Category: Tipitaka

Suuthra Dharma Namawaliya – Ven Niwandama Sri Dhammakeerthi Thero

සූත්‍ර ධර්ම නාමාවලිය – නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමි බුදුරජාණන් වහන්සේ පුරා සතළිස් පස් වසරක් මුළුල්ලෙහි දේශනා කොට වදාළ ශ්‍රී සම්බුද්ධ දේශනාවන් ට අන්තර්ගත සූත්‍ර පිටකයෙහි ඇතුලත් සූත්‍රධර්ම සංඛ්‍යාව අති විශාලය. එකී එක් එක් සූත්‍රපිටකයෙහි ඇතුලත්ව ඇත්තේ කවර නිකායට, කවර සඟියකට, කුමන පෙළපොතකට ද, කවර පිටක ද, ආදී වශයෙන් පහසුවෙන් සොයා ගැනීමට මගක් සැකසීම මේ ග්‍රන්ථයේ මූලික …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20907

Meghiyasuttaṃ – 001. Sambodhivaggo, Navakanipāta, Aṅguttara Nikāya

Venerable Meghiya sat under a certain tree to spend the day. When venerable Meghiya was abiding in that mango orchard, three evil demeritorious thoughts assailed him constantly, such as sensual thoughts, angry thoughts and hurtful thoughts. Then it occurred to venerable Meghiya: `It is wonderful and surprising I left home and became homeless out of …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20850

Agāravasuttaṃ 9 – Pañcaka Nipāta 001,Sekhabala vaggo, Aṅguttara Nikāya

Bhikkhus, endowed with five things the bhikkhu becomes rebellious and falls away, does not get established in the good Teaching. What five? Lacking in faith, shame, remorse, laziness and lacking in wisdom. Endowed with these five things the bhikkhu becomes rebellious and falls away does not get established in the good Teaching. Bhikkhus, endowed with …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20829

Agāravasuttaṃ 9 – Pañcaka Nipāta 001,Sekhabala vaggo, Aṅguttara Nikāya

9.පඨමඅගාරවසුත්තං –1.සෙඛබලවග්ගො, 1.පඨමපණ්ණාසකං, පඤ්චකනිපාතපාළි,  අඞ්ගුත්තරනිකාය.  ’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි…… ’’මහණෙනි, ලජ්ජා නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, භය නැත්තාවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි නොපිහිටයි. මහණෙනි, අලසවූ භික්‍ෂු තෙම ගෞරව නැත්තේ, පිහිට නැත්තේ චුත වෙයි. ශාසනයෙහි …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20811

Assaji sutta(6) – Saṃyutta Nikāya, Khandhavaggo,1. Khandhasaṃyuttaṃ

6. අස්සජි සූත්‍රය, 9. ථෙර වර්ගය, 1. ඛන්ධක සංයුත්තය, ඛන්ධවග්ගපාළි, සංයුත්ත නිකාය. ‘ස්වාමීනි! අස්සජි භික්ෂුතෙම වැළඳුණු රෝග ඇත්තේය. දුකට පැමිණියේය. දැඩි ගිලන්බැව් ඇත්තේය….. “අස්සජිය, තොපට ඉවසාගත හැකිද? යැපියහැකිද? කිම! දුක් වේදනා පසුබසිද්ද, දියුණු නොවෙද්ද, මේ දුඃඛ වේදනාවන්ගේ අඩුවීම පෙනේද? දියුණුවීම නොපෙනේද?’ ‘ස්වාමීනි, මට ඉවසිය නොහැකිය, ඉරියව් පැවැත්විය නොහැකිය, මාගේ මේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙති, අඩු නොවෙත්. මේ දුක් වේදනාවන්ගේ …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20792

Bhaddekarattasuttaṃ – MAJJHIMA NIKĀYA III

A Single Auspicious Attachment Do not recollect the past, nor desire the future, The past is over, the future has not come. These things of the present, see them with insight as they arise. Not faltering and not moved, think about them. Today itself the dispelling should be done. Tomorrow death might come. We will not have any …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20746

Chachakkasuttaṃ – MAJJHIMA NIKĀYA III

It was said the six internal spheres should be known. Why was it said? Sphere of the eye, sphere of the ear, sphere of the nose, sphere of the tongue, sphere of the body, and sphere of the mind. If it was said the six internal spheres should be known, it was said on account …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20787

Chachakka Sutta – Majjhima Nikaya

ඡඡක්‌ක සූත්‍රය – 5 සළායතනවග්‌ගො, උපරිපණ්‌ණාසපාළි – මජ්ජිම නිකාය-3 “අධ්‍යාත්මික ආයතන සයක් දතයුතුය. බාහිරායතන සයක් දතයුතුය. විඤ්ඤාණකාය සයක් දතයුතුය. ඵස්සකාය සයක් දතයුතුය. වේදනාකාය සයක් දතයුතුය. තණ්හාකාය සයක් දතයුතුයයි” වදාළේය. “සවැදෑරුම් අධ්‍යාත්මික ආයතන දතයුතුයයි මෙසේ කියනලදී. එය කුමක් සඳහා කියන ලද්දේද? චක්ඛායතනය, සොතායතනය, ඝාණායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන මොහුයි. සවැදෑරුම් අධ්‍යාත්මිකායතන දතයුතුයයි යමක් කියන ලද්දේ නම් එය …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20776

Putta Mansa Sutta –නිදානසංයුත්තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය

පුත්‍ර මාංශ සූත්‍රය – නිදානසංයුත්තං, නිදානවග්ගපාළි, සංයුත්තනිකාය. පුත්‍ර මාංස සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ උපමා කථාවට අනුව බුද්ධ වචනය පහත අයුරින් වූවත්, (මග වියදමක් ගෙන, කාන්තාර මාර්ගයකට පිළිපන්නාහුය. ඔවුන්ගේ ප්‍රියවූ, මනාපවූ, එකම දරුවෙක්ද වූයේය. මහණෙනි, පසුව කාන්තාර මාර්ගයේ ගමන්ගත් ඒ අඹු සැමි දෙදෙනාගේ යම් සුළු මගවියදමක් වීද, එය ක්ෂයවීමට, අවසන්වීමට යන්නේය. ඔවුන්ට කාන්තාරය තරණය කළ නොහැකිවූයේය, …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20606

Mahāpuṇṇama sutta (1. 9), Uparipaṇṇāsapāḷi, 1.Devadahavaggo,Majjhimanikāya III

9. මහා පුණ්ණමා සූත්‍රය – 1. දේවදහ වර්ගය, උපරි පණ්ණාසය,මජ්ඣිම නිකාය “ස්වාමීනි, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” “මහණ, මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ තෘෂ්ණාව මුල්කොට ඇත්තාහුය.” “ස්වාමීනි, ඒ පඤ්ච උපාදාන ස්කන්ධයෝම වෙත්ද? උපාදානයෝ වෙත්ද? ඔව්හුම පඤ්ච උපාදාන ස්කන්ධයෝ නොහොත් පඤ්ච උපාදාන ස්කන්ධයන්ගෙන් අනිකක් උපාදානයක් වේද?” “මහණ, එයම උපාදානයත්, එයම පඤ්ච උපාදාන ස්කන්ධයෝත් නොවෙත්. පඤ්ච උපාදාන …

Continue reading

Permanent link to this article: https://www.dhammikaweb.com/?p=20557