Category: News & Updates

මැයි මස 11 වන දින අනුරාධපුර ජයශ්‍රී මහා බෝධි රාජයානන් වහන්සේ අභියස

 බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපතිදරනාගම කුසලධම්ම හිමිපානන්ගේ මගපෙන්වීමෙන් සිදු කරීමට නියමිත අසදෘශ්ය මහාපූජාව පිළිබදව පින්වත් ඔබව දැනුවත් කිරීමයි. අනුරාධපුර ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ අබියස සිදුකිරීමට නියමිත මහා පූජාව :-  මැයි මස 11 වන දින පෙරවරු 7.30 ට පෙරරජදවසින් පසුව ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ හට මැණික් ඔබ්බවා නිර්මාණය කරන ලදරන් ආභරණයක් පළන්දවා කෘමිනාශක වලින් තොරව වගා කරන ලද සුවඳැල් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14798

Save Pali, ancient classical Indian language of Buddhism in India.

The Government of India has recently removed Pali – an ancient classical language – as a subject from the main examination of the Civil Services (popularly known as Indian Administrative Services i.e. IAS) of India, 2013, which were under the purview of the UPSC (Union Public service Commission). The presence of Pali in this competitive …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14771

බක් පුර පසළොස්වක පොහෝ දින 2013 – 04 – 25

මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ බුදුරදුන් බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් පුර පසළොස්වක පොහොය දිනකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය. යුද බිය දුරැලා නාගයන් සදහම් සිසිලෙන් දමනය කරවූ මේ පින්බර බක් පොහොය දිනයේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=12573

සත්ත්ව ඝාතනය සහ අපරාධය

සියලු සත්ත්වයෝ පවතින්නේ ආහාරය නිසයි. එනිසාම බුදුරජාණන් වහන්සේ “සබ්බේ සත්තා ආහාරාට්ඨිතිකා” යනුවෙන් දේශනා කළ සේක. උපන් සත්ත්වයාගේ පැවැත්ම පිණිස ද, ඉපදීම අපේක්‍ෂා කරන සත්ත්වයන්ට අනුග්‍රහ පිණිස ද ආහාර අවශ්‍ය බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ සඳහන් “ආහාර සූත්‍රයේත්” එම සංයුක්තයේම මහා වග්ගයේ එන “පුත්ත මාංස සූත්‍රයේත්” ඉතා පැහැදිළිව සඳහන් වන්නේය. ඊට අමතරව උසස් මනසක් ඇතැයි අර්ථය …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14697

Sukaramaddawa සූකරමද්දව – අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා

මෙන්න මේ සූකරමද්දව කියන වචනය ශාසන ඉතිහාසයේ බොහොම විවාදයට භාජනය වුනු වචනයක්. මේකේ දීර්ඝ විග්‍රහයක් නොකළත් පළමුව ආරම්භයේදී අපට කියන්න වෙන්නේ අටුවාවේ තෝරන හැටියට නම් අර්ථ තුනක් දෙනවා. පළමු අර්ථය දෙන්නේ නොමේරූ ඌරෙකුගේ මස් කියලා. දෙවන අර්ථය දෙන්නේ පස්ගෝරස. ඒ කියන්නේ ගවයාගෙන් ලබාගත්තු කිරි, දීකිරි, ගිතෙල් ආදිය යෙදූ මෘදු බතක් හැටියට. ඒ දෙවන අර්ථයක් දෙනවා. …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14650

Today(26/03/13) is Medin Full Moon Poya Day

It was on the Medin Full Moon Day, the Blessed one, along with a retinue of about 20,000 disciples’ trekked from Veluwanaramaya, Rajagriha, to Kimbulwathpura to meet his father, king Suddodhana, relatives and friends of the Sakhya Clan. It can be said that the main theme of Medin Poya, deals with the Buddha’s journey from …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14634

සජීවි ලෝකය බෞද්ධ විද්‍යා ග්‍රන්ථය දොරට වැඩීම 28 දා

ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ සජීවි ලෝකය විමර්ශනාත්මක බෞද්ධ විද්‍යා ග්‍රන්ථය මේ මස 28 වැනිදා සවස 3.00 ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. මහ නාහිමියන් සමග ශාස්ත්‍රපති චාමික මුණසිංහ මහතා කළ පුවත්පත් සාකච්ඡා ලිපි ඇසුරෙන් මෙම කෘතිය සම්පාදනය කර තිබේ. බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ 94 වෙනි ජන්ම දිනයට …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14597

Russian Tibet Amazing Journey: Only Buddhist state in Europe

Kalmykia is a steppe region in the south of European Russia and the only European Buddhist republic. An international Buddhist festival is going to take place in a temple in the Kalmykia’s capital, Elista. Monks are preparing a sand mandala. It is a palace that may serve a temporary abode for an enlightened deity. Colored …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14594

Stop Australia And Indonesia Inhumane Cattle slaughter

You can see and hear these Cows horrid cries of fear and pain. It will bring tears to your eyes and break your heart. WE ARE NOT LIVING IN BABRBERIC TIMES THIS INHUMANE TYPE OF BRUTAL SLAYING OF COWS IS INSANE, COLD AND INCOMPASIONATE AND NEEDS TO BE STOPPED NOW. http://www.causes.com/actions/1736428-stop-australia-and-indonesia-inhumane-cattle-slaughter?recruiter_id=40416661&token=JF3o4XYseDXN3NL-UtT2G0Ut&utm_campaign=activity_invitation_mailer%2Factivity_invitation&utm_medium=email&utm_source=causes  

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14584

Cow retirement home (It was newly established in Taiwan that specific for cows to retired and well take care.

This is a true story of ❤ love. The man in the photo was a farmer and he had this cow for 23 years. The photo was taken on the day he is sending her to the cow retirement home (It was newly established in Taiwan that specific for cows to retired and well take …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14569