– Address to the Sixteenth IARF conference – I am humbly aware of the magnitude of the task I have before me of presenting a picture of the Buddhist outlook and the beliefs which have shaped it; yet this I must do to the best of my ability, because the doctrines of Buddhism are inextricably …
Category: Uncategorized
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9168
Jul 23
Satipattana Sutta
සතිපට්ඨාන සුත්‍රය [mp3]http://assets4.dhammikaweb.com/uploads/2011/07/Maha_Satipattana_Sutta.mp3[/mp3]
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=10019
Jul 23
Dependent Arising (paticcasamuppada) – Ven Bhikkhu Bodhi Thero
Dependent arising (paticcasamuppada) is the central principle of the Buddha’s teaching, constituting both the objective content of its liberating insight and the germinative source for its vast network of doctrines and disciplines. As the frame behind the four noble truths, the key to the perspective of the middle way, and the conduit to the realization …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9965
Jul 19
Making a Fresh Start in Life – Ven Bhikkhu Bodhi Thero
For Buddhists, the new year should not be an occasion merely to celebrate and enjoy good food and the company of friends. It is an opportunity to take a new birth and start a new life, a time to renew our commitment to the Buddhist path. In following the Dhamma, it is always best for …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9952
Jul 16
DANA The Practice of Giving – Ven Bhikkhu Bodhi Thero
The practice of giving is universally recognized as one of the most basic human virtues, a quality that testifies to the depth of one’s humanity and one’s capacity for self-transcendence. In the teaching of the Buddha, too, the practice of giving claims “a place of special eminence, one which singles it out as being in …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9517
Jul 14
ලොවට සද්ධර්මය පහළ වූ දිනය – ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය
අද (2011/07/14), ඇසළ පුර පසළොස්වක් පොහෝ දිනය යි. වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය අප ලොව්තුරා සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය, පරිනිර්වාණය යන තෙමඟුල සිහිපත් කරන්නාක් මෙන්ම, පොසොන් පුර පසළොස්වක් පොහෝ දිනය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සිහිපත් කරන්නාක් මෙන් ම, ඇසළ පොහෝ දිනය අපේ සිහියට නංවන්නේ අප බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්ම දේශනය යි. …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9888
Jul 14
Sri Saddharmaya – Ven Medagoda Abeyatissa Thero
ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි මිහිදු මහරහතන් වහන්සේගේ ලංකා ගමන අප සීමා නොකල යුතුයි ලංකාවාසීන් ට විතරක් වුනු සේවයක් විදිහට. ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂකයා ලෙසට ශ්‍රී ලංකාව කටයුතු කළා සේම ඒ ධර්මය ආරක්ෂා කළ නිසා මුලු මහත් ලෝකයටම නැවත ධර්මය හිමි වුනේ ලංකාවෙන්. ඒ නිසා බෞද්ධ ශ්‍රී ලාංකික අපට විශේෂ අභිමානයක් තිබිය යුතුයි ථෙරවාද බුදුදහම රැක …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9851
Jul 13
Nanda Maharahathan Wahanse – Kuddhaka Pata -Kuddhaka Nikaya
නන්ද සුත්‍රය – ඛුද්දකපාඨ – ඛුද්දක නිකාය නන්ද කුමරු සිද්ධාර්ථ කුමාරයාගේ බාලම අර්ධ සහෝදරයා විය. බුදුන් වහන්සේගේත් ඔහුගේත් පියා ශුද්ධෝදන රජුය. නන්ද කුමරුගේ මව මහා ප්‍රජාපතී ගෝතමියයි. ඇය බුදුන් වහන්සේගේ මවගේ බාලම සොහොයුරියයි. බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණ සත් වසක් ගෙවුණු තැන පියරජතුමාගේ ඇරයුමෙන් තම ඉපදුණු නුවර වූ කපිලවස්තු පුරයට වැඩම කළහ. බුදුන් වහන්සේ ආපසු වඩින …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9644
Jul 11
Dependent Origination (Paticca Samuppáda) – Ven Piyadassi Thero
Dependent origination, paticca-samuppáda, is a basic teaching of Buddhism. The doctrine therein being so deep and profound it is not possible within the limited scope of this essay to make an extensive survey of the subject. Based solely on the teaching of the Buddha an attempt is made here to elucidate this doctrine, leaving aside …
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=3746
Jul 10
නා උයන ආරණය සේනාසනයේ වස් ආරාධනා පිංකම මෙම මස පොහෝ දින (14.07.11)
මහා කම්ම්ට්ඨනාචාර්ය අතිපූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීපාදෝත්තමයාණන් වහන්සේ ප්රමුඛ ගරුතර මහා සංඝ රත්නය නා උයන ආරණය සේනාසනයේ වස් වැඩ සිටීම පිණිස ආරාධනා කරනු ලබන වස් ආරාධනා පිංකම මෙම මස (14.07.11) පොහෝ දින පිණ්ඩපාත දානයෙන් අනතුරුව (පෙ.ව. 9.00-11.00) පැවැත් වේ. මේ උතුම් පුණ්‍ය අවස්ථාව ඔබ සැමට මෙත් සිතින් මතක් කරමු…. තෙරුවන් සරණයි…..
Permanent link to this article: https://www.dhammikaweb.com/?p=9847
Recent Comments