Category: Meditation

Sasun Piliwetha – Ven Katukurunde Ñāṇananda Thero

සසුන් පිළිවෙත – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි                                                 අපි කල්පනා කරන්න ඕනෑ ශ්‍රමණකෘත්‍යය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ බුදුරජාණන් වහන්සේ බුදුවීම තුළින්, සම්බෝධිය තුළින්, ලෝකයාට ඉදිරිපත් කළේ. අපි බුදුරජාණන්වහන්සේ හඳුනාගත්  බව  කියන්නේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14648

Patichcha Samuppadaya (06) – Ven Katukurunde Ñāṇananda Thero

අනුපස්සනා  – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘ජාතිමරණසංසාරං , යෙ වජන්‌ති පුනප්‌පුනං; ඉත්‌ථභාවඤ්‌ඤථාභාවං, අවිජ්‌ජායෙව සා ගති. ‘‘අවිජ්‌ජා හායං මහාමොහො, යෙනිදං සංසිතං චිරං; විජ්‌ජාගතා ච යෙ සත්‌තා, න තෙ ගච්‌ඡන්‌ති පුනබ්‌භව’’න්‌ති. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය – ඛුද්‌දකනිකාය-සුත්‌තනිපාතය, මහාවග්‌ගො.English version ජීවිතය කියන්නේ උපතත්, මරණයත් අතර කාලපරිච්ඡේදයයි. සංසාරය කියන්නේ උපතත් මරණයත් අතර කරකැවිල්ලයි. මේ දෙක අතර සම්බන්ඳතාව මතුකර දක්වන අන්දමේ ගාථා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14643

Panchakama Sampatthiya (05) – Ven Katukurunde Ñāṇananda Thero

 තරුණකම, මහණකම සහ  පංචකාම සම්පත්ති අනුභවය .                 ලෝකයේ තියෙන ගැටලු, මතබේද, වාදවිවාද රාශියක්ම භාෂා ව්‍යවහාරය නිසා පැන නගින බව තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය තුලින් හෙලි කර වදාළා. ලොකුම ගැටලුව වන සංසාර ගැටලුවටත් හේතුව ඒකයි. මේ බව ප්‍රකාශ කෙරෙන වටිනා ගාථා දෙකක් තමයි අද දේශනාවට මාතෘකා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14613

Namarupa (Nibbana Sermons-11)– Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 11 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි නාමයත්, රූපයත් ප්‍රත්‍ය කර ගෙන පස්සය හට ගන්නේ නාමයෙන් කරන නම් කිරීමෙන් රූපයට අධිවචනසම්පස්සියකුත්, රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝසම්පස්සියකුත් සැලෙසන නිසා බව පසුගිය දේශනයේ දී විස්තර කරන්නට යෙදුනා. පස්ස කියන වචනය ධර්මයේ යෙදිල තියෙන ආකාරයට, මේ පස්ස කියන වචනය සම්පූර්ණ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14578

Nama-Rupa & Vinnana (04) – Ven Katukurunde Ñāṇananda Thero

නාම-රූපය සහ විඥ්ඥාණය – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි ‘‘අන්‌තො ජටා බහි ජටා, ජටාය ජටිතා පජා; තං තං ගොතම පුච්‌ඡාමි, කො ඉමං විජටයෙ ජට’’න්‌ති. ‘‘සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්‌ඤො, චිත්‌තං පඤ්‌ඤඤ්‌ච භාවයං; ආතාපී නිපකො භික්‌ඛු, සො ඉමං විජටයෙ ජටං. ‘‘යෙසං රාගො ච දොසො ච, අවිජ්‌ජා ච විරාජිතා; ඛීණාසවා අරහන්‌තො, තෙසං විජටිතා ජටා. ‘‘යත්‌ථ නාමඤ්‌ච රූපඤ්‌ච, අසෙසං උපරුජ්‌ඣති; …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14537

Vidhasun Upades – Ven Katukurunde Ñāṇananda Thero

විදසුන් උපදෙස් – පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි විදර්ශනා භාවනාවේ දී පිළිපැදිය යුතු මනසිකාර විධිය සහ ආනාපාන සති භාවනාවේ ධම්මානුපස්සනාව අළලා දේශිත මෙම “විදසුන් උපදෙස්” දෙසුම ධම්ම පදයේ එන ගාථාවක අර්ථ කථනය ස්වරූපයෙන් විකාශනය වන්නකී.  මුලින්ම සදහන් වෙනවා ඒ භාවනා මනසිකාරයේ යම්කිසි දියුණු තත්වයක්. යම් කෙනෙකුගේ සිත  සම්බොජ්ජංග පිළිබඳ මැනවින් වැඩුණු තත්වයකට, දියුණු තත්වයකට පැමිණ පවතී ද …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14541

Nibbana ( 10th sermen) – Ven Katukurunde Ñāṇananda Thero

නිබ්බාන දෙසුම් පෙලේ 10 වෙනි දේශනය (දෙසුම් 33 කින් සමන්විත) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි මේ නාමරූප පිළිබිබුව සත්‍ය වශයෙන් ගැනීම නිසා ඇතිවන සක්ඛාය දිට්ඨිය නිසා භව,විභව වශයෙන් ගත්ත දෘෂ්ඨි දෙක අන්ත දෙකක් ඔස්සේ ගමන් කළා. ආත්මයක් ඇත කියන හැගීම අරගෙන මේ ආත්මය දිගටම ගෙන යාමට කාමසුඛල්ලිකානු ප්‍රතිපදාව ඔස්සේ ගමන් කලා.  විභව දෘෂ්ඨිය එහෙම නැත්නම් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14461

Simile Of The Cup – Ven Ajahn Brahm

How can one not love Ajahn Brahm? He makes you laugh, laugh, & laugh then learn all at the same time. Amazingly simple & wonderful teaching! Thanks so much [youtube]Y-QlSW5KwxI[/youtube] .

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14507

Irdhipada Dharma – Ven Dankande Dhammaratana Thero

ඉර්ධිපාද ධර්ම – පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි  භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට අදහස් කරන අයෙකු විසින් ඇති කරගත යුතු ගුණධර්ම පිළිබඳව සරල විස්තරයක් ඉර්ධිපාද ධර්මයන් ගැන. භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට යෝගාවචරයන් විසින් ඇති කර ගත යුතු ගුණධර්ම රාශියක් තිබෙනවා. ඒ ගුණධර්ම අතුරින් සත්තිස්බෝධිපාර්ශික ධර්මයන් දියුණු වන්නට ඕනෙ. චරනධර්මයනන්, මේ ඉර්ධිපාද ධර්ම අපගේ සිත තුල වැඩෙන්නට …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14491

Patichcha Samuppadaya (03) – Ven Katukurunde Ñāṇananda Thero

කොටස් වශයෙන් පල කරන්නට යෙදුනපටිච්චසමුප්පාද ධර්මයේ තවත් විග්‍රහයක් පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි පටිච්ච්සමුප්පාද ධර්මය හරියාකාරව තේරුම් ගැනීමට විඤ්ඥාණයත්, නාමරූපයත් අතර ඇති අන්යෝන්‍ය සම්බන්ධතාවය ගැඹුරින් වටහා ගත යුතුව තිබෙනවා. පසු ගිය දේශනා දෙකක දීම අපි මේ අන්යෝන්‍ය සම්බන්ධතාව දියසුළියකට උපමා කළා.දියසුළියක ගැඹුරුම තමා පාතාලය, අද මේ අපි ගත්ත ප්‍රේහේලිකා ගාථාවේ පාතාලයක් ගැන සදහන් වෙනවා.  එක මුලක් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14433