Paramitha Prakaranaya- Ven Rerukane Chandawimala Thero

paramitha-prakaranyaපාරමිතා ප්‍රකරණය 

අතිපූජ්‍ය රෙරුකානේ චන්දවිමල මහනාහිමි

බුදුවරයන් වහන්සේ  කෙනකුන් ලොව පහල වූ කල්හි රහත් වීමට තරමට පාරමිතාව සම්පූර්ණ කර ඇති පින්වත්හු උන්වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් ද, බුදු සස්නෙහි පැවිදිව පිළිවෙත් පිරීමෙන් ද රහත්ව නිවන් දකිති.

පාරමිතා සම්පූර්ණ කර ගෙන වෙසෙන අය අනුක්‍රමයෙන් රහත්වීමෙන් බුදු සස්න පරණ වත් වත් ම රහත් වන්නෝ අඩු වෙති.

පාරමිතාවන් විස්තර කර ඇති සිංහල පොත් බොහෝ ඇත්තේ ය. එහෙත් ඒවා සම්පාදනය කර තිබෙන්නේ සම්‍යක් සම්බෝධී පාරමිතාව විස්තර කිරීම වශයෙනි.සම්‍යක් සම්බෝධී පාරමිතාව සම්පූර්ණ කර බුදු වීමට සමත් අය ලෝකයෙහි සුලභ නැත.

බොහෝ දෙනෙකුන් නිවන් දකින්නේ ද, නිවන් දකින්නට බලාපොරොත්තු වන්නේ ද ශ්‍රාවක බෝධියෙනි. එබැවින් බෝධිත්‍රය පිළිබඳ වූ ම පාරමිතාව විස්තර කිරීම් වශයෙන් මේ ග්‍රන්ථය සම්පාදනය කර ඇත.

Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1754

Buddhism & Science: Oxford Centre for Buddhist Studies

This seminal series of videos was recorded during a 2-day colloquium on Buddhism and Science at Oxford University involving leading scientists, philosophers, Buddhist scholars and Buddhist practitioners in deep debate on the perceived convergence of modern science (relativity theory, quantum mechanics, systems biology, cognitive psychology, clinical science) with some of the traditional ideas of Buddhism (anti-metaphysical stance, interdependence, emptiness, no-self. The colloquium was organised by Vesna Wallace (Numata Professor of Buddhist Studies at Oxford), Denis Noble (Emeritus Professor of Physiology) and Alan Wallace (Director of the Santa Barbara Institute for Consciousness Studies). In addition to the introduction, there are 11 30-minute recordings. The debates are lively and critical.

http://www.voicesfromoxford.org/B-S-Introduction.html

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11712

The Truth of Anattā – Dr. G.P. Malalasekera

thruthIn most systems of religion or philosophy the question of the nature of man and his destiny centres largely in the doctrine of the soul, which has been variously defined.

Some call it the principle of thought and action in man or that which thinks, wills and feels, knows and sees and, also, that which appropriates and owns. It is that which both acts and initiates action.

Generally speaking, it is conceived as a perdurable entity, the permanent unchanging factor within the concrete personality which somehow unites and maintains its successive activities.

It is also the subject of conscious spiritual experience. It has, in addition, strong religious associations and various further implications, such as being independent of the body, immaterial

[pdf]http://www.dhammikaweb.com/pdfs/Truth_of_Anatta_Mallasekara.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11593

Deyama Pubuduwalu Nimala Pahana Niwuna

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11677

Before Leave Russia – Ven Gangodawila Soma Thero

පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

ඕස්ට්‍රේලියාවේ සිට නැවත ලංකාව බලා වැඩම කල සෝම හිමියන්ට දක්නට ලැබුනේ මත් උවදුර සිඝ්‍රයෙන් වැඩි වූ ලාංකීය සමාජයකී එමෙන්ම පිටතින් පැමිනි බලවේගයන් හමුවේ බෞද්ධ ආගම විනාශකරා ගමන් කරන බව සෝම හිමියන්ට අවබෝධ විය.

සෝම හිමි මෙම උවදුරින් ලාංකීය ජනයා මුදවා ගැනීම සදහා උන්වහන්සේ තරුණ පිරිස් සමග එක්ව ජනතාවගේ අවධානය ඒ වෙත යොමු කළ සේක. එපමනක් නොව පන්සල් භූමිය තුල කුඩා කෝවිල් ස්ථාපිත කිරීමට විරුද්ධව උන්වහන්සේ සංවිධානාත්මකව නැගී සිටි සේක.

එමෙන්ම උන්වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩ වාසය කරන කාලය අතර තුර සිංහල පාසලක් ආරම්භ කිරීම සදහා මුල් වී කටයුතු කල අතර වර්ථමානයේ සිසුන් 200ක් පමණ එම පාසලේ අධ්‍යාපනය හදාරනු ලබති.

උන්වහන්සේගේ අපවත් වීම ලාංකීය ජනතාව මහත් කම්පාවට පත් වු අතර එම අපවත් වීම සෑම කෙනෙකුගෙම සිත් තුල සැක සංකා මතු කරන්නක්ද විය.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1932

Biography – Ven Soma Thero

 

compress_soma_himi_nVen.Soma Thero was ordained in 1974 when he was 26 years of age under the tutelage of two of the most revered monks in Sri Lanka – Most Reverend Venerable Madihe Pannasiha Maha Nayake Thera and Venerable Ampitiye Rahula Maha Thera. He received training at the Bhikkhu Training Centre, Maharagama – an institution established by these two monks for the training of novices who enter the Order of the Maha Sangha.

Having obtained his higher ordination in 1976, Some Thera continued to study the Buddhist texts in Pali, their original language. He was particularly interested in doing research into the teachings of the Buddha and have written several books based on such research.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Biography_Soma-Himi.pdf[/pdf]

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1600

Buddhism more scientific than modern science Ven. Ajahn Brahmavamso Thero

I used to be a scientist. I did Theoretical Physics at Cambridge University, hanging out in the same building as the later-to-be-famous Professor Stephen Hawking. I became disillusioned with such science when, as an insider, I saw how dogmatic some scientists could be.

A dogma, according to the dictionary, is an arrogant declaration of an opinion. This was a fitting description of the science that I saw in the labs of Cambridge. Science had lost its sense of humility. Egotistical opinion prevailed over the impartial search for Truth. My favourite aphorism from that time was: “The eminence of a great scientist, is measured by the length of time that they OBSTRUCT PROGRESS in their field”!

To understand real science, one can go back to one of its founding fathers, the English philosopher Francis Bacon (1561 – 1628). He established the framework on which science was to progress, namely “the greater force of the negative instance”. This meant that, having proposed a theory to explain some natural phenomenon, then one should try one’s best to disprove it! One should test the theory with challenging experiments.

One must put it on trial with rigorous argument. When a flaw appears in the theory, only then does science advance. A new discovery has been made enabling the theory to be adjusted and refined. This fundamental and original methodology of science understood that it is impossible to prove anything with absolute certainty. One can only disprove with absolute certainty.

Some misguided scientists maintain the theory that there is no rebirth, that this stream of consciousness is incapable of returning to a successive human existence. All one needs to disprove this theory, according to science, is to find one instance of rebirth, just one! Professor Ian Stevenson, as some of you would know, has already demonstrated many instances of rebirth. The theory of no rebirth has been disproved. Rebirth is now a scientific fact!

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11709

Lankan monk’s death, a grievous blow to Sinhala-Buddhist revival

somahimiLankan monk’s death, a grievous blow to Sinhala-Buddhist revival

COLOMBO DIARY | PK Balachanddran Colombo, December 22

The sudden death of the popular Buddhist preacher, the Venerable Gangodawila Soma Thera, in St Petersburg in Russia, has plunged Sri Lanka into unprecedented grief. On hearing the news, Sinhala-Buddhist women wailed inconsolably. Crestfallen men put up little ochre flags atop their houses and vehicles as a sign of mourning.

Soma Thera’s was the second Sinhala-Buddhist revivalist movement in recent Sri Lankan history. The first was led by Anagarika Dharmapala in the early part of the 20th century.

[pdf]http://www.dhammikaweb.com/pdfs/Lankan_monk.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2891

Great Virtues of the Dhamma – Ven. K. Sri Dhammananda

The Buddha’s teaching is generally called the Dhamma. It is neither a revelation nor a legendary speculation with a theological twist. It is the Truth ever prevailing in the Universe, and a unique discovery by a unique and enlightened religious teacher. However, Buddhism is the modern term used for the Dhamma and named after its discoverer. Gotama the Buddha, realized the Truth and proclaimed it to the world. There is no doubt that it is difficult for an ordinary man to comprehend it properly, since the ordinary man’s mind is invariably clouded with illusion.

There are many virtues of the Dhamma that make it sublime and perfect in the highest meaning of the term. However, there are three aspects of the Dhamma which are to be noted. The first aspect is the theory that should be learnt in its pristine purity. The second aspect is the sincere application and practice of the precepts and the living in accordance with the teachings of the Buddha, by abstaining from all evil, doing good and purifying the mind. The third aspect is to develop wisdom and to attain full understanding of the realities of all phenomena.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11658

Devadutha Sutta – Majjima Nikaya(03)

Hellදෙවදූත සූත්‍රය මජ්ජිම නිකාය (03) –   පිටු අංක 384 සිට 396 (Pdf 399)

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඩුසිටුහුගේ අරම්හි වැඩවසන කල්හි තෙල දෙවදූත සූත්‍රය වදාළ සේක. මම විශුද්ධ  වූ මිනිසැස ඉක්මසිටි දිවැසින් ව්‍යුත් වන උපදනා හීනප්‍රණීත සුවර්ණ දුර්වර්ණ සුගත දුර්ගත සත්වයන් දකිමි. කර්ම වූ පරිදි මියගිය සත්වයන් දැනගනිමි.………

පාප කර්ම සිදුකොට වැටෙන්නා වූ සතර අපායේ විදින්නට සිදුවන්නා වූ අපා දුක  බුදුරජානන් වහන්සේ දීර්ඝව මෙම සූත්‍රයෙන් විග්‍රහ කර ඇති සේක. සියල්ලගේ ධර්මාවබෝධය පිනිස ත්‍රිපිටකයෙන් පිටපත් කර ඉදිරිපත් කරන ලදී.

කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙ‍ම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.

මෙම සූත්‍රය, සියල්ලන්ට ත්‍රිපිටකය කියවීමෙන්  ධර්මාවබෝධය ලබා ගනිමින් ඒ තුලින් කුසල් රැස් කරගනිමින් නිවන සදහා නොපමාව කටයුතු කිරීමට ප්‍රවේශයක් වේවා!

[pdf]http://www.dhammikaweb.com/pdfs/Devadutha_Sutta_MajjimaNikaya3_page384_396_Pdf399.pdf[/pdf]

.

 

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11525