Category: News & Updates

‘The Mindful Way’ A documentary about Ajahn Chah and Wat Nong Pah Pong

These Monks in North-East Thailand, are on Pindapat. Daily dawn walk to receive their food offered by the villagers.    

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19026

vegetarian vitamin protean – Dr.Jagath Wansapala – Lecturer Food Chemistry, Sri Jayawardenpura University

මස්මාංශ වලින් තොර නිර්මාංශ පෝෂණය මස්මාංශ වලින් තොරව සමබල ආහාර වේලකට යන්න පුළුවන් ද? – ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණික අංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය ජගත් වංශපාල මහතා  මෙතන දී සමහරුන් තර්ක ගොඩ නගන වා සමහර පෝෂ්‍ය කොටස් ගත හැක්කේ සත්ව ආහාර වලින් පමණක් කියා. එහෙම නැත්නම් ගන්න බැහැ කියලා, නමුත් මම කියන වා හොද …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19146

Today is Il Full-moon Poya Day – Meth Bosath Viwarana Gath Pohoya

මෙත් බෝසත් විවරණය සිදු වු ඉල් පොහොය ඉල් පුර පසළොස්වක පොහොය දිනය වස්සාන ඍතුවේ අවසාන දිනයයි. සම්බුද්ධ ශාසන ඉතිහාසය දෙස විමසා බැලීමේදී ඓතිහාසික ශාසනික සිදුවීම් කිහිපයකට මුල් වූ දිනයක් ලෙස ඉල්පොහොය දිනය හඳුන්වා දිය හැකිය. ඒ අතර මෛත්‍රෙය බෝසතාණන් වහන්සේ අප ගෞතම බුදුරජාණන් වහන්සේ හමුවෙහි දී නියත විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත කණ්ඩායමට අයත් වු …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19013

Maranasanna Mohotha – Ven Dankande Dhammarathana Thero

මරණාසන්න මොහොත – පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි මනුෂ්‍ය ලෝකයේ මැරුණට පසුව දුගතිගාමී වන ප්‍රමාණය, සුගතිගාමී වන ප්‍රමාණයට වඩා බොහොමත් වැඩි ය. සමහරු මෙය පිළිගැනීමට අපහසු දෙයක් ලෙසට තමා කියන්නේ. නමුත් සත්‍ය එයයි. මේ මරණ මොහොතේ සිත හදාගන්නට දන්නේ නැතිකම තමා මෙයට හේතුව. මරණ මොහොත වනවිට සිත සකසා ගැනීමට පුරුදු පුහුණු වී සිටීම ඉතාමත් ම අවශ්‍ය කාරණාවක්. මරණෙන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18795

BUDDHISM IN ANDHRA PRADESH

Buddhism not only in Andhra but also in the entire south of India. Andhra culture had its influence on Ceylon Buddhism. Chiefly in arts, sculpture and architecture. The third counsel which was held during the reign of Ashoka under guidance of Mogalliputa Tissa, delegates of as many as six sects from Andhra i.e. chaityaka, purvasaila, …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18749

Poho Dina Sakachchawa -12-07-2014

ධම්ම චක්‌ක පවත්වන සූත්‍රය – සං.නි. 5-2   , ධම්ම සාකච්ඡාව [youtube]http://www.youtube.com/watch?v=1KVAM50CfpU&list=PLHpNJpib3uuz8eErKesGx52XjYbD2Yu_K[/youtube] [youtube]wvC8NSmaBmo[/youtube]

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18606

Amagandha Sutta – Kuddaka Nikaya

ආමගන්‌ධසුත්‌තං – කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලිහිණි මස් සමග ඇල් හාලේ බත් වැළදූ බව කියැවෙයි. මෙතනදී ලිහිණියන් ශරීර බුදුපියාණන් වෙනුවෙන් දන්දුන් බවක් නොකියවේ. ලිහිණියන් යනු ඉතා ලස්සන හා අහිංසක කිසිදු හිරිහැරයක් කාහටවත් නැති තම දරුපැටවුන් සමග අහිංසකව අහසේ රෑන් පිටින් ලස්සන රටාවකට ඉගිලෙන පක්ෂී කොට්ඨාශයකී. අහසේ කෑම නැත. අහසේ වතුර නැත. ඒ සියල්ල ලැබීමට උන්ට බිමට …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18585

Should Buddhists be vegetarians? – Dr D P Atukorale

All Buddhists are expected to observe the five precepts. Out of these, when we observe the first precept, we promise not to take the life of any living being and not to harm any such being. It is guise clear that we cannot consume flesh without someone else killing the animals for us. If we …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=18404

Binara Pohoya (08/09/2014)

අද මෙහෙණි සසුන ඇරැඹුණු බිනර පොහෝ දිනය යි. ශාසනික වශයෙන් අද දිනය වැදගත් වන්නේ කාන්තාවන් සඳහා ශාසනික දොරගුළු විවර වී කාන්තාවන්ට නියම විමුක්තිය සැලසුණු දිනයක් වශයෙනුයි. එනම් භික්‍ෂුණී ශාසනයෙහි ආරම්භක දිනය පමණක් නොව සිව්වනක් පිරිස(භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා) සම්පූර්ණත්වයට පත් දිනය වන්නේ ද බිනරපුර පොහෝ දිනය යි. මහාප්‍රජාපතී ගෝතමිය විසින් කාන්තාවන් ශාසනයට ඇතුළත් කර ගන්නා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16403

සිදුහත් කුමරුන් බිහි වූ ස්ථානය තහවුරු වෙයි.

නේපාලයේ ලූම්බිණි සල් උයනෙන් සොයාගත් නව පුරාවස්තු සම්බුදු උපත පිළිබඳ පවතින මිත්‍යා මත රැසකට පිළිතුරු ලබාදෙන බව පුරාවිද්‍යා චක‍්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ප‍්‍රකාශ කළා. ඒ, මෙතෙක් සොයා ගැනුණු පැරණිතම බෞද්ධ විහාරය ලෙස සැලකිය හැකි ලූම්බිණි සල් උයනෙන් සොයාගත් එම පුරාවස්තූන් පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.   ලූම්බිණියේ මහාමායා දේවි විහාරස්ථානය අසල සිදුකළ කැණීම්වලදී …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=17038