Ehipassika “Come & See”

CaptureHere we have collected material we hope will be fun and informative for children. Please let us know what you think.

your comments will be facilitated us to develop the “Buddhism for Kids”  with the help of other related web sites.

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4056

The Psychological Aspect Of Buddhism – Ven.Piyadassi Thero

The Buddha spoke to all men and for all time. His teaching, the Dhamma, is for all men, whatever language they speak, whatever clothes they wear, whatever country they call ’home’—the Buddha’s language is truth. He was clothed in truth, and the whole world was his home; for truth is everywhere for all time to be realised by each one individually. This is what is meant by the universality of the Dhamma. Truth is not conceptual, and therefore, cannot be passed on by means of words or other symbols. An Enlightened One could guide us by showing the way to truth, but we ourselves should pursue the method of self-inquiry called meditation in Buddhism so that the hidden workings of the mind could be revealed, truth realised, and power within contacted.

What the Buddha taught during a period of forty-five years is so vast, its aspects so variedand fascinating that scholars called Buddhism a religion; a philosophy; an ethical code; a religiophilosophical system; and ethical idealism. But one has still to find a religion where psychology looms so large as in Buddhism. The commonly called academical psychology—like other academical sciences—defined mind in static terms, whereas Buddhist psychology defines mental life in dynamic terms.

[pdf]http://www.dhammikaweb.com/pdfs/The_Psychological_Aspect_Of_Buddhism_venPiyadassiIThera.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3923

Abhidharma is the teaching of Buddha or…. – Ven.Na Uyane Ariyadhamma Thero

 

compress_Na_UyaneTheroඅභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවේද?

පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි

ධර්මය පිලිබදව ගැබුරු දැනීමක් නැති අය නිතරම අභිධර්මය බුදුරජුනගේ දේශනයක් නොවන බවට සැකමුසු තැන් සොයමින් වාද විවාද වලට පවා පිවිසේ.

මේ සම්බන්දව මනා විග්‍රහයක් මෙම දේශනාව තුලින් ඔබට ලබාගත් හැකිය.

[mp4]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/12/110732788998715_19434.mp4[/mp4]

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=6520

When Does Human Life Begin in This Body – [Life Bigins] -Ven Ajahn Brahmavamso Thero Thero.

CaptureWhen Does Human Life Begin in This Body?

What Did the Buddha Say?

What Did the Buddha Mean?

When Does A New Human Life Begin?

A further clause in the Buddha’s consistent definition for the beginning of a human life is the location of the manifested consciousness – in the mother’s womb. Thus, there is a strong logical argument that states that even if consciousness did manifest somehow in an embryo in the lab, it still has not appeared in the mother’s womb, and therefore does not fulfill the Buddha’s definition of a human life.

Only when that embryo–with-consciousness has been implanted in the mother’s womb, then can one say that consciousness has appeared within the mother’s womb and human life begun.

[pdf]http://www.dhammikaweb.com/pdfs/WhenDoesLifeBegin_VenAjhanBrah.pdf[/pdf]

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3723

Dharma Vinishchaya – Ven Rerukane Chandawimala Thero

dharma-winishchayaධර්ම විනිශ්චය

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි

බුදුරජානණ් වහන්සේ විසින් දේශිත සූත්‍රාභිධර්මවිනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මයෙහි ද බොහෝ දුරවබෝධ තැන් ඇත්තේ ය. එබැවින් බුදුදහමට අයත් නොයෙක් කරුණු සම්බන්ධයෙන් බෞද්ධයන් අතර නොයෙක් ප්‍රශ්න ඇතිවන්නේ ය. බුදුදහම කිලිටි කරණු කැමති, බෞද්ධයන්ට පහර දෙනු කැමති, සැක උපදවා බුදුදහම ගැන බෞද්ධයන් කලකිරවනු කැමති ඇතැම් බෞද්ධයන් විසින් ඒ සදහා උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. බෞද්ධත්වයක් නැතිව බෞද්ධ නාමයෙන් පෙනී සිටින,තමන් දැන ඇති යම්කිසි සුළුදෙයකින් හිස ඉදමී ඇති ඇතමුන් විසින් භික්ෂූන් වහන්සේට හා දානාදී පින්කම් කරන, හැකි පමණින් ගුණදම් පුරන සැදැහැවත් බෞද්ධයන්ටත් පහරදීම පිණිස උපදවන බොහෝ ප්‍රශ්න ද ඇත්තේ ය. භික්ෂූන් වහන්සේට හා සැදැහැවත් බෞද්ධයනට ඉමහත් කරදරයක්ව පවත්නා ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියා ප්‍රසිද්ධියට පැමිණවීමෙන් ඔවුනට මහත් සැනසිල්ලක් වන්නේ ය.

බුරුමයේ විසූ ධර්මධරයන් වහන්සේලා විසින් තමන් වෙත ඒ ඒ අය විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම වශයෙන් සම්පාදනය කරන ලද ධර්ම ග්‍රන්ථ බොහෝ ගණනක් බුරුම සාහිත්‍යයට ඇතුළත් ව ඇත්තේ ය. ඒ ගණයට අයත් ධර්මග්‍රන්ථ අපේ සාහිත්‍යයයේ සුලභ නැත. අප රටේ ද එබඳු දහම් පොත් ඇති කිරීමට මුල පිරීමක් වශයෙන් අප විසින් ධර්ම විනිශ්චය නමැති මේ ග්‍රන්ථය සම්පාදනය කරන ලදී. 

Download

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=4928

Buddhism & Science – Ven.Ajhan Brahmawamso Thero

Our place in Space

Religion and Science. How they come together

How they can be used & help people to live their lives find the way through their lives wise compassion effective way.

 

[mp3]http://www.dhammikaweb.com/pdfs/VenBrahma_buddhismscience.mp3[/mp3]

 

.

 

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2447

Chuula Gopala Sutta – Majjima Nikaya

චූල ගෝපාල සූත්‍රය මජ්ජිම නිකාය 

බොහෝ විට බුදුරජාණන් වහන්සේ අප්‍රකට දේ පැහැදිළි කළේ ප්‍රකට දේ පාදක කරගෙන යි.

ඒ කියන්නේ මතුපිටෙන් පෙනෙන දේ පාදක කරගෙන බොහොම ගැඹුරු ධර්මය සවිස්තරාත්මක අප බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙන ආකාරය අපට වැටහා ගැනීමට හැකි වෙනවා මෙවන් සූත්‍ර දේශනාවන් විමර්ෂනය කිරීමේ දී.  

චූල ගෝපාල සූත්‍රය

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12110

Reconciliation between beliefs of Buddhist and other religion

How does a Buddhist reconciliate the differences between one’s own religion and that of others. Many people maintain their own concepts and beliefs by depending on their traditional and cultural background or different schools of Buddhism without referring to the Buddha to know what he has taught.

Here, .Ven. Dr. H. Gunaratana quotes extensively from the suttas to highlight the appropriate attitude maintained by the Buddha. Ven. K. Wimalajothi furthers the discussion from a humanitarian standpoint.

 

 

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=11961

Gata Sutta, Bhikkhu Sanyukthaya – Sanyuktha Nikaya

Mind_Commඝට සුත්‍රය , බික්ඛු සංයුක්තය – සංයුක්ත නිකාය,

සිතින් පනිවුඩ හුවමාරුකිරීම දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය සම්බන්දව සංයුක්ත නිකාය,බික්ඛු සංයුක්තය, ඝට සුත්‍රය දී මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සමග දිබ්බචක්ඛු, දිබ්බසෝත ඥාණය උපයෝගී කරගනිමින් ධර්ම කරුණු සාකච්චා කිරීම, විශේෂවූ ශක්තියක් උපයෝගී කොට ශ්‍රව්‍ය දෘශ‍ය සංනිවේදන ලබාගැනීම ගැන වටිනා සාධකයක් ලෝකය හමුවේ බුදුදහම මෙම සුත්‍රයෙන් එලිදක්වා ඇත.

සංනිවේදන සදහා භාවිතාවූ සියලු භාෂාවන් සාපේක්ෂව බිහිවූ ඒවා අතර අප ජීවත්වන ත්‍රිමාන ලෝකෙන් ඔබ්බෙහි යම් නිරපේක්ෂව වූ භාෂාවක් විශ්වයේ ඇත. උදා; අතිපූජ්‍ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල හිමියන්ගේ “පෙනෙන ලොව තුල නොපෙනෙන ලොවක්” ,පොතේ වටිනා සාධක ඇත.

ශ්‍රවයතා සීමාවන් ඉක්මවා අතිශය සංවේදීවූ පරාසයක් කරාද විඥානය මෙහෙවිය හැකි බවත්, සිත දියුණු කිරීම තුලින් එම හැකියාව ලැබෙන බව ත්‍රිපිටකයේ මෙම සුත්‍රයට අමතරව තවත් විශාල සුත්‍ර සංඛ්‍යාවන් මගින් තහවුරු කොට ඇත.

සූත්‍රය කියවීමට

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3022

Kalama Suthraya , Anguttara Nikaya – Ven Gangodawila Soma Thero

somathero_360px_12_12_12කාලාම සුත්‍රය – අංගුත්තර නිකාය

ගංගොඩවිල සෝම හිමි

කාලාම සූත්‍රය ආශ්‍රයෙන් මෙම ධර්ම දේශනය අද කාලයට ගලපා අපට සිතන්න යමක් සෝම හාමුදුරුවන් එදා දේශනා කළා. එය අදටත් වලංගු නොවේ ද? හොදින් සවන් යොමු කරන්න. අප සිංහල ජාතියට වැරදුන, ඉදිරියටත් වැරදින තැන සොයා ගෙන එයට පිලියම් සෙවීමට කාලය දැන් පැමිණ ඇත.

අපේ සිංහල දරුවන් දැනගන්න ඔය ඇත්තන්ට මේ රටේ අනාගතයක් නැහැ කියලා. බලන්න අද 80% අන්‍යාගමික දරුවනට ඉංග්‍රීසි , දෙමල, සිංහල පුළුවන්. කොහොමද අපේ සිංහල දරුවන්ට? ඔවුනගෙන් 80% කට ඉංග්‍රීසිත් බැහැ, දෙමළත් බැහැ. දැන් හිතන්න මේ ජ්‍යාත්‍යන්තර භාෂාව වන ඉංග්‍රීසි නොදන්න නිසා උසස් රැකියාවලට කව්ද එන්නේ කියල.

එදා සෝම හිමි කියූ මේ කථාව අද 2012 වන විට සැබෑ වෙලා නැද්ද? බලන්න අද ආයතන වලට ගොස් පරීක්ෂා කරලා.

.

 Download

.

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1089