Category: Meditation

Samatha & Vipassana – Ven Rerukane Chandawimala Thero

ශමථ භාවනාවෙන් ධ්‍යාන උපදවා නො ගෙන විදර්ශනා වඩා මඟපල ලැබිය හැකි ද? – පූජ්‍ය රේරුකානේ චන්දවිම්ල මහනායක හිමියන් විසින් රචිත “ධර්ම විනිශ්චය “ නම් කෘතියෙන් පිටපත් කර ගන්නා ලදී.(පිටු අංක 212 සිට 214) – මෙය සම්බන්ධයෙන් කිය යුතු කරුණු පොතක් ලිවීමට තරම් ඇත්තේ ය. එයින් කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි කරුණු ස්වල්පයක් මෙහි දක්වනු ලැබේ.  …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15188

Pavethma haa Nevathma – Ven Katukurunde Ñāṇananda Thero

පැවැත්ම හා නැවැත්ම – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි මේ ශාසනයේ නිවන් දැකීම සඳහා දරණ උත්සාහය මාර සංග්‍රාමයක් හැටියටයි හඳුන්වලා තියෙන්නෙ. රාගාදි කෙලෙස් සමූහය මාර බලවේග හැටියට ඉදිරිපත් වෙලා නිවන් මඟ ආවරණය කරනව. ඒක නිසා නිවන් බලාපොරොත්තු වන කෙනා ඒ බලවේගවලට යට නොවන අන්දමින්, ඒ බලවේග හමුවේ නොසැලී සිටින අන්දමින්, ඊට සුදුසු පැවැත්මක් සකස් කරගත යුතු …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15140

Saptha Visuddiya saha Vidharshana Nana – Ven Matara Ñāṇārāma Thero

සප්ත විශුද්ධිය සහ විදර්ශනා ඥාණ – පූජ්‍ය මාතර ඥානාරාම හිමි නිවන් සුවය අත්පත් කර ගැනීමට උපයෝගී වන භාවනා මනසිකාරයක යෙදීමට සිතක් පහළ වීම ද ඉතා දුබල කරුණෙකි. එය මේ පිරිසට අද ලැබී ඇත. මෙයින් නියම ප්‍රයෝජනය ගැනීමට සිතා ගත යුතුය. මෙය මගහැර යාමට ඉඩ තිබේ. අද පළමුවෙන් එක් කරුණක් මතක් කරමි. එනම්, සති – සමාධි …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15120

Diya Suliya – Ven Katukurunde Ñāṇananda Thero

දිය සුළිය  බුදුපියාණන් වහන්සේ පහළ වෙනතාක් ලෝකයා හිතුවෙ ජරාමරණයෙන් තොර ජාතියක් අපට ලබා ගන්න පුළුවන් කියල. භවයෙන් තොර උපාදානයක්. ලෝකයා මේ විදියට මෝහයෙන් ප්‍රයත්නයක් යෙදුව නිසා තමයි ගැටුමක් ඇති උනෙ. ඇත්ත වශයෙන් ආර්‍ය්ව්‍යවහාරයට අනුව- උපතක් ඇති උනා කියල කියන්නෙ ලෝකයක් මැනීමට, ලෝකයක් තැනීමට, කුඤඤයක් ගැහුව වගෙයි– ~මෙතනක්~ ඇතිවීම. ඔය විධියට ජාතිය වශයෙන් කෙනෙක් උපදින කොටම, …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14794

Patichcha Samuppadaya (07) – Ven Katukurunde Ñāṇananda Thero

පටිච්චසමුප්පාද දේශනා (189) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි යං, භික්‌ඛවෙ, සදෙවකස්‌ස ලොකස්‌ස සමාරකස්‌ස සබ්‍රහ්‌මකස්‌ස සස්‌සමණබ්‍රාහ්‌මණියා පජාය සදෙවමනුස්‌සාය ඉදං සච්‌චන්‌ති උපනිජ්‌ඣායිතං තදමරියානං එතං මුසාති යථාභූතං සම්‌මප්‌පඤ්‌ඤාය සුදිට්‌ඨං ( මහනෙණි යමක් දෙවියන්,මරුන්, බමුණ් සහිත ලෝකයා විසින් මහණ බමුණන් සහිත ලෝකයා විසින් මෙය සත්‍යය යැයි කල්පනා කරන ලද ද, එය ආර්‍යන් විසින් යථාභූත වශයෙන් මෙය මුසාව යයි මනා …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15022

Nibbana – The Mind Stilled (Vol.02) – Ven Katukurunde Ñāṇananda Thero

The Buddha has declared that the mind is more picturesque than that carana picture. As an adaptation of that carana picture for the modern day, we referred to the movie film and the drama in connection with our discussion of san-kharas in particular and paticca samuppada in general. Today, let us try to move a …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14848

සීලයේ ලක්ෂණය හික්මීමයි

සීලයෙන් සමාධියට ගමන් කරන අතර, සමාධියෙන් ප්‍රඥාවට ගමන් කෙරේ. සීලය නැති තැන සමාධියක් නැත. සමාධිය නැති තැන ප්‍රඥාවක් නැත. සීලය නොමැති කමින් මනස එකඟ නොවන අතර, මනස එකඟ නොවූ තැන ප්‍රඥාව යථාර්ථය දර්ශනය ඇතිකර ගත හැකි නොවේ. සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයෙහි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන අයුරු. නරො සපඤ්ඤෝ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14775

Anittanupassana – Ven Dankande Dhammaratana Thero

අනිත්තාණුපස්සනා – දන්කන්දේ ධර්මරතන හිමි           අද අප ප්‍රකාශ කිරීමට බලපොරොත්තු වෙනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය ගැන තවදුරටත් විග්‍රයක්. අනුපස්සනා කියන වචනයේ තේරුම, නුවණින් දැකීම, නුවණින් නැවත නැවත විමසීම කියන අදහසයි. විශේෂයෙන් අප අදහස් කරන්නේ අනුපස්සනා තුලින් වැරදිසහගත සංඥ්ඥා හෝ වෙනත් වැරදි අදහස් තිබේ නම් ඒවා ඉවත් වී යන ආකාරයෙන් නුවණින් පංචස්කන්ධය නැවත …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3174

Paticcha Samuppada Gnana Pooja Pinkama – Most Ven Nauyane Ariyadhamma Maha Thero

Paticcha Samuppada Gnana Pooja Pinkama to be held on 27th and 28th April, 2013 near Kiriwehera Maha Stupa, Kataragama. This is organised as an event to pay our respect to great kalyana mittha, Most Ven Nauyane Ariyadhamma Maha Thero, to invoke the blessings of Theruwana for healthy and long life to continue Maha Thero’s Dhamma …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14701

Saptha Vishuddhi (Seven Stages of Purification) – Rathavinãtasutta – Majjhima Nikàya

රථවිනීත සූත්‍රය(පාළි ) – ඔපම්‌මවග්‌ගො, මජ්ජිම නිකාය1   සප්තවිශුද්ධි ‘‘භගවති නො, ආවුසො, බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘එවමාවුසො’’ති. ‘‘කිං නු ඛො, ආවුසො, සීලවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’.  ‘‘කිං පනාවුසො, චිත්‌තවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං නු ඛො, ආවුසො, දිට්‌ඨිවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති? ‘‘නො හිදං, ආවුසො’’. ‘‘කිං පනාවුසො, කඞ්‌ඛාවිතරණවිසුද්‌ධත්‌ථං භගවති බ්‍රහ්‌මචරියං වුස්‌සතී’’ති?  ‘‘නො හිදං, ආවුසො’’. …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=14668