුවල දැන ගන්න ඕගොල්ලන්ගේ අම්මලා දවකට පැය ගණන් රූපවාහිණි බලනවා නම් ඒ ගොල්ලො හොද අම්මලා නෙමේ කියල. මේක මම ලමයින්ට නරක අම්මලා කියල පෙන්නල දුන්නා නෙමේ මේක දැනගෙන වත් මින් පස්සේ අම්ම ඒ නරක ක්‍රියාව නවත්වන්න.

එහෙම නැත්නම් ඔය අම්ම නරක අම්මෙක් විතරක් නෙමේ ඔය අම්ම දරුවන්ගේ පරම හැතිරියක් වෙනවා.

මොකද එහෙම බලනව නම් අනිවාර්යෙන්ම ඒ අම්ම ඔය ගානෙන් නවත්වන්නේ නම් නැහැ, දවසින් දවස ඉස්සරහට යනවා. ඒ යනකොට ළමයා දෙවෙනි වෙනවා. ඊට පස්සෙ ළමයා මොකක් හරි දේකට අම්මට කථා කළහොත් අම්මේ කියල අම්ම කවදාවත් ළමයගේ පස්සෙ යන්නේ නැහැ. කියන්නේ පුතේ පොඩ්ඩක් ඉන්න මම එනකම් කියලා කරන්නේ නැද්ද? කරනවා. ඊට පස්සේ ළමය දෙවෙනි පාර කථාකලොත් පොඩ්ඩක් හිටපන් මම එනකම් කියල කියන එකක් නැද් ද? 

තරහ යන්නේ නැද් ද?

සිතන්න. එද අපේ සෝම ස්වාමින්වහන්සෙ පෙන්වා දුන් දේ අද වෙන්නේ නැද්ද? එදාටත් වඩා රූපවාහිණි කථා පෙලම බලලා නොවේ ද අද අම්මලා නවතින්නේ….එතෙක් ළමයින්ට දෙයියන්ගේ පිහිට ද? …….සිතන්න. 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18644

Sattasåriyasuttaü (Seven suns) – Anguttara Nikaya, Sattakanipàtapali, Mahavaggo

The_Changing_SunMany hundreds of thousands of years there comes a time when it does not rain. When it does not rain, all seed and vegetation born plants such as medicinal grass, plants trees and forests dry up and wither and are no more. Bhikkhus, thus determinations are impermanent not stable, there is nothing to comfort in them.

Bhikkhus, after the lapse of many years, many hundreds of thousands of years there comes a time when a second sun rises. When a second sun rises whatever streams, rivulets dry up and wither and are no more.

When a third sun rises, the great rivers such as the Ganges, yamuna, Aciravatie, Sarabhu and Mahi dry up………

When the fifth sun rises there would not be water in the ocean to wet the fingers up to the knots……

when a seventh sun rises. When a seventh sun rises, the great earth and the peak of the Himalayas blazes and catch fire. When the great earth and the peak of the Himalayas blaze and catch fire, flames tossed by the winds reach upto the world…

[pdf]http://www.dhammikaweb.com/wp-content/uploads/2014/10/Sattasåriyasuttaü_SattakaNipatha_Mahavaggo_Aïguttara-Nikàya.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18447

What Happens After You Die?

Ajahn Brahm talks about what happens just before, during and after the dying process, how to approach it and how to enjoy it.

[youtube]BZZupDuprhU[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18187

How does the concept of God figures in Buddhism

This video production attempts to discuss various questions that Buddhists and non-Buddhists ask about the Teachings of the Enlightened One and how to practise these teachings in the modern world.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18185

Sathwaya saha karmaya – Ven Rerukane Chandawimala Thero

compress_382216_148425798655841_1829910014_n1කර්මයෙන් සත්වයා උපදිනවා නම්,

සත්වයෙකු නැතිව මුලින් කර්මය ඇති වූයේ කෙසේ ද?

මුලින් ඇති වූයේ සත්වයා ද? කර්මය ද?

මෙය කර්මවාදය අවලංගු කිරීමට ඇතමුන් අසන ප්‍රශ්නයෙකි.

බීජයේ හෝ ගසේ හෝ මුල් කෙසේ වුවත් බීජයෙන් ගස හට ගන්නා බව සැමදෙනා ම පිළිගන්නා සත්‍යයෙකි. එසේ නම්……….

පූජ්‍ය රේරුකානේචන්දවිම්ලමහනායකහිමියන් විසින්රචිතධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී. (පිටු අංක 108)

පිටු අංක  108කියවීමට 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15486

Anagarika Dharmapala Thuma

Anagarika_Dharmapala_Thumaලෝකය විවිධාකාර මිනිසුන්ගෙන් ගහණ ය. එහෙත් වීරෝදාර ශ්‍රේෂ්ඨයන්ගේ ප‍්‍රමාණය අල්පය.

සැබවින්ම ඔවුන්ගේ සුලභකමක් වේ නම් විශේෂත්වයක් ද නැත. වර්තමාන ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික, අධ්‍යාපනික ආදී විවිධ ක්ෂේත‍්‍රයන්හි ප‍්‍රබෝධයේ පුරෝගාමී වූයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා ය.

එතුමා සිය වස්තුවද, ජීවිතය ද ඒ සියල්ල වෙනුවෙන් කැප කරන්නට අධිෂ්ඨාන කර ගත්හ.

[youtube]CoXW0KrswH8[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7887