දන්කන්දේ ධර්මරත්න හිමි භාවනා ආරම්භක දේශනා [mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/027-D-02-040697-Arambaka-desana-2.mp3[/mp3]
Category: Meditation
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3012
Aug 20
Bawana Arambaka Deshana -01
දන්කන්දේ ධර්මරත්න හිමි භාවනා ආරම්භක දේශනා [mp3]http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/026-d-01-020495-Arambaka-desana-1.mp3[/mp3]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3006
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2985
Aug 20
Sammuthi Paramartha – Ven Dankande Dhammarathana Thero
සම්මුති හා පරමාර්ථ ධර්ම – දන්කන්දේ ධම්මරතන හිමි
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2965
Aug 20
Seka Parihani Suthra
සේඛපරිහානී සූත්‍රය – දන්කන්දේ ධර්මරත්න හිමි http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/003-D-2-03-Sekhaparihaniyasutta.mp3 Download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2957
Aug 20
Pilikul Vidharshana
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2938
Aug 20
Maithre Vidharshana
මයිත්‍රී – විදර්ශනා – දන්කන්දේ ධර්මරත්න හිමි http://www.dhammikaweb.com/wp-content/uploads/2010/08/D-2-06-020995-Mithri-Vidarsanawa.mp3 download
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=2932
Aug 11
Vidharshana Bhawana – Ven Rerukane Chandawimala Thero
විදර්ශනා භාවනා අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි බෞද්ධයකු වීමෙන් ලැබිය යුතු උසස් ප්‍රතිඵල ලැබිය හැකි වනුයේ භාවනාවෙනි. මෙකල අප රටේ යෝගාවචරයන් අඩුවී ඇත්තේත් ගිහියනට තබා පැවිද්දන්ට ද භාවනාව අරළු කසාය වැනි වී තිබෙන්නේත්, ඵල දැකිය හැකි සැටියට භාවනා කිරීමේ ක්‍රමය නො දැනීම නිසා ය. භාවනා ක්‍රමයක් අන්‍යනයට කියා දීමට සමත්, භාවනා කිරීම පිළිබද දැනුම, පළපුරුද්ද ඇති …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1826
Aug 11
Vidharshana Bhawana- Ven Rerukane Chandawimala Thero
විදර්ශනා භාවනා අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විදර්ශනා භාවනාව හෙවත් විපස්සනා භාවනාව ඇත්තේ බුදුදහම තුළ පමණි. විදර්ශනා හෙවත් විපස්සනා භාවනාවෙන් කෙරෙන්නේ ලොව සල නිසල, සජීවී, අජීවී සියල්ලෙහි දක්නට ඇති ලක්ෂණ තුනක් ප්රත්යක්ෂ වශයෙන් තමා තමා විසින්ම දැකීමය. “පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි” යනුවෙන් දක්වා වදාළ පරිදි මෙහිදී සිදුවන්නේ මෙම ත්රිලක්ෂණය තම තමා විසින්ම ප්‍රඥාවෙන් දැකීමය. එම ත්රිලක්ෂණය යනු …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1715
Aug 07
Manasa saha Karmaya – Ven Gangodawila Soma Thero
මනස සහ කර්මය – පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි මනොපුබ්බංගමා ධම්මා ˜ මනොසෙට්ඨා මනොමයා මනසා චෙ පදුට්ඨෙන ˜ භාසති වා කරොති වා තතො නං දුක්ඛමන්වෙති ˜ චක්කංව වහතො පදං – ධම්මපදය, ධම්මපදපාළි, 1.යමකවග්ගො, ඛුද්දකපාඨපාළි – ඛුද්දකනිකාය මේ ගාථා සෑම බෞද්ධයෙක් ම හොදින් අහලා පුරුදු ගාථා. ධම්මපදය ආරම්භ වන මුල්ම ගාථා දෙක. ධම්මපදයට මෙම ගාථා දෙක මුලින් ම ඇතුල් වුනේ වෙන …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1084
Recent Comments