Category: Meditation

Karmaya Saha Karma Palaya – 03 – Ven Gangodawila Soma Thero

කර්මය සහ කර්ම ඵලය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමිසෝම හිමි අපි බෞද්ධයෝ නම් කර්ම, කර්මඵල විශ්වාස කළ යුතු ය. ආයුෂය කැමති නම් ආයුෂය ලබන්න ප්‍රතිපදාවක් තියෙන වා. ඒ ප්‍රතිපදාව පුරන්න. සැප කැමති නම් අනුන්ගේ සැපයට කවදාවත් ඊර්ෂ්‍යා කරන්න එපා. අනුන් සැප ලබන හැටි හොයන්න යන්නත් එපා. හැම තිස්සේම හිතන්න ඒ ඇත්තන් මේ සැප ලබන්නේ ඒ අය කලින් කරන ලද කර්මානූරූපව නේද …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1056

Buddhanussathi – Ven Gangodawila Soma Thero

බුද්ධානුස්සති – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි එකම ධර්මයක් භාවනාවක් වශයෙන් පුරුදු කරන ලද්දක් වේ ද, නිතර නිතර භාවිතා කරන ලද්දක් වේ ද, ඒ පුරුදු කිරීම ඒ භාවිතා කිරීම ඒකාන්තයෙන් ම නිබ්බිධාය නිර්වේද ය පිණිස නොඇලීම පිණිස, නිරෝධය පිණිස එහෙම නැත්නම් දුක් නිම කිරීම පිණිස, උප්සමා ය සංසිදීම පිණිස…… මේ කියපු අකාර සියලු ගුණ වලින් කියන්නේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=355

Loka Dharmathawa – Ven Gangodawila Soma Thero

ලෝක ධර්මතාවය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි. ලෝක ධර්මතාවය බුදුරජාණන් වහන්සේ ලෝක ධර්මතාවය, ලෝක ධාතුව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද කියා සම්බුදු නුවණින් ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කළ සේක.  තථාගතයාණන් වහන්සේලා මේ ලෝකයට පහල වුනත්, නැතත් බුදුවරු ඇතත්, නැතත් ස්වභාව ධර්මයේ පැවැත්මකුත්, පැවැත්මේ ධර්මතාවයකුත් තියෙන වා.  මොකක් ද ඒ?  සියලු සංස්කාරයන් අනිත්‍යයි ! සියලු සංස්කාරයන් දුකයි ! …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=287