Category: Ven Katukurunde Nanananda Thero

Patichcha Samuppadaya (12) – Ven Katukurunde Ñāṇananda Thero

සසරින් එතෙර වීම සැඬවතුර හතරකින් එතෙර වීමක්  –  පටිච්චසමුප්පාද දේශනා (12) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘‘කථං නු ත්‌වං, මාරිස, ඔඝමතරී’ (කෙසේ ද නිදුකාණෙනි සැඬවතුරෙන් එතෙර වුනේ?) , අප්‌පතිට්‌ඨං ඛ්‌වාහං, ආවුසො, අනායූහං ඔඝමතරි’න්‌” ( මම නො නවතිමින්, නො දඟලමින්, සැඬවතුලින් එතෙර වුනෙමි. – 1. ඔඝතරණසුත්‌තං – 1. නළවග්‌ගො, 1. දෙවතාසංයුත්‌තං, සගාථාවග්‌ගො,  සංයුත්‌තනිකාය. සසරින් එතෙර වීම සැඬවතුර හතරකින් එතෙර වීමක් බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16837

Meth Sithe Vimukthiya – Ven Katukurunde Ñāṇananda Thero

සියලු ලෝසතුන් තුල ඇති “සැප කැමති බව” පිළිගැනීම මෙත් සිතේ පදනමයි. මෙත් වැඩීමෙහි දී එය හද පත්ලෙන් නැගෙන පැතුමක් බවට පත්වී “ සියලු සත්වයෝ සුවපත් වෙත් වා!” වැනි පද කීපයකින් නිකුත් වේ. ද්වේශය, ක්‍රෝධය, වෛරය වැනි සිත බැඳ තබන,  සිත සිරකරන, සිත කිලිටි කරන හැඟීම් ජයගෙන නිර්මල සිතක විමුක්තියක් ඒ තුලින් අත්දැකිය හැකි වෙයි. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16806

Metta Chethovimukthiya – Ven Katukurunde Ñāṇananda Thero

මෙත්තා චෙතොවිමුතතිය – පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි (උපුටා ගැනීම පූජ්ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි විසින් රචිත “භාවනා මාර්ගය” පොතේ පිටු අංක 10 සිට 12 දක්වා.) අට ආකාරයකින් මෙත්තා චෙතොවිමුතතිය වඩන කොට ආනිශංස එකොළහක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවා බොහෝ විට මේ පින්වතුන් අහලත් ඇති. අපි කෙටියෙන් සලකා ගත්තොත්, සුඛං සුපති – සුවසේ නිදියනවා සුඛං පටිබුජඣති – සුවසේ පිබිදෙනවා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16475

Patticca Samuppadaya Deshana (11) – Ven Katukurunde Ñāṇananda Thero

කෙසේ ද අභිසඥ්ඥා නිරෝධ වන්නේ ?  –  පටිච්චසමුප්පාද දේශනා (11) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි  ඇසල පුර පසලොස්වක පෝය දවසක සම්මා සම්බුදුරජාණන් වහන්සෙ ලෝකයා හමුවේ තැබූ චතුරාර්‍ය සත්‍ය ධර්මය එතෙක් ලෝකයා නො ඇසූ විරූ අන්දමේ ආශ්චර්‍යවත් ධර්මයක්. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග සත්‍ය හතරම පදනම් වෙලා තියෙන්නෙ පටිච්චසමුප්පාද ධර්ම නියාමතාව  මතයි. එම නිසා  මෙම එකලොස් වන දේශනාවට මාතෘකාව හැටියට …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16441

Maa Piya Uwatena – Ven Katukurunde Ñāṇananda Thero

මා-පිය උවැටන – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි. අහිංසකා යෙ මුනයො නිචිචිචචං කායෙන සංවුතුතා තෙ යනති අචචුතුතු  ඨානං යත‍ථ ගනත‍වා න සොචරෙ -කොධ වගග, ධමමපද කළගුණ සැළකීම ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ගුණයක්. කළගුණ නොසළකන පුද්ගලයා සමාජයේ හැඳින්වෙන්නේ අසත්පුරුෂයෙක්, දුෂ්ටයෙක්, හැටියටයි. කෘතඥතාව ලෝකයේ ඉතාම දුර්ලභ ගුණයක් බව බුදු පියාණන් වහන්සේ වදාළා. ඒ වගේම ඒ දුර්ලභ ගුණය තමන් වහන්සේගේ ජීවිතය …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15893

Patichcha Samuppadaya Deshana (10) – Ven Katukurunde Ñāṇananda Thero

කර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්දතාවය – පටිච්චසමුප්පාද දේශනා (10) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘ලොභජං දොසජඤ්‌චෙව, මොහජඤ්‌චාපවිද්‌දසු;  යං තෙන පකතං කම්‌මං, අප්‌පං වා යදි වා බහුං; ඉධෙව තං වෙදනියං, වත්‌ථු අඤ්‌ඤං න විජ්‌ජති. ‘‘තස්‌මා ලොභඤ්‌ච දොසඤ්‌ච, මොහජඤ්‌චාපි විද්‌දසු; විජ්‌ජං උප්‌පාදයං භික්‌ඛු, සබ්‌බා දුග්‌ගතියො ජහෙ’’ මෙම ගාථාව එන්නේ  4.නිදාන සූත්‍රයේ (4. දෙවදූතවග්‌ගො, , තිකනිපාතපාළි,   අඞ්‌ගුත්‌තරනිකාය)  මෙම සූත්‍රය ආරම්භ වන …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16019

Sparshaya – Patichcha Samuppadaya Deshana (09) – Ven Katukurunde Ñāṇananda Thero

අන්ත දෙක, මැද සහ මැහුම්කාරිය –පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘යො උභොන්‌තෙ විදිත්‌වාන, මජ්‌ඣෙ මන්‌තා න ලිප්‌පති තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්‌බිනි මච්‌චගා’’  – සුත්ත නිපාතයේ , පාරායන වග්ගය. අන්ත දෙක තේරුම් අරගෙන ප්‍රඥ්ඥාවෙන් මැද නො අල්ලයි ද, ඔහුට මම මහා පුරුෂයා යයි කියමි. ඔහු මෙහි මැහුම්කාරිය ඉක්මවා ගියේ වෙයි.! ) – බුදුරජාණන් වහන්සේ වදාල ඉහත …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15344

Kaya Aanuwa Giya Sihiya – Ven Katukurunde Ñāṇananda Thero

මේ පින්වතුන් හැම දෙනෙක්ම දන්නවා මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ විසින් ඒ ශ්‍රාවකයින් අතර අග්‍ර ස්ථානයේ තබන ලද උත්තමයෙක්. උන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අග්‍ර වුනා වගේම තවත් මහ පුදුම විධියේ උදාර ගුණ සම්භාරයකින් සමන්විත උත්තමයෙක්. මෛත්‍රිය, කරුණාව, ඉවසීම. නිහතමානිත්වය, ගුරු ගෞරවය, කළගුණ සැළකීම ආදී විශාල ගුණ සම්භාරයකින් පිරුණු උත්තමයෙක්. බුදුපියාණන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15397

Prathipaththi Poojava – Ven Katukurunde Ñāṇananda Thero

ප්‍රතිපත්ති පූජාව – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි  ~ධමමාරාමො ධමමරතො ~ ධමමං අනුවිචිනතයං ධමමං අනුසසරං භිකඛු ~ සද්ධමමා න පරිහායතී~ ~~ධර්මයෙහි ම වාසය කරන, ධර්මයට ම ඇලූනු, ධර්මය අනුව නිතර සිතන්නාවූ, ධර්මය මෙනෙහි කරන්නාවූ භික‍ෂුව සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැත.~~බුදුපියාණන් වහන්සේගේ ජීවිතයෙ අවසාන භාගය ගැන සඳහන් වන ~~මහා පරිනිර්වාණ සූත්‍රය~~ කියන ඒ සූත්‍රයේ කීප තැනකම දකින්නට ලැඛෙනවා, බුදුපියාණන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15145

Salayatana – Patichcha Samuppadaya (08) – Ven Katukurunde Ñāṇananda Thero

පටිච්චසමුප්පාද දේශනා (08) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා;…  ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති.‘‘                      සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා;… යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං.                     ‘‘සුඛන්‌තිදිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං;… පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං. ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය හයට  අරමුණු වන රූප, ශබ්ධ, ඝන්ධ, රස, කොට්ටබ්භ, …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15243