Category: News & Updates

Diya Suliya – Ven Katukurunde Ñāṇananda Thero

දිය සුළිය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි බුදුපියාණන් වහන්සේ පහළවෙනතාක් ලෝකයා සිතුවේ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදිහට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති වුනේ. ඇත්ත වශයෙන් ආර්‍යව්‍යවහාරයට අනුව- උපතක් ඇතිවුනා කියල කියන්නේ ලෝකයක් මැවීමට, ලෝකයක් තැනීමට, කුඤ්ඤයක් ගැහුව වගෙයි ‘මෙතනක්’ ඇතිවීම. ඔය විදිහට ජාතිය වශයෙන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13945

Digamadulla අපේ මිනිසුන් දිගාමඩුල්ලේ නටඹුන් විනාශ වෙන්න දීලා අනුරාධපුර, පොළොන්නරුවේ අතීත උරුමයන් බලන්න යනවා.

සැඳෑ හිරු අවරගිරෙන් බැස යමින් තිබිණි. සමන් හා ත්‍යාගරාජාත් මමත් යමින් සිටින්නේ මොට්‌ටයාගල පැරැණි පුදබිම වෙතය. අක්‌කරපත්තුව සිට සාගම පාරේ කි. මී. 10 ක්‌ පමණ ගොස්‌ අප නතර වෙද්දී පසෙකින් අපට දිස්‌වූයේ විශාල ගල් තලාවකි. දැන් මේ වෙලාවට අලි එනවා. ඒක හින්දා බයිසිකල්වලින්ම එතනට යමුයි සමන් පැවසීය. කුඹුරු හයකින් මෙම ගල්තලාවම වටවී ඇත. අක්‌කරපත්තුව සාගම …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13947

Thrikotika Parisuddha Mansa – ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය

ඔබ මතු කලා ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියා. බුද්ධාගමේ ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය තියෙනවා නම් ඇයි කන්න බැරි???? මොකක්ද ත්‍රිකෝටික පාරිසුද්ධ මාංසය කියන්නේ? මම නො දුටු! මා වෙනුවෙන් නො මරපු! මට ඒ පිළිබදව සැක කළ නො හැකි! හරි දැන් බලමු එහෙම මාංසයක් හොයා ගන්න පුළුවන් ද කියලා… මම කඩයට ගියා මිලදී ගත්තා ගෙදරට ගෙනවිත් උයාගෙන කෑවා. මම …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13822

Amagandhi Sutta ආමගන්ධී සූත්‍රය – නිර්මාංශ ප්‍රශ්නයට අභියෝගාත්මක පිළිතුරක් යන ග්‍රන්ථයෙන්

බුද්ධිමතුනේ අවබෝධය පිණිසයි!!!! ආමගන්ධී සූත්‍රය – !කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වැළදූ බව කියැවෙයි. මෙතනදී ලිහිණියන් ශරීර බුදුපියාණන් වෙනුවෙන් දන්දුන් බවක් නොකියවේ. ලිහිණියන් යනු ඉතා ලස්සන හා අහිංසක කිසිදු හිරිහැරයක් කාහටවත් නැති තම දරුපැටවුන් සමග අහිංසකව අහසේ රෑන් පිටින් ලස්සන රටාවකට ඉගිලෙන පක්ෂී කොට්ඨාශයකී. අහසේ කෑම නැත. අහසේ වතුර නැත. ඒ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13885

Thrikotika Parishuddha Mansaya අව්‍යාජ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය

– අව්‍යාජ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය – බුදුරජාණන් වහන්සේ දෙසා වඳාළ අප මෙසේ විස්තර කරමු. එය හොඳින් පරිශීලනය කරන්න. ජීවකය දිට්ඨං, සුතං, පරිසංකිතං, දැකීමෙන්, අසා දැනගැනීමෙන් සහ සැකයක් ඇතිවීමෙන් ද පිරිසිදු වූ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය මම වළදමි. මස් කවලම් නැති බවට මෙකී පරීක්ෂණ තුනෙන්ම සමත් නම් මම වළඳමි. මෙසේ සඳහන් කලේ මියගිය වෙලේ සිට ක්ෂණයක් පාසා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13832

Masmansa Velladun Vethatai

මස්මාංස වෙළදාම් කරනා සිල්ලර/තොග වෙළද සැල් හිමි බෞද්ධ වෙළද මහත්ම මහත්මීන් වෙතටයි!!! ඔබව සතර අපායට ගෙන යන මේ දරුණු පාප කර්මය ඔබ කරන්නේ ද? පොඩ්ඩක් සිතන්න, මෙය අවබෝධයෙන් ඔබලා මේ ගැන දැන සිටියා ද? එසේත් නැත්නම් මුදල් පසුපස යෑම නිසා මෙය අමතක වූවා ද? එසේත් නැත්නම් හිතමතා දැන දැන බුද්ධ වචනය පිළිගත්තේ නැද්ද? ඔබගේ වෙළද …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13807

මිගදාය

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූයේ ඇසළ පුරපසළොස්වකදා ඉසිපතනාරාමයේ (සාරානාත්) පුදබිමේදීය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි වාරානසී දිස්ත්‍රික්කයේ පිහිටි ඉසිපතනාරාමය (ඍෂි පතන හෙවත් මිගදාය) බෞද්ධ සාහිත්‍යයෙහි සදහන් වන පරිදි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උපන් ස්ථානය ලෙසින්ද සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වහන්සේලාට ප්‍රථම ධර්ම දේශනය මෙහිදී පැවැත්වීමට ප්‍රථමයෙන් මේ ප්‍රදේශයේ හෝ මෙම පුද බිම ගැන එතරම් ප්‍රසිද්ධියට …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13697

දහමට නිගරුවන දේ එපා

බුදු දහමට නිගා කරන හානි කරන ප්‍රෝඩාකාරී වංචනික පුද්ගලයන්ට එරෙහිව වහාම පියවර ගන්න ඕන. බුද්ධත්වය හැල්ලු කරන මෙවන් ක්‍රියාවන්ට ඉඩ දුනහොත් පාලු ගෙවල්වල වළං බිඳින තත්ත්වයට ශාසනය පත්වීමට ඉඩ තියෙනවා. ඕනම කෙනෙකුට ඕනම දෙයක් ශාසනය තුළ කරන්න පුළුවන් කියන තත්ත්වයට බුද්ධ ශාසනය පත්වීමට  ඉඩ තියෙනව  අවුරුදු 2600 ක් අපේ සම්බුද්ධ ශාසනය සුරැකිව පැවතුණා. වළගම්බා රජතුමාගේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13695

ගව ඝාතනයට එරෙහි වෙමු

ඇය කිරි සපයන්නීය. අම්මා නොමැතිව කිරි ඉල්ලා හඬන බිළිඳු පුතුට කිරි දෙන්නේ ඇය නොවේ ද ? තිරිසනකු වූ හෙයින් බිළිඳු පුතු ළඟට ගෙන සිප සැනසීමට ඇයට නොහැකි වූවා මිස බිලිඳුන්ට උස් මහත්වන්නට ඇය සිත් සේ කිරි දෙන්නීය . අපි අම්මාට අතිශයින් ආදරය කරන්නෙමු. එසේම ඒ කිරි අම්මාට ද එසේ නොකිරීමට හේතු කාරණාවක් නොමැත. සෑම සතෙකුගේම …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13692

Those who eat meat

පින් පව් නොදැනම අනුවණ කම්         කොට කන් නන් මස් රස සොඳමැයි  කර       තුට ඉන් ගැලවෙනු බැරි නොගොසින්       නිරයට දැන් එම ආලය අරිනේ අද                  සිට Those who eat meat, relishing its taste with joy, being ignorant of the distinction between merit and demerit, are acting unwisely. They are unable to escape the evil results of those …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=13728