“Dhammo have rakkhati dhammacarim” Buddha said ” One who protects the Dhamma, is protected by the same principles”. [youtube]fVqXx7oTB8o[/youtube]
Category: News & Updates
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10783
Aug 30
කකු සඳ – කෝනාගමන – කාශ්‍යප – ගෞතම යන බුදුරජාණන් වහන්සේලා තම බුද්ධ කාලය තුළ අපගේ මවුබිම වූ ශී‍්‍ර ලංකා ධරණි තලයට වැඩම කොට
මේ මහා භද්‍ර කල්පයට බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළ වෙති. ඉන් සිවු නමක් මේ වන විට සම්බුද්ධත්වයට පත්ව ලෝක සත්ත්වයාට ධර්මය දේශනා කොට පිරිනිවන් පෑහ. මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ අනාගතයෙහි පහළ වෙති. කකු සඳ – කෝනාගමන – කාශ්‍යප – ගෞතම යන බුදුරජාණන් වහන්සේලා තම බුද්ධ කාලය තුළ අපගේ මවුබිම වූ ශී‍්‍ර ලංකා ධරණි තලයට වැඩම කොට සුපූජනීයත්වයට …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10944
Aug 18
විජයට පෙර ලක්දිව පැවති දියුණු ශිෂ්ටාචාරයක වතගොත
ලක්දිව ඉතිහාස කතාන්දරය පිළිබඳව ශ්‍රී ලංකාවේ ජනතාව දන්නා කරුණු වන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී උතුරු ඉන්දියාවේ සිට මෙරටට සම්ප්‍රාප්ත වූ විජය නම් කුමාරයා විසින් හා ඔහුගේ ඇමැතිවරු විසින් මෙරට ජනපද ඇතිකොට අපේ ශිෂ්ටාචාරය හා ඉතිහාසය ආරම්භ කළ වගයි. මෙය මෙරට විසූ මුල් කාලීන ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් මෙන්ම මෙරට ශිෂ්ටාචාරය අධ්‍යයනය කළ බටහිර පඬිවරුන්ගේ ද මතය …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10560
Aug 15
Burke Lecture: Buddhism in a Global Age of Technology
A distinguished scholar of Buddhism, Lewis Lancaster founded the Electronic Cultural Atlas Initiative to use the latest computer technology to map the spread of various strands of Buddhism from the distant past to the present. One of the best presentations on the Buddhist history & the development towards the future. his presentation skill was remarkable. It …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10414
Aug 14
Using Dhamma in Wrong Direction
තම තමන් ජනප්‍රිය වීම සදහා මේ උතුම් වූ සද්ධර්මය වැරදි ලෙසට භාවිතා කිරීම මොන තරම් ඛේදනීයද? වර්තමානයේ දී ත් භාග්‍යවතුන් වහන්සේ ගේ ධර්මය බහුලව කථා වෙනවා දකින්නට පුලුවන්. නමුත් තම තමන් ජනප්‍රිය වීම සදහා මේ උතුම් වූ සද්ධර්මය භාවිතා කිරීම මොන තරම් ඛේදනීයද? හුදෙක් තමන් ජනතාව අතරේ ජනප්‍රිය උදෙසාම අරමුනු කොට වැරදියට උච්චාරණය කරමින් පිරිත් දේශනාවන්, …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10374
Aug 12
නිකිණි පුර පසළොස්වක පෝය
නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි. 14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 13 වන දා සෙනසුරාදාය.
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10350
Jul 25
Robert Knox – A historical Relation of the Island Ceylon
The Englishman called Robert Knox who was under the custody of the Sinhalese King in the Kandyan kingdom has made a description on this custom in his book A historical Relation of the Island Ceylon. ”There is a marvellous kind of beggars in Ceylon. They are bald headed and wear the same kind of dress. …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10074
Jul 10
Abhidharmartha Pradeepika – Dr Amaradasa Ratnapala
අභිධර්මාර්ථ ප්‍රදීපිකා (පළමුවන කාණ්ඩය) – දොස්තර අමරදාස රත්නපාල මහතා අභිධර්මාර්ථ ප්‍රදීපිකා නම් වූ මේ පොත අභිධර්මාර්ථ සංග්‍රහය අනුව යමින් සම්පාදනය කරන ලද්දකි. අභිධර්ම පිටකයට අයත් සප්තප්‍රකරණයන්හී ඇතුළු වූ ධර්මාර්ථයන් පිඩුකොට ත්‍රිපිටකධර අනුරුද්ධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සම්පාදිත අභිධර්මාර්ථ සංග්‍රහය නම් ග්‍රන්ථය බොහෝ කලෙක සිට අභිධර්මය උගන්නවුනට මහෝපකාරී විය. බුදුරජානණ් වහන්සේ විසින් දෙසිත ත්‍රිපිටක ධර්මයෙහි සදහන් වන ධර්මාර්ථයන් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1695
Jun 08
Abhidharmaya Part 1 – Loba Muula Sith
අභිධර්ම පිටකය හැදින්වීම – 1 වෙනි කොටස අභිධර්ම පිටකය යනු කුමක්ද? බුදුරජානණ්වහන්සේ බුදු වීමෙන් සතරවන සතියේ රතනාගරයේ- දෙවියන් විසින් මවන ලද රුවන් ගෙහි වැඩ හිද එක දිගට ම සතියක් මුලුල්ලේ සිහිකරන්න ට යෙදුනා වූ සප්ත ප්‍රකරනය යි. බුදුරජානන්වහන්සේ අභිධර්ම පිටකය දේශනා කොට වදාළේ බුදුවීමෙන් සත්වන වර්ෂයේ දී දෙව්ලොවදී ය. . .
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8928
May 14
King Milinda’s Debate – Bhikkhu Pesala
This well-known Pali book called Milinda Pañha or Questions of King Milinda has twice been translated into English: in 1890, and in 1969. “Those in hell are afraid of death, O king, for death is a condition that all those who have not seen the Dhamma are afraid of. Suppose, O king, a man kept prisoner in …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=8844
Recent Comments