Abhidharmaya Abuddha Deshanayak Kiyannanhata – Ven Rerukane Chandawimala Thero

537059905_4bf7665218“අභිධර්මය පිටකය අබුද්ධ දේශිතය කැයි කියන්නවුන්ට පිළිතුරු”

පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිතඅභිධර්මයේ මූලික කරුණු” නම් කෘතියෙන් උපුටාගන්නා ලදී.(පිටු අංක 201 සිට 207)

අභිධර්මය බුද්ධ දේශනාවක් ද නැද්ද යන කාරණයද බොහෝ දෙනෙකුගේ විවාදයට ලක් වුයේ බොහෝ කාලයක සිටය.

ඉහත කෘතියේ පලමුවන මුද්‍රණය වූ 1951 වසරේද අභිධර්මය බෞද්ධ දේශනාවක් නොවේ කියන්නන් සිට ඇති බව මෙම ලිපිය කියවන ඔබට වැටහෙනු ඇත. අද දවසේද මෙවන් මිත්‍යා මත දරන්නන් බිහිවී ඇති බව අප කවුරුත් දන්නා ප්‍රකට කරුණකී. මෙවැනි වූ මිත්‍යා මත දරන්නන්ට මෙම ලිපියෙන් රෙරුකානේ චන්දවිමල මාහිමියන් උදාහරන දක්වා, අභිධර්මය බෞද්ධ දේශනාවක්ම බවට සනාථ කර ඇත. මෙම ලිපිය ඔවුන්ගේ මිත්‍යා මතයන් ඉවත්කර ගෙන, මේ  උතුම් වූ ධර්මය මේ සසරෙන් එගොඩ වීමට පහුරක් ලෙසට භාවිතා කිරීමට ශක්තියක්ම වේවා! සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !

අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා !

ඉහත පිටු කීපය කියවීමට/බා ගැනීමට 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8375

Realizations on the Path

Basically practice of insight meditation

meditation for the purpose of seen things as there are. Seen clearly is done through by focusing on some aspect of reality.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8209

Anapanasati Sutta – Majjhima Nikaya

ආනාපානසති සූත‍්‍රය – මජ්ක්ධීම නිකාය

බුද්ධජයන්තී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවෙන් උපුටාගන්නා ලදී

ආනාපානසති යන්නෙහි අර්ථය හුස්මගැනීම පිලිබඳව මනා සිහියක් ඇතිකරගැනීම යන්නයි (පාලි භාෂාවෙන් සති යනුවෙන් හැඳින්වෙන්නේ මනා සිහියයි. ආනාපාන යනු ආශ්වාසය හා ප‍්‍රාශ්වාසයයි). මෙය බුදුන් වහන්සේ විසින් ඉගැන්වූ මූලිකම භාවනා ක‍්‍රමයයි. ආනාපානසති සූත‍්‍රයෙන් හඳුන්වාදෙන පරිදි මෙම ඉගැන්වීමට අනුව ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කොටසක් ලෙස මෙම භාවනා ක‍්‍රමය පුරුදු පුහුණු කිරීම අවසාන වශයෙන් නිර්වාණය සාක්‍ෂාත් කරගැනීම සඳහා කෙලෙසුන් නැසීමේ මාර්ගය විවරකරදෙනු ලබයි.

අතීතයේ මෙන්ම වර්තමානයේදීද ශාරීරික ප‍්‍රපංචයන් අරමුණු කොටගෙන සිදුකරනු ලබන බෞද්ධ භාවනා ක‍්‍රමයන්ගෙන් වැඩියෙන්ම භාවිතයට ගනු ලබන භාවනාව වන්නේ ආනාපානසතිය යි. සාම්ප‍්‍රදායිකව එය සමාධිය උපදවාගැනීමේ පදනම් භාවනා ක‍්‍රමයක් ලෙස යොදාගනු ලැබේ. සිය නිර්මාණාවබෝධය කරා ගිය ගමනේ බුදුන් වහන්සේ ළගාකරගත් එක් ධ්‍යාන මට්ටමක් වූයේ සිතේ සමාධිය ඇතිකර ගැනීමයි. සෙන් සම්ප‍්‍රදායේදී සාසෙන් හෝ ෂිකන්ටසා (සෝටෝ සම්ප‍්‍රදායේදී) සමඟ ආනාපානසතිය පුරුදු පුහුණු කරනු ලබයි. ආනාපානසතිය සෙසු සාම්ප‍්‍රදායික භාවනා ක‍්‍රම සමඟින්ද වැඩිය හැකිය. ආනාපානසතිය සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් පදනම් වනනේ නිර්වාණාවබෝධය ලබාගැනීමේදී උන්වහන්සේ අනුගමනය කළ අත්දැකීම් පදනම්කොටගෙනය.


[pdf]http://www.dhammikaweb.com/pdfs/Aanapanasathi_Suttraya_Majjima_Nikaya.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7770

A Systematic Study of the Majjhima Nikaya – Taught by Ven Bhikkhu Bodhi Thero

“Exploring the Word of the Buddha”
Taught by Bhikkhu Bodhi

This course delves into the direct teachings of the Buddha himself as preserved in some of the oldest records of his discourses. As the themes of the Buddha’s discourses are mutually implicative and closely interwoven, it will not take long for the earnest student to acquire a clear sense of the fundamental framework of the teachings. The student is given a detailed overview of all the major teachings of Early Buddhism, including:

  • Life of the Buddha
  • Fundamental Ethics
  • Meditation and Mind-training
  • Nature of True Wisdom

http://www.bodhimonastery.net/bm/about-buddhism/audio/15-a-systematic-study-of-the-majjhima-nikaya.html

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8315

Patikkuulamanasikara Bhawana – Ven Nawala Dhammananda Thero

පටික්කූලමනසිකාර භාවනාව (පිලිකුල් භාවනාව) –  පූජ්‍ය නාවල ධම්මානන්ද හිමි

බුදු පියාණන්වහන්සේ මේ භාවනාව දේශනා කළේ පිළිකුල් කි‍රීමට නොව මේ කයේ සුභ දෙයක් නැති බව වටහා ගන්නටයි. “ලෝකයා පිලිකුල් කරන දේ ආර්යයෝ පිලිකුල් නොකරති”.  යනු පලමු වන ආර්ය සෘද්ධියයි.  කෙල, සොටු, සෙම, සැරව, අසූචි, මුත්‍රා ආදිය ලෝකයා ස්වභාවයෙන්ම පිළිකුල් කරන දේවල්ය.  “චිහ්, ඒයි” යන අප්‍රසන්න අදහස අප්‍රිය භාවය බුද්ධ භාෂිතයේ තිබූ අදහස්ද නොවේ.  මේවා නොදැනුවත්වම හිත දූෂ්‍ය කරන බව නොවැටහීම නිසා මෙසේ අදහස් ගෙන අද භාවනාවක් ලෙසද භාවිත කරයි.

මෙසේ භාවනා කල කිහිප දෙනෙක්ම අප්‍රසන්න භාවය දරා ගත නොහැකිව එය වැඩූ හෙයින් අත් හැරගන්ටද නොහැකිව ගන්න ආහාරය පවා අප්‍රසන්නව පනුවන් සිටින සේ දැක අසනීපව බලවත් රෝගීන් වූ අවස්ථාද දැක ඇත.

[pdf]http://www.dhammikaweb.com/pdfs/patikkulamanasikara_Bhawana.pdf[/pdf]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7639

Metta Bhavana – Ven Rerukane Chandawimala Thero

Maitreමෛත්‍රී භාවනාව

තිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිතබෞද්ධයගේ අත්පොතනම් කෘතියෙන් උපුටාගන්නා ලදී (පිටු අංක 143 සිට 150)

බෞද්ධ භාවනා ක්‍රම අතර මෛත්‍රී භාවනාව අතිශය ජනපි‍්‍රයව පවතිනවා. බොහෝ බෞද්ධයෝ අතිශය ගෞරවාදරයෙන් මේ භාවනා ක්‍රමය නිති ප්‍රගුණ කරනවා. මෙත්තා කියන පාලි වචනය සංස්කෘත භාෂාවෙන් මෛත්‍රි ලෙස දක්වනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මෙත්සිත කෙලෙස් දුරු කිරීමට, කෙලෙස් නැසීමට මිස කෙලෙස් වැඩීමට නොවේ. තමාටත් සමාජයටත් හිත පිණිස, සැප පිණිස මේ උතුම් මෛත්‍රි භාවනා ක්‍රමය සිහිනුවණින් මැනවින් ප්‍රගුණ කර දෙලොව ජය ගනිමු.

පිටු අංක  143 සිට 150 දක්වා කියවීමට 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8195

No one makes you angry. You make yourself angry!

Source:Yoshiko Demura

When did they start looking so old? You keep thinking of them being the same two people they were when you were in high school, but they’re not. One day you just looked up and your parents were older or had become ill. That’s when it hits you.

With this small video clip, I wanted to highlight was , It’s important to understand that anger is something created by yourself. It didn’t come swooping out of the ether to infect you. We tend to think that anger is caused by something outside ourselves, such as other people or frustrating events. But Buddha used to say, “No one makes you angry. You make yourself angry.”

Buddhism teaches us that anger is created by mind. However, when you are dealing with your own anger, you should be more specific. Anger challenges us to look deeply into ourselves. Most of the time, anger is self-defensive. It arises from unresolved fears or when our ego-buttons are pushed.

As Buddhists we recognize that ego, fear and anger are insubstantial and ephemeral, not “real.” They’re ghosts, in a sense. Allowing anger to control our actions amounts to being bossed around by ghosts.

[flv]http://assets4.dhammikaweb.com/uploads/2011/03/Yoshiko_Demura.flv[/flv]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8120

Buddhist Monk – Self Immolation – Ven Thich Quang Duc Thero

In 1963, he sat down in a street in Saigon in the meditative position. He poured gasoline all over his body and set himself alight. He maintained a calm and meditative posture as his body burned, and then he simply toppled over. His death was dramatic but not all that different in nature and spirit from the deaths of many other Buddhist leaders and saints. One remarkable difference, however, was that his death was shown on many different televisions all around the world.

Whether you agree with his actions or not, Ven Thich Quang Duc?s immolation tells us at least three things that I want to talk about tonight. The first thing it tells us is a deeply Buddhist, but sometimes forgotten, truth — that human beings are capable of incredible actions when they practice mindfulness.

His body was consumed, and all that remained was his heart.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=7823

Loving Kindness Meditation (Metta) – Ven Ajahn Brahmavamso Thero

Metta is the Buddhist word for “loving-kindness.” It refers to the emotion of goodwill, that which wishes happiness for another. It embraces forgiveness, because Metta says: “The door to my heart is open to you. No matter who you are or what you have done, come in.” It is that kindness which does not judge and is given freely, expecting nothing in return. The Buddha compared Metta to a mother’s love for her child (Sn, 149). A mother may not always like her child or agree with everything it does, but she will always care for her child, wishing it only happiness. Such openhearted, non-discriminating kindness is Metta.

Metta meditation is that meditation which focuses the attention on the feeling of loving-kindness, developing that beautiful transcending emotion until it fills the whole mind. There are many methods for developing Metta meditation. Here is just one way.

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8201

Pansiya Panas Jathaka Potha – Ven Veragoda Amaramoli Thero

pansiyapanas_jathakayaපන්සිය පණස් ජාතක පොත

පණ්ඩිත වේරගොඩ අමරමොලි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

ජාතක අටුවාව සිංහලයට නගමින් ලියැවුණු මහා ධර්ම ශාස්ත්‍රීය, සාහිත්‍ය ග්‍රන්ථය නම් ‘පන්සිය පනස් ජාතක පොත’ යි. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ පූර්ව බෝසත් උත්පත්ති කථා වන බැවින් උත්පත්ති යන අර්ථයෙන් මේ කථා ‘ජාතක’ නම් වේ. මේ, සිංහල පන්සිය පනස් ජාතක පොත ලියැවී ඇත්තේ කුරුණෑගල සමයේ ය. ඒ වනවිට සාමාන්‍ය ජනතාව ජාතකට්ඨකථාවේ ආ ජාතක පුවත් යම් පමණකින් දැන සිටි බව නිසැක ය.

මන්ද යත් පැරණි ගී කාව්‍ය තුනට ම පදනම් වී තිබුණේ ජාතක කථා ය. ඒ හැරුණු විට අමාවතුර, බුත්සරණ ආදී කෘතිවල පටන් ථූපවංශය දක්වා ම ගද්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල ජාතක කථා සැකෙවින් අන්තර්ගත ව තිබිණි. එහෙත් ජාතක කථාවලිය සම්පූර්ණයෙන් කියවා අසා දැනගැනීමට හැකි වූයේ මෙසේ මේ ජාතක පොත ලියැවීමත් සමඟ ය.

මේ ජාතක කථාවලියෙන් බුදුරජාණන් වහන්සේගේ පූර්ව බෝසත් චරිත ප්‍රකාශ වන ආකාරය පරිදි බෝසතුන් වහන්සේ පස් වරක් බ්‍රහ්ම ආත්ම භාවයෙහිවිසි එක් වරක් ශක්‍ර දේවේන්ද්‍රයා ලෙසින් ද දාහතර වරක් දිව්‍යාත්ම භාවවලතිස් එක් වරක් වෘක්ෂ දේව ආත්මවල ද උත්පත්ති ලබා මනුෂ්‍ය ආත්මභාවයෙහි 354 වාරයක් උත්පත්ති ලබා ඇත්තාහ. මහීෂ, සූකර, සස, බණ්ඩුක, කින්නර යන යෝනිවල උත්පත්ති ලබා ඇත්තේ එක් වාරය බැගින් පමණි. අනෙකුත් ආත්ම භාව සිවුපා, පක්ෂි සහ උරග යෝනිවල උත්පත්ති ලබා තිබේ.

Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=5061