Category: Meditation

Poho Dina Sakachchawa (25/04/2013)

පොහෝ දින සාකච්ඡාව – 2013.04.25 දින එක් එක් පුද්ගලයා අන්ය්‍යන් ගෙන් වෙනස් වන්නේ ඒ ඒ පුද්ගලයා තුල තිබෙන ගුණාංග මතයි. ඒ ගුණාංග අතර වඩාත් වැදගත් වන ගුණාංගයක් වන්නේ ඒ ඒ පුද්ගලයා සතු ඥාණ ශක්තිය යි. දැන් ඥාණය කියා කියන විට එක් එක් පුද්ගලයා තුල තිබෙන ඥාණ ශක්තිය විවිධාකාර යි, වෙනස් වෙයි. එම නිසා මතුපිටින් මේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15517

Patichcha Samuppadaya Deshana (10) – Ven Katukurunde Ñāṇananda Thero

කර්මයත් පටිච්චසමුප්පාදයත් අතර සම්බන්දතාවය – පටිච්චසමුප්පාද දේශනා (10) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘ලොභජං දොසජඤ්‌චෙව, මොහජඤ්‌චාපවිද්‌දසු;  යං තෙන පකතං කම්‌මං, අප්‌පං වා යදි වා බහුං; ඉධෙව තං වෙදනියං, වත්‌ථු අඤ්‌ඤං න විජ්‌ජති. ‘‘තස්‌මා ලොභඤ්‌ච දොසඤ්‌ච, මොහජඤ්‌චාපි විද්‌දසු; විජ්‌ජං උප්‌පාදයං භික්‌ඛු, සබ්‌බා දුග්‌ගතියො ජහෙ’’ මෙම ගාථාව එන්නේ  4.නිදාන සූත්‍රයේ (4. දෙවදූතවග්‌ගො, , තිකනිපාතපාළි,   අඞ්‌ගුත්‌තරනිකාය)  මෙම සූත්‍රය ආරම්භ වන …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16019

What did you gain from meditation?

Ask A Meditator: What did you gain from meditation? Lot of things changed actually. the reason why I came here, I was feeling anxious & feeling anger and depression, things that people usually feel about. But I was not really ok with it.  I realized that I wasn’t going to live with it. not to …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=16342

Prathama Saha Dvithiya Dyana – Ven Matara Sri Gnanarama Maha Thero

ප්‍රථම සහ ද්විතීය ධ්‍යාන – අතිපූජනීය මාතර ශ‍්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ සාමාන්‍ය සිතක් එකවරට ම මහග්ගත තත්ත්වයට පමුණුවා ලිය නො හැකිය. ඉන්ද්‍රිය සමතාව (ඒකරස බව) සඳහා කමටහන් අරමුණ බොහෝ වේලාවක් මෙනෙහි කිරීමට සිදු වේ. මේ පරිකර්ම අවස්ථාවයි. මෙතැන දී ඉන්ද්‍රියයන් සම වූ පසු සිත උපචාරයට වැටේ. උපචාර අවස්ථාවේ දී නීවරණයන්ගේ පෙළඹීම නැත. උපචාර අවස්ථාවෙහි අනුක්‍රමයෙන් අරමුණු …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15474

Sparshaya – Patichcha Samuppadaya Deshana (09) – Ven Katukurunde Ñāṇananda Thero

අන්ත දෙක, මැද සහ මැහුම්කාරිය –පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘‘යො උභොන්‌තෙ විදිත්‌වාන, මජ්‌ඣෙ මන්‌තා න ලිප්‌පති තං බ්‍රූමි මහාපුරිසොති, සොධ සිබ්‌බිනි මච්‌චගා’’  – සුත්ත නිපාතයේ , පාරායන වග්ගය. අන්ත දෙක තේරුම් අරගෙන ප්‍රඥ්ඥාවෙන් මැද නො අල්ලයි ද, ඔහුට මම මහා පුරුෂයා යයි කියමි. ඔහු මෙහි මැහුම්කාරිය ඉක්මවා ගියේ වෙයි.! ) – බුදුරජාණන් වහන්සේ වදාල ඉහත …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15344

Kaya Aanuwa Giya Sihiya – Ven Katukurunde Ñāṇananda Thero

මේ පින්වතුන් හැම දෙනෙක්ම දන්නවා මේ ශාසනයේ අග්‍ර ශ්‍රාවක ශාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ විසින් ඒ ශ්‍රාවකයින් අතර අග්‍ර ස්ථානයේ තබන ලද උත්තමයෙක්. උන් වහන්සේ මහා ප්‍රඥාවෙන් අග්‍ර වුනා වගේම තවත් මහ පුදුම විධියේ උදාර ගුණ සම්භාරයකින් සමන්විත උත්තමයෙක්. මෛත්‍රිය, කරුණාව, ඉවසීම. නිහතමානිත්වය, ගුරු ගෞරවය, කළගුණ සැළකීම ආදී විශාල ගුණ සම්භාරයකින් පිරුණු උත්තමයෙක්. බුදුපියාණන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15397

Prathipaththi Poojava – Ven Katukurunde Ñāṇananda Thero

ප්‍රතිපත්ති පූජාව – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි  ~ධමමාරාමො ධමමරතො ~ ධමමං අනුවිචිනතයං ධමමං අනුසසරං භිකඛු ~ සද්ධමමා න පරිහායතී~ ~~ධර්මයෙහි ම වාසය කරන, ධර්මයට ම ඇලූනු, ධර්මය අනුව නිතර සිතන්නාවූ, ධර්මය මෙනෙහි කරන්නාවූ භික‍ෂුව සද්ධර්මයෙන් පිරිහෙන්නේ නැත.~~බුදුපියාණන් වහන්සේගේ ජීවිතයෙ අවසාන භාගය ගැන සඳහන් වන ~~මහා පරිනිර්වාණ සූත්‍රය~~ කියන ඒ සූත්‍රයේ කීප තැනකම දකින්නට ලැඛෙනවා, බුදුපියාණන් …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15145

Bhante Henepola Gunaratana conducted Dhamma Discussion

Bhante Henepola Gunaratana conducted Dhamma Discussion at Indiana Buddhist Temple on Saturday April 20, 2013. Bhante opened the Discussion with a Peaceful Message about temple is a place for peace. We sincerely appreciate Bhante Gunaratana Nayaka Thera for conducting the Dhamma Discussion. Bhante Gunaratana explains the path of samatha-vipassana & many more explanation on the …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15301

Salayatana – Patichcha Samuppadaya (08) – Ven Katukurunde Ñāṇananda Thero

පටිච්චසමුප්පාද දේශනා (08) – පූජ්‍ය කටුකුරුන්දේ ඥාණනන්ද හිමි ‘රූපා සද්‌දා රසා ගන්‌ධා, ඵස්‌සා ධම්‌මා ච කෙවලා;…  ඉට්‌ඨා කන්‌තා මනාපා ච, යාවතත්‌ථීති වුච්‌චති.‘‘                      සදෙවකස්‌ස ලොකස්‌ස, එතෙ වො සුඛසම්‌මතා;… යත්‌ථ චෙතෙ නිරුජ්‌ඣන්‌ති, තං නෙසං දුක්‌ඛසම්‌මතං.                     ‘‘සුඛන්‌තිදිට්‌ඨමරියෙහි, සක්‌කායස්‌සුපරොධනං;… පච්‌චනීකමිදං හොති, සබ්‌බලොකෙන පස්‌සතං. ඇස, කණ, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රීය හයට  අරමුණු වන රූප, ශබ්ධ, ඝන්ධ, රස, කොට්ටබ්භ, …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15243

Seela Sanwaraya – Ven Na uyane Ariyadhamma Thero

ශීල සංවරය පූජ්‍ය නා උයනේ අරියධම්ම මහනාහිමි  මෙම ධම්ම සාඛච්ඡාවේ ආහාර සම්බන්ධයෙන් සංවර විය යුතු ආකාර 30 ක් ද, ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් ද,  විග්‍රහ වෙනවා. ඒකත් දැනගෙන සිටීම වටිනවා.   Download

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=15136