මහාමොග්ගාල්ලානථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(02) අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි “වරුණ” නම් වූ නාගරාජයෙක් වීමි. කැමති රූපයන් මවනසුලු වූයෙමි. අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ ඇතුලු භික්ෂුසංඝ පිරිසට ආහාරපාන පූජා කෙළෙමි. දානය දීමෙන් පසු භාග්‍යවතුන් වහන්සේ අනුමෝදනාව කරමින්, දානයේ ආනිසංස වශයෙන් ගෞතම බුදුරජානණ් වහන්සෙගේ ද්විතීය ශ්‍රාවක – නමින් මහාමොග්ගාල්ලාන මහරහතන් වහන්සේ වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන …
Category: Tipitaka
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10119
Aug 02
Anuruddha Therapadaanan – Khuddaka Nikaya,Apadanapaali
අනුරුද්ධථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(04) කල්ප තිස්දහසකට පෙර සුමේධ භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි උන්වහන්සේට දහසක් වැටි දී සහ එම වැටි සතියක මුලුල්ලේ දැල්වී තිබේ. පසුව ගෞතම බුද්ධ සාසනයේ නමින් මහ දිවැස් ඇති අනුරුද්ධ මහ රහතන් වහන්සේ වීමට ප්‍රථම උපදිනා ලද භවයන් වූ තිස්කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්ද්‍රව, අටවිසිවරක් රටෙහි සක්විති රජවී ද ඇත. අනුරුද්ධ …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9706
Jun 25
Sariputta Therapadanan – Khuddaka Nikaya, Apadana Pali
සාරිපුත්තථෙරාපදානං – ඛුද්දක නිකාය, අපදානපාළි, පඨමභාග -ථෙරාපදානං(01) අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ වැඩවසනා සමයෙහි සිල්වත්වූ ද, වෘත සම්පන්නව හැම කල්හි ධ්‍යානයෙහි ඇළුනේ පඤ්චාභිඥා බලයට පැමිණි ´සුරුචි´ නම් තවුසෙක්ව සිටි සැරියුත් මහරහතන් වහණ්සේ, ගෞතම බුද්ධ සාසනයේ නමින් ශාරීපුත්‍ර නම්වූ අග්‍ර ශ්‍රාවකයෙක් වීමට ප්‍රථම උපදිනා භවයන් ගැන මනා විස්තරයක් අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව් ලොවෙහි ද, …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9466
Aug 09
Etta Dhamma Suttra – Anguththara Nikaya
ඉට්ට ධම්ම සුත්‍රය, අංගුත්තර නිකාය සැප විදීමට කැමතිද? ඉෂ්ටවූ, කාන්තවු, මනාපවූ, ලෝකයේ දුර්ලභවූ, පංචධර්මයන් (ආයුෂ, වර්ණ, සැප, යසස, ස්වර්ග) යාඥාකිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් හෝ නොලැබේ. ඒවා ලැබීමට නම්, ඒ සදහාවූ කුසලප්‍රතිපදාවන් පිලිපැදිය යුතුවේ. ඉට්ට-ධම්ම-සුත්‍රය .
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1483
Aug 09
Aggañña Sutta – Digha Nikaya, Patakavaggo
අග්ගඤ්ඤ සුත්‍රය -දීඝනිකාය, පාථිකවග්‌ගපාළි පෘථිවියේ ජීවයේ සම්භවය යෙන් ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතළත් වෙති. වාසෙටඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීරග කාලයෙක්හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය. වාසෙටඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ග …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=1446
Recent Comments