සලායතන නිරෝධය – ඉංගිරියේ සුමනනන්ද හිමි ලෝකය මේ හයෙන්ම උපදින වා. මේ හයේ ම සැරිසරන වා. මෙය ම දැඩිව අල්ලාගෙන, ඒ හය නිසා ම වෙහෙසට පත් වෙන වා. මේ හය කියන්නේ මොකක් ද? “සලායතන” – ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස. කොහොම ද, මේ හයෙන් ලෝකය උපදින්නේ? කල්පනා කරල බලන්න මේ ඉන්ද්‍රියන් හය අපිට නැත්නම් අපි මේ ලෝකය …
Category: Meditation
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20459
Dec 10
Sankalpa saha yatharthaya – Ven Kaṭukurunde Ñāṇananda Thero
සංකල්පයන්ගේ ස්වභාවය පිළිබඳ විග්‍රහය බුදුදහමෙහි එන අනාත්ම ධර්මයෙහිම එක වැදගත් අංශයකි. බුදුදහමට අනුව ආත්මයක් පිළිබද අදහස පැනනගිනුයේ අත්දැකීම් අවබෝධ කර ගැනීමේ දී මූලික වන වැරදි ආකල්පයක් හේතුකොට ගෙන ය. මේ අවිද්‍යාව බොහෝ දුරට ලෝක ව්‍යවහාරයට අයත් වචන හා සංකල්ප තුළ සියුම් ලෙස ගැබව පවතී…….. බුදුරජුන් පහල වීමට පෙර ඉර්ෂීහු දෘෂ්ඨි හැට දෙකක් ම දුටු නමුත් කිසිවෙක් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20213
Nov 17
The Law of Dependent Arising (02) – Bhikkhu K. Ñāṇananda
The Fully Enlightened Buddha made known to the world that Saṁsāric existence is a cyclic process in that it is a going the same round again and again. That indeed is the true meaning of the term ‘saṁsāra vaṭṭa’. The two significant words ‘saṁsarana’ and ‘nissaraṇa’ are also suggestive of a going round and an …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20240
Nov 07
6. Assajisuttaṃ – Saṃyutta Nikāya, Khandhavaggo,1. Khandhasaṃyuttaṃ
6. Assajisuttaṃ– Saṃyutta Nikāya “Venerable sir, venerable Assaji is gravely ill and diseased. 9. Sitting the Blessed One said: “Assaji, are you alright and enduring? Are unpleasant feelings decreasing not increasing? Is the end of decreasing unpleasant feelings that is evident, not the end of increasing unpleasant feelings?”…….. 11. “Assaji, do you have any doubts …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20203
Oct 17
Shasanawatharanaya – Ven Rerukane Chandawimala Thero
ශාසනාවතරණය පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනායක හිමි සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා ඇති මේ සාසනයට අවතීර්ණ වන්නා වූ කුල පුත්‍රයනට පළමු කොට ලැබෙන්නේ සාමණේර ප්‍රව්‍රජ්‍යාවය. සාමණේර පැවිද්ද ලබා සිටින බොහෝ දෙනකුන් ඔවුන් විසින් රැකිය යුතු ශීලය පිළිබඳව සෑහෙන දැනුමක් නැති ව, ඔවුන් විසින් පිරිය යුතු ප්‍රතිපත්ති ගැන දැනුමක් නැතිව, නො මනා ලෙස හැසිරෙනු දැකීමෙන් සංවේගයට පත් වූ …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20141
Oct 14
The Law of Dependent Arising (01) – Bhikkhu K. Ñāṇananda
The Buddha, soon after his enlightenment, reflected on the depth of the Dhamma he had realized. He saw two points in this Dhamma that transcends logic (atakkāvacara), which it is difficult for the worldlings immersed in defilements to see. One is the Law of Dependent Arising (Paṭicca Samuppāda) or conditionality (idappaccayatā). The other is Nibbāna – the stilling of …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20106
Oct 01
Sermons on Nibbāna 10 – Ven Kaṭukurunde Ñāṇananda Thero
Similarly, by taking to be real name-and-form, which is only an image reflected on consciousness leading to a personality view, sakkāyadiṭṭhi, both eternalism and nihilism, built on the two views of existence and non-existence, tended towards two extremes. Under the influence of self love, eternalism took up the view that there is a self, and looked …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20015
Sep 17
Paticca Samupada Sermon No. 7 – Ven Kaṭukurunde Ñāṇananda Thero
‘yaṁ bhikkhave sadevakassa lokassa samārakassa sabrahmakassa sassamanabrāhmaniyā pajāya sadevamanussāya idaṁ saccanti upanijjhāyitaṁ tadamariyānaṁ etaṁ musāti yathābhūtaṁ sammappaññāya sudiṭṭhaṁ – ayaṁ ekānupassanā’ – 12 Dvayatānupassanā suttaṃ – Khuddakanikāye, Suttanipātapāḷi, 3. Mahāvaggo “Monks, whatever that has been pondered over as ‘This is true’ by the world with its gods, Māras and Brahmas with its recluses and Brahmins, that by …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19987
Sep 13
The Way to the Beyond (Pārāyanavagga) Translated by Ānandajoti Bhikkhu
As the discussions recorded here were between the Buddha and highly developed meditators, “By what is the world enveloped? Why does it not become clear? What do you say is its defilement? What is the world’s great fear?” “Wisdom and mindfulness, and mind and body, dear Sir, please tell me this when asked: where do …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19979
Aug 26
Jhana – Ven. Kidagammulle Pemasiri Thero
ධ්‍යාන – පූජ්‍ය කිඩගම්මුල්ලේ පේමසිරි හිමි In Sinhalese with English subtitles! ධ්‍යාන කියා ගොඩක් දෙනෙක් සිතන්නේ සිත භවාංග වෙනවා. නිදිගන්න සිතකට යනවා. ඒ නිදිගන්න සිත තත්පරයක් හරි තිබුන නම්, වරුවක් තිබුන නම් ඒක සැපයි. ඒ නිදිගත් සිතේ සැපය ධ්‍යානය යි කියා කථා කරන වා. අන්න වැරදුණු තැන…. ඉන්පසු ඉතාමත් විසිතුරු අන්දමින් පහත සූත්‍රය උපයෝගි කරගනිමින් …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=19847
Recent Comments